Tuesday, May 15, 2018

ඇගේ ඇස අග !

ඇගේ ඇස අග

කඳුලකට පුලුවනි නම්

ඇහි පිල්ල්මක් යට

සදාකාලිකව නිදන්න

මහා වැස්සක් වගේ

කඩා හැලිය යුතු

අවස්තා මඟ හරිමින් සිටින්න !



ආදරයකට නොහැකි ඇයි

පවුව කොනක හෙමිහිට සැඟව ඉන්න

ආදරේ දැනෙන වෙලාවලදී

ඇස් පියාගෙන රසයවිඳින්න

ලෝකයට නෑහෙන්න

රහසින් හිනාවෙන්න ?

5 comments:

  1. ලියමන රහයි. ඒත් තාම බලන්න බැරිවුනා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඇගේ ඇස අග කඳුළු එක පාර කඩා නොවැටී එකතු වෙන්නේ දුකා අයියේ ආයේ වෙලාව ආවම අනෝරා වැස්ස වගේ වැටිලා ගංවතුර ගලලා කඳු නාය ගිහිල්ලා කුටුම්භ විනාසෙට තමා

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails