ඇගේ ඇස අග
කඳුලකට පුලුවනි නම්
ඇහි පිල්ල්මක් යට
සදාකාලිකව නිදන්න
මහා වැස්සක් වගේ
කඩා හැලිය යුතු
අවස්තා මඟ හරිමින් සිටින්න !
ආදරයකට නොහැකි ඇයි
පවුව කොනක හෙමිහිට සැඟව ඉන්න
ආදරේ දැනෙන වෙලාවලදී
ඇස් පියාගෙන රසයවිඳින්න
ලෝකයට නෑහෙන්න
රහසින් හිනාවෙන්න ?
+++++++++++
ReplyDeleteඅපොයි දුකා
ReplyDeleteලියමන රහයි. ඒත් තාම බලන්න බැරිවුනා.
ReplyDeleteජයවේවා!!!
ඇගේ ඇස අග කඳුළු එක පාර කඩා නොවැටී එකතු වෙන්නේ දුකා අයියේ ආයේ වෙලාව ආවම අනෝරා වැස්ස වගේ වැටිලා ගංවතුර ගලලා කඳු නාය ගිහිල්ලා කුටුම්භ විනාසෙට තමා
ReplyDelete+++++++++
ReplyDelete