Tuesday, January 28, 2014

අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . .



අද වැඩ ඇරිලා එන ගමන් මුත්තුසාමි සංගීතවත් කරපු මෝහන් රාජ්ගේ මධුරයාමේ සීඩී එක තමයි අහ අහා ආවේ . . ..

ඒකේ එක සිංදුවක් අහද්දී මට එක පාරටම හිතුනේ මේක මේ මහින්ද මහත්තයා ජනාධිපති වෙච්චි වෙලාවේ කියපු සිංදුව නේද යකෝ කියලා . . .

අහල බලපල්ලකෝ . . . මේ තියෙන්නේ මහින්ද මාත්තියාගේ ලිරික්ස් ඈ . . .

අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . .
අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . .

සිතුවා වගේ කොමිස් කතෑකී මින් පස්සේ සිතුසේ . .. .
සිතුවා වගේ කොමිස් කතෑකී මින් පස්සේ සිතුසේ . .. .

අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . .

හොඳට ගැහුවට කවදාවත් නෑ මුන්ට තේරෙන්නේ . .
හොඳට ගැහුවට කවදාවත් නෑ මුන්ට තේරෙන්නේ . .

අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . .

සිතුවා වගේ කොමිස් කතෑකී මින් පස්සේ සිතුසේ . .. .

චීනෙන් අරගෙන වංගුව ගහලයි කාලේ ගෙනියන්නේ . .
චීනෙන් අරගෙන වංගුව ගහලයි කාලේ ගෙනියන්නේ  . .

අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . .

ජිම්බිරින් ජිකින් බිකින් . . ජිම්බිරින් ජිකින් බිකින් . .

දෙවියන්ගේ බැල්ම අපිට වැදිලා තියෙනවා . .
අපේ පවුල ඉක්මනටම දියුනු කරනවා . .
දෙවියන්ගේ බැල්ම අපිට වැදිලා තියෙනවා . .
අපේ පවුල ඉක්මනටම දියුනු කරනවා . .

ජිම්බිරින් ජිකින් බිකින් . . ජිම්බිරින් ජිකින් බිකින් . .

කාලා බීලා ජොලිකරලා ඉන්නකම් අපී . .
ඉන් පස්සේ හපේ මුන්ට දීලා යතහැකී . ..
කාලා බීලා ජොලිකරලා ඉන්නකම් අපී . .
ඉන් පස්සේ හපේ මුන්ට දීලා යතහැකී . ..

ෆිල්ම් වලින් ගොන්නු ටිකක් ගෙනත් දුන්නැකී . .
මුන්ගේ චන්ද ඉන්පස්සේ නිකම් ගත්තැකී . . .
ෆිල්ම් වලින් ගොන්නු ටිකක් ගෙනත් දුන්නැකී . .
මුන්ගේ චන්ද ඉන්පස්සේ නිකම් ගත්තැකී . . . . . .

අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . .
අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . .

සිතුවා වගේ කොමිස් කතෑකී මින් පස්සේ සිතුසේ . .. .
සිතුවා වගේ කොමිස් කතෑකී මින් පස්සේ සිතුසේ . .. . . . .

http://www.youtube.com/watch?v=gioUWwm3T04

කාලෙකින් ලිව්වෙත් නැති එකේ නිකම් ජොලියට වගේ ලිව්වේ ඈ . . වැඩිය සීරියස් ගන්න එපා . . . හිකිස්

14 comments:

  1. maarayoo menna muu indala indala awit lokkata baninoo..

    ReplyDelete
  2. මේ සිංදුවෙ විදිහට තමා වැඩේ සිද්ද වෙන්නෙ...

    ලොක්කා අර ‘ඉපදී ලොවේ නවාතැන් පොලේ‘ ගීතයත් අහයි නේද වයසට යද්දි ;)

    අපූරුයි ආ..

    ReplyDelete
  3. මේ පින්තූරේ යෝශිතයගෙයි රෝහිතයගෙයි හැටි බලපල්ලකො.අද කොහොමද?

    ReplyDelete
  4. අපේ අර බ්ලොග් ලියන මහින්ද මහත්තයාට රෙදි නැතුව කඩේ යන අයියා ගැනම හිතමින්ම තමයි කවුරු හරි ඕක ලියලා තියෙන්නේ.

    ReplyDelete
  5. අවුලක් නෑ අයියා... මහින්ද මහත්තයා යුද්දේ දිනලා දුන්නා නෙ.

    ReplyDelete
  6. දෙවියෝ දිගටම අපි දිහා බලාන තමා ඉන්නේ.. ඇයි අවුල්ද??? හැක්

    ReplyDelete
  7. @ මධුරංග

    හැමදාම යුද්දෙ ගැනම කියවලා වැඩක් නෑ බං...තව යුද්ධ තියෙනවා ජය ගන්න...ඒවා දිනන පාටක් පේන්න නෑ මේ කපේට...

    ReplyDelete
  8. තාත්තාගෙන් පස්සේ මේ ටික හරි ඉතුරුයි. අර මාර පුත්‍රයෝ තුන්දෙනා ආවොත් කොහොමට තියෙයිද.

    ReplyDelete
  9. මේවා පැරණී ගීත වුණත් සර්වකාලීනයි ඒවායේ අරුත් හැමදාටම පොදුයි

    ReplyDelete
  10. දෙයියෝ බලන බැලිල්ලට දරාගන්න බැරුව ඉන්නේ දැන් මිනිස්සුන්ට ..

    ReplyDelete
  11. Nice work see http://tiny.cc/i659ax

    ReplyDelete
  12. දෙයියෝත් මෙදා පාර අහක බලනවා ද මං දා?

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails