Thursday, June 25, 2009

ඔන්න මමත් අද ඉදන් සිOහල බ්ලොග් ලියන්න පටන් ගත්තා. . .



ඔන්න මමත් අද ඉදන් සිOහල බ්ලොග් ලියන්න පටන් ගත්තා. . .

මුලින්ම කියන්න ඔන මම වසන්ත දුක්ගන්නාරාළ නම් නෙමෙයි. . මම මේ නමින් බ්ලොග් එක හැදුවට පස්සෙ තමයි මට දැනගන්න ලැබුනේ ඒ මහතාත් දුකා නොහොත් දුක්ගන්නාරාළ විදිහට පාවිච්චි කරනවා කියලා. . .. .

මම බොහෝම ආසාවෙන් නැවත නැවත කියවන පොතක තියෙනව "සමහර අය මේ ලෝකෙට එන්නේ අනිත් අයගේ දුක් කරදර වලට පිහිට වෙන්න දෝත දිගු කරගෙන" කියල.

මටත් සමහර වෙලාවට හිතෙනවා මාත් ඔය කිව්ව ජාතියේ කෙනෙක් වත් දෝ කියලා.

මට යම් දෙයක් සිදුවූ විට මට එය බොහොම ඉවසීමෙන් දරා ගත හැකි වුවත් ගොඩක් වෙලාවට තව කෙනෙකුට යමක් සිදුවූ විට මට එය දරා ගත නොහැකි තරම් බරක් විදිහට දැනෙනවා. .

ඒක නිසා මම හිතුවා මේ බ්ලොග් එකට දුකා කියල නම දාන්න. . .

ඉතින් එකතු වෙන්න මාත් එක්ක මේ දුක් බෙදාගෙන දුක පලවා හැර දුක සතුටට හරවා ගන්න. . .!

යමක් ඇත්නම් මට කීමට ලියන්න sathula@yahoo.com

බයිස්කෝප් බ්ලොග් එකේ පොතේ ගුරා සහෝදරයා තමයි මාව උනන්දු කලේ මේ වැඩේට.

ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. . .

කොතනින් කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බැරුවයි මේ ඉන්නෙ. . . . ???***! ? /

311 comments:

  1. කොතනින් කොහොම පටන් ගත්තත් අපි ඔබතුමා සමගයි..බ්ලොගින් වලින් සුබ අනාගතයක් පතනව..චියර්ස්ස්ස් කිව්ව... :) දිගටම ලියමු... :)

    ReplyDelete
  2. අයියේ ඔයාව සිංහල බ්ලොග් අවකාශෙට සාදරයෙන් පිලිගන්නවා
    හැබැයි සිංහල කියන එකේ බිංදුව අවුල් ඒක හදා ගන්න :-D

    ReplyDelete
  3. දිගු ගමනක් යන්න අපිව ආදරස්යට ගන්න

    ReplyDelete
  4. දැන් ඔයා කියනන් බලනන් ඔයාගේ දුකට මොකො උනේ කියලා බ්ලොග් ලියවිල්ල නිසා

    ReplyDelete
  5. පොතේ ගුරා නිකන් බොරු ගහනන් එපා බන් උඹ මූ සමග කොහේද උබ ඉන්නේ ලංකාවේ නේද දුකා ඉන්නේ වෙන කොහේද නේ :-D

    ReplyDelete
  6. කෝ කවුරුත් නැද්ද මේ පරික්සනය සාර්තක කරගන්න

    ReplyDelete
  7. ආ ලියන්නකො එහෙනම් බලන්න.අපිත් එනව කියවන්න :))

    ReplyDelete
  8. මට මෙයාගේ අනාගතය පේනවා හොදට

    ReplyDelete
  9. ෂික් වැදගත් වැඩකට කිසිම සහයක් නැති හැටි මුන්ගෙන් :-D

    ReplyDelete
  10. ඇයි උඹට මුගේ අනාගතේ අනාත වෙනවා වගේ පේනවද? :-D

    ReplyDelete
  11. අම්මපා! මං ඒත් බැලුව අර දුකා කියන ප්‍රවීන බ්ලොග් කාරයගෙ ෆොටො කොපියක් වත් ද කියල :ඩී

    ReplyDelete
  12. කවාදා හරි දවසක මේයා බලොක්ක කරුවන් අතර ...

    ඊලඟ කොට ඊලඟ කොමෙන්ටුවෙන්

    ReplyDelete
  13. මචන් මේ දුකාත් ඌ වගේ වෙයි අනාගතේ :-D

    ReplyDelete
  14. අනාත නාත වෙලා දත් ගැලවෙනවා පේනවා

    ReplyDelete
  15. බ්ලොග් කරුවන් අතර ලොකුම පැණියා වගේ වෙන පාටක්ද බන් තියෙන්නේ

    ReplyDelete
  16. දැන් ඩුප්ලිකේට් දුකා ඇවිත් මෙතන මුලින්ම කුනුහබ්යක් දායි

    ReplyDelete
  17. කෝ බන් මේ බ්ලොග් කාරයෝ, අලුත් එකෙක් ආවම මෙහෙමද සපෝර්ට් එක දෙන්නේ

    ReplyDelete
  18. ඉතින් මේ දුකා අය්යම නේද? ???

    ReplyDelete
  19. ඔව් බන් බලපන් මුන් නම් කුජීතයි

    ReplyDelete
  20. නදී මේ ඒ දුකා නෙමෙයි බලන්නකෝ නම
    දුක්ගන්නා රාළ නේ

    ReplyDelete
  21. අඩේ අලුත් බ්ලොග් එකක් නේද...
    නියමා....යි...
    දිගටම ලියන්න...

    ReplyDelete
  22. වැඩක් නැහැ මූ දිගටම ලියන්නේ නැහැලු කමෙන්ට් මදි නිසා :-D

    ReplyDelete
  23. ඔව්නේ වෙන කෙනෙක් වගේ.

    ReplyDelete
  24. ඇයි අයියේ මේක වර්ගීකරණය නොකල කියලා තියෙනෙන
    පළවෙනි පෝස්ට්6 එකවත් ඔයාට හරියට වර්ගයකට දාගන්නබැරි උනාද

    ReplyDelete
  25. හෙහෙ මේකේ ඇනෝ කමෙන්ට් ඩිසේබල් කරල නෑනේ.

    ReplyDelete
  26. ඔයා බිංදුව හදා ගත්තද නැත්නම් තාම බිංදුව ගහන්නේ O අකුරෙන්ද?

    ReplyDelete
  27. අර රොසලින්ගේ මල්ලිට කිව්ව නම් ඇවිත් ඇනෝ දායි

    ReplyDelete
  28. මට පෙනී යනවා මෙතුමා තව ටික කාලෙකින් ලංකාවට එනවා.ඒ වගේම මට පේනවා මෙයා නිසා තව දුමී කියලා කට කහන ගතියක් තියන කෙනෙක් බ්ලොග්කරණයට එනවා....
    කොහොමද මගෙ අනාගත දැක්ම....

    ReplyDelete
  29. ඒ කියන්නෙ කුනුහරුප දාන්නත් පුලුවන්.ඔන්න කට්ටියට චාන්ස් එකක් තියනව.කොපි පේස්ට් ඒකක් දාන්න :ඩී

    ReplyDelete
  30. @තීර්ථ යාත්‍රිකයා- ඔයා පේන කියනවද :O

    ReplyDelete
  31. තීරත ඔව් ඔව් ඔය ලංකාවට ආපුවහම මේක බලන්න වෙන්නේ නැහැ එක නිසා අපි මේ වැඩේ ඊට කලින් කරන්න ඕනේ

    ReplyDelete
  32. නැහැ ඌ දැන් දකින එව්වා කියවනවා

    ReplyDelete
  33. මේ අපි දන්න දුකා අයියම නේද....

    ReplyDelete
  34. ඇයි නදී ඔයටත් අනාගතේ බලා ගන්න ඕනද? :-D

    ReplyDelete
  35. මෙන්න මෙතන බස් පැදලා

    ReplyDelete
  36. නැහැ සීනි මේ ඒ දුකා නෙමෙයි මේ දුක්ගන්නා රාල
    ඔයා දන්නේ මොන දුකාද?

    ReplyDelete
  37. තව චීත්තයක්ද මේ? නෑනේ හපොයිස්ස්ස්ස්ස්ස්ස්ස් මේ දුකා භායිනේ

    ReplyDelete
  38. සුදු හංසි බස් පදිනවා නෙමෙයි අපි මේ බ්ලොග් එක කඩන්න පුළුවන්ද බලනවා කමෙන්ට් දාලා

    ReplyDelete
  39. සිරා මොකටද යකෝ ඔච්චර චීත්ත හොයන්නේ උඹට පෙරවන්න ගන්න ද

    ReplyDelete
  40. දිගු ගමනක් යන්න අපිව ආදරස්යට ගන්න

    ReplyDelete
  41. දිගු ගමනක් යන්න අපිව ආදරස්යට ගන්න

    ReplyDelete
  42. දුකා අයියා ආවට පස්සේ කොන්ද කඩයිද මන්දා....:D

    ReplyDelete
  43. දිගු ගමනකට ආසිරි

    ReplyDelete
  44. යකෝ දිගෙක යනවා නෙමෙයි මේ

    ReplyDelete
  45. මට අනාගතේ පේනවා...මෙතුමා තව කාලෙකින් හරවත්,බරවත් පෝස්ට් දාල බ්ලොග් අවකාශයේ පතාක යෝධයෙක් (ඒ මොකෙද්ද බොලේ) වෙනවා...
    (රහසින්: දුකා අයියේ මට කීයක් හරි දියං)

    ReplyDelete
  46. අඩේ අලුත් එකක් නේද... ඔන්න දැම්මා.. කැඩෙන්නෙ කීයෙන්ද කියලා දැනුවත් කොරනවනේ...

    ReplyDelete
  47. හරිහරි සුදු හංසි ඒ ආවට පස්සේනේ එතකන් මේක පදිමු අපි

    ReplyDelete
  48. සෝරෝ මොකද බන් ඇනෝ කමෙන්ට් දාන්නේ දාපන් නමින්

    ReplyDelete
  49. දැන් කීයද බන්ස්ලා

    ReplyDelete
  50. ඔය දිගු ගමන යන එකා නමින් දාපන්කෝ බන්

    ReplyDelete
  51. අනාගතේ බලාගත්තනේ ආය ඕනෙ නැහ් :)

    ReplyDelete
  52. හෑ.... මේ අලුත් දුකක් ද....?

    ReplyDelete
  53. මේකට කියන්නේ අනෝනිමස් කමෙන්ට් කියලා...මට අනාගතේ පේනවා අනෝනිමස් කමෙන් බුවාල වැහි වැහැලා අනාථ සාගරයක් වෙනවා.
    සාත්තර අහන්න ඕන අය රුපියල් දහයකුයි,කඩල ගොට්ටකුයි අරන් පෝලිමට එන්ඩ.

    ReplyDelete
  54. තාම 52යිබන් බස් එකක් නම් මෙලහකට කැඩෙන්න තරම් කමෙන්ට්ස් වැටිලා :-D

    ReplyDelete
  55. ඔන්න ඔහේ පදිමු.. දැන් බස් වලත් සෙනඟනේ.. අපි බ්ලොග් පදිමු

    ReplyDelete
  56. දුකා අයියා බෙල්ල මිරිකයි ද දන්නෑ කමෙන්ට් වැඩී කියලා..

    ReplyDelete
  57. යකෝ උඹට 52ට ගනින්නත් බැරිද ඈ

    ReplyDelete
  58. හප්පට සිරි මම මේ බ්ලොග් එක මිස් කරන ! රීඩරයට දා ගත්තා
    චිරාත් කාලයක් බ්ලොග් ලියන්න හැකි වේවා

    ReplyDelete
  59. @මරේ - උඹලනේ ඕයි හොර ඒජන්සියක් දාගෙන චීත්ත හොයන්න පටන් ගත්තේ :-D

    ReplyDelete
  60. තීර්ථ ඌ මේක බලලා ලංකාවට එනකොට තව කල් තියේ බන්:-D

    ReplyDelete
  61. කෝ මේ ඩුප්ලිකේට් දුකා තාම නැහැනේ

    ReplyDelete
  62. අය්ය බනීද හලෝ

    ReplyDelete
  63. අපි නරක වැඩක් නේ මේ කරන්නේ:(

    ReplyDelete
  64. ඩාර්ක් උඹ මේක ඔය එක එක ඒවාට දැම්මට කමක් නැහැ මේකෙන් බාබකිව් හදනවා එහෙම නෙමෙයි

    ReplyDelete
  65. අපි හැමදාම පුරුද්දක් විදිහට ඇවිත් මේකට කමෙන්ට් දාමු ... කවුරු උනත් අසරණ බ්ලොක්ක කාරයෙක්නේ

    ReplyDelete
  66. සිරා කවුද බොල ඒජන්සි දැම්මේ , මොකො අපි ගෑනු රට යවනවා කියලා හිතුවද

    ReplyDelete
  67. ලෝකෙටම එකයි, බ්ලොග් පැදීම... :D

    ReplyDelete
  68. මෙයා පිටරට බොලොක්ක කරුවෙක්ද....

    ReplyDelete
  69. අද ශතකයවත් ගහන්න බලමු

    ReplyDelete
  70. අනේ සර් අපි මිතුරන් වෙයි ද.......... ♪♪♪

    ReplyDelete
  71. @ ම මට වෙන කරන්න දෙයක් නැහැනේ BBQ දානවා ඇරෙන්න

    ReplyDelete
  72. මේ බ්ලොග් ටෙම්ප්ලෙට් එකනම් හොදයි ගොඩක් පැහැදිලියි.කියවන්න ඇස් වලට අමාරුවක් නෑ.ඒකට සමහර ඒවා.ඇස් පොට්ට වෙන පාට.

    ReplyDelete
  73. නදී නැහැ නැහැ අයියා බනිනේ නැහැ අපිට එනකොට චොකලට් ගෙනත් දෙනවා කිව්වා

    ReplyDelete
  74. තාම කෙනාවද දන්නේ නැහැ දුකා කියලා කියන්නේ ....

    ReplyDelete
  75. මේක කොහොමද නරක වැඩක් වෙන්නේ හැමෝම කැමති නේ බ්ලොග් එකේ කමෙන්ට් වැටෙනවට

    ReplyDelete
  76. බලන්න අපි දක්වන මේ සහයෝගය නිසා මෙතුමා කොච්චර සතුටුවෙයිද?
    එක දවසට කිසිම කෙනෙකුට මෙච්චර කමෙන්ට් වැටිල තියනවද පළවෙනි පෝස්ට් එකට.....

    ReplyDelete
  77. චොකෝ දෙනව! එහෙනම් දාමූ ගොඩාරියක් කමෙන්ට්

    ReplyDelete
  78. නැතුව ඩාර්ක් අවන් එකේ බාබකිව් හදන එකාට වෙන කරන්න දෙයක් තියේද බන් :-D

    ReplyDelete
  79. අඩේ මගේ බ්ලොග් එකේ ලින්ක් එක දැන්නම් මටත් කමන්ට් කරපල්ලකෝ :(

    ReplyDelete
  80. ඒ උනාට අනේ මන්ද අලො

    ReplyDelete
  81. ඒක හරියන්නේ නැහැ මේක බලමු මුලින්

    ReplyDelete
  82. අදට 100 ගහලා ආයිහෙට දිහාට පටන්ගමු

    ReplyDelete
  83. ඔව් තව 14 ක් දාමු

    ReplyDelete
  84. මේක නම් මාර පරීක්‍ෂණයක්.. මෙන්න මගෙනුත් සහය.. :p

    මේ මම නෙවෙයි හොඳේ මේ වෙනකෙනෙක්

    ReplyDelete
  85. ඩාර්ක් උඹට කලින් අපි මෙයාව දිරිමත් කරල ඉන්න ඕනේ

    ReplyDelete
  86. ආ රෙස්ලින් ඇවිත් එල එල

    ReplyDelete
  87. නදී මන් අවසර අරන් ඉන්නේ අයිති කාරයගෙන් බ්ලොග් එකේ බස් පදින්න

    ReplyDelete
  88. මේ මම නෙවෙයි හොඳේ මේ වෙනකෙනෙක්

    ReplyDelete
  89. හෆොයි අන්න බයේ බෑ

    ReplyDelete
  90. මොන පිස්සුවක්ද අප්පා අපි ගූගල් බස් පදින්නේ.. මේ තියන්නේ බ්ලොග් බස්........ එල එල..දැන් ඉතින් යමු මේකේ...

    ReplyDelete
  91. තව ටිකායි දාපල්ලා තව කිහිපයක් මේ බොලොක්ක කාරයා දිරිමත් කරන්න

    ReplyDelete
  92. රොසලින් ආවට කමක් නැහැ මල්ලි එවන්නේ නැතුව

    ReplyDelete
  93. මේක හෙට පටන්ගන්නකොට comment disable කරලා තියේවි.. ඒක නිසා කරන මඟුලක් අදම කරමු.. මේ වගේ අලුත් blog කාරයොන්ට හැකි උපරිමයෙන් හැකි ඉක්මනින් සහය දෙන්න ඕන

    ReplyDelete
  94. ඇවිල්ලා ආයම අය්යද මල්ලිද දන්නෙ නැ :O

    ReplyDelete
  95. අනුකම්පාවක් කියලා දෙයක් නැද්ද අප්පා...??
    මේකෙත් බස් පදින්නේ..?

    ReplyDelete
  96. අය්ය වෙන්න ඇති ඒකනේ ඩීසන්ට් විදියට ඉන්නෙ.

    ReplyDelete
  97. අඩේ හීරෝ ඇවිල්ලා.. එල එල අද 200ක් වෙනකන් යයි වගේ :-D

    ReplyDelete
  98. අනුකම්පාව තියන හින්ද තමයි අප්පා මේ කමෙන්ට් දාන්නේ

    ReplyDelete
  99. දුකා අයියාට සුබ අනාගතයක්!!

    ReplyDelete
  100. ටිස්ස අයියේ පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ අළුත් බොල් කාරයෙක්ට නැගී හිටින්න

    ReplyDelete
  101. නැහැ නැහැ ෂුවර් එකට බ්ලොගේ අයිති කාරයා තව සතියකට බ්ලොග් බලන්නේ නැහැ

    ReplyDelete
  102. අඩේ මේකේ එක කොමෙන්ටුවක් දාල හැරිලා බලද්දී මං දාපු එක ලොවෙත් නෑ...

    ReplyDelete
  103. කමෙන්ට් ඩිසේබල් කලොත් එහාට කෝල් අකරලා කමෙන්ට් එනේබල් කර ගන්නවා

    ReplyDelete
  104. ලොවි ගහේ තියේද සිහින

    ReplyDelete
  105. වැපා ඔහේ දාමු බන්

    ReplyDelete
  106. කවුරුහරි මාව මතක් කරාද??? අඩෝව්...... *#&*(W#$& &%^$*#&% ^#$#$%^)(*&^%#$ *E#$%^&*(&^%$*&(&%$%$%(*^ %&# $^*(&

    ReplyDelete
  107. හානේ පිලිගන්නවා අයියා බ්ලොග් අවකාසෙට... මේකෙ කුජීතයො ගොඩයි. ඒක නිසා ප‍රිස්සමින්

    ReplyDelete
  108. හැරිලා බලන්න එපා යකෝ ඉදිරි බලන් යමන්

    ReplyDelete
  109. 500 ක් පුලුවන් ඇති...

    ReplyDelete
  110. පණුවා කිව්ව එක හරියට හරි උගෙන් පරිස්සම් වෙන් ඔකා ඉහඳ පනුවෙක්

    ReplyDelete
  111. උබල නම් එපාම කරපු අය මගේ බ්ලොග් එකේ එක කොමන්ට් එකක්වත් නෑ :( මම යනෝ යන්න

    ReplyDelete
  112. මේකනම් ගෝල්ඩ් ෆිශාගේ ජම්බු කේෂ් එකට වඩා හපන් එකක් වෙයි වගේ...

    ReplyDelete
  113. කියනකොටම කුජීතයෝ ටික මෙන්න මෙතන අයියා.

    ReplyDelete
  114. හා හා සන්සුන් වෙන්න හීරෝ

    ReplyDelete
  115. මේ අපේ දුකා නෙමේද..?
    අලුත් එකක්ද... අරක වාගෙමයි...
    කොපි කරලාද..? හප්පා....

    ReplyDelete
  116. හීනයා උඹටත් ජම්බු ගහෙන් වැටෙන්න ඕනද

    ReplyDelete
  117. යකෝ වපුරපු තරමට තමයි අස්වැන්න ..
    මෙතන වපුරපන්

    ReplyDelete
  118. තවත් දුකෙක් ඉන්නවද?

    ReplyDelete
  119. ඔව් ඔව් පණුවා උබ ඉන්නවා කියන්නේ බ්ලොග් අවකාසේ සේරම කුජීතයෝ ඉන්නවා වගේ තමා

    ReplyDelete
  120. වැපාගෙන් තමයි වැඩිපුරම පරිස්සම් වෙන්න ඕන

    ReplyDelete
  121. තිත්ත පුතේ දැන් මෙකාක්ද ඔය අරක ..අර දවසක් හෙට්ටිගම පෙන්නපු අරකද

    ReplyDelete
  122. අපේ දුකා කියන්නෙ කවුද තිස්ස අයියා.... අපිටනම් සදා දුක තමයි ඉතින්.

    ReplyDelete
  123. මේ ඒ දුකා නෙමෙයි තිස්ස අයියේ දුක් ගන්නා රාළ

    ReplyDelete
  124. මගෙනුත් උනුසුම් සුභ පැතුම්. සයිබරයේ දිගු ගමනක් යන්න ලැබේවා කිසිම දුක්ක නැතිව...

    ReplyDelete
  125. යකෝ මෙතන ඉන්න එකෙක්වත් මම අදුනන්නෙ නෑනෙ. මම බ්ලොග් වලට අලුත් එකෙක්ද?

    ReplyDelete
  126. ඩාර්ක් උඹේ එකේ කමෙන්ට් දාන්න ඕනේ නම් අපිට බාබකිව් දීපන් කෝ

    ReplyDelete
  127. දැන් කීයද කමෙන්ට්

    ReplyDelete
  128. සර්පියා ඌට තියෙන එකම දුක අපේ කමෙන්ට් නැති එකලු

    ReplyDelete
  129. අයියේ ඔයා මගේ දුක් ටිකත් ගන්නවද?

    ReplyDelete
  130. සන්සුන් වන්නේ කොහොමද ඩෝව්... මට හචිං යනවා උඹල මම ගැන මතක් කරනකොට.

    ReplyDelete
  131. සුදු හංසි ඉලක්කන් දන්නේ නැද්ද දැන් 137යි

    ReplyDelete
  132. වැප් said :"මට මෙයාගේ අනාගතය පේනවා හොදට"
    මහා ශාන්ත වූ වැප්නි දෙවිදුනි.. මගේ අනාගතය නොපෙනේද ඔබවහන්සේට :D

    ReplyDelete
  133. එහෙනම් නහයයි කටයි වහගෙන හිටු :DD

    ReplyDelete
  134. හරි හරි අපි උඹ ගැන මතක් කරන්නේ නහැ රොසලින්ගේ මල්ලි ගැන විතර්යි මතක් කරන්නේ :-D

    ReplyDelete
  135. වෙන මුකුත් එපාද චිලි පේස්ට් වගේ?

    ReplyDelete
  136. ඕකා එක එක උන්ගෙ අනාගතේ කියන්න ගිහින් උගේම අනාගතේ අදුරු ක‍රගන්නවා.

    ReplyDelete
  137. සොල්දරයා උඹේ අනාගතේ මන් කියනන්ද

    ReplyDelete
  138. සහෝදර ඉසබෙල හාමු වෙත

    දැන් අරූඩයෙන් අනාගතය කියන්නේ දුකාට පමණී ඔබට ඇවැසි නම් පඩුරු තාබා වෙනත් දිනයක් වෙන් කරගන්න

    ReplyDelete
  139. සොල්දරා උඹ අනාගතේ ඉසබෙලාගෙන් ගුටිකනවා

    ReplyDelete
  140. තිස්ස අයියා මේ අලුත් blog කරුවාව දිරිමත් කරන්න. කොපි කරල හරි මේ වගේ දුක හිතෙන blog එකක් කරනවට. අනාගතය සුබ වෙන ලකුණ බොහොමයි.

    ReplyDelete
  141. කවුද යකෝ මෙතන මගේ නමින් කමෙන්ට් ක‍රලා තියෙන්නේ

    ReplyDelete
  142. ඩාර්ක් යකෝ චිලී පේස්ට් ටිකකට මෙහෙම කමෙන්ට් දාන්න බැහැ

    ReplyDelete
  143. ඇයි පණුවෝ දෙන්නෙක් ඉන්නවද

    ReplyDelete
  144. අයියලා මම ගැන මතක් කරාද??? මටත් නිකන් හචිං යන්න වගේ

    ReplyDelete
  145. කඩමු කඩමු.... මේ පෝස්ට් එක කඩමු.

    ReplyDelete
  146. අයේ නම් කවුරුත් කමෙන්ට් ඉල්ලලා ලිපි ලියන එකක් නැහැ

    ReplyDelete
  147. එපා මරනේ.. මට ඕනෙ වැපාගෙන්මයි අහගන්න :D
    පණූස්++

    ReplyDelete
  148. හම්මේ 152 කා යි.............

    ReplyDelete
  149. කෝ නැද්ද මල්ලි ..එයාව එක්ක එන්නකෝ රෙස්ලින්

    ReplyDelete
  150. මාත් ලියනවා හෙට ලිපියක්. කමෙන්ට්ස් ඉල්ලලා.

    ReplyDelete
  151. දුකා අයියට මේක දැක්කමනම් හොඳටම දුක හිතේවි

    ReplyDelete
  152. දුකා අයිය අපිට කුණුහරුප ඊමේල් එවයිද මේක දැකල :D

    ReplyDelete
  153. ඇත්තටම දරුවෙක් බිහි කරන්න හොඳම වයස මොකක්ද කියල ඇහැවුවොත් , මේන්න මේක තමයි වයස කියල හරි අගයක් කියන්න අමාරුයි , ඒකට හේතුව මේ ගැටළුව මුළු ලොවේම තියෙන ප්‍රශ්නයක් ,ඉතින් පාරිසරික තත්ත්ව , විවිධ සමාජ සහ සංස්කෘතීමය සිරිත් විරිත් , මත , සමාජයීය සහ ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයක් ලබන්නට ගත වන කාළය වගේ සාධක නිසා වෙනස්වන සුළුයි , නමුත් පොදුවේ ගත්තම ඒවගේම අර මුලික සාධක සියල්ලේ පරිනතියත් සැලකූවම , කානතාවකගේ වයස අවරුදු 20-26 අතරේ පළමු දරු පිළිසිඳ ගැනීම වඩාත් සුදුසුයි කියන මතය තමයි වඩාත් ප්‍රචලිත සහ විද්‍යාත්මක පිළිගැනීම . ඒ කියන්නේ මේ වයස් සීමාව ඇතුලෙදි දරුවෙක් බිහි කරන එක වඩාත් ආරක්ෂාකාරීය කියන එක පමණයි , ඒවගේම දරු පිළිසිඳි ගැනීමක් සඳහා සුදුසුම ශාරීරක පරිසරයත් මේ කාළ සීමාව තුලමයි තියෙන්නේ , ඔන්න බය වෙන්න එපා , මම කීවේ නැහැ නේ 27න් පස්සේ බඳින්න එපා දරුවන් බිහි කරන්න එපා කියල , කමක් නැහැ , ඔබේ වයස මින් එහා නම් විවාහ වුනාට දරුවන් බිහිකරාට ප්‍රශ්නයක් නැහැ , ඒත් ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න , දරුවෙක් පිළිසිඳි ගැනීමේ හැකියාව අඩු වෙනවා ,

    ReplyDelete
  154. අඩෝ මේවා මේ එහෙම ඉල්ලුවට දෙන ඒවා නෙමෙයි

    ReplyDelete
  155. ඩාර්ක් ගෙදර හදල ෆුඩ් සිටි දාන චිලිපේස්ට් ගෙනත්ද මේ බ්ලොග් කරුවා දිරිමත් කරන්න..
    කොහොම උනත් අලුතින් එන අයට චිලි පේස්ට් දීල හරි පිලිගන්න ඕන.

    ReplyDelete
  156. පිස්සුද ඇනෝ මේක දැක්කම ඌට ෆුල් හැපි වෙන කාගේද පළවෙනි පෝස්ට් එකට කමෙන්ට් මෙච්චර වැටිලා තියෙන්නේ

    ReplyDelete
  157. තව පරක්කු වෙන්න එපා
    මේ වන විටත් ඔබේ වයස තිස් ගනණක් නම් , ඔබ විවාහක නම් , අනේ තවත් ප්‍රමාද කරන්න එපා , ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් ඔබේ සෞඛ්‍යය තත්ත්වය ගැනත් විමසලා , ප්‍රමාද කරන්නේ නැතිව දරු පැටියෙක් හදා ගන්න උත්සාහ ගන්න , ඒවගේම පිළිසිඳි ගැනීමක් වුනොත් වෙන අයට වඩා පරිස්සම් වෙන්න , ඒ ගැන ඔබේ වෛද්‍යවරයාගෙන්ම උපදෙස් තොරතුරු ලබා ගන්න.

    ReplyDelete
  158. පණුවා තොට පිස්සුද යකෝ මේකේ ලමයි හදන්න හදන්නේ :-D

    ReplyDelete
  159. පණුව උඹ කවද ඉඳන්ද මිඩ් වයිෆ් වැඩේ කරන්නේ

    ReplyDelete
  160. ඔබගේ අදහස් තමයි මගේ ශක්තිය..
    සිංහලෙන් ලියන්න අවැසි නම් මෙතනට යන්න..
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete
  161. “නිශාන්තයියා ....මේ ...“ මම මගේ සමාධියෙන් බිඳුනා .“ මේං අපේ හිරියා...“ හිරියා කිව්වට ඒක නියම නම් නෙවෙයි , හැබැයි නියම නම කිව්වට කවුරුවත් දන්නේ නැහැ , කවුරුත් මේ තරුණ කොළුවව දන්නේ හිරියා කියලම විතරයි මට හිතෙන්නේ .

    “මොකො හිරියෝ ...මේ පැත්තේ ..කාගේ හරි වැඩක් ද ?, “

    “නෑ නිශාන්තයියා ඇඟට ටිකක් හරි නැහැ වගේ , නිකං උණ උණ වගේ , ත්‍රීවීලේ දිව්වෙත් නැහැ අව්වට ඇස් වැහෙන තරමට රිදෙනව ...බෙහෙත් ටිකක් ගන්න කියල ආවේ ...“

    ආ..එන්න නගින්න ..ටක් ටක් ටක් ...

    “ඇත්තද , ඉතින් යං අපේ ඩොක්ටර් චමින්ද ඇති හතරේ කාමරේ , අපි එතැනට පෙන්නමු .....“ මට කරල දෙන්න පුළුවන් ඔය උදව්ව විතරනේ , ඒකවත් කරල දෙන්න හිතාගෙන කිව්වත් “ නෑ අයියා , තව පොඩි ප්‍රශ්නෙකුත් තියෙනවා ...මේ ............“ හිරියා මොකක්දෝ කියන්න තෙපර බානවා ...

    “නෑ නිශාන්තයියා , පහුගිය දවසක කෑල්ලක් සෙට් උනා , මගේ වීල් එකේම තමයි යන්නේ එන්නේ , මහත්තය රට ගිහින් ....“ .....මට ටිකක් පටලැවිල්ලක් දැනුනා ...දැන් උණ ගැන කියපු මිනිහ දැන් මොකක්දෝ වෙන ජරමරයක් ගැන ...කොහොමත් මෙයාගේ කතාව එයාල ඉන්න උප සංස්කෘතියේ භාෂාවම තමයි..

    “ඉතින් “ ....

    “ඉතින් , මං එහේ යනවා එනවා ...ටිකක් ඉතින් ආස්සරේ කළා ., දන්නැත්ද ඉතින් අපි නොබැඳපු කොල්ලොනේ අයියා ...“ දැන් මට හිතා ගන්න පූළුවන් වෙන්නේ මොකක්ද කියලා ...

    “හරි දැන් ප්‍රශ්නේ මොකක්ද තියෙන ..“

    “මේකයි , මට උණනෙවි ලොකු ප්‍රශ්නේ , මගේ .......හරියෙ තුවාල වගේකුත් ආව ..සමහර ඒව හොද වුනා ...දැන් ආයෙත් තුවාලත් ඇවිත් ..අහල බලනකොට එයාටත් ඒ වගේම තුවාල ඇවිත් හොඳ උනාළු , මට පොඩි බයක් තියෙන්නේ අර මොනවද සමාජ රෝගයක් හැදිලද කියල , එහෙම වුනොත් ඔතනට ගියාම වෙන ලෙඩක් වැටෙයිද දන්නෑ නේ ...“ හිරියගේ තිබුණු රළු පෙනුම නැතිවෙලා ..පුංචි බලල් පැටියෙක් වගේ කුරු කරු ගානවා ...

    “හරි මොකක් වුනත් අපි දොස්තරට පෙන්නල බලමු , මොක උනත් ලෙඩකට හිරේ දාන්නේ නැහැනේ , “ ...කොහොම හරි අමාරුවෙන් හිරියව මං හඳුනන වෛද්‍යවරයෙක්ට පෙන්නුව , කතාවේ වැදගත් කරුණු ටිකකුත් කියන්න උනා , .......

    ReplyDelete
  162. ඇයි සොල්දරයා උඹ කුණු හරප දන්නේ නැද්ද උඹට ඌ ඊමේල් එකේ කුණු හරප උගන්නනේ

    ReplyDelete
  163. මළ ගෙයක් කිව්ව ගමන් මටනම් කල්පනා වෙන්නේ බොන එක ගැන. ටික කාලෙකට කලින් අපේ නෑදෑවෙන මහප්පා කෙනෙක් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඉස්සරහට පෝය දවසක් තිබ්බ නිසා මන් කලින්ම බෝතල් දෙකක් ලෑස්ති කරන් හිටියා පොර මළාම බොන්න සෙට් වෙන්න කියලා.

    ReplyDelete
  164. ආ මෙන්න ආවා ආවා අපේ වීරයා දුක් ගන්නා රාල

    ReplyDelete
  165. අනේ පණු හොද එකනේ ලියන්න එපා මමත් ලියන්න ඉන්නේ හෙට :(

    ReplyDelete
  166. හීනයා කවුද දැන් උඹලගේ මැරෙන්න ලඟ

    ReplyDelete
  167. @මරනේ
    ඔව්නේ.. ගූග්ලුත් හොල්මං වෙලා යයි මෙහෙම comment ටිකක් දැක්කම.. අර "ගූගල් බස්" බස් එකේදි වුන දේට කරා වගේ උන් blog එකෙත් දායිද දන්නෑ මෙක.

    ReplyDelete
  168. ඩාර්ක් උඹට කමෙන්ට් ඕනේ නම් අපිට බාබකිව් දීපන්

    ReplyDelete
  169. ආපිකෝ එකට ගියවෙලාවේ නිකමට වගේ ඇහැගැහුනා ඉස්සර කාලේ කාපු ටොපියක හැඩේ තියෙන පැකට් එකකට. ඉක්මනට අතට අරන් බැලුවාම බුල්ටෝ පැකට් එකක්. කාලෙක ඉඳන් ආයිත් බුල්ටෝ එකක් කාලා බලන්න ආසාවෙන් හිටපු නිසා ඉක්මනින්ම අරගත්තා. ඉස්සර නම් සත විසිපහට තිබ්බේ ඒත් දැන් එයින් බාගයක් වත් සයිස් එක නැති බුල්ටෝ එකක් රුපියල් 2යි ඒකත් තියෙන්නේ 20 පැකට් වලින්. ඒ කාලේ තරම් රස නම් නැහැ ඒත් බුල්ටෝ කන ගතිය තියෙනවා.

    ReplyDelete
  170. මට කවුරුවත් නැහැ ආදරේ ....

    අපි දැන් හොයල බලමු මේ තත්ත්වයට හේතු මොනවාද කියලා. මේ රෝග තත්ත්වයටත් පරම්පරාගත සම්බන්ධයක් හඳුනාගන්න පුළුවන් , මට හොඳ උදාහරණයක් මතක් වුනා , අපේ ඒකකය ළඟම තියෙන්නේ මානසික රෝග ඒකකය , එහි සිටියා තාත්තයි , පුතයි දෙන්නම Depression සඳහා ප්‍රතිකාර ගන්නවා , මට ඔවුන් මුණ ගැහුණ ගිය සතියේ දවසක , පුතා නම් හොඳම තත්ත්වෙක හිටියා කියන්න පුළුවන් , තාත්ත නම් තවමත් ටිකක් අසනිපයෙන් වගේ , මේ දෙන්නටම උදව් උපකාර කරන්න රෝහලේම නතරවෙලා ඉන්න ඒ දරුවගේ අම්ම , අපේ ඒකකයත් මානසික ඒකකයත් අතරේ නිතරම සක්මන් කරමින් ඉන්න නිසා , අපි ඔවුන් එක්ක කතාබහ කරනවා , ඒ නිසාම ඔවුනුත් අපේ පවුලේ සාමාජිකයන් තරමටම හිතවත් . විශේෂයෙන්ම මේ වගේ පවුල් බැඳිමක් සහිත රෝගයට ගොදුරු වීමේ අවදානමක් තියෙන අය දුම්වැටි , හෝ මත්පැනට ඇබ්බැහි වුනොත් , එහෙම නැතිනම් අතිශ්‍යය මානසික වේදනාකාරී සිදුවීම් වලට දිගින් දිගටම ගොදුරුවන්නට වුනොත් ඔහු හෝ ඇය මේ රෝගයට ගොදුරු වීමේ අවස්ථාව ඉහල බව සොයාගෙන තිබෙනවා .

    ReplyDelete
  171. ඇනෝ අපි මේ හදන්නේ සිංහල බ්ලොග් අවකාශය අන්තර්ජාතික තලයට ගේන්නතමා බන්

    ReplyDelete
  172. පානුවා උඹට ප්‍රෙසර් නම් පලයන් ඩොක්ටර් කෙනෙක් ගාවට

    ReplyDelete
  173. ඉහත කමෙන්ට්ස් මම විසින් දාපු ඒවා නෙවෙයි. මගේ එක කුස උපන් මාමා දාපු ඒවා. මාමාට ටිකක් මොලේ අවුල්. මට සමාවෙන්න.

    ReplyDelete
  174. මොනාද යකුනේ මේ දාන කමෙන්ට් උඹලා

    ReplyDelete
  175. පණුවා උඹේ එකක් කුසේ උපන් මාමද?

    ReplyDelete
  176. මටත් සමහර වෙලාවට හිතෙනවා මාත් ඔය කිව්ව ජාතියේ කෙනෙක් වත් දෝ කියලා

    ReplyDelete
  177. කමෙන්ට් ඕනෙ එකෙක් ඉන්නවනම් කියව්..
    වැප් මරණය මාරයා දුකා කසූ ..etc ඕනෙ නමකින් කමෙන්ට් කරනු ලැබේ.. අයකිරීම අකුරට
    වහාම මා අමතන්න

    ReplyDelete
  178. අවා අවා දුක්ගන්නා ලේබලයෙන් ඔහු අවා

    ReplyDelete
  179. ඒ කිව්වේ දුක් ගන්නා රාළ

    ReplyDelete
  180. මගෙ නමින් කමෙන්ට් ක‍රපන් සහෝධරයා

    ReplyDelete
  181. කවදද ඊළඟ පොස්ට් එක දාන්නේ. ඉක්මනින්ම තවත් සටහනක් ලියයි කියා හිතනවා..

    ReplyDelete
  182. බෙන් ඇටලස්ටස් එන්න කියමුද? බ්ලොග් කඩන්න

    ReplyDelete
  183. ලේ බලෙන් ආවානම් නහ‍රයක් කැපිලා ඇති.

    ReplyDelete
  184. ඔබගේ අදහස් තමයි මගේ ශක්තිය..

    ReplyDelete
  185. දැන් දුකා අයියා හුගක් ශක්තිමත් වෙලා ඇති.

    ReplyDelete
  186. @සර්ප්‍රියා

    ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. . .

    කොතනින් කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බැරුවයි මේ ඉන්නෙ. . . . ???***! ? /

    ReplyDelete
  187. අනුරාධ ++++++++++++++++++++++

    ReplyDelete
  188. දැන් ශක්තිමත් වෙලා වෙලා ගඩුස් දාල ඇති ඇග පුරාම :D

    ReplyDelete
  189. හෆු.. මේ මොකක්ද මේ සන්තෑසිය ?????

    ReplyDelete
  190. මොකද පණුවා උඹ උඹටම හුරේ දාගන්නේ.

    ReplyDelete
  191. තව කමෙන්ට් දාපල්ලා..... තව දෙයක් අහුවුනා... ටිකකින් කියන්න

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails