Wednesday, August 26, 2015

දබර කරන ප්‍රේමය . . !

ප්‍රේමය

ලඟ අති විටක

හිත සැහැල්ලුවට සැපට නින්ද යන

වෛරයක් ක්‍රෝධයක් නැතුව

පොඩි දේටත් රන්ඩු වෙන

ආඬපාලි කිව්වට හිත නො රිදෙන

ප්‍රේමය

ලඟ නැති විටක

පාලුවට නින්ද නො යන

කම්මැලි කමට ෆේස්බුක් එකේ

නිකම් උඩ පහල යන

සිගරට් දුමෙන් 

පපුව පුරවන . . !


pic from : http://www.thesite.org/

2 comments:

  1. අහල පහල
    ප්‍රේමණිය දේ
    මුනින් තලා කරන්නට සිතන.. හැක්

    ReplyDelete
  2. (සැබෑ) ප්‍රේමය
    (බොරුවට) දබර කරන්න ඕනෙමයි :D

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails