Wednesday, August 12, 2015

දෙමලිච්චෝ . . !

දෙමලිච්චෝ . . !

තොරතෝංචියක් නැතුව 

හිනාවෙනවායැයි 

දකින් උන් රැවටෙන්න ඉඩ ඇති 

හිනාවෙනවාදැයි අඬනවාදැයි 

කිසිවෙක්ට හිතා ගත නොහැකි

එකම හඬකින් කෑගසන 

කිසිම හැඟුමක් එලියට නොපෙන්වන

දෙමලිච්චෝ . . !


Pic from : http://ibc.lynxeds.com/photo/common-babbler-turdoides-caudata/common-babbler-group-drinking

11 comments:

  1. ඡන්දෙ කාලේ වගේ..................

    ReplyDelete
  2. දෙමළිච්චෝ බෙරිහන්දෙන්නේ මොනවද කියල තේරුම් ගන්නත් කාලයක් යනවා. කාලෙත් එක්ක ඒ දෙමලිච්චන් කැ ගැවේ මොනාද උන්ගේ අරමුණු මොනාද යන්න වැටහෙනවා.

    ReplyDelete
  3. Full comment eka heta...
    Photo eke inne demalichco nemey ban.
    Un boho durata ge kurulu pawule ho pipit pawule un wage...

    ReplyDelete
  4. අප්පෝ මලවද කාරයෝ ගේ අස්සටත් එනවා

    ReplyDelete
  5. අම්මෝ උන්ගේ සද්දේ නම් ,,

    ReplyDelete
  6. පුරුද්දට වෙන්න ඇති දුකා.............

    ReplyDelete
  7. පොල්කිච්චයි දෙමලිච්චයි තමයි කාක්කා ලඟට වත්තක වැඩියෙන්ම දකින්න හිටපු කුරුල්ලෝ දෙවර්ගය. මුන්ට මේ ජාතිවාදී නම වැ‍ටුනේ කොහොමද කියලා මට තවම හිතාගන්න බෑ. දෙමල වැල් ගාලෙ දෙමලිච්චෙක් වහලා ඉන්නකොට මොනතරම් ජාතිවාදීද කියලා හිතපං.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඩුඩ් ..... මේ ඔලුගෙඩියට මේවා කොහෙන් එනවද කියල හිතෙනවා... හෙහ් හෙහ්

      Delete
  8. උන් සතුටින්ද නැද්ද කොහොම උනත් ඒ දිහා බලාගෙන ඉන්න එක අපිටනම් සතුරක් එක වෙලාවකට..

    ReplyDelete
  9. එක පාරක් බැලුවට තේරෙන්නෑ. දිගටම බලන්න ඕන...

    ReplyDelete
  10. අපි කලින් දන්නවනං මුන්ට නම දාන්නෙ මලබාරිච්චෝ කියල.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails