
පලංචියේ ලී ඉරුවේ . . අහ් නෑ නෑ වැරදුනා
උදේ හවා වලි ඇද්දේ
අපි එකට
කොල්ල ඇවිත්
වලි චොර කෙරුවේ අපි මැදට
වලි නවතා ජොලි කෙරුවේ
අපි හොඳට
අද නෝනේ උඹෙ උපන් දිනේ
මං නැතුව . . .. !
උඹ දැන් ඔහෙට වී
මා දැන් මෙහෙට වී
දෙන්නා දෙපැත්තේ
පාලුවේ දුකින් තැවී
අපි තුන්දෙනයි දෙමව්පියොයි
රැකිය යුතුයි . . .
එක වහලක ඉන්නට තව
කලක් යයී . . .
උදේ හවා . . . .
ස්කයිපයේ චැටින් බෑ
නෙට් එක කචල් අදියි
ගෙදරත් වැඩ ගොඩයි
තනියෙම කරදරයි
රැකියාවද ජීවිතයද
කියා සිතෙයි . . .
හැමදේ වීසි කර ගෙදරට
එන්න හිතයී . . .
උදේ හවා . . . .
. . . . . . . . . . . . . . . .
නදීෂා, ඔයාට සුභ උපන් දිනයක් වේවා . . . !
(කරදරකාර මම ලඟ නැති නිසාම සුභ උපන්දිනයක් වෙයි හැබැයි )



80 යි අදහස්:
සුභ උපන්දිනක් වේවා නදීශා අක්කේ..
ලොකු අයියගේ ලොකු අක්කට . . අහ් නෑ නෑ වැරදුනා
ලොකු අයියගේ ආදරබර නෝනට සුබ උපන් දිනයක් වේවා....
දුකාගේ දුක්ගන්නා ඇත්තීට සුභ උපන් දිනයක් වේවා..!
සුබම සුබ උපන් දිනයක් වේවා නදීශා අක්කා..........
මේ ජීවිත කාලයේදී අක්කට ලැබිය යුතු බොහෝ වටිනා දේවල් මේ වෙද්දිත් ලැබිලා කියලා මම හිතනවා...හොඳ ආදරණීය සැමියෙක් ( අපෝ...මූණේ ඇඳුණ හිනාව ) පුංචි රත්තරන් පුත් පැටියෙක්....සුන්දර පවුල් ජීවිතයක්.....නේද?
ජීවිතේ හැමදේම ලැබේවා! ඔයාට වාසනාවන්ත අනාගතයක් !
මේ දුකා අයියේ..ඔයා දැන් හරහට උස යනවා වගේ...පරිස්සමෙන් පුතෝ..නැත්තම් අර සුමෝ අංකල් කෙනෙක් වගේ වෙයි...හික්ස්
සුබ උපන්දිනයක් වේවා අක්කට.
දුකාගේ දුකී ට සුභ උපන්දිනයක් වේවා...!!!!
දුකා අය්යගේ ප්‍රිය භාර්යවට සුබ උපන්දිනයක්.!!!
අපි ජීවිතේ එක පැත්තක් සපුරා ගන්නකොට තවත් පැත්තක්
අහිමි වෙනවා නේද?
දුකා අයියගේ හාමිනේට සුභ උපන්දිනයක් වේවා කියල කිව්ව..
සුභ උපන්දිනයක් නදීශා අක්කේ..........
පුංචි පුතාලා දෙන්නගෙන් දුර ඈත ඉන්න පුංචි පුතා ඉතින් ඔය ආදරේ පුරෝලා සුභ පතන්න අපිත් එකතු කරන් තියෙන්නේ. අක්කට මේක දැකලා හිනා ගියොත් මම නෑ ඔන්න. හික්ස්.....
හැබෑටම දුකා අයියේ කොච්චර ලව් කරත් බැන්දට පස්සේ ජීවිතේ ගැන මං හෙන බයෙන් හිටයේ.. ඒත් ඒ බය එහෙම පිටින්ම නැති වෙලා ගියේ පහු ගිය ට්‍රිප් එකේ ඔයයි අක්කයි ඉන්න විදිය දැක්කට පස්සේ. හැබැටම බැඳලත් ඔය තරම් ජොලියේ ඉන්න පුළුවන්නම් මොන යකාද නොබැඳ ඉන්නේ.. හික් හික්..
අක්කට සුභ උපන්දිනයක් වේවා....!!
දුකා අයියගේ අක්කට සුභ උපන්දිනයක් වේවා. !
(රජිත්)
සුබ උපන්දිනයක්ම වේවා!
සුබ උපන්දිනයක් වේවා
දුකා අයියගේ නදීශ අක්කට සුබ උපන්දිනයක් වේ වා. ඒ වගේම නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයක් පතනවා.
(දුකා අයියට ඉරාජ්ගේ ශේප් එක තියෙනවා. :) නියමයි)
ඔන්න අපිත් කිව්වා,,සුභ උපන් දිනයක් වේවා දුකාගේ දුක් ගන්නීට,
ගෙදරත් වැඩ ගොඩයි තනියෙම කරදරයි
රැකියාවද ජීවිතයද කියා සිතෙයි . . .
හැමදේ වීසි කර ගෙදරට එන්න හිතයී .
මොනවා කරන්නද දුකා..
දවසට කී සැරයක් නම් මේ හැඟීම හිතට එනවද ?..
සුභ උපන්දිනක් වේවා නදීශා !!!!!!!!
නදීශා අක්කට (කවුද කියලනං දන්නැත දුකා අයියගෙ නෝනද වෙන්න නෝනද කවුරු වුනත්) සුභ උපන්දිනයක් වේවා...
නදීශ අක්කට සුබ උපන්දිනයක්ම වේවා...!
සුභම සුභ උපන්දිනයක් වේවා නදීශා ( දුකී ) අක්කේ.
සුබ උපන්දිනයක් වේවා නදීශ අක්කට..ජිවිතේ පුරාම ඔය දෙන්නටම සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා
දුකාගේ නෝනාට සුබ උපන් දිනයක් වේවා!
තනියම ඉන්ට ලැබීමෙන්ම සුබ උපන්දිනයක් වග ඔප්පු වෙනවානේ.:D
ඔන්න මාත් සුබම සුබ උපන් දිනක් පැතුවා කියන්න මචෝ...
සුබ උපන්දිනයක් වේවා නදීෂා නංගී
සුබම සුබ මෙව්වා එකක් වේවා අක්කේ..!
RP :මාරයාගේ හෝරාව said...
දුකාගේ දුක්ගන්නා ඇත්තීට සුභ උපන් දිනයක් වේවා..!
:D :D :D :D
නදීෂා අක්කේ සුභ උපන්දිනයක්ම වේවා..!!!
සුභම සුභ උපන් දිනයක් වේවා කියලා පතනවා..ඔයාගේ ආදරණීය බිරින්දට....දුකා.
අද මගේ තවත් මිතුරියකගේ උපන් දිනයක්.
ඇත්තමයි දුකා...sunglass දෙක ගැලෙව්ව නම් ... real දුකාව බලා ගන්න තිබුනා...මාර හැන්ඩ්සම් නේ....D'
සුභම සුභ උපන්දියක් වේවා නදීෂා අක්කාට !!!!
සුනිල්ගේම අනික් සින්දුව කියනවා ලු නේද දැන් .
''කලේ පැන් ඇත..නැවුම් රහ නැත ..
මොකද මන්දා ලිඳට වුයේ ..
පුලුස්සාගත් ගත රොටිය කරවී ..
මොකද මන්දා ලිපට වුයේ ..
...බිරින්දෑ නෑ ගම් ගොහින්...''
නදීෂට සුබම සුබ උපන් දිනයක් වේවා !!
Happy Birth Day Nadeesha!
දුකා, කොපියක් නෙමේ අළුත්ම සින්දුවක් ලියපං!
-Kathandara Karaya
නදීශා අක්කගේ උපන්දිනේට මගෙනුත් සුභ පැතුම්...!!!!
නදීෂා අක්කාට සුබම සුබ උපන්දිනයක් වේවා...!
ඔන්න මගෙනුත් මල් මිටක්.. සුභ පැතුම් නදීශා අක්කේ....
නෝනට් විෂ් කොරන්න ෂෙට්ටිගෙයි ප්‍රිටී සින්තගෙයි පින්තූර දාන්නෙ මොකෝ. එයාගේ පොටෝ නැතෙයි. ඊයේ කා.කා ට දාපු කොමෙන්ට් එක දැක්කොත් උඹ ඉවරයි..
හැපී බොර්ත් ඩේ නගෝ...!!!
කී වෙනි එකද දන්නෙ නෑ.. හෙහ් හෙහ්
ඕන නැති ඒවා අහන්න එපා මාතලං සිඤ්ඤෝ . . හික්ස්
දැන් ඉතින් විශේශයෙන් කකාගේ ලිපිය කියවයි එයාත් .. .
අහ් එයාගේ පින්තූර දානවට අකමැති නිසා වෙන දෙන්නෙක්ගේ ඒවා දැම්මා හි හි හී
සුභ පතපු හැමෝටම තැන්කූ කිව්වා ඈ . . .
දිල් මේක මේ ගිය පෙබරවාරි අපේ බ්ලොග් සහෘදයෝ එක්ක බදුලු ට්‍රිප් එක ගිය වෙලාවේ ගත්තු එකක් (ඇඩිසන් බන්ග්ලෝ එකේ තාප්පේ උඩ ඉඳගෙන මේක ගත්තේ). . . දැන් එයා නැති නිසා හරහට කෙට්ටු වෙන එක අඩු වෙයි . . හික්ස්
ගිම්හානි . . ඒක නම් එහෙම තමයි අප්පා . .මොනා කරන්නද
හා පැටික්කි . . . ඔව් ඔව් වැඩිය කරදර කරන පුතා ව දාලා ගියා එයා . . හික්ස්
ෆා . . .බැඳපන් බැඳපන් එහෙනම් ඉක්මනින් අපිටත් වෙඩින් කේක් කෑල්ලක් කන්න
මධුරංග . . ඌ කෙට්ටුයිනේ බන් . . . හික්ස්
ලකී . . .කියලා වැඩක් නෑ බන් . . එත් ගියයි කියලා කොහොමද බන් එහේ ජීවත් වෙන්නේ
කිඩෝ . . කොල්ල ඇවිත් වලි චොර කරන්න පුලුවන්ද බන් වෙන්ඩ නෝනා නම් . . හික්ස් උඹ මගේ අඩවියට අලුත් එකෙක් වෙන්න ඇති අපේ කොල්ල ගන නොදන්නේ . . . ඌව දන්නවා කස්ටිය මාව දන්නවට වැඩිය හික් හික් හික්
අක්කට සුබ උපන්දිනයක් වේවා!
දුක මිශ්‍ර වුණ සුබපැතුමක් අය්යෙ ඔයා අතින් ලියවිලා තියෙන්නෙ නම්.. තනියම ඉන්න වෙන එක කොහොම වුනත් දුකයි නේද..
පොඩ්ඩී . . . ඔයා තව ටික කලකින් ඔහොම කියයිද බලමුකෝ හෙ හෙ හේ
නිල් අහස . . . තැන්කූ තැන්කූ ඈ . ..
බින්දි . . ඒ සින්දුව නම් පට්ටම ඇත්ත අනේ
කකා . . . මට එච්චර හරියක් ඇහැක් නම් මොකෝ
චේජනා . . කියලා වැඩක් නෑ නංගී . . කොල්ලව නර්සරි දාපු නිසා ටික කලක් යනකම් එන්න බෑ කියනවනේ මෙයා . . .
දුකා මාමගෙ නැන්දිට සුභ උපන්දිනයක් වේවා!!
ඔය අත් දැකීම ඔය විදිහටම් පහුගිය 13 වෙනිදා විඳින්න සිද්ධ වුනා මට....
වනේ දුක දන්නෙ වනේ ඉන්න වන සත්තු කියනවනෙ..මගෙ ගෙදරත් සපතේරු හාමිනෙයි කොලු පැංචයි විතරයි උන්දැගෙ උපන් දිනේට...
නදීෂා... ඔබට සුබ නව වසරක් වේවා..!!!!( උපන් දිනේ විතරක් සුබ වෙලා වැඩක් ඇතෑ..)
මෙනි හැපි රිටර්න්ස් ඔෆ් යුවර් ලව්ලි ඩේ...!! ටු නදීශා අක්කා... :)
සුභ උපන්දිනයක් වේවා!
දුකා අයියගේ අදරණීය බිරිඳට සුභම සුභ උපන්දිනයක් වේවා!
දුකා අයියේ ඔන්න එහෙනම් අපිත් විශ් කොලා....
නදීශා අක්කේ සුභම සුභ උපන් දිනයක් වේවා.....
දෙන්නටම සුභ අනාගතයක් වේවා!
නදීශ අක්කට සුභම සුභ 47 වෙනි උපන්දිනයක් වේවා.
මේක දැකල මට කේක් කෙසේ වෙතත් ගුටි දෙයිද?
රංග කේක් කෙසේ වෙතත් තෝ හොඳ හෝටලේකින් කයි වගේ ලඟදී . . . හික්ස්
නදීෂා කිව්වා හැමෝටම තැන්කූ කියන්න කියලා හොඳේ . . .
නදීෂා නංගී, කිසිදාක ඔයාව නොදුටුවත් ඔයාට සුබ උපන්දිනයක් සෙනෙහසින් පතනවා.
චාන්දි අක්කා.
සුබ උපන් දිනයක් වේවා නදීශා අක්ක ... පාටියක් තියනවන් අයිය අපි අයිය වෙනුවෙන් සහභාගී වෙන්නම් .. මොනව උනත් පාටියක් නෙ
රවී අයියාට කම්න්ට් කරන්න අපහසුවක් තියෙනවා කියලා ගූගල් බස් එකට මේ කොමෙන්ටුව එවා තිබුනා . .
කතර සරතැස නිවන සිහිලස,
නිදන සඳ සිහිනයේ කුමරිය,
හද විලේ සෙනෙහසේ නෙලුමය,
මුවග රැඳි මදහස ද ඔබමය,
සුබ උපන් දිනයක් නදීෂා නංගි!!!
- රවී වීරසිංහ -
නදීෂා අක්ක කසාද බැන්දටම පස්සෙ සමරන ප්‍රීතිමත්ම උපන්දිනයට මගෙනුත් සුභ පැතුම් නොතිබ්බොත් හෙනම අඩුවක් . . . . .
මමත් සුභ පැතුව කියල කියපං අයියෙ . . .
ඕනයා . . නොදකින් තෝ කිව්වොත් ඉතිං ඔහොම්ම එකක් තමයි . . . කෝ මේ නදීෂා දෙන්න මෙන්න මූට උත්තර . .
රංදික මළයෝ එහෙනම් දැන්ම යන්න කටුගස්තොට . . අන්න එහේ දැන් පාර්ටියක් . .
හැපි බර්ත් ඩේ දුකී අක්කේ...
කටුගස්තොටනම් පාටිය මං යන්නම්කෝ.. මේ අහලපහල නේ.. :D
නදිශා අක්කට සුභ උපන්දිනයක්.....
නදීෂා සොයුරියට සුභම සුභ උපන්දිනයක්!
හපොයි වැඩි හරියක මමත් ඉන්නේ ඔය බෝට්ටුවේ තමයි.. මේ දැනුත් skype එකෙන් එගොඩ වෙලා දවස් ගනිනවා.
එසේම වේවා නදීශා අක්කට
දුකා අක්කට සුබ උපන්දිනයක් වේවා !!
උඩ ඉන්න කපල් එකට තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !!!
ඔන්න ගොඩාක් අය සුභ පතලා ගියාට පස්සෙයි මම ඇවිත් තියෙන්නේ.. ඔන්න දුකා අය්යේ ඔයාගේ ආදරණිය නදිෂා අක්කට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා මම සුභ පතනවා...
ඒ වගේම ඊලග අවුරුදේ ඔයාට නදිෂා අක්කා ලග ඉදන්ම සමරන්න ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා
දෙන්න දෙපොලෙ ඉන්දැද්දි කොහොමද මචං සුභ උපන්දිනයක් කියන්නෙ? සුභ අනාගතයක් කියල විතරක් කියන්නං. උඹලට වරදින්නෙ නෑ මචං. ජය!
අක්කට සුබ උපන් දිනයකට ආසිරි... !!
ගොඩක් කල් ඉඳල නිහඩව ඔයාගේ හැම ලිපියක්ම කියෙව්වා... විශේෂයෙන්ම කෙටි කතා ටික.... ඉදිරියටත් ලියන්න ඔයාට ජය..!!
දුකාගේ...සිත්ගත් දුකී අක්කාට..මගෙනුත් උපන්දින සුබ පැතුම් ඔන්න...
සුබ වේවා ලොකු අක්කා!
හැමදාමත් සුභ වේවා අක්කේ අයියේ ඔයාලා දෙන්නාටත් විරුල්ටත් විරුල්ගේ එන්න ඉන්න නංගීටත් මල්ලීටත්.............. :D
ඔන්න මගෙනුත් සුබ පැතුම්
ඔන්න මාත් සුභ පැතුවා කියන්න....
උපන් දිනයට සුභ පැතු සියළු දෙනාටම ගොඩක් ස්තුතියි.
නදීෂා
පරක්කු වුණාට චොරි වේවා! සුභම සුභ උපන්දිනයක් වේවා අක්කේ
සුභ පැතුම් එක් කල හැම දෙනාට බොහෝ ම ස්තූතියි කිව්වා ආයේ පාරක් . .
නදීෂාත් ඇනෝ ඇවිත් ස්තූතියි කරලා ගිහින් ඔන්න . .
මට අතමක වුණානේ.... ඔන්න මගෙනුත් සුබක්!
සොඳුරු මිනිසෙකුගේ ප්‍රිය බිරිඳ වූ නුඹ වාසනාවන්තයි ....!
දිවි මගේ තව සැතපුමක් යාත්‍රා කල වාසනාවන්ත සොයුරියට වාසනාවන්ත උපන්දිනයක් වේවා !!
(පරක්කු වී සුභ පැතුවාට සමාවෙන්න. දවස් දෙකකින් විතර ජාලය පැත්තට ආවේ නෑ )
පරක්කු වුනාට සොරි වෙන්න ඕන..
නදිෂා අක්කට සු්භම සුභ උපන්දිනයක් වේවා..!!
ඔන්න පරක්කු වෙලා හරි මගෙනුත් සුබ පැතුම් ........
මාත් පරක්කුයි ගනන් ගන්න එපා.
සුභ උපන් දිනයක් වේවා..
මම හොඳටම පරක්කුයි. පුස් කාපු කේක් තමා ඉතින්. සුභ උපන් දිනයක් අක්කේ............
Post a Comment
සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..