තොරතෝංචියක් නැතුව
හිනාවෙනවායැයි
දකින් උන් රැවටෙන්න ඉඩ ඇති
හිනාවෙනවාදැයි අඬනවාදැයි
කිසිවෙක්ට හිතා ගත නොහැකි
එකම හඬකින් කෑගසන
කිසිම හැඟුමක් එලියට නොපෙන්වන
දෙමලිච්චෝ . . !
Pic from : http://ibc.lynxeds.com/photo/common-babbler-turdoides-caudata/common-babbler-group-drinking
ඡන්දෙ කාලේ වගේ..................
ReplyDeleteදෙමළිච්චෝ බෙරිහන්දෙන්නේ මොනවද කියල තේරුම් ගන්නත් කාලයක් යනවා. කාලෙත් එක්ක ඒ දෙමලිච්චන් කැ ගැවේ මොනාද උන්ගේ අරමුණු මොනාද යන්න වැටහෙනවා.
ReplyDeleteFull comment eka heta...
ReplyDeletePhoto eke inne demalichco nemey ban.
Un boho durata ge kurulu pawule ho pipit pawule un wage...
අප්පෝ මලවද කාරයෝ ගේ අස්සටත් එනවා
ReplyDeleteඅම්මෝ උන්ගේ සද්දේ නම් ,,
ReplyDeleteපුරුද්දට වෙන්න ඇති දුකා.............
ReplyDeleteපොල්කිච්චයි දෙමලිච්චයි තමයි කාක්කා ලඟට වත්තක වැඩියෙන්ම දකින්න හිටපු කුරුල්ලෝ දෙවර්ගය. මුන්ට මේ ජාතිවාදී නම වැටුනේ කොහොමද කියලා මට තවම හිතාගන්න බෑ. දෙමල වැල් ගාලෙ දෙමලිච්චෙක් වහලා ඉන්නකොට මොනතරම් ජාතිවාදීද කියලා හිතපං.
ReplyDeleteහෙහ් හෙහ් ඩුඩ් ..... මේ ඔලුගෙඩියට මේවා කොහෙන් එනවද කියල හිතෙනවා... හෙහ් හෙහ්
Deleteඋන් සතුටින්ද නැද්ද කොහොම උනත් ඒ දිහා බලාගෙන ඉන්න එක අපිටනම් සතුරක් එක වෙලාවකට..
ReplyDeleteඑක පාරක් බැලුවට තේරෙන්නෑ. දිගටම බලන්න ඕන...
ReplyDeleteඅපි කලින් දන්නවනං මුන්ට නම දාන්නෙ මලබාරිච්චෝ කියල.
ReplyDelete