Thursday, June 25, 2009
ඔන්න මමත් අද ඉදන් සිOහල බ්ලොග් ලියන්න පටන් ගත්තා. . .
ඔන්න මමත් අද ඉදන් සිOහල බ්ලොග් ලියන්න පටන් ගත්තා. . .
මුලින්ම කියන්න ඔන මම වසන්ත දුක්ගන්නාරාළ නම් නෙමෙයි. . මම මේ නමින් බ්ලොග් එක හැදුවට පස්සෙ තමයි මට දැනගන්න ලැබුනේ ඒ මහතාත් දුකා නොහොත් දුක්ගන්නාරාළ විදිහට පාවිච්චි කරනවා කියලා. . .. .
මම බොහෝම ආසාවෙන් නැවත නැවත කියවන පොතක තියෙනව "සමහර අය මේ ලෝකෙට එන්නේ අනිත් අයගේ දුක් කරදර වලට පිහිට වෙන්න දෝත දිගු කරගෙන" කියල.
මටත් සමහර වෙලාවට හිතෙනවා මාත් ඔය කිව්ව ජාතියේ කෙනෙක් වත් දෝ කියලා.
මට යම් දෙයක් සිදුවූ විට මට එය බොහොම ඉවසීමෙන් දරා ගත හැකි වුවත් ගොඩක් වෙලාවට තව කෙනෙකුට යමක් සිදුවූ විට මට එය දරා ගත නොහැකි තරම් බරක් විදිහට දැනෙනවා. .
ඒක නිසා මම හිතුවා මේ බ්ලොග් එකට දුකා කියල නම දාන්න. . .
ඉතින් එකතු වෙන්න මාත් එක්ක මේ දුක් බෙදාගෙන දුක පලවා හැර දුක සතුටට හරවා ගන්න. . .!
යමක් ඇත්නම් මට කීමට ලියන්න sathula@yahoo.com
බයිස්කෝප් බ්ලොග් එකේ පොතේ ගුරා සහෝදරයා තමයි මාව උනන්දු කලේ මේ වැඩේට.
ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. . .
කොතනින් කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බැරුවයි මේ ඉන්නෙ. . . . ???***! ? /
Subscribe to:
Post Comments (Atom)
කොතනින් කොහොම පටන් ගත්තත් අපි ඔබතුමා සමගයි..බ්ලොගින් වලින් සුබ අනාගතයක් පතනව..චියර්ස්ස්ස් කිව්ව... :) දිගටම ලියමු... :)
ReplyDeleteඅයියේ ඔයාව සිංහල බ්ලොග් අවකාශෙට සාදරයෙන් පිලිගන්නවා
ReplyDeleteහැබැයි සිංහල කියන එකේ බිංදුව අවුල් ඒක හදා ගන්න :-D
දිගු ගමනක් යන්න අපිව ආදරස්යට ගන්න
ReplyDeleteදැන් ඔයා කියනන් බලනන් ඔයාගේ දුකට මොකො උනේ කියලා බ්ලොග් ලියවිල්ල නිසා
ReplyDeleteපොතේ ගුරා නිකන් බොරු ගහනන් එපා බන් උඹ මූ සමග කොහේද උබ ඉන්නේ ලංකාවේ නේද දුකා ඉන්නේ වෙන කොහේද නේ :-D
ReplyDeleteකෝ කවුරුත් නැද්ද මේ පරික්සනය සාර්තක කරගන්න
ReplyDeleteආ ලියන්නකො එහෙනම් බලන්න.අපිත් එනව කියවන්න :))
ReplyDeleteමට මෙයාගේ අනාගතය පේනවා හොදට
ReplyDeleteෂික් වැදගත් වැඩකට කිසිම සහයක් නැති හැටි මුන්ගෙන් :-D
ReplyDeleteඇයි උඹට මුගේ අනාගතේ අනාත වෙනවා වගේ පේනවද? :-D
ReplyDeleteඅම්මපා! මං ඒත් බැලුව අර දුකා කියන ප්‍රවීන බ්ලොග් කාරයගෙ ෆොටො කොපියක් වත් ද කියල :ඩී
ReplyDeleteකවාදා හරි දවසක මේයා බලොක්ක කරුවන් අතර ...
ReplyDeleteඊලඟ කොට ඊලඟ කොමෙන්ටුවෙන්
මචන් මේ දුකාත් ඌ වගේ වෙයි අනාගතේ :-D
ReplyDeleteඅනාත නාත වෙලා දත් ගැලවෙනවා පේනවා
ReplyDeleteබ්ලොග් කරුවන් අතර ලොකුම පැණියා වගේ වෙන පාටක්ද බන් තියෙන්නේ
ReplyDeleteදැන් ඩුප්ලිකේට් දුකා ඇවිත් මෙතන මුලින්ම කුනුහබ්යක් දායි
ReplyDeleteකෝ බන් මේ බ්ලොග් කාරයෝ, අලුත් එකෙක් ආවම මෙහෙමද සපෝර්ට් එක දෙන්නේ
ReplyDeleteඉතින් මේ දුකා අය්යම නේද? ???
ReplyDeleteයකෝ තාම 17 යි
ReplyDeleteඔව් බන් බලපන් මුන් නම් කුජීතයි
ReplyDeleteනදී මේ ඒ දුකා නෙමෙයි බලන්නකෝ නම
ReplyDeleteදුක්ගන්නා රාළ නේ
අඩේ අලුත් බ්ලොග් එකක් නේද...
ReplyDeleteනියමා....යි...
දිගටම ලියන්න...
වැඩක් නැහැ මූ දිගටම ලියන්නේ නැහැලු කමෙන්ට් මදි නිසා :-D
ReplyDeleteඔව්නේ වෙන කෙනෙක් වගේ.
ReplyDeleteඇයි අයියේ මේක වර්ගීකරණය නොකල කියලා තියෙනෙන
ReplyDeleteපළවෙනි පෝස්ට්6 එකවත් ඔයාට හරියට වර්ගයකට දාගන්නබැරි උනාද
හෙහෙ මේකේ ඇනෝ කමෙන්ට් ඩිසේබල් කරල නෑනේ.
ReplyDeleteඔයා බිංදුව හදා ගත්තද නැත්නම් තාම බිංදුව ගහන්නේ O අකුරෙන්ද?
ReplyDeleteඅර රොසලින්ගේ මල්ලිට කිව්ව නම් ඇවිත් ඇනෝ දායි
ReplyDeleteමට පෙනී යනවා මෙතුමා තව ටික කාලෙකින් ලංකාවට එනවා.ඒ වගේම මට පේනවා මෙයා නිසා තව දුමී කියලා කට කහන ගතියක් තියන කෙනෙක් බ්ලොග්කරණයට එනවා....
ReplyDeleteකොහොමද මගෙ අනාගත දැක්ම....
ඒ කියන්නෙ කුනුහරුප දාන්නත් පුලුවන්.ඔන්න කට්ටියට චාන්ස් එකක් තියනව.කොපි පේස්ට් ඒකක් දාන්න :ඩී
ReplyDelete@තීර්ථ යාත්‍රිකයා- ඔයා පේන කියනවද :O
ReplyDeleteතීරත ඔව් ඔව් ඔය ලංකාවට ආපුවහම මේක බලන්න වෙන්නේ නැහැ එක නිසා අපි මේ වැඩේ ඊට කලින් කරන්න ඕනේ
ReplyDeleteනැහැ ඌ දැන් දකින එව්වා කියවනවා
ReplyDeleteමේ අපි දන්න දුකා අයියම නේද....
ReplyDeleteඇයි නදී ඔයටත් අනාගතේ බලා ගන්න ඕනද? :-D
ReplyDeleteමෙන්න මෙතන බස් පැදලා
ReplyDeleteනැහැ සීනි මේ ඒ දුකා නෙමෙයි මේ දුක්ගන්නා රාල
ReplyDeleteඔයා දන්නේ මොන දුකාද?
තව චීත්තයක්ද මේ? නෑනේ හපොයිස්ස්ස්ස්ස්ස්ස්ස් මේ දුකා භායිනේ
ReplyDeleteසුදු හංසි බස් පදිනවා නෙමෙයි අපි මේ බ්ලොග් එක කඩන්න පුළුවන්ද බලනවා කමෙන්ට් දාලා
ReplyDeleteසිරා මොකටද යකෝ ඔච්චර චීත්ත හොයන්නේ උඹට පෙරවන්න ගන්න ද
ReplyDeleteදිගු ගමනක් යන්න අපිව ආදරස්යට ගන්න
ReplyDeleteදිගු ගමනක් යන්න අපිව ආදරස්යට ගන්න
ReplyDeleteදුකා අයියා ආවට පස්සේ කොන්ද කඩයිද මන්දා....:D
ReplyDeleteදිගු ගමනකට ආසිරි
ReplyDeleteයකෝ දිගෙක යනවා නෙමෙයි මේ
ReplyDeleteමට අනාගතේ පේනවා...මෙතුමා තව කාලෙකින් හරවත්,බරවත් පෝස්ට් දාල බ්ලොග් අවකාශයේ පතාක යෝධයෙක් (ඒ මොකෙද්ද බොලේ) වෙනවා...
ReplyDelete(රහසින්: දුකා අයියේ මට කීයක් හරි දියං)
අඩේ අලුත් එකක් නේද... ඔන්න දැම්මා.. කැඩෙන්නෙ කීයෙන්ද කියලා දැනුවත් කොරනවනේ...
ReplyDeleteහරිහරි සුදු හංසි ඒ ආවට පස්සේනේ එතකන් මේක පදිමු අපි
ReplyDeleteසෝරෝ මොකද බන් ඇනෝ කමෙන්ට් දාන්නේ දාපන් නමින්
ReplyDeleteදැන් කීයද බන්ස්ලා
ReplyDeleteඔය දිගු ගමන යන එකා නමින් දාපන්කෝ බන්
ReplyDeleteඅනාගතේ බලාගත්තනේ ආය ඕනෙ නැහ් :)
ReplyDeleteහෑ.... මේ අලුත් දුකක් ද....?
ReplyDeleteමේකට කියන්නේ අනෝනිමස් කමෙන්ට් කියලා...මට අනාගතේ පේනවා අනෝනිමස් කමෙන් බුවාල වැහි වැහැලා අනාථ සාගරයක් වෙනවා.
ReplyDeleteසාත්තර අහන්න ඕන අය රුපියල් දහයකුයි,කඩල ගොට්ටකුයි අරන් පෝලිමට එන්ඩ.
තාම 52යිබන් බස් එකක් නම් මෙලහකට කැඩෙන්න තරම් කමෙන්ට්ස් වැටිලා :-D
ReplyDeleteඔන්න ඔහේ පදිමු.. දැන් බස් වලත් සෙනඟනේ.. අපි බ්ලොග් පදිමු
ReplyDelete51 යි බොල තාම
ReplyDeleteදුකා අයියා බෙල්ල මිරිකයි ද දන්නෑ කමෙන්ට් වැඩී කියලා..
ReplyDeleteයකෝ උඹට 52ට ගනින්නත් බැරිද ඈ
ReplyDeleteහප්පට සිරි මම මේ බ්ලොග් එක මිස් කරන ! රීඩරයට දා ගත්තා
ReplyDeleteචිරාත් කාලයක් බ්ලොග් ලියන්න හැකි වේවා
නෑ යකෝ 59 :D
ReplyDelete@මරේ - උඹලනේ ඕයි හොර ඒජන්සියක් දාගෙන චීත්ත හොයන්න පටන් ගත්තේ :-D
ReplyDeleteතීර්ථ ඌ මේක බලලා ලංකාවට එනකොට තව කල් තියේ බන්:-D
ReplyDeleteකෝ මේ ඩුප්ලිකේට් දුකා තාම නැහැනේ
ReplyDeleteඅය්ය බනීද හලෝ
ReplyDeleteඅපි නරක වැඩක් නේ මේ කරන්නේ:(
ReplyDeleteඩාර්ක් උඹ මේක ඔය එක එක ඒවාට දැම්මට කමක් නැහැ මේකෙන් බාබකිව් හදනවා එහෙම නෙමෙයි
ReplyDeleteඅපි හැමදාම පුරුද්දක් විදිහට ඇවිත් මේකට කමෙන්ට් දාමු ... කවුරු උනත් අසරණ බ්ලොක්ක කාරයෙක්නේ
ReplyDeleteසිරා කවුද බොල ඒජන්සි දැම්මේ , මොකො අපි ගෑනු රට යවනවා කියලා හිතුවද
ReplyDeleteලෝකෙටම එකයි, බ්ලොග් පැදීම... :D
ReplyDeleteමෙයා පිටරට බොලොක්ක කරුවෙක්ද....
ReplyDeleteඅද ශතකයවත් ගහන්න බලමු
ReplyDeleteඅනේ සර් අපි මිතුරන් වෙයි ද.......... ♪♪♪
ReplyDelete@ ම මට වෙන කරන්න දෙයක් නැහැනේ BBQ දානවා ඇරෙන්න
ReplyDeleteමේ බ්ලොග් ටෙම්ප්ලෙට් එකනම් හොදයි ගොඩක් පැහැදිලියි.කියවන්න ඇස් වලට අමාරුවක් නෑ.ඒකට සමහර ඒවා.ඇස් පොට්ට වෙන පාට.
ReplyDeleteනදී නැහැ නැහැ අයියා බනිනේ නැහැ අපිට එනකොට චොකලට් ගෙනත් දෙනවා කිව්වා
ReplyDeleteතාම කෙනාවද දන්නේ නැහැ දුකා කියලා කියන්නේ ....
ReplyDeleteමේක කොහොමද නරක වැඩක් වෙන්නේ හැමෝම කැමති නේ බ්ලොග් එකේ කමෙන්ට් වැටෙනවට
ReplyDeleteබලන්න අපි දක්වන මේ සහයෝගය නිසා මෙතුමා කොච්චර සතුටුවෙයිද?
ReplyDeleteඑක දවසට කිසිම කෙනෙකුට මෙච්චර කමෙන්ට් වැටිල තියනවද පළවෙනි පෝස්ට් එකට.....
චොකෝ දෙනව! එහෙනම් දාමූ ගොඩාරියක් කමෙන්ට්
ReplyDeleteනැතුව ඩාර්ක් අවන් එකේ බාබකිව් හදන එකාට වෙන කරන්න දෙයක් තියේද බන් :-D
ReplyDeleteඅඩේ මගේ බ්ලොග් එකේ ලින්ක් එක දැන්නම් මටත් කමන්ට් කරපල්ලකෝ :(
ReplyDeleteඒ උනාට අනේ මන්ද අලො
ReplyDeleteඒක හරියන්නේ නැහැ මේක බලමු මුලින්
ReplyDeleteඅදට 100 ගහලා ආයිහෙට දිහාට පටන්ගමු
ReplyDeleteඔව් තව 14 ක් දාමු
ReplyDelete87 යි
ReplyDeleteමේක නම් මාර පරීක්‍ෂණයක්.. මෙන්න මගෙනුත් සහය.. :p
ReplyDeleteමේ මම නෙවෙයි හොඳේ මේ වෙනකෙනෙක්
ඩාර්ක් උඹට කලින් අපි මෙයාව දිරිමත් කරල ඉන්න ඕනේ
ReplyDeleteආ රෙස්ලින් ඇවිත් එල එල
ReplyDeleteනදී මන් අවසර අරන් ඉන්නේ අයිති කාරයගෙන් බ්ලොග් එකේ බස් පදින්න
ReplyDeleteමේ මම නෙවෙයි හොඳේ මේ වෙනකෙනෙක්
ReplyDelete90යි
ReplyDeleteහෆොයි අන්න බයේ බෑ
ReplyDeleteමොන පිස්සුවක්ද අප්පා අපි ගූගල් බස් පදින්නේ.. මේ තියන්නේ බ්ලොග් බස්........ එල එල..දැන් ඉතින් යමු මේකේ...
ReplyDeleteතව ටිකායි දාපල්ලා තව කිහිපයක් මේ බොලොක්ක කාරයා දිරිමත් කරන්න
ReplyDeleteරොසලින් ආවට කමක් නැහැ මල්ලි එවන්නේ නැතුව
ReplyDeleteමේක හෙට පටන්ගන්නකොට comment disable කරලා තියේවි.. ඒක නිසා කරන මඟුලක් අදම කරමු.. මේ වගේ අලුත් blog කාරයොන්ට හැකි උපරිමයෙන් හැකි ඉක්මනින් සහය දෙන්න ඕන
ReplyDeleteඇවිල්ලා ආයම අය්යද මල්ලිද දන්නෙ නැ :O
ReplyDeleteඅනුකම්පාවක් කියලා දෙයක් නැද්ද අප්පා...??
ReplyDeleteමේකෙත් බස් පදින්නේ..?
අය්ය වෙන්න ඇති ඒකනේ ඩීසන්ට් විදියට ඉන්නෙ.
ReplyDeleteඅඩේ හීරෝ ඇවිල්ලා.. එල එල අද 200ක් වෙනකන් යයි වගේ :-D
ReplyDeleteඅනුකම්පාව තියන හින්ද තමයි අප්පා මේ කමෙන්ට් දාන්නේ
ReplyDeleteදුකා අයියාට සුබ අනාගතයක්!!
ReplyDeleteටිස්ස අයියේ පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ අළුත් බොල් කාරයෙක්ට නැගී හිටින්න
ReplyDelete104 යි
ReplyDeleteතව පුලුවන්
ReplyDeleteනැහැ නැහැ ෂුවර් එකට බ්ලොගේ අයිති කාරයා තව සතියකට බ්ලොග් බලන්නේ නැහැ
ReplyDeleteයකෝ 105 යි
ReplyDeleteඅඩේ මේකේ එක කොමෙන්ටුවක් දාල හැරිලා බලද්දී මං දාපු එක ලොවෙත් නෑ...
ReplyDeleteකමෙන්ට් ඩිසේබල් කලොත් එහාට කෝල් අකරලා කමෙන්ට් එනේබල් කර ගන්නවා
ReplyDeleteලොවි ගහේ තියේද සිහින
ReplyDeleteවැපා ඔහේ දාමු බන්
ReplyDeleteකවුරුහරි මාව මතක් කරාද??? අඩෝව්...... *#&*(W#$& &%^$*#&% ^#$#$%^)(*&^%#$ *E#$%^&*(&^%$*&(&%$%$%(*^ %&# $^*(&
ReplyDeleteහානේ පිලිගන්නවා අයියා බ්ලොග් අවකාසෙට... මේකෙ කුජීතයො ගොඩයි. ඒක නිසා පරිස්සමින්
ReplyDeleteහැරිලා බලන්න එපා යකෝ ඉදිරි බලන් යමන්
ReplyDelete500 ක් පුලුවන් ඇති...
ReplyDeleteපණුවා කිව්ව එක හරියට හරි උගෙන් පරිස්සම් වෙන් ඔකා ඉහඳ පනුවෙක්
ReplyDeleteඋබල නම් එපාම කරපු අය මගේ බ්ලොග් එකේ එක කොමන්ට් එකක්වත් නෑ :( මම යනෝ යන්න
ReplyDeleteමේකනම් ගෝල්ඩ් ෆිශාගේ ජම්බු කේෂ් එකට වඩා හපන් එකක් වෙයි වගේ...
ReplyDeleteකියනකොටම කුජීතයෝ ටික මෙන්න මෙතන අයියා.
ReplyDeleteහා හා සන්සුන් වෙන්න හීරෝ
ReplyDeleteමේ අපේ දුකා නෙමේද..?
ReplyDeleteඅලුත් එකක්ද... අරක වාගෙමයි...
කොපි කරලාද..? හප්පා....
හීනයා උඹටත් ජම්බු ගහෙන් වැටෙන්න ඕනද
ReplyDeleteයකෝ වපුරපු තරමට තමයි අස්වැන්න ..
ReplyDeleteමෙතන වපුරපන්
තවත් දුකෙක් ඉන්නවද?
ReplyDeleteඔව් ඔව් පණුවා උබ ඉන්නවා කියන්නේ බ්ලොග් අවකාසේ සේරම කුජීතයෝ ඉන්නවා වගේ තමා
ReplyDeleteවැපාගෙන් තමයි වැඩිපුරම පරිස්සම් වෙන්න ඕන
ReplyDeleteතිත්ත පුතේ දැන් මෙකාක්ද ඔය අරක ..අර දවසක් හෙට්ටිගම පෙන්නපු අරකද
ReplyDeleteඅපේ දුකා කියන්නෙ කවුද තිස්ස අයියා.... අපිටනම් සදා දුක තමයි ඉතින්.
ReplyDeleteමේ ඒ දුකා නෙමෙයි තිස්ස අයියේ දුක් ගන්නා රාළ
ReplyDeleteමගෙනුත් උනුසුම් සුභ පැතුම්. සයිබරයේ දිගු ගමනක් යන්න ලැබේවා කිසිම දුක්ක නැතිව...
ReplyDeleteයකෝ මෙතන ඉන්න එකෙක්වත් මම අදුනන්නෙ නෑනෙ. මම බ්ලොග් වලට අලුත් එකෙක්ද?
ReplyDeleteඩාර්ක් උඹේ එකේ කමෙන්ට් දාන්න ඕනේ නම් අපිට බාබකිව් දීපන් කෝ
ReplyDeleteදැන් කීයද කමෙන්ට්
ReplyDeleteසර්පියා ඌට තියෙන එකම දුක අපේ කමෙන්ට් නැති එකලු
ReplyDeleteඅයියේ ඔයා මගේ දුක් ටිකත් ගන්නවද?
ReplyDeleteසන්සුන් වන්නේ කොහොමද ඩෝව්... මට හචිං යනවා උඹල මම ගැන මතක් කරනකොට.
ReplyDeleteසුදු හංසි ඉලක්කන් දන්නේ නැද්ද දැන් 137යි
ReplyDeleteවැප් said :"මට මෙයාගේ අනාගතය පේනවා හොදට"
ReplyDeleteමහා ශාන්ත වූ වැප්නි දෙවිදුනි.. මගේ අනාගතය නොපෙනේද ඔබවහන්සේට :D
එහෙනම් නහයයි කටයි වහගෙන හිටු :DD
ReplyDeleteහරි හරි අපි උඹ ගැන මතක් කරන්නේ නහැ රොසලින්ගේ මල්ලි ගැන විතර්යි මතක් කරන්නේ :-D
ReplyDeleteවෙන මුකුත් එපාද චිලි පේස්ට් වගේ?
ReplyDeleteඕකා එක එක උන්ගෙ අනාගතේ කියන්න ගිහින් උගේම අනාගතේ අදුරු කරගන්නවා.
ReplyDeleteසොල්දරයා උඹේ අනාගතේ මන් කියනන්ද
ReplyDeleteසහෝදර ඉසබෙල හාමු වෙත
ReplyDeleteදැන් අරූඩයෙන් අනාගතය කියන්නේ දුකාට පමණී ඔබට ඇවැසි නම් පඩුරු තාබා වෙනත් දිනයක් වෙන් කරගන්න
සොල්දරා උඹ අනාගතේ ඉසබෙලාගෙන් ගුටිකනවා
ReplyDeleteතිස්ස අයියා මේ අලුත් blog කරුවාව දිරිමත් කරන්න. කොපි කරල හරි මේ වගේ දුක හිතෙන blog එකක් කරනවට. අනාගතය සුබ වෙන ලකුණ බොහොමයි.
ReplyDeleteකවුද යකෝ මෙතන මගේ නමින් කමෙන්ට් කරලා තියෙන්නේ
ReplyDeleteඩාර්ක් යකෝ චිලී පේස්ට් ටිකකට මෙහෙම කමෙන්ට් දාන්න බැහැ
ReplyDeleteඇයි පණුවෝ දෙන්නෙක් ඉන්නවද
ReplyDeleteඅයියලා මම ගැන මතක් කරාද??? මටත් නිකන් හචිං යන්න වගේ
ReplyDeleteකඩමු කඩමු.... මේ පෝස්ට් එක කඩමු.
ReplyDeleteඅයේ නම් කවුරුත් කමෙන්ට් ඉල්ලලා ලිපි ලියන එකක් නැහැ
ReplyDeleteඑපා මරනේ.. මට ඕනෙ වැපාගෙන්මයි අහගන්න :D
ReplyDeleteපණූස්++
හම්මේ 152 කා යි.............
ReplyDeleteකෝ නැද්ද මල්ලි ..එයාව එක්ක එන්නකෝ රෙස්ලින්
ReplyDeleteමාත් ලියනවා හෙට ලිපියක්. කමෙන්ට්ස් ඉල්ලලා.
ReplyDeleteදුකා අයියට මේක දැක්කමනම් හොඳටම දුක හිතේවි
ReplyDeleteදුකා අයිය අපිට කුණුහරුප ඊමේල් එවයිද මේක දැකල :D
ReplyDeleteඇත්තටම දරුවෙක් බිහි කරන්න හොඳම වයස මොකක්ද කියල ඇහැවුවොත් , මේන්න මේක තමයි වයස කියල හරි අගයක් කියන්න අමාරුයි , ඒකට හේතුව මේ ගැටළුව මුළු ලොවේම තියෙන ප්‍රශ්නයක් ,ඉතින් පාරිසරික තත්ත්ව , විවිධ සමාජ සහ සංස්කෘතීමය සිරිත් විරිත් , මත , සමාජයීය සහ ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයක් ලබන්නට ගත වන කාළය වගේ සාධක නිසා වෙනස්වන සුළුයි , නමුත් පොදුවේ ගත්තම ඒවගේම අර මුලික සාධක සියල්ලේ පරිනතියත් සැලකූවම , කානතාවකගේ වයස අවරුදු 20-26 අතරේ පළමු දරු පිළිසිඳ ගැනීම වඩාත් සුදුසුයි කියන මතය තමයි වඩාත් ප්‍රචලිත සහ විද්‍යාත්මක පිළිගැනීම . ඒ කියන්නේ මේ වයස් සීමාව ඇතුලෙදි දරුවෙක් බිහි කරන එක වඩාත් ආරක්ෂාකාරීය කියන එක පමණයි , ඒවගේම දරු පිළිසිඳි ගැනීමක් සඳහා සුදුසුම ශාරීරක පරිසරයත් මේ කාළ සීමාව තුලමයි තියෙන්නේ , ඔන්න බය වෙන්න එපා , මම කීවේ නැහැ නේ 27න් පස්සේ බඳින්න එපා දරුවන් බිහි කරන්න එපා කියල , කමක් නැහැ , ඔබේ වයස මින් එහා නම් විවාහ වුනාට දරුවන් බිහිකරාට ප්‍රශ්නයක් නැහැ , ඒත් ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න , දරුවෙක් පිළිසිඳි ගැනීමේ හැකියාව අඩු වෙනවා ,
ReplyDeleteඅඩෝ මේවා මේ එහෙම ඉල්ලුවට දෙන ඒවා නෙමෙයි
ReplyDeleteඩාර්ක් ගෙදර හදල ෆුඩ් සිටි දාන චිලිපේස්ට් ගෙනත්ද මේ බ්ලොග් කරුවා දිරිමත් කරන්න..
ReplyDeleteකොහොම උනත් අලුතින් එන අයට චිලි පේස්ට් දීල හරි පිලිගන්න ඕන.
පිස්සුද ඇනෝ මේක දැක්කම ඌට ෆුල් හැපි වෙන කාගේද පළවෙනි පෝස්ට් එකට කමෙන්ට් මෙච්චර වැටිලා තියෙන්නේ
ReplyDeleteතව පරක්කු වෙන්න එපා
ReplyDeleteමේ වන විටත් ඔබේ වයස තිස් ගනණක් නම් , ඔබ විවාහක නම් , අනේ තවත් ප්‍රමාද කරන්න එපා , ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් ඔබේ සෞඛ්‍යය තත්ත්වය ගැනත් විමසලා , ප්‍රමාද කරන්නේ නැතිව දරු පැටියෙක් හදා ගන්න උත්සාහ ගන්න , ඒවගේම පිළිසිඳි ගැනීමක් වුනොත් වෙන අයට වඩා පරිස්සම් වෙන්න , ඒ ගැන ඔබේ වෛද්‍යවරයාගෙන්ම උපදෙස් තොරතුරු ලබා ගන්න.
පණුවා තොට පිස්සුද යකෝ මේකේ ලමයි හදන්න හදන්නේ :-D
ReplyDeleteපණුව උඹ කවද ඉඳන්ද මිඩ් වයිෆ් වැඩේ කරන්නේ
ReplyDeleteඔබගේ අදහස් තමයි මගේ ශක්තිය..
ReplyDeleteසිංහලෙන් ලියන්න අවැසි නම් මෙතනට යන්න..
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
“නිශාන්තයියා ....මේ ...“ මම මගේ සමාධියෙන් බිඳුනා .“ මේං අපේ හිරියා...“ හිරියා කිව්වට ඒක නියම නම් නෙවෙයි , හැබැයි නියම නම කිව්වට කවුරුවත් දන්නේ නැහැ , කවුරුත් මේ තරුණ කොළුවව දන්නේ හිරියා කියලම විතරයි මට හිතෙන්නේ .
ReplyDelete“මොකො හිරියෝ ...මේ පැත්තේ ..කාගේ හරි වැඩක් ද ?, “
“නෑ නිශාන්තයියා ඇඟට ටිකක් හරි නැහැ වගේ , නිකං උණ උණ වගේ , ත්‍රීවීලේ දිව්වෙත් නැහැ අව්වට ඇස් වැහෙන තරමට රිදෙනව ...බෙහෙත් ටිකක් ගන්න කියල ආවේ ...“
ආ..එන්න නගින්න ..ටක් ටක් ටක් ...
“ඇත්තද , ඉතින් යං අපේ ඩොක්ටර් චමින්ද ඇති හතරේ කාමරේ , අපි එතැනට පෙන්නමු .....“ මට කරල දෙන්න පුළුවන් ඔය උදව්ව විතරනේ , ඒකවත් කරල දෙන්න හිතාගෙන කිව්වත් “ නෑ අයියා , තව පොඩි ප්‍රශ්නෙකුත් තියෙනවා ...මේ ............“ හිරියා මොකක්දෝ කියන්න තෙපර බානවා ...
“නෑ නිශාන්තයියා , පහුගිය දවසක කෑල්ලක් සෙට් උනා , මගේ වීල් එකේම තමයි යන්නේ එන්නේ , මහත්තය රට ගිහින් ....“ .....මට ටිකක් පටලැවිල්ලක් දැනුනා ...දැන් උණ ගැන කියපු මිනිහ දැන් මොකක්දෝ වෙන ජරමරයක් ගැන ...කොහොමත් මෙයාගේ කතාව එයාල ඉන්න උප සංස්කෘතියේ භාෂාවම තමයි..
“ඉතින් “ ....
“ඉතින් , මං එහේ යනවා එනවා ...ටිකක් ඉතින් ආස්සරේ කළා ., දන්නැත්ද ඉතින් අපි නොබැඳපු කොල්ලොනේ අයියා ...“ දැන් මට හිතා ගන්න පූළුවන් වෙන්නේ මොකක්ද කියලා ...
“හරි දැන් ප්‍රශ්නේ මොකක්ද තියෙන ..“
“මේකයි , මට උණනෙවි ලොකු ප්‍රශ්නේ , මගේ .......හරියෙ තුවාල වගේකුත් ආව ..සමහර ඒව හොද වුනා ...දැන් ආයෙත් තුවාලත් ඇවිත් ..අහල බලනකොට එයාටත් ඒ වගේම තුවාල ඇවිත් හොඳ උනාළු , මට පොඩි බයක් තියෙන්නේ අර මොනවද සමාජ රෝගයක් හැදිලද කියල , එහෙම වුනොත් ඔතනට ගියාම වෙන ලෙඩක් වැටෙයිද දන්නෑ නේ ...“ හිරියගේ තිබුණු රළු පෙනුම නැතිවෙලා ..පුංචි බලල් පැටියෙක් වගේ කුරු කරු ගානවා ...
“හරි මොකක් වුනත් අපි දොස්තරට පෙන්නල බලමු , මොක උනත් ලෙඩකට හිරේ දාන්නේ නැහැනේ , “ ...කොහොම හරි අමාරුවෙන් හිරියව මං හඳුනන වෛද්‍යවරයෙක්ට පෙන්නුව , කතාවේ වැදගත් කරුණු ටිකකුත් කියන්න උනා , .......
ඇයි සොල්දරයා උඹ කුණු හරප දන්නේ නැද්ද උඹට ඌ ඊමේල් එකේ කුණු හරප උගන්නනේ
ReplyDeleteමළ ගෙයක් කිව්ව ගමන් මටනම් කල්පනා වෙන්නේ බොන එක ගැන. ටික කාලෙකට කලින් අපේ නෑදෑවෙන මහප්පා කෙනෙක් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඉස්සරහට පෝය දවසක් තිබ්බ නිසා මන් කලින්ම බෝතල් දෙකක් ලෑස්ති කරන් හිටියා පොර මළාම බොන්න සෙට් වෙන්න කියලා.
ReplyDeleteආ මෙන්න ආවා ආවා අපේ වීරයා දුක් ගන්නා රාල
ReplyDeleteඅනේ පණු හොද එකනේ ලියන්න එපා මමත් ලියන්න ඉන්නේ හෙට :(
ReplyDeleteහීනයා කවුද දැන් උඹලගේ මැරෙන්න ලඟ
ReplyDelete@මරනේ
ReplyDeleteඔව්නේ.. ගූග්ලුත් හොල්මං වෙලා යයි මෙහෙම comment ටිකක් දැක්කම.. අර "ගූගල් බස්" බස් එකේදි වුන දේට කරා වගේ උන් blog එකෙත් දායිද දන්නෑ මෙක.
ඩාර්ක් උඹට කමෙන්ට් ඕනේ නම් අපිට බාබකිව් දීපන්
ReplyDeleteආපිකෝ එකට ගියවෙලාවේ නිකමට වගේ ඇහැගැහුනා ඉස්සර කාලේ කාපු ටොපියක හැඩේ තියෙන පැකට් එකකට. ඉක්මනට අතට අරන් බැලුවාම බුල්ටෝ පැකට් එකක්. කාලෙක ඉඳන් ආයිත් බුල්ටෝ එකක් කාලා බලන්න ආසාවෙන් හිටපු නිසා ඉක්මනින්ම අරගත්තා. ඉස්සර නම් සත විසිපහට තිබ්බේ ඒත් දැන් එයින් බාගයක් වත් සයිස් එක නැති බුල්ටෝ එකක් රුපියල් 2යි ඒකත් තියෙන්නේ 20 පැකට් වලින්. ඒ කාලේ තරම් රස නම් නැහැ ඒත් බුල්ටෝ කන ගතිය තියෙනවා.
ReplyDeleteමට කවුරුවත් නැහැ ආදරේ ....
ReplyDeleteඅපි දැන් හොයල බලමු මේ තත්ත්වයට හේතු මොනවාද කියලා. මේ රෝග තත්ත්වයටත් පරම්පරාගත සම්බන්ධයක් හඳුනාගන්න පුළුවන් , මට හොඳ උදාහරණයක් මතක් වුනා , අපේ ඒකකය ළඟම තියෙන්නේ මානසික රෝග ඒකකය , එහි සිටියා තාත්තයි , පුතයි දෙන්නම Depression සඳහා ප්‍රතිකාර ගන්නවා , මට ඔවුන් මුණ ගැහුණ ගිය සතියේ දවසක , පුතා නම් හොඳම තත්ත්වෙක හිටියා කියන්න පුළුවන් , තාත්ත නම් තවමත් ටිකක් අසනිපයෙන් වගේ , මේ දෙන්නටම උදව් උපකාර කරන්න රෝහලේම නතරවෙලා ඉන්න ඒ දරුවගේ අම්ම , අපේ ඒකකයත් මානසික ඒකකයත් අතරේ නිතරම සක්මන් කරමින් ඉන්න නිසා , අපි ඔවුන් එක්ක කතාබහ කරනවා , ඒ නිසාම ඔවුනුත් අපේ පවුලේ සාමාජිකයන් තරමටම හිතවත් . විශේෂයෙන්ම මේ වගේ පවුල් බැඳිමක් සහිත රෝගයට ගොදුරු වීමේ අවදානමක් තියෙන අය දුම්වැටි , හෝ මත්පැනට ඇබ්බැහි වුනොත් , එහෙම නැතිනම් අතිශ්‍යය මානසික වේදනාකාරී සිදුවීම් වලට දිගින් දිගටම ගොදුරුවන්නට වුනොත් ඔහු හෝ ඇය මේ රෝගයට ගොදුරු වීමේ අවස්ථාව ඉහල බව සොයාගෙන තිබෙනවා .
ඇනෝ අපි මේ හදන්නේ සිංහල බ්ලොග් අවකාශය අන්තර්ජාතික තලයට ගේන්නතමා බන්
ReplyDeleteපානුවා උඹට ප්‍රෙසර් නම් පලයන් ඩොක්ටර් කෙනෙක් ගාවට
ReplyDeleteඉහත කමෙන්ට්ස් මම විසින් දාපු ඒවා නෙවෙයි. මගේ එක කුස උපන් මාමා දාපු ඒවා. මාමාට ටිකක් මොලේ අවුල්. මට සමාවෙන්න.
ReplyDeleteමොනාද යකුනේ මේ දාන කමෙන්ට් උඹලා
ReplyDeleteපණුවා උඹේ එකක් කුසේ උපන් මාමද?
ReplyDeleteමටත් සමහර වෙලාවට හිතෙනවා මාත් ඔය කිව්ව ජාතියේ කෙනෙක් වත් දෝ කියලා
ReplyDeleteකමෙන්ට් ඕනෙ එකෙක් ඉන්නවනම් කියව්..
ReplyDeleteවැප් මරණය මාරයා දුකා කසූ ..etc ඕනෙ නමකින් කමෙන්ට් කරනු ලැබේ.. අයකිරීම අකුරට
වහාම මා අමතන්න
අවා අවා දුක්ගන්නා ලේබලයෙන් ඔහු අවා
ReplyDeleteඒ කිව්වේ දුක් ගන්නා රාළ
ReplyDeleteමගෙ නමින් කමෙන්ට් කරපන් සහෝධරයා
ReplyDeleteකවදද ඊළඟ පොස්ට් එක දාන්නේ. ඉක්මනින්ම තවත් සටහනක් ලියයි කියා හිතනවා..
ReplyDeleteබෙන් ඇටලස්ටස් එන්න කියමුද? බ්ලොග් කඩන්න
ReplyDeleteලේ බලෙන් ආවානම් නහරයක් කැපිලා ඇති.
ReplyDeleteo_O
ReplyDeleteඔබගේ අදහස් තමයි මගේ ශක්තිය..
ReplyDeleteදැන් දුකා අයියා හුගක් ශක්තිමත් වෙලා ඇති.
ReplyDelete@සර්ප්‍රියා
ReplyDeleteලියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. . .
කොතනින් කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බැරුවයි මේ ඉන්නෙ. . . . ???***! ? /
අනුරාධ ++++++++++++++++++++++
ReplyDeleteදැන් ශක්තිමත් වෙලා වෙලා ගඩුස් දාල ඇති ඇග පුරාම :D
ReplyDeleteහෆු.. මේ මොකක්ද මේ සන්තෑසිය ?????
ReplyDeleteමොකද පණුවා උඹ උඹටම හුරේ දාගන්නේ.
ReplyDeleteතව කමෙන්ට් දාපල්ලා..... තව දෙයක් අහුවුනා... ටිකකින් කියන්න
ReplyDelete