නිශා යාමයේ පමණක්
රුවට පිපී සුවඳ දී
පරව ගිය කඩුපුල් මලක් අස
හැඬුවාලු බඹරෙක්
අහිමි වූ මල්කෙමි රස
සුවඳ ගැන ලොබින් !
වෙනී අයියගේ ෆේස්බුක් එකේ මේ පින්තූරේ දැක්ක වෙලාවේ මෙහෙමයි හිතුනේ මට.
පින්තූරේ අයිතියත් වෙනී අයියගෙමයි අනවසරයෙන් ගත්තෙත් වෙනියගේ ෆේස්බුක් එකෙන්ම තමා :D
වෙනී අයියට මල පනීද දන්නෑ. :D
ReplyDeleteඅහිමිවීම දුකක්....
ReplyDeleteසුන්දරයි
ReplyDelete