සසර පුරා දිගු ගමනක් යන්නට . . .
අත්වැල කනවැල වෙමි මම දවසක . . .
දුක්විඳි පෙර කල සිහිනයක්ම මැයි. . .
සතුටු සිනා ඇත්තේ හෙට පෙර මඟ . . .
ළමා ළපැටියන් දෑතින් අල්ලා . . .
සිනා සිසී අපි යමු ඒ මල් මඟ . . .
බැඳුනේ දෑඟිලි දෙගුරුන් අසිරින් . . .
වැලපෙන්නට නොව මේ ලෙස ළසොවින් . . .
මා . . ද ඔබම වන . . . ඔබද මා. . ම වන . .
අපට අපව අපි . . . අප ලෙස දැකි හැකි . . .
සිනා පිරි හදින් දවසක් අරඹන . . .
දවස කොයි තරම් දුරකද කිව මැන . . . !
නියම සිතුවිල්ලක්..
ReplyDeleteඒ දවස උඹට ළඟම එයි දුකෝ ! (එයා මේක කියවපු ගමන්)
මමත් ඔය දවස තවම මගේ කැලැන්ඩරයේ හොයනවා දුකා...
ReplyDelete@ මුචලින්ද !
ReplyDeleteඑයාට මේක කියවන්න දෙන්න විදිහක් නෑ නේ කොල්ලෝ . . . . මොනා කරන්නද . . . දුක තමයි . . . හික්ස් !
@ LishWish !
ReplyDeleteඋඹටවත් ඒ දවස ඉක්මනට හොයා ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරන්නම් . . . !
මගේ කැලැන්ඩරේ ඒ දවස මාර්ක් කරපු කොලේ ගැලවීලා හරි ගලවලා කවුරු හරි...
ReplyDeleteදුක් නොවන් දුකෝ.. ඉක්මනින් එයි.
ReplyDeleteසිත කියන් නෙ පුදුම දෙයක්.හිත හිත ඉදල වැඩක් නැ දුකා try කරන 1 තමා හොද
ReplyDelete@ malee_msg, Dushan !
ReplyDeleteම් ම් ම් හෙට හොඳවෙයි කියල හිත හදාගෙන ඉමු නේද . . .
වැඩේ කියන්නේ . . . ඇත්ත මේක යි කියලා කියන ඇත්ත පිලිනොගන්න එක කමක් නෑ කියල හිතුවත් . . . හිතට දැනෙන ඇත්ත . . . ඇත්ත කියල පිලිගන්න අපේ හිත් . . නම්‍යශීලී නොවෙන එකට ඉතිං මොකද කරන්නේ . . .
කාලයා තමයි හොඳම පිළිතුරු දෙන්නා කියලා හිතාගෙන බකං නිලාගෙන හිටියොත් . . . කාලයා පිලිතුරු දෙන දවස එනකොට . . . ටූ ලේට් උනොත් . . .තමයි අපරාදේ . . .
@ -බිன்ku- !
ReplyDeleteපරක්කු කර කර ඉන්න එපා . . . ඉක්මනට හොයා ගන්න ඒ කොලේ . . .
මට කෙනෙක් හෙමින් හෙමින් කිව්වා අලුත් කැලැන්ඩරයක් දෙන්නම් කියලා ලබන අවුරුද්දට...එතෙක්...(මතු සම්බන්ධයි)
ReplyDeleteදිනේ නම් පහු උනා.ඒත් වැඩේ කෙරුනේ නෑ.දැනට නම් හිතෙන්නේ ආයේ ඒ දිනේ එන්නේ නැතිවෙයි කියලා.
ReplyDeletemeken kiyanne thaman pem kala kena nolabee , demapiyan sanasanna wiwaha wee duk widina kenek ganada?
ReplyDelete@ Anonymous !
ReplyDeleteනෑ නෑ . . මේකෙන් කියන්නේ සතුටින් ඉන්න හැකියාව තිබෙද්දිත් . . . එකිනෙකා . . . හඳුනාගන්න නොහැකියාවෙන් . . . දුක්විඳින . . . දෙදෙනෙකු ගැන . . . !