tag:blogger.com,1999:blog-8269088675196620417.post9213712372084524928..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: කර්මය නොහොත් කරුමේ . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-8269088675196620417.post-6108055610450481842013-04-15T10:49:06.991+04:002013-04-15T10:49:06.991+04:00ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-86998113073172501412013-04-14T13:03:06.206+04:002013-04-14T13:03:06.206+04:00සුබ අලුත් අවුරුද්දක් වේවා දුකා ඇතුළු සැමට..!සුබ අලුත් අවුරුද්දක් වේවා දුකා ඇතුළු සැමට..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-29193542773809838962013-04-11T22:42:08.482+04:002013-04-11T22:42:08.482+04:00මාව විස්වාස නැහැ නේද ..:P
මාව විස්වාස නැහැ නේද ..:P
SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-77417487558363341782013-04-11T22:39:04.145+04:002013-04-11T22:39:04.145+04:00ඇයි මචන් සෙන්නා මේ තියෙන්නේ ..
බලන්න මම කරුමේ වෙනස...ඇයි මචන් සෙන්නා මේ තියෙන්නේ ..
බලන්න මම කරුමේ වෙනස් කරපු හැටි..
මම කර්මයෙන් මිදුන කෙනෙක් ..
මාව විස්වාස නැහැ නේද ..:!SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-39105987116435833942013-03-30T14:37:25.823+04:002013-03-30T14:37:25.823+04:00අනේ බන් උඹට අර රිප්ලයි බටොන් එක තියන ටෙම්ප්ලේට් එක...අනේ බන් උඹට අර රිප්ලයි බටොන් එක තියන ටෙම්ප්ලේට් එකක් දාගන්න නිකන්වත් හිතිලා නැද්ද ? මේක හරි කරුමයක් බන් :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83197271206227792002013-03-29T15:05:46.768+04:002013-03-29T15:05:46.768+04:00දුකා කර්මය බොහෝවිට ක්‍රියාවෙන් වෙනස් කරන්න පුළුවන්...දුකා කර්මය බොහෝවිට ක්‍රියාවෙන් වෙනස් කරන්න පුළුවන්. බොහෝ කර්ම අපි කරන කියන දේ අනුව, ජීවිත හැඩගස්වා ගැනීම අනුව අහෝසි වෙලා යනවා. ඒ බව අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. පහුගිය මාස කීපයම මා යම්කිසි කර්ම විපාකයක ප්රථිඵලයක් ලෙස යම් විඳවීමක හිටියේ. නමුත් මේ අතරතුර කුසලකර්ම හා චිත්තභාවනාමය කර්ම ආනුභාවයෙන් එයින් මිදෙන්නට හැකි උනා. ඒනිසා කුසල් වැඩීමෙන් අකුසල මූල දුරුකරන්න පුළුවන් කියල විශ්වාසය තියෙනවා. කර්මය සමහර වෙලාවට අපිට වලක්වා ගතහැකියි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12919253544862936042013-03-29T11:19:46.806+04:002013-03-29T11:19:46.806+04:00චතුරීර්ය සත්‍ය පිළිබඳ අවබෝධය යනු කියවීමෙන් හෝ ඇසීම...චතුරීර්ය සත්‍ය පිළිබඳ අවබෝධය යනු කියවීමෙන් හෝ ඇසීමෙන් ලබන දැනුම නොවේ.

එය තමාගේ අත් දැකීමකි. අවබෝධයක් ඇති වීම පිණිස, ‘ශ්‍රද්ධා’ (විශ්වාසයෙන් යුතුව පිළිගැනීම) ‘රුචි’ (තමාගේ කැමැත්තට අනුව පිළිගැනීමා’ ‘අනුස්සව‘ (ඇසීමෙන් පිළි ගැනීම) ‘ආකාර පරිවිතක්ක’ (කරුණු ගලාගෙන පිළිගැනීම) ‘දිට්ඨි නිජ්ඣානක්ඛන්ති’ (දෘෂ්ටිමය ලෙස වටහා ගැනීම) යන අවස්ථා ඉක්මවා යා යුතු බව ‘චංකි’ සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළහ.ඇසීමෙන් හා කියවීමෙන් සීනි පැණි රසැති බව දැන ගත්තත්, ඒ පැණි රස යනු කුමක්දැයි, අත්දැකීමක් වන්නේ සීනි ආහාරයට ගැනීමෙනි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-11518284530207059182013-03-27T15:47:08.885+04:002013-03-27T15:47:08.885+04:00කරපු දෙයක් වැරදුනාම 'ඒක මගෙ කරුමෙ වෙන්න ඇති .....කරපු දෙයක් වැරදුනාම 'ඒක මගෙ කරුමෙ වෙන්න ඇති ..' කියලා හිතලා අලුතින් වැඩ පටන් ගන්න පුලුවන් නම් කරුමෙ විස්වාස කළාට කමක් නෑ මලේ. එහෙම හිත හිත විස්සෝප වෙවී ඒක විඳවන්නයි හොඳ නැත්තේ. ඊතලයක් ඉලක්කයක් හොයාගෙන වේගයෙන් ඉදිරියට යන්න අවශ්‍ය ජවය ලබා ගන්නේ ආරම්භයේදී පස්සට ඇද්දහම .. ඒ වගේම කවදාවත් වැරදිච්ච නැති එකෙක්, කවදාවත් අලුතින් දෙයක් කරන්න උත්සාහ කරලා නෑ කියලා කවුද පොරක් කියලා තියෙනවා. (මට මතක හැටියට ඇල්බට් අයින්ස්ටයින්).ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-88391162340637478162013-03-24T17:23:49.331+04:002013-03-24T17:23:49.331+04:00@සිතිජ !
පොඩ්ඩක් හිටහන් බන් හදිසි නොවී.
@චන්දන!
...@සිතිජ !
පොඩ්ඩක් හිටහන් බන් හදිසි නොවී.

@චන්දන!
ඒක නම් එහෙම තමා ඒත් නරක වෙලාවකදී හිතෙන්නෙ අරෙහම.

@ඇලා!
අරුණි අක්කට කිව්ව වගේ. මේක ඇත්තෙන්ම මේ තරම් හරබර සාකච්චාවක් වෙයි කියලා මම හිතුවේ නෑ. කොහොම උනත් හැමෝටමපින් සිද්ද වෙන්න ප්‍රශ්නයකදී කරුමේ හරි වෙන කිසි දේක එකවුන්ට් එකකට නොදා අලුත් ම විදිහකට හිතන්න යමක් ඉගෙන ගත්තා.

@සරත්!
ලියන්න ලියන්න අයියේ හර බර ලිපියක් ලියන්න. වැඩේ කියන්නේ අර කිව්ව විදිහට නොතන මටත් හෙම්බත් උනාම හිතුනු එකනේ මේක නම් පෙර කරුමයක්ද කියලා.

@තරු!
"ඒත් කරුමෙ කිය කියා ඉන්නෙ නැතිව සමාජ වෙනසක් වෙනුවෙන් වැඩ කරන්න ඕන බව නම් මම විශ්වාස කරනවා... "
ඔව් මමත් එහෙම කෙනෙක් තමා. ඒත් එපාම වෙච්චි වෙලාවාක් අරෙහෙමත් හිතෙනවා අප්පා.

@නදිනි!
උත්සාහයෙන් කර්මය වෙනස් කරන කෙනෙක් හා. . නියමයි. මමත් එහෙමයි ඒත් නොහිතන වෙලාවක කඩන් වැටෙනවා. ආයේ ඉතින් නැගිටිනවා.

@කෝරලේ!
හ්හ්ම්ම් හ්හ්හ්ම්ම්ම්

@wmk!
ඔව් ඔව් කර්මය කියන්නේ හොඳට ත් පල දෙන්න පුලුවන් එකක් තමා නමුත් අපි පුරුදු වෙලා ඉන්න නරක දේවල් වලට විතරක් "කරුමේ" කියලා කියන්නේ.

@සංවේදී!
අහ් නියම උදාහරණයක් . .
අහ් අර ලිපිය ඒක නම් සුපිරියි. මම වගේ කලාතුරකින් වැටෙන අයට වගේම නිතරම කඩන් වැටිලා ඉන්න අයටත් ඒක හරිම වටිනවා මචං. ඒකත් ෆේස්බුක් එකේ ශෙයා කරන්න ඕන.

@පැතුම්!
ම් ම් ම් වෙන දේවල් නැතත් අපි කරන කරපු දේවල් නිසා විඳින විඳිවන හටි ගැන හිතුවාම ඒ කතාව හරියටම හරි.

@හසිත!
අනිවා ඩෙෆා

@චින්තක!
කම්මැලි කමටත් එකක්. උත්සාහ කරලා හෙම්බත් උනාම හිත හදාගන්නත් හොඳ බේතක්.

@දේශකයා!
අතුරු කතා තමයි බොල මේ පෝස්ට් එකේ ප්‍රධාන කතාව හික්ස්

@අයිලාෂ්!
ඒ බව දන්න අපි කෙල උනාම "මේක නම් කරුමයක්ම තමා" කියලා හිත හදා ගන්නවා මචෝ.

@දයා!
ඔව් මමත් එහෙම හිතන්වා දයා. සමහර දේවල් කරද්දී හිතේ තියෙන්නේ එකම දෙයයි. මේක පිනක් නම් මේ පිනෙන් මතු ඒ වින්ද වගේ දේවල් විඳින්න නොලැබේවා කියන එක.

@ශ්‍රී සදහම්!
"තිසරණ සරණ ගිය සැබෑ බෞද්ධ ඔබටත්, තිසරණය වෙනුවට මහමෙව්නාව පමණක් සරණ ගිය පින්වතුන්ටත්"
මම සැබෑ බෞද්ධයෙක්මද කියලා හරියටම සුවර් නෑ. මහමෙව්නා සරන ගිය අය ගැනත් අනේ මන්දා. නිවාඩු වෙලාවක ඒ අඩවියට ඇවිත් ගන්න පුලුවන් දෙයක් ගන්නම්. බොහෝම පින්.

@පොඩ්ඩී!
එයාලටත් වෙලාව අවහම කරුමේ පඩිසන් දෙනවා තමා . .
දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-43138942559112094732013-03-24T16:56:02.317+04:002013-03-24T16:56:02.317+04:00@ගයානි!
ඇත්ත ගයානි. භෞතික දේවල් නැතත් සතුට ලබන්න ප...@ගයානි!
ඇත්ත ගයානි. භෞතික දේවල් නැතත් සතුට ලබන්න පුලුවන් අනිවාර්යෙන්ම.
නොලැබුනු දේවල් වලට වඩා ලබුනු / තීයන දේවල් වලින් වදයක් විඳිද්දී තමා හිතෙන්නේ මේක නම් කරුමයක්ද කියලා.

@හිරු!
අහ් එහෙනම් බොලාත් මගේ ජාතියේ.

@සාතන්!
මේක කරුමය ගැන ලියපු හර බර එකක් නෙමේ බන්.
මිනිස්සු හෙම්බත් උනාම හැමදේම කරුමෙට පටවන එක සාධාරණීය කරනය කරන්න ලියපු එකක්.

@හසරැල්!
ඒකනේ මල්ලී. වැටුනාම විතරයි කරුමේ. සැපෙන් ඉන්න කොට මොන කරුමයක් වත් නෑ.

@කස්සා!
මම නම් එදාම ඇඟිල්ල ගහලා බැලුවා හැබැයි කලින් ට්‍රිප් එක ඕෆ් කලා හික්ස්

@අරුණි අක්කා!
මම ඇත්තෙන්ම මේ වගේ හර බර සංවාදයක් බලාපොරොත්තු නොවී ලියපු පෝස්ට් එකක්. නමුත් සෑහෙන්න දෙයක් ඉගෙන ගනන් ලැබුනා. ස්තූතියි.

@මයියා!
කිව්වත් වගේ වාසනාව කියන එකට කරුමේ කියලා දාලා කතාකලොත් කවදාවත් කරුමෙට කරුමේ කියන්නේ නැතිවෙයිද මන්දා.

@වීයා!
ඕක කිව්වේ කරුමේ වෙන්ටෑ? හික්ස්

@නලීන්!
ඒ කියන්නේ ඔයා ලඟත් නැද්ද. මම නම් කියන්නේ ආදරේ කියලා දෙයක් තියෙනවා කියලයි.

@සෙන්නා!
ඒ ටික ද කොහෙද පෝස්ට් එකේ අදාල ම ටික. වැඩේ කියන්නේ බන් මොන දේ දැනගෙන උන්නත් එක වෙලාවකට හිතෙන එකනේ "මේක නම් කරුමයක් පඩිසන් දීමක්ද" කියලාඅ

@ඩූඩ්!
නැව ගිලුනත් බෑන් චූන් ඉන්න උනුත් කඩන් වැටෙන වෙලාවක් ආවොත්? උන්ටත් මෙහෙම හිතෙයි බන්

@ආවර්ජනා!
ඔව් නේ හොඳ සහ නරක සැප සහ දුක අතර දෝලනය වෙන ක්‍රියාවක්.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-26617864845617396712013-03-24T16:36:31.736+04:002013-03-24T16:36:31.736+04:00@සෑම්!
කොහොන් කියෙව්වත් හෙම්බත් උනු වෙලාවට ඒ කියෝප...@සෑම්!
කොහොන් කියෙව්වත් හෙම්බත් උනු වෙලාවට ඒ කියෝපුවා මතක නෑ බන් හිස්ක්

@වෙනී!
අනේ මන්දා බන්. පොතේ තියෙන කරුමෙයි නරක වෙලාවකට හැබෑවටම දැනෙන කරුමෙයි එකක් නෙමෙයිද කොහෙද බන්.

@මාතලන් !
කරුමේ කරුමේ වෙන මොනාද?

@වෙදනා!
වැඩේ කියන්නේ මහත්තයෝ ඔය අහල තියෙන ඒවා ඔක්කෝම ඕනම වෙලාවෙදි අමතක වෙන එකනේ අප්පා.

@කකා!
නෑ නෑ කකා එකක්

@හැලපයියා!
එතකොට ගොනා පස්සේ එන එක අයියේ?

@rnagi kella!
කියල වැඩක් නෑ අයියෝ

@කෙන්ජි!
එහේම් ඉන්නකොට පල දුන්නොත් තමා හිතෙන්නේ මේක නම් කරුමයක් පල දෙනවා වෙන්ටැ කියලා

@සහන්!
මාත් එහෙම තම බන්. සමහර දේවල් වලදී නම් හිතෙනවා පස්සෙන් එලෝ එලෝ පල දෙන්නේ කරුමේ න්සිආම තමා කියලා.

@පූසා!
ෆොටෝ එක නම් කිසි කමකට ඇති එකෙක් නෙමේ බන්. ඇහැට නොපෙනෙන කරුමේ ගන කියන්න ඒක තෝරා ගත්තා.
කරුමේ ගැන නම් වෙලාවකට අනේ මන්දා බන් එහෙමද කියලම හිතෙනවනේ.
දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-2375391067959307482013-03-22T06:14:44.369+04:002013-03-22T06:14:44.369+04:00ඇයි මේ හදිසියේ 'කරුමයක්' ගැන කල්පනා උනේ? හ...ඇයි මේ හදිසියේ 'කරුමයක්' ගැන කල්පනා උනේ? හැමදෙනාගෙම දුක් ගන්නා රාළ හන්දද? :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-29947122816418042792013-03-21T22:42:37.531+04:002013-03-21T22:42:37.531+04:00සැබෑම ධර්ම යුද්ධයක් අරඹමු..!
————————————————————...සැබෑම ධර්ම යුද්ධයක් අරඹමු..!

තිසරණ සරණ ගිය සැබෑ බෞද්ධ ඔබටත්, තිසරණය වෙනුවට මහමෙව්නාව පමණක් සරණ ගිය පින්වතුන්ටත්, නිර්මල ථේරවාදී ධර්මයේ චිරස්ථිතිය උදෙසාම ඇරඹෙන ධර්ම යුද්ධයකට මෙත් සිතින් ආරාධනා..!

http://srisadaham.wordpress.com/
http://goo.gl/Q1u1QAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12863454234510412532013-03-21T19:29:47.558+04:002013-03-21T19:29:47.558+04:00මමත් බුධ්ධ දරුහනය වැඩියෙන්ම අදහන පිලිපදින කෙනෙක් න...මමත් බුධ්ධ දරුහනය වැඩියෙන්ම අදහන පිලිපදින කෙනෙක් නිසා කර්මය කයලා දෙයක් තියෙන බව දැඩිසේ විශ්වාශ කරනවා. ඒවගේම හැම අන්තර් බවයකදිම කරම්ය දම්වැලක පුරුක් සේ එකට බැඳී ගමන් කරන බවත් බුද්ධ දේශනාවේ පැහැදිලි කර ඇති නිසා. විශ්වාශ කරනවා.

යමෙක්ට ඒ කරුමේ වෙනස් කර ගැනිමට නම් කල්පනාකාරීම ඒ සඳහාම යොමුවි කටයුතු කල යුතුයි එයින් නරක කර්මය ප්‍රති විපාක දිම වලක්වා ගත හැකියි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-28325837462384950902013-03-21T13:40:14.597+04:002013-03-21T13:40:14.597+04:00කර්මය ගැන ඉතාම් හොඳට බුදු දහමේ පැහැදිලි වෙනවා, ජිව...කර්මය ගැන ඉතාම් හොඳට බුදු දහමේ පැහැදිලි වෙනවා, ජිවිතයට බලපාන නියාම ධර්ම 5ක් තියෙනවා. කම්ම නියමය මින් එකක් පමණයි.

කර්මය විෂය, ලෝක විෂය, සත්ත්ව විෂය ගෝචර වන්නේ බුද්ධ ඥාණයට පමණයි දුකා. ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-9241356553351953682013-03-21T12:56:56.801+04:002013-03-21T12:56:56.801+04:00කරුමය කියා ව්‍යවහාර කරන්නේ කර්මයයි.. එය අපගේ උපේක්...කරුමය කියා ව්‍යවහාර කරන්නේ කර්මයයි.. එය අපගේ උපේක්ෂාව සිහිගන්වන වදනක් විනා ධෛර්යය අවම කරන වදනක්නොවේ. වැරදුන විටදී එය කර්මයට තබා, උපේක්ෂාව්නේ ඒ දිහා බැලීම අප පුරුදු පුහුණු වී ඇති විදියයි.. “මේ මගේ කරුමේ තමා“ කිය කිය භාවිතා කරන්නේ එයයි.. ඔබ කිව් පරිදිම කර්මය වෙනස් කළ හැකියි...අර අතුරු කතා ටික නියමෙට තියෙනවා. අද පරක්කු උනා බොල එන්නටදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-51385642041430329212013-03-21T12:40:10.582+04:002013-03-21T12:40:10.582+04:00ඔය කරුමේ කියන්නේ අපේ උන්දැලා ලේසියට හදා ගත්තු වචනය...ඔය කරුමේ කියන්නේ අපේ උන්දැලා ලේසියට හදා ගත්තු වචනයක්නේ.. හැම දෙයක්ම ඉතිං කරුමෙ තමා කියල කියන්නේ.. ඒ වචනෙන් කියවෙන්නෙ මිනිස්සුන්ගේ කම්මැලි කම ගැන මිසක් වෙන දෙයක් නෙවෙයි..Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-67364480385831253752013-03-21T10:28:55.368+04:002013-03-21T10:28:55.368+04:00නොහැක්කක් නොමැත :)නොහැක්කක් නොමැත :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-67019231925983971072013-03-21T09:23:56.001+04:002013-03-21T09:23:56.001+04:00කර්මය කියන එක හොඳට වගේම නරකටත් පලදෙනවා කියලනේ උගන්...කර්මය කියන එක හොඳට වගේම නරකටත් පලදෙනවා කියලනේ උගන්වන්නේ....සමහර විට ගිය ආත්මේ කරපු පිං/පව් වගේම මේ ආත්මේ කරන පිං /පව් අනුව පලදීම, මේ ආත්මේ හරි ඊට එපිට මතු ආත්මවල හරි වෙන්න පුළුවන්...එක්කෝ අහෝසි වෙලා යන්න පුළුවන්..(පලදෙන්න අවස්ථාවක් නැති වුනාම) ඒත් හැමදේම වෙන්නේ කරුමේ නිසාමයි කියලා හිතුවොත් ඊට වඩා කරුමයක් ලොවෙත් නෑ...

වපුරන තරමට අස්වැන්න වගේ තමයි..පිං/පව් පලදීමත් රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-41524320363925164372013-03-21T08:50:32.624+04:002013-03-21T08:50:32.624+04:00මම පෞද්ගලිකව උත්සාහයෙන් කර්මය වෙනස් කරපු කෙනෙක් . ...මම පෞද්ගලිකව උත්සාහයෙන් කර්මය වෙනස් කරපු කෙනෙක් . නමුත් අනාගතයේදි කර්මය මා පරද්දවන්නත් පුළුවන්. එන දේකට මුහුණ දෙනවා. නමුත් එකක් කියන්න ඕන, බුදුන් වහන්සේ කර්මය ගැන දේශනා කළේ 'අනේ මේක මගෙ කරුමේ' කිය කියා හූල්ල හූල්ල ඉන්න නෙමෙයි. අතීතයේ වුන අඩුපාඩු හදාගෙන අනාගතය සාර්ථක කරගන්න උත්සාහවන්ත වෙන්න කියන පණිවුඩයත් එතන තියෙනවා. නමුත් ලංකාවෙ ගොඩක් වෙලාවට වෙන දෙයක් තමන් තමන්ට වාසි සහගත වෙන විදියට හැම දේම අර්ථකථනය කරගන්න එක. උදාහරණයක් ගත්තොත් උසස් පෙළ ප්‍රතිඵල මදි නිසා කැම්පස් යන්න බැරි වෙන කෙනෙක් කියනවනම් ඒක කරුමේ කියල මම නම් විශ්වාස කරන්නෙ නෑ. මොකද ලංකාවෙ විභාග ක්‍රමයට අනුව උත්සාහය තිබේනම් ඕනම කෙනෙකුට ඒ අරමුණට ළඟා විය හැකියි. හේතුව උසස් පෙළ කියන තරඟ විභාගයෙන් මනින්නෙ දැනුම කෙසේ වෙතත් බුද්ධිය නොවෙයි. (මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ බුද්ධිය පවා උත්සාහයෙන් වැඩිදියුණු කරගත හැකි බවයි.) එය එක වාගෙම ගැටළු රාශියක් විසඳලා ලබන පළපුරුද්ද මත ලැබෙන කෘත්‍රිම දැනුමක් සහ වැඩිදියුණු කරගත් කාල කළමනාකරණ හැකියාව මත ලබන දෙයක් මිස අන් කිසිවක් නොවේ. උත්සාහය මද කම නිසා හෝ 'හරි ට්‍රැක් එකට නොවැටීම නිසා' සරසවි ප්‍රවේශය අහිමි වූ ඉහළ බුද්ධිමතුන් මෙන්ම මොළේ කළඳක් නැතුවුනත් 'ගිරවා දැමීමෙන්' උසස් පෙළ ඉහළින් සමත් වෙලා සරසවි ප්‍රවේශය ලබපු අය මම පෞද්ගලිකව දන්නව.
කර්මයට විද්‍යාත්මක අගයක් දෙන්න උත්සාහ කරන, විදු ඇසින් වටහා ගන්න උත්සාහ කරන කෙනෙකුට ගන්න පුළුවන් සරලම උදාහරණය තමයි නිවුටන්ගෙ තුන්වෙනි නියමය කියන්නෙ..! ()සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-22786448095860510912013-03-21T08:50:26.097+04:002013-03-21T08:50:26.097+04:00කර්ම විෂය අචින්ත්‍යයි (කෙරවලක්) නැති දෙයක් කියල බු...කර්ම විෂය අචින්ත්‍යයි (කෙරවලක්) නැති දෙයක් කියල බුදුදහමේ විස්තර කරලා තියෙන්න ඕකයි. විඳින දුක විතරක් නෙමෙයි සැපත් ලැබෙන්නෙ කර්ම විපාකය අනුවයි. එත් ජිවීතය ගෙනයාමේදී උත්සාහය සහ වාසනාව යන සාධක දෙකත් අඩුවැඩි වශයෙන් තියෙන්න ඕනෑ. කොච්චර උත්සාහ කලත් වාසනාවේ අඩුවක් නිසා මට නොලැබුණු ගොඩක් දේවල් පහුගිය කාලයේ තිබුනා. එත් සමහර අය කොපමණ උත්සාහ කලත් මාව මහ පාරට ඇද දමන්න බැරිවූ වාසනා බලයකුත් පහුගිය කාලයේ තිබුනා. එමෙන්ම රෝගියෙකු වශයෙන් ඇඳටම කොටු නොවීමේ වාසනා බලයකුත් තවම තියෙනවා . ඉතින් මේකට කියන්නේ කර්මය නැත්නම් වෙන මොකක්ද? samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-18428527911752372982013-03-21T08:47:31.317+04:002013-03-21T08:47:31.317+04:00දුකා අය්යා - ටිකදවසකට මගේ fb messge & friend r...දුකා අය්යා - ටිකදවසකට මගේ fb messge & friend requst block වෙලා.මං ඔයාට msg එකක් දැම්මා.ඒ කොමෙන්ටුවෙන් මං අවුල් වුනේ නෑ.වැඩි විස්තර msg eke ඇති.ඔයාට පුලුවන්නම් මට requst එකක් දාන්න හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-53294964777560123012013-03-21T08:39:23.336+04:002013-03-21T08:39:23.336+04:00හෙම්බත් උනු වෙලාවක හිතෙන්න පුලුවන් "ඇත්ත තමයි...හෙම්බත් උනු වෙලාවක හිතෙන්න පුලුවන් "ඇත්ත තමයි අපිට පේන්නේ නැති උනාට කරුමේ කියලා දෙයක් තියෙන්නත් පුලුවන්" කියන එක.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-4122322185539501502013-03-21T08:07:31.763+04:002013-03-21T08:07:31.763+04:00මට කියවෙන්නෙම නැති වචනයක් තමයි ඔය කරුමේ කියන එක, ස...මට කියවෙන්නෙම නැති වචනයක් තමයි ඔය කරුමේ කියන එක, සමහර විට මම ඒක ගැන විශ්වාසයක් නැති නිසා වෙන්න ඇති. මම හිතන්නෙ ආත්ම විශ්වාසයට සේරම යටයි කියල. "මෙතනින් නම් ගොඩ එන්න බෑ" කියල කට්ටිය කියපු ගොඩාක් දේවල් වලින් මම ගොඩ ඇවිත් තියනවා. හැබැයි කවුරුහරි සේරම කරල දෙනවනම් ටිකක් කම්මලි මෙහෙම කරන්න. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-55503755729567298452013-03-21T08:01:20.424+04:002013-03-21T08:01:20.424+04:00මේ සටහන දකිද්දි මගේ පුංචි කාලෙට ගියා.. පුංචිම කාලෙ...මේ සටහන දකිද්දි මගේ පුංචි කාලෙට ගියා.. පුංචිම කාලෙ දේවල් කොයි තරම් ජීවිතේට බලපානවද? නංගියි මමයි අතර වයස පරතරය අවුරුද්දයි. මම අම්මගෙන් කිරි බීල තියෙන්නෙ මාස හතයි.. අම්මගෙන් කිරි බිව්ව මතකයක්වත් මට නෑ.. අම්මට තුරුළු වෙලා නිදා ගත්ත මතකයක්වත් මට නෑ.. මගේ පුංචි කාලෙ ගැන කතාවල කියවෙන්නම මං බෝතලෙන් කිරි එක බීල පැත්තකට වෙලා නිදා ගත්ත කරදරයක් නැති ළමයෙක් කියල..
ඒ පුංචි කාලෙ ඉදල හුදකලාවට පුරුදු වුණ මගේ ජීවිතේ අදටත් එහෙමමයි. ඒත් පුංචි කාලෙ ඉදන් අප්‍ර.මාණ ආදරයක් ලැබුව මං.. හැමෝම මට ආදරය බව දැනගෙන හිටිය. ඒත් තනියෙන් ඉන්න තමයි වැඩියෙන්ම කැමති උණේ.. පුංචිම කාලෙ තීරණය වෙන දේවල් වැඩිහිටි උණාට පස්සෙ වෙනස් කර ගන්න ගොඩාක් හිතන්න ඕන... මහන්සි වෙන්න ඕන...

කර්මය ගැන විග්ර හ කරන්න නම් මට තේරෙන්නෑ.. ඒත් කරුමෙ කිය කියා ඉන්නෙ නැතිව සමාජ වෙනසක් වෙනුවෙන් වැඩ කරන්න ඕන බව නම් මම විශ්වාස කරනවා...
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.com