tag:blogger.com,1999:blog-8269088675196620417.post9213039613661678667..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: අපි ගිරවුන්ට ආදරය කරන්නෝ වෙමු . . .!දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-8269088675196620417.post-38445735809947815732012-01-08T21:51:22.031+04:002012-01-08T21:51:22.031+04:00කතාව ඇත්ත.... වෙන රටක හිටියත් මමත් අවුරුද්දක විතර ...කතාව ඇත්ත.... වෙන රටක හිටියත් මමත් අවුරුද්දක විතර කාලයක් ලංකාවේ පෙර පාසැලක් පවත්වාගෙන යනවා...ව්‍යාපාරයක් වගේම සේවයක් හැටියට...curriculum එක සකස්කරලා තියන්නේ ලමයින්ගේ ඔය කියන කුශලතා ප්‍රගුණ කිරීමට...නමුත් දෙමව්පියන්ට ඕන ගිරව් කරන්න...
දැන් හිතෙනවා පටන් ගත්ත මෝඩ කම කියලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-60612940413089322062012-01-08T18:35:41.337+04:002012-01-08T18:35:41.337+04:00අද අපේ රටේ හැමතැනම මෙහේ තමයි.ඔබ හොඳ තාත්තෙක්...අද අපේ රටේ හැමතැනම මෙහේ තමයි.ඔබ හොඳ තාත්තෙක්...පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-55285948803080247812012-01-07T10:36:41.483+04:002012-01-07T10:36:41.483+04:00ඔබගේ අදහස් දඹරන්
පලඳමි රන් අභරණ කොට
හිත පුරා
ලොවට...ඔබගේ අදහස් දඹරන්
පලඳමි රන් අභරණ කොට
හිත පුරා
ලොවට හොරෙන්

කටුස්සට රන් මාල වී
නම අග අකුරුවලට සීමා වූ

උන් දෙසන වැදි බණ
තබක්කය
දිස්නය දෙන ඔබ අදහස් අද්දරDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-13118293851909861862012-01-06T11:16:05.129+04:002012-01-06T11:16:05.129+04:00"සොඳුරු ත්රස්තවාදායා"හරහා අධ්‍යාපන ක්ර..."සොඳුරු ත්රස්තවාදායා"හරහා අධ්‍යාපන ක්‍රමය සහ කටපාඩම් අධ්‍යාපන ක්‍රමයට කන අතගාලා කනේ පාරක් ගහලා...දුකා හරි දෙමව්පියන් තීරණය කරන්න ඹ්නේ කොතැනටද දරුවා යොමු කරන්න අවශ්‍ය කියලා..අර සාම්ප්‍රධායික ගිරා සංස්කෘතියටද ඉන් ඔබ්බටද ගියලා...චමින්ද ගුණරත්නhttps://www.blogger.com/profile/07125573305232111184noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-58806666234469611502012-01-06T08:31:36.534+04:002012-01-06T08:31:36.534+04:00පෙර පාසල් ක්රමයේ හොඳ නරක නෙවෙයි. මගේ අත්දැකීම කිය...පෙර පාසල් ක්රමයේ හොඳ නරක නෙවෙයි. මගේ අත්දැකීම කියන්නම්කො. මගෙ ලමයි දෙන්නා කවදාවත් පෙර පාසැලකට ගිහින් නෑ. නමුත් දිවා සුරැකුම් මධ්‍යස්තාන වලට ගිහින් තියෙනවා. (ලංකාවෙ) මේ ලමයි දෙන්න ජීවිතේටම ටියුෂන් ගිහින් නෑ. නමුත් දෙය්යනේ කියලා හොඳට ඉගෙන ගන්නවා.

අරකා නම් සොඳුරු ත්‍රස්තවාදියෙක් බවට කිසිම සැකයක් නෑ.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-11555977408058786082012-01-05T05:39:00.581+04:002012-01-05T05:39:00.581+04:00ඔබ කියන දේ හරියටම හරි.. විදේශ රටවලදී අපේ මිනිස්සු ...ඔබ කියන දේ හරියටම හරි.. විදේශ රටවලදී අපේ මිනිස්සු පස්සට ගිහින් උගත්කමින් සුදුසුකමින් බොහෝ පහල සුද්දන් ඉහලට යන්නට එක හේතුවක් විෂයබද්ධ අධ්‍යාපනෙන් අපි ලබපු අසම්පුර්ණ ප්වුරුෂත්වය තමයි.. ඊට අමතරව ඉතින් අපේ හමේ පාටයි කොයි රටකටවත් වීසා නැතිව යන්න බැරි අපේ පාස්පෝට් එකයිත් බලපානවා..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-89105450021416219642012-01-04T22:04:18.436+04:002012-01-04T22:04:18.436+04:00ඔහොම වදන් දුකා මල්ලි ඇතුළු අපි හැමෝම කියන්න පටන් ග...ඔහොම වදන් දුකා මල්ලි ඇතුළු අපි හැමෝම කියන්න පටන් ගත්තම කවදා හෝ ටික දෙනෙකුට හෝ ඇහෙන්නත් පටන් ගනිවී. මම දුව ගෙදර පාසැලේ ඉගැන්වූයේ දුකා මල්ලි ඇහුවා වගෙ මයික් ටයිසන්ලා ගේ කතා අඩුවෙන් අහන්න වෙන්නයි. හැම දෙයක් ම වෙන කාට හරි කරන්න බාර දෙන රටක ගෙදර පාසැල් ගැන කතාබහක් හෝ ඇති වෙයි දැයි සැකයි. මැඩ්ලින් ගගහ හරි බය නැතුව හිතේ තිබිච්ච දේ කිව්ව දුකා මල්ලි වගේ තාත්තෙක් ඉන්න, හොඳ පාසැලක් පොෂ් නිසා නොවන! හොයාගත්තු අම්මා කෙනෙක් ඉන්න විරුල් පුතාට සුභ අනාගතයක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80992714311466509232012-01-03T14:05:59.289+04:002012-01-03T14:05:59.289+04:00@චතුරංග!
නෑ නෑ එතුමා කලින්ම ගිහින්.
අහලා බලන්ට ඕන ...@චතුරංග!
නෑ නෑ එතුමා කලින්ම ගිහින්.
අහලා බලන්ට ඕන ගෙදර උන්දෑගෙන් එතුමාගේ දන්න කියන කවුරුත් ඒ වෙලාවේ හිටියද කියලා.
ඔව් ඔව් කොල්ලා අම්මා වගේ තමා (පෙනුම ) හික්ස්

@බට්ටා!
බට්ටාගේ තාත්තාට මගේ ආචාරය.

@නිහාල්!
සබකෝලය පොඩි කාලෙම නැති කරන්න ඕන අයියේ.
නැති නම් ලොකු උනාම ලොකූ ප්‍රශ්නයක් වෙනවා.
මම අත්දැකීමෙන් දන්නේ.

@ෆා!
නෑ යකෝ . . ඔය දේවලින් බොහෝම ටිකයි කිව්වේ . . එත් පොඩි හරි දෙයක් කියන්න ඇහැක් වෙච්චි එකම මදෑ බන්ස්.
ඈ යකෝ කොල්ලා කිව්වේ "අනේ ෆා අයියේ කට වහගෙන ඉන්න" කියලා නේද? අනේ මගේ කටදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-51822806303440218492012-01-03T14:01:49.725+04:002012-01-03T14:01:49.725+04:00@ඉන්දික!
ඔව් මචං . . දැන් වත් මේ ක්‍රමේ වෙනසක් උන...@ඉන්දික!
ඔව් මචං . . දැන් වත් මේ ක්‍රමේ වෙනසක් උනේ නැති උනොත් තවත් අනාගතේ ගිරව් ම බිහිවෙන එක නතර කරන්න බැරි වෙයි.
සුභ අලුත් අවුරුද්දක් වේවා උඹටත් . .

@බීට්ල්!
නෑ බොලන්. ස්තූති කතාව ශෝර්ට් ඇන්ඩ් ස්වීට් . . මේකේ තියෙන්නේ ඒකෙදි කියන්ට බැරි උනු ටික. හික්ස්

@අසනි!
බොහෝ ස්තූතියි ඈ . . උඹටත් එසේම වේවා නගේ.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49737191426630601152012-01-03T09:38:54.739+04:002012-01-03T09:38:54.739+04:00දැන් අයියේ උඹ අර ඉහත කී සියල්ල මයික් එකට කට ඇරලා ක...දැන් අයියේ උඹ අර ඉහත කී සියල්ල මයික් එකට කට ඇරලා කිව්වද නැතිනං එතන හිටන් ඉන්න ගමන් හිතපු ඒවාද? කිව්වනම් ඔන්න වැඩේ ගොඩ ඈ...

විරුල් ගැන කිව්වොතින් මං කැමතිම අර එක්කෙනෙකුට අනේ කට වහන් ඉන්න තාත්තේ කියපු සීන් එක තමා.. හිකිස්!Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-81700708571387067172012-01-03T05:10:00.467+04:002012-01-03T05:10:00.467+04:00පොඩි ළමයින් වැඩි දෙනෙකුට තියෙන දෙයක් තමා සබ කෝලය. ...පොඩි ළමයින් වැඩි දෙනෙකුට තියෙන දෙයක් තමා සබ කෝලය. ඒක ලෙඩක් නෙවි. මටත් ඉස්සර ඕක තිබුනා.
පොඩි එකා හරි හුරු බුහුටියි. මං හිතන්නෙ අම්ම වගේ වෙන්නැති :)
පොඩි එකා දොස්තරෙකු හෝ ඉන්ජෙක් නොකර පොඩි එකා ආස කරන පාරෙ යවන එකයි හරි. ඔබලාට සුබ නව වසරක්.nihal gurusinghehttp://nihal1958.blog.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-6879711622285233432012-01-02T16:58:55.222+04:002012-01-02T16:58:55.222+04:00ඔබතුමා වගේ හිතන තාත්තලා ඉන්න මගේ රට හරිම වාසනාවන්ත...ඔබතුමා වගේ හිතන තාත්තලා ඉන්න මගේ රට හරිම වාසනාවන්තයි කියලයි මට හිතෙන්නේ. මගෙ තාත්තත් ඔය වගේ හිතන්න ඇති කියල මට හිතෙනවා.බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80620504596497498462012-01-02T08:58:44.325+04:002012-01-02T08:58:44.325+04:00සුභ නව වසරක්!සුභ නව වසරක්!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12823808656293226732011-12-31T21:38:07.280+04:002011-12-31T21:38:07.280+04:00දුකා අය්යේ. අර නිළධාරි උත්තමයත් උන්නා ද ? එහෙනම් එ...දුකා අය්යේ. අර නිළධාරි උත්තමයත් උන්නා ද ? එහෙනම් එළමැයි...!

උඹ වගේ තාත්තා කෙනෙක් ලැබෙන්න කොලු පැටියත් පිං කරලා ඇති.

මුණ ගැහෙන්න ඕනෙ නෑ. මූණ දැක්කම කිව්වැකි කොල්ලා හුරතලේ කියලා... මම හිතන්නේ ඒකා අක්කා වගේ වෙන්නැති...

දුකා අයියටත්, අක්කටත්, කොලු පැටියා ටත් සතුට පිරුණු සුභ 2012 අවුරුද්දක් ...!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-33413409853320486632011-12-31T20:59:50.712+04:002011-12-31T20:59:50.712+04:00සුභ නව වසරක් වේවායි පතනවා...අයියණ්ඩිට...!සුභ නව වසරක් වේවායි පතනවා...අයියණ්ඩිට...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-89327681543334671452011-12-31T16:59:13.518+04:002011-12-31T16:59:13.518+04:00පරක්කු වෙලානේ මේ පැත්තට ආවේ...මමත් අහපු පෙරපාසැල් ...පරක්කු වෙලානේ මේ පැත්තට ආවේ...මමත් අහපු පෙරපාසැල් අධ්‍යාපනය ගැන වැදගත් අදහස් ගොඩක් සඳහන් වුණු ඉතාම වටින කතාවක්... [සහ චාටර්ම ස්තුති කතාවක් :D :D :D]Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-75400115089228673822011-12-31T16:09:42.254+04:002011-12-31T16:09:42.254+04:00මචං පෙර පාසැලේ උගන්වන දේ වයසට අනුව වෙනස් වෙනව මං ද...මචං පෙර පාසැලේ උගන්වන දේ වයසට අනුව වෙනස් වෙනව මං දන්න විදියට. අර මොන්ටිසෝරි කියන අධ්‍යාපන ක්‍රමේට කරන හරි පෙර පාසල් වල ළමයි ඉස්කෝලෙ යනකොට වැඩි කරන්නත් දන්නව. ඒත් ඒක උන්ට උගන්වන ක්‍රමයෙ තමයි වෙනස. අපේ රටේ ඒ අළුත් ක්‍රම නැති එක තමයි අවුල.අපේ ලොකු බාහු ප්‍රි ස්කූල් ගියෙ නෑ, කෙළින්ම ඉස්කෝලෙ නර්සරි එකට අවුරුදු හතරෙදි දැම්මෙ. ඒත් මිනිහට එතන බෝරිං මොකද එතන මාස හයක් ගිහින් තාම එච් අකුරයි දහයෙ ඉලක්කමයි. මිනිහට සීයට ලියල ඇලෆබට් එකමත් ලියතැහැකි. ඒ වගේම ඌට දෙය්යනේ කියල සිංහල අකුරු බර ගානකුත් කියවන්න ලියන්න පුළුවන්. ඒ අපි නෙට් එකෙන් එයාට වැඩ හොයල ප්‍රින්ට් කරල ගිහින් දීපු නිසා සහ කොල්ලව කාර්ටූන් වලට ඇබැහි නොකරපු නිසා. උගන්වන එක නෙමෙයි අපේ රටෙ අවුල උගන්වන විදියෙයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-33204256099565289292011-12-31T15:16:05.988+04:002011-12-31T15:16:05.988+04:00@බුද්ධි!
උඹලත් පෙර පාසලක් කරනවා නේ?
අම්මලව පොඩ්ඩක්...@බුද්ධි!
උඹලත් පෙර පාසලක් කරනවා නේ?
අම්මලව පොඩ්ඩක් දැනුවත් කරපන් ළමයින්ව ගිරව් කරන්න නම් එපා කියල.

@පූසා!
ඇත්තෙන්ම මල්ලී ඒක ලොකූ දෙයක්. අපි හැමෝම අපිම හදාගත්තු කොටුවක ඉන්නේ බන්. ඒකයි අපිට සභාවක කතා කරන්න බය.
මගේ සහ යාලුවෝ කීප දෙනෙක්ගේ තව අදහසක් තියෙනව. සයිබර් ෆෙස්ටිවල් වැඩේ ෆයිනලයිස් උනාට පස්සේ ඊලඟ එක විදිහට ඒක යෝජනා කරන්න ඉන්නේ මම.

@හා පැටික්කි!
ගිරවුන්ව ප්‍රායෝගික කරන්න අපි මොකක් හරි කරමු නගේ.
අහ් හරි හරි මම කියන්නම් කොල්ලට . . . හා නැන්දා ලස්සනයි කිව්වා කියලා . . හික්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-60796809843306145432011-12-31T15:09:56.196+04:002011-12-31T15:09:56.196+04:00@නිසුපා!
ඒත් නගේ ඔයාලගේ පරම්පරාවේ හැමදෙනාම එහෙම වා...@නිසුපා!
ඒත් නගේ ඔයාලගේ පරම්පරාවේ හැමදෙනාම එහෙම වාසනාවන්ත නෑ.
ගොඩක් අය වැඩකරන තැනකට ආවහම තමයි ගිරව් වෙලා ගොඩ ගිය ඒවායේ රඟේ තේරෙන්නේ.

@ලකී!
ඔව් මචං උඹ කියන කතාව ඇත්ත.
ළමය ව ගිරවෙක් නොකලොත් ලොකු ඉස්කෝලෙකට දාගන්න බෑ (ඉන්ටර්වීව් එක ෆේල් උනොත්?) පොඩි ඉස්කෝලෙකට දැම්මම කල එලියක් නෑ (පට්ට මීටරයක් නෙමේ නම්)
අනේ මන්දා බන්. අද්යාපන ක්‍රමය ම වෙනස් වෙනව නම් කියලා හිතෙනවා.

@රූ!
අපෝ ඔව් හෙනම ෆොටෝ ජෙනික්. කියන කියන විදිහට ඉන්නවා ෆොටෝ වලට.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-48177848955027781172011-12-31T15:05:23.899+04:002011-12-31T15:05:23.899+04:00@කකා!
නෑ නෑ ආයුබෝන්. මම කතා කලේ බොහොම පොඩ්ඩයි. එතන...@කකා!
නෑ නෑ ආයුබෝන්. මම කතා කලේ බොහොම පොඩ්ඩයි. එතන කියා ගන්න බැරි වුනු නමුත් කියන්න ඕන උනු ටික ලෝබ නැතුව බ්ලොග් එකේ ලිව්වා. . හික්ස්

@පොඩ්ඩී!
ඔව් ඔව් කොල්ලා අම්මා වගේ තමා ගොඩක්. හැබැයි වැඩකෑලි එහෙම මගේ වගේලු (ඌ නෝටි වැඩක් කරපු ගමන් කොල්ලගේ අම්මා කියන්නේ . . අපෝ අප්පච්චි වගේමයි කියලා . . හික්ස්)

@රාජ්!
නෑ බන් මනුස්සය කලින් ගිහින්. කමක් නෑ මගේ හිතට ෆිට් නේ බන් පොරට ඇහුනේ නැතත් මට කියන්න ඕන දේවල් ටික වෙන කාට හරි වත් කිව්වනේ කියලා

@ඔබ නොදුටු ලොවක්!
නෑ නෑ මම මයික් ටයිසන් කෙනෙක් උනේ නෑ බන්.
පොඩි වෙලාවකින් ශෝර් ඇන්ඩ් ස්වීට් කියලා ඉවර කලා.
දුක තම මචෝ . . මොනා කරන්නද?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-20675402224527081902011-12-31T14:59:36.338+04:002011-12-31T14:59:36.338+04:00@ලොකු ජෝන්!
මම නම් පෙර පාසැල් ගිහින් නෑ.
කෙලින්ම හ...@ලොකු ජෝන්!
මම නම් පෙර පාසැල් ගිහින් නෑ.
කෙලින්ම හෝඩිය පන්තියට.
ගොඩක් ඉන්ටර්නැෂනල් ස්කූල් වල තියෙන පෙර පාසැලුත් අකුරු ඉගැන්වීම වගේ දේවල් වලට මුල් තැන දෙනවා කියලයි මම නම් දැක්කේ. අක්කගේ නංගිගේ ළමයි යන්නේ / ගියේ ඒවට.
හොඳ ඒවත් ඇති ඒ අතර.

@ලොකු පුතා!
අපේ පුතා මෙහේ (ඩුබායි / අබුඩාඉ ) ඉඳන් ගිහින් සිංහල නැතුව වෙන භාෂාවකින් තමා කතා කලේ.
අපි නම් කොල්ලව පෙර පාසැල් දැම්මේ ම සිංහල කතා කරන්න ඕන නිසායි සෙලල්ම් කරන්න ඉඩ ලබා දෙන්නයි.

@ඇලා!
ඇත්තෙන්ම මට ත් මගේ කොල්ලා මොන රස්සාවක් කලත් කමක් නෑ . . මනුස්සකම් අඳුනන ගහකොලට සතා සීපාවට ආදරය කරන අලුතෙන් හිතලා දෙයක් කරන්න පුලුවන් එකක් වුනොත් ඒ ඇති.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-13748555269746499582011-12-31T14:53:56.057+04:002011-12-31T14:53:56.057+04:00@වෙනී!
අද පොඩි උන්ගේ ලෝකය අම්මලා තාත්තාලා ඒ අයගේ හ...@වෙනී!
අද පොඩි උන්ගේ ලෝකය අම්මලා තාත්තාලා ඒ අයගේ හීන හැබෑ කර ගැනීමේ ප්‍රධාන මාධ්‍ය කරගෙන . . අපි ඒ අතින් වාසනාවන්තයි බන්.
පව් දැන් ඉන්න පොඩි උන්.

@ජේඩී!
නෑ බන් පොර කලින් ගිහින්. පොරගේ කතා නිසා හිත රිදුනු ටීචර්ලා වෙනුවෙන් මම කතා කලේ. අනික ඒ පොර කියපු දේවල් හරි තමයි කියලා හිතපු දෙමාපියොත් හිටියොත් කියලා ඒ අයටත් එක්ක කිව්වේ.
තිබ්බා තිබ්බා . . ඒක පටන් ගන්නකොටම කෙල්ලට වෙඩි වැදුනනේ බන්

@සඳරු
අහ් උඹේ බොසාට කියපන් මලේ පොර වගේ හිතන උන් තව ඉන්නවා කියලා.
නෑ බන් දාඩිය දාගෙන හිටියට වැටුනේ නෑ හික්ස්
තැන්කූ ඈ . . ඔව් ඔව් කොල්ලගේ අප්පච්චි වගේ තමා ඌත් සීදේවි පාටයිදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-59192420825941632322011-12-31T11:02:36.145+04:002011-12-31T11:02:36.145+04:00කොහොම උනත් දුකා අයියේ ගිරවා කෙතනදි හරි හිරවෙනවා ප්...කොහොම උනත් දුකා අයියේ ගිරවා කෙතනදි හරි හිරවෙනවා ප්‍රායෝගික ලෝකෙදි...........

කියපු කතාවනම් ඇත්ත..........

ආ තව ටිකෙන් අමතක වෙනවා මල්ලියා හරි හැඩයි කිව්වා කියන්න අර කිට් වලට..... :Dහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-53817133726826308922011-12-31T10:36:54.795+04:002011-12-31T10:36:54.795+04:00මගේ පුංචි කාලෙන් උදාහරණ අරං මේ අයියාගේ කතාවට අදහස්...මගේ පුංචි කාලෙන් උදාහරණ අරං මේ අයියාගේ කතාවට අදහස් දක්වන්න තාම මගේ වයස මදි!
කොහොම උනත් සභාවක් ඉස්සරහා කතා කරගන්න බය සීන් එකනම් මට දරුණුවටම තියෙනවා. ඒක පෝඩ්ඩක් විතර අඩු උනානම් ඒ ඔය බ්ලොග් කාරයින්ගේ සුහද හමු නිසාමයි කිව්වොත් අයියා විස්වාස කරන්වද? :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-27070494877115433942011-12-30T14:43:14.239+04:002011-12-30T14:43:14.239+04:00දුකාගේ බ්ලොග් එකේ ප්‍රියතම ලිපිවලින් එකක් මේක.
ග...දුකාගේ බ්ලොග් එකේ ප්‍රියතම ලිපිවලින් එකක් මේක.

ගිරව් කරන තරගෙන් හුගක් වෙලාවට දෙමව්පියො නෙමේ, පරදින්නෙ හති වැටිච්ච ළමයි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com