tag:blogger.com,1999:blog-8269088675196620417.post8785979609903074319..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී . . . !!දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-8269088675196620417.post-88312565429340920052015-03-22T13:32:03.371+04:002015-03-22T13:32:03.371+04:00සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරුපිර...සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරුපිරිවර මැද සුවසේ

මට මඤ්ඤන්ද කියල නම් මම දන්නෑ ,, ඒත් මේ පේලි දෙකෙන් මට නම් හිතුනේ..

මේ මනුස්සයව දාල එයාගේ හාමිනේ වෙන කසාදයක් කරගෙන , අන්තිමට ඉතිරි වෙච්ච පුතත් , හාමිනේගේ ගෙදර බින්න බැහැල කියල ,,

සිංදුව අහන්නෙ නැතුව සිංදුව කියවපුවාම නම් මට හිතුනේ එහෙම ,,
සිංදුව අහලම ඉතිරි ටික කියන්නම්කෝ ,

හැබැයි මේකෙ විදිහට මට නම් හිතෙන්නෙ , මේකෙ තියෙන්නෙ ,,
ගෙදර තනිවෙච්ච තාත්ත කෙනෙක්ගේ දුකක් ,
බිරිද වෙන මගුලක් කරගෙන . ළමයි ටිකත් ගෙදරින් ගිහින් , තාත්ත එක්ක තරහින් නෙමෙයි , උන්ගේ ලෝකෙට ,, චතුවීhttps://www.blogger.com/profile/07807607441477089319noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-29196947568751155442014-04-17T18:28:36.630+04:002014-04-17T18:28:36.630+04:00අම්මා කෙනෙක්ගේ මේ බලාපොරොත්තුව වැරදි ඇති තමයි... ඒ...අම්මා කෙනෙක්ගේ මේ බලාපොරොත්තුව වැරදි ඇති තමයි... ඒත් ආදරය කියන එක හැමදාම තියෙන්නේ හරි වැරැද්ද මනින ටූල් වලට අහුවෙන්නේ නැති මානයකනේ...

ඒක දෙමාපිය දූ දරු ආදරයට විතරක් නෙමෙයි අනියම්, සම්මත, අසම්මත ඔය හැම එකටම පොදුයි කියලයි මම හිතන්නේ... ඉතින් පුළුවන් අය ළඟින් ඉඳන්, බැරි අය දුරින් ඉඳන් තම තමන්ට හැකි පමණින් දෙමව්පියන්ගේ ඒ ආදරයට ආදරය කරන එකයි තියෙන්නේ...

Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-85073813862957162292014-04-06T09:20:45.324+04:002014-04-06T09:20:45.324+04:00අනේ මන්දා බං. මේකට අපිට තියෙන විසඳුම කසාද නොබැඳ ඉ...අනේ මන්දා බං. මේකට අපිට තියෙන විසඳුම කසාද නොබැඳ ඉඳීම තමයි වගේ මට පේන්නේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-77214447183604197072014-04-04T12:11:55.367+04:002014-04-04T12:11:55.367+04:00දරුවන් කියන්නේ අපේ ලෝකයේ එක් කොටසක් මිස අපේ ලෝකයම ...දරුවන් කියන්නේ අපේ ලෝකයේ එක් කොටසක් මිස අපේ ලෝකයම නෙමෙයි කියලා තෙරුම් ගන්න ඕන. දරුවන්ගෙන් ඈත්වෙලා ඉන්න අපි පුරුදුවෙන්න ඕන. අපිත් කැමතියි අපි එක්කම ඉන්නවානම්. කවුද අකැමති ? නමුත් බොහෝ දෙනෙක් මේ යතාර්ථය තේරුම් ගන්නේ නැහැ. තේරුනත් ඒක පිලිගන්න සුදානම් නැහැ. ඔන්න ඕකයි ප්රශ්ණය දුකා.

මම දුවට කියන්නේ...ඔබේ ගමන ඔබ යන්න. අපේ ගමන අපි යන්නම් කියලා.ඇය වැඩිහිටියෙක් නිසා ඒක තේරුම් ගන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-35977108418874977812014-04-03T22:26:46.735+04:002014-04-03T22:26:46.735+04:00කොමෙන්ට් සදහා රිප්ලයි ගැජමැටික් එක දාගන්න මෙතනින් ...කොමෙන්ට් සදහා රිප්ලයි ගැජමැටික් එක දාගන්න මෙතනින් පොඩි උපදෙසක් අරං බලන්නduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-27741050464823769462014-04-03T15:39:58.625+04:002014-04-03T15:39:58.625+04:00@තිසර !
දාන්න පහක් . . මට දැනුනු දේ ඒ විදිහටම උඹටත...@තිසර !
දාන්න පහක් . . මට දැනුනු දේ ඒ විදිහටම උඹටත් දැනිලා . .
ඔව් බන් අම්මලා තාත්තලා දන්නවා ළමයින්ට එයාල ලඟ වෙලා ම ඉන්න බෑ කියලා ඒත් අම්මෙක් තාත්තෙක්ම තමා බන් දන්නේ දරුවෙක් ව ලඟ අරන් හුරතල් කරද්දී දැනෙන ෆීලින්ග් එක . . අහ් ඒ සින්දුවේ තේරුම මම ඒ තරම්ම ගැඹුරින් හිතලා නෑ නේ බන් ආයේ අහන්න ඕන දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-77865766846145955052014-04-03T14:54:12.144+04:002014-04-03T14:54:12.144+04:00මේක දුකා අයියා.. තනිකරම පරිච්ඡේදයක්... අපි හැදෙන්න...මේක දුකා අයියා.. තනිකරම පරිච්ඡේදයක්... අපි හැදෙන්න ඕන අපේ දෙමවුපියන් උනත් වරද්ද ගත්ත තැන් නිවැරදි කරගෙන.. ඉස්සර වගේ නෙවෙයි.. දැන් හැම දරුවෙක්ම දුවන්නේ රේස් එකක්... රේස් එක දුවන අතරේ උන් පස්ස හැරිලා අපි දිහා බැලුවොත් උන් රේස් එකෙන් පස්සට යනවා.. උන්ගේ අනාගතේට උන්ට දුවපල්ල කියලා අපේ අනාගතේ අපි බලා ගත්තොත් හොඳයි කියලයි මගේ හිත කියන්නේ... ඒත් මේක ඒ කාලෙට දරු සෙනෙහස කියන ටොපික් එකත් එක්ක කොයි විදිහට කැරකෙයිද කියලා තමයි හිතා ගන්න බැරි...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-56852649233966548792014-04-03T14:49:53.149+04:002014-04-03T14:49:53.149+04:00ඔය සින්දුව ඇහෙනකොට මාර වේදනාවක් දැනෙන නිසා මම පෝස්...ඔය සින්දුව ඇහෙනකොට මාර වේදනාවක් දැනෙන නිසා මම පෝස්ට් එකට එන්න හොර කර කර හිටියේ උදේ ඉඳන් .
මට හුඟ දවසක ඉඳන් කියන්න ඕන වුන දෙයක් දුකා ලියල තියෙන්නේ . සමහරු චෝදනා කරනවා මතුවට සලකව ගන්න තමයි ළමයි හදන්නේ කියල . නමුත් ළමයෙක් බිහි කරලා හදනවා කියන්නේ අද සමාජයේ ලොකු චැලේන්ජ් එකක් . රිසක් එකක් . නිදහස් තරුණ කාලයේ එය ලොකු කැපකිරීමක් . ඒ කැපකිරීමට ලැබෙන මිල දරු සුරතල් .හැබැයි හැමවෙලේම සුරතල්ම ලැබෙන්නේ නැහැ . ඒ ඒ වයසේදී ඇතිවෙන අභියෝග වෙනස් . ඉවසීම ගෝනි ගණන් උවමනායි. ඔහේ හැදෙනවට හැදෙන්න ඇරීම නෙමේ මම කියන්නේ . නිකන් ඉස්කෝලේ යවල අත පිහදා ගන්න බැහැනේ . අද පරම්පරාවේ දෙමාපියෝ ලැස්ති වෙන්න ඕන දවසක ඒ ළමයි තමන්ට අහිමි වෙන බව තේරුම් ගන්න . හරියට අපි කළා වගේ දවසක ඔවුන් ඉගිල්ලිලා යනවා . අනිවාර්යයයි . අද මොහොත සතුටු වෙමු . අපේ යුතුකම කරමු .අඩු ගානේ ස්කයිප් වත් තියෙයි නේ දුකා ,,හ්ම් Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-76762803816787304612014-04-03T14:44:39.627+04:002014-04-03T14:44:39.627+04:00@දේෂකයා
තැන්කූ තැන්කූ දේසා . . හිටපු ගමන් ආයේ ලිය...@දේෂකයා
තැන්කූ තැන්කූ දේසා . . හිටපු ගමන් ආයේ ලියන්න හිතෙනවා බන්

@අටම්!
මේ ටෙම්ප්ලේට් එකේ ඒ පහසුකම නෑ බන් . . වෙන ටෙම්ප්ලේට් එකකට මාරු කරන්න මගේ හිත දෙන්නේත් නෑ හෙ හෙ හේ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-34739325379486067922014-04-03T14:42:18.416+04:002014-04-03T14:42:18.416+04:00@සෙන්නා!
අනිත් උන් ගැන නම් අනේ මන්දා සෙන්නා . . ම...@සෙන්නා!
අනිත් උන් ගැන නම් අනේ මන්දා සෙන්නා . . මට හිතෙන විදිහට මම ළමයි හදන්නේ අනාගතේ වයසට ගියාම උන්ගෙන් යැපෙන්න නම් නෙමේ ..

ඒත් මොන වයසට ගියත් තාත්තෙක් මාමෙක් විදිහට උන්ට දක්වපු ආදරේ ඒ වගේමයි කියලා මට නම් සුවර්.

දැන් අක්කගේ ළමයි ලොකු උන්. ලොකු කෙල්ල බැඳලා දැන් පොඩි එකෙකුත් ඉනන්වා. උන්ගෙන් කිසිම දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නෑ ඒත් මම නිවාඩු ගියාම ලොකු කෙල්ල ඇවිත් පොඩි කාලේ වගේම ඔඩොක්කුවේ වාඩි වෙලා "මාමා උඹේ කොන්ඩේ සුදු වෙලා උඹ නාකි වෙලා" වගේ ඔලුව අතගගා හුරතල් වෙද්දී ඒට වඩා වෙන මොනවත් ඕන නෑ කියලා මගේ හිතින් කියපු කියන බව මම දන්නවා . . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80190707217370880992014-04-03T14:26:43.080+04:002014-04-03T14:26:43.080+04:00@මහසෝනා . .
හෆොයි යකෝ පොල්ලෙන් ගැහුවා වගේ ඔහොම ක...@මහසෝනා . .

හෆොයි යකෝ පොල්ලෙන් ගැහුවා වගේ ඔහොම කියනවද ඕයි . . අපේ ආච්චිත් (අම්මගේ අම්මත්) බාල පුතාගේ ළමයින්ට දෙන්න කියලා මැරෙන කම්ම වගේ එක එක ඒවා එකතු කොරන් හිටියා. දැනගන්න ලැබුනු විදිහට ආච්චිට ගොඩක් අමාරු කාලේ ඒ අය වෙනස් කම් කරපු නිසා ඒ ආදරේ නති කරගත්තා වෙන්න ඇති . . ආච්චි මළපෙරේතියෙක් වෙලා ආව බවක් තාම දැන ගන්න ලැබුනේ නෑ . .හෙ හෙ හේ . .

දොස්තර සනත්දේව මුරුතැන්ගේ මහත්තයගේ මරණය මනෝකාය සා සසර ප්රගමනය පොත කියෙව්වාම නම් ඔය මල පෙරේත සීන් එක ගැන කියන්නේ ඔය විස්තරමේ තමා හැබැයි . . මොනව උනත් වැඩි ආදරේ හොඳ නෑ තමා බන් . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-41868013226372422682014-04-03T14:21:42.168+04:002014-04-03T14:21:42.168+04:00@සෑම්!
වාසනාවට මගේ දෙමාපියන් සහ වයිෆ්ගේ දෙමාපියන් ...@සෑම්!
වාසනාවට මගේ දෙමාපියන් සහ වයිෆ්ගේ දෙමාපියන් දෙගොල්ලෝම තනියෙම එයාලගේ පාඩුවේ ජීවත් වෙනවා. බලයා ලොක්කා මද්දුමයා කියලා නෑ තුන් දෙනාම පුලු පුලුවන් වෙලාවට එයාල වෙනුවෙන් කරන්න තියෙන දේ කරනවා.

උඹ තාත්තෙක් වෙච්චි දාක තේරෙයි මම කියන්න හදන දේ මල්ලී . .

මේ සින්දුවේ විදිහට මට හිතෙන්නේ ගොඩක් දෙමාපියෝ දරුවන්ගෙන් මහා ලොකු දේවල් නෙමේ ඉල්ලන්නේ .. ඒ අය ඉන්නේ මහළු මඩමක වෙන්න පුලුවන් . . ඉඳලා හිටලා හරි ඇවිත් ඒ අය ලඟ පොඩ්ඩක් හුරතල් වෙන්න කියන එකයි මේ ඉල්ලන්නේ කියලා මට හිතෙන්නේ . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-9876028946932214122014-04-03T14:16:32.822+04:002014-04-03T14:16:32.822+04:00@හිරු!
මම නම් ඉන්නේ 100%ක්ම දරුවන්ට දරුවන්ගේ ලෝකේ...@හිරු!

මම නම් ඉන්නේ 100%ක්ම දරුවන්ට දරුවන්ගේ ලෝකේ හොයාගෙන යන්න නිදහස දෙන්න ඕන දෙමාපියෝ වයසට ගියාම දරුවන්ගෙන් යැපෙන්නේ නැතුව ඉන්න පුලුවන් විදිහේ ආයෝජනයක් ගොඩක් වයසට යන්න කලින් කරන්න ඕන කියන මතේ.

මම කියන්න උත්සාහ කලේ මම දන්නවා ලෝකේ මේ යන විදිහට මගේ දරුවන්ට අපේ ලඟට වෙලා තනි රකින්න බැරි බව ඒත් දරුවෝ මොන වයසට ගියත් දෙමාපියන්ට උන් ඔක්කේ ගහගෙන හදපු පොඩි උන් . . . .

දරුවෝ තමන්ගේ ලොකේ හොයාගෙන ගියා වගේම ඇහැක් වෙලාවට වත් ආපහු ඇවිත් දෙමාපියන් ලඟින් පුංචි කාලේ හිටියා වගේ හුරතල් වෙවී ඉන්න පුලුවන් නම් දෙමාපියන්ට මහා ලොකු දුකක් දැනෙන්නේ නැතිවෙයි කියන එක. දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-21672339161647023042014-04-03T13:08:09.587+04:002014-04-03T13:08:09.587+04:00මම ඉන්නේ කොළඹ.මගේ අම්මයි තාත්තයි ටිකක් වයසයි.සිකුර...මම ඉන්නේ කොළඹ.මගේ අම්මයි තාත්තයි ටිකක් වයසයි.සිකුරාදා උදේම අහන්නේ පුතේ කීයටද ගෙදර එන්න බස් එකට නගින්නේ කියලා.හැම සති අන්තෙම මම එනකම් බලන් ඉන්නවා.එන්න වෙන්නේ නෑ කිව්වොත් තාත්තා එනවා මාතර ඉදන් කොළඹ.වයස 74 ක් වෙන මනුස්සයෙක් තනියම එනවා බස් එකේ.ඒ නිසා මම මොන වැඩේ තිබ්බත් සති අන්තෙට ගෙදර.දෙමව්පියෝ දරුවන්ගේ එහෙම බලාපොරොත්තු වෙන එකේ වැරද්දක් මම දකින්නේ නම් නෑ.තමන්ගේ වස්තුව දරුවො.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-73349980348638314632014-04-03T11:16:23.124+04:002014-04-03T11:16:23.124+04:00බෙල්ල කඩාගෙන ආදරේ කලාම නෙමේ මොකක් කලත් අන්තිමට වක ...බෙල්ල කඩාගෙන ආදරේ කලාම නෙමේ මොකක් කලත් අන්තිමට වක ගහගෙන තමයි ඉන්න වෙන්නෙ කාටත්....ලමයි වෙනුවෙන් කැප කරන එකේ උනත් සීමාවක් තියෙන්න ඕන..ලමයි පොඩි කාලෙ ඉදන්ම, දෙමාපියන් තමන්ගෙ හැගීම් ඉන්වෙස්ට් කලානම් අනාගතයට..ඒ කියන්නෙ තමන්ගෙ දෙමව්පියන්ට වෙච්ච සන්තෑසියම අපිටත් වෙනවා කියන එකට...පොඩි ඇයෝ ලොකු මහත් වෙලා උන්ගෙ පැටව් පස්සෙ නහිනකොට අඩුගානෙ ඇඩ්වයිස් එකක් වත් දෙන්න පුලුවන් ආදරෙන්...මොනවා උනත් ගීතයෙන් කියවෙන දේවල් අපි කාටත් උදේ ඉදන් අත්දකින්න වෙන යතාර්ථයම නේද....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83568875762267085122014-04-03T10:03:57.006+04:002014-04-03T10:03:57.006+04:00@කකා!
කසාද බැන්දම දෙන්න එක්කෙනෙක් වෙනවා කියනවනේ බන...@කකා!
කසාද බැන්දම දෙන්න එක්කෙනෙක් වෙනවා කියනවනේ බන් අනික වයසට ගියාම කොහොමත් ඒ අයගේ අගේ අඩු වෙනවා කියලා හිතන්න ඇති. මේකේ "මං විතරයි" කියන එකෙන් අම්මයි තාත්තයි දෙන්නම නියෝජයන වෙනවා කියලා මට නම් මුල ඉඳන්ම දැනුනා.
වහ ගහගෙන ඉන්නේ තාත්තා වෙන්න ඇති තාත්තලා කොහොමත් තමන්ගේ හැඟීම් කෙලින්ම පෙන්වන්නේ නෑනේ.

මම වයසට ගිය කාලෙක අපේ කොල්ලා කොහේ හරි රටක රස්සාවක් කරගෙන ඉඳී කියලා අපි හිතනවා. පොඩි කාලේ වගේ ඌව පොඩ්ඩක් තුරුල් කර ගන්න තිබ්බ නම් කියලා මම පුටුවක වක ගැහිලා බලන් ඉන්නැත්දී මගේ ඒ ආසාව කොයි තරම්ද කියලා දැනෙන නදීෂට දුකට ඇස් දෙකට කඳුලු උනනවා කියන එකයි කියන්නේ කියලා මගේ හැඟීම.

ගීතයක් ඉතින් තමන්ට ඕන එන විදිහට හදාගෙන රස විඳින්න ඇහැකිනේ කකා . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-48258431211002150442014-04-03T09:56:41.547+04:002014-04-03T09:56:41.547+04:00@මියුරු!
ඇත්තෙන්ම වයසට ගිය කාලෙක සලකන්න කියන හැඟීම...@මියුරු!
ඇත්තෙන්ම වයසට ගිය කාලෙක සලකන්න කියන හැඟීමෙන් දරුවෝ හදපු අය ඉන්නවා වෙන්න පුලුවන් ඒකයි මම කිව්වේ අලුත් ජෙනරේෂන් එකෙ නම් දෙමාපියෝ දන්නවා දරුවන් සමඟ ජීවත් වීම අමාරු වෙයි කියලා. ඒත් එහෙම දැනගෙනත් දරුවන්ගෙන් යැපෙන්නේ නැතුව තමන්ගේ රිටයර්මන්ට් ලයිෆ් එක ස්වයන්පෝෂිතව ගෙවනන් ප්ලේන් කරලා ඉන්වෙන්ට් කරලා තියෙන්නේ කීයෙන් කීදෙනෙක්ද කියන එක ලොකු ප්රශ්නයක්. එක අතකින් රටේ වැඩිහිටි පරම්පරාවට දරුවන්ට බරක් බරක් නොවී ඉන්න තියෙන ඔප්ෂන් එක වෙච්චි පෙන්ෂන් එකත් එක්ක හැම රජයක්ම සෙල්ලම් කරද්දී දරුවන්ගෙන් යැපෙන්න බලන් ඉන්න ඒ අයට ආඩාපාලි කියන දෙමාපියන් ඇතිවෙන එකත් අරුමයක් නෙමෙයි කියලා හිතෙනවා මියුරු.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-56881364702727347902014-04-03T09:44:13.703+04:002014-04-03T09:44:13.703+04:00@මහේෂ් !
ඔව් මමත් පුතාලා ලංකාවට ගිහින් හිටපු කාලේ ...@මහේෂ් !
ඔව් මමත් පුතාලා ලංකාවට ගිහින් හිටපු කාලේ බෑක් එකක ඉතුරු කරන් තිබ්බ පුතාගේ නයිට් සූට් එකක් අරගෙන ඉඹ ඉඹ බලනවා උගේ සුවඳ තියේද කියලා. එතකොට දැනෙන හැඟීම විතරන්න අමාරුයි

@පත්තර මල්ලී . .!
තැන්කූ වේවා ආ . . ඇත්තෙන්ම ලියන්න නම් ගොඩක් දේවල් තියෙනවා බන් ඒත් ඒ වෙනුවෙන් කැපවෙන්න වෙලාවක් හදාගනන්යි අමාරුදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-27801250946370496132014-04-03T09:39:51.136+04:002014-04-03T09:39:51.136+04:00@ඉන්දික!
ඔව් බන් අපි තුන්දෙනාත් ගෙදර ගියාම අම්මව ත...@ඉන්දික!
ඔව් බන් අපි තුන්දෙනාත් ගෙදර ගියාම අම්මව තුරුල් කරගෙන නිදා ගන්නවා. මහගෙදර මගේ කාමරේ ඇඳ අඩි 6යේ 6යේ එකක්. අපේ ළමයි ටිකත් ඒ මැදටම එනවා. තාත්තා ම බලෙන් හදාගත්තු දුරස්කමක් නිසා එන්න ලැජ්ජාවෙන් ඉන්න කොට අපේ පොඩි උන් තාත්තවත් ඇදලා ගන්නවා. ඇඳේ කපලා එකයි එකා උඩ එකා. මස්සිනාලා හිනාවෙනවා මුන් පොඩි උන් වෙන්න හදනවා කියලා. නංගියි අක්කයි සතියක් ගානේ අම්මලව බලන්න ගියත් මම අවුරුද්දට දෙපරක් විතරක් ගියත් අපේ අම්මලට "ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී" කියන්න වෙන්න නැත්තේ අපි තාම පොඩි උන් වගේ හුරතල් වෙන නිසා වෙන්න ඇති.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-55693766076442495892014-04-03T09:12:49.942+04:002014-04-03T09:12:49.942+04:00''sAm'' thamay hariyatama hari kat...''sAm'' thamay hariyatama hari kathawa kiyanne. pawle baalaya hari, kawuruhari ekkenek inna one demawpiyo laga.. e wagema demawpiyoth dena ganna one thama laga nathara kara ganna ekaata puluwan kaledi diyunu wenna udaw karanna.( ida kadam serama liyalaa denna kiyana eka neme..) mokada gamema innawata wada pita gamakata yana eka, pita ratakata yana eka diyunuwata hoday.. e nisa ehema pita yana ayata diyunu wenna pahasuy. . podi kaale idalama lamaygeth oluwalata eka daala thibba nam iwaray. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-21714354070494759902014-04-03T09:10:05.289+04:002014-04-03T09:10:05.289+04:00මේ තමයි දුකා අපේ සංස්කෘතිය. පරම්පරා ගානක් ආපු දේ. ...මේ තමයි දුකා අපේ සංස්කෘතිය. පරම්පරා ගානක් ආපු දේ. අපේ ජෙනරේෂන් එකේ ගොඩක් දෙමව්පියෝ මේ වේදනාව විඳිනවා. ඒක ඔවුන්ගේ වැරැද්ද. මොකෝ දරුවන් උගතුන් කරා මිසක් මිනිසුන් නොකරපු එක. මම නම් හදන්නේ මනුස්සයෙක්. ඒත් ඒ දරුවන්ගෙන් යැපෙන මානසිකත්වයනම් දැන් ඉඳල අයින් කරගෙන තියෙන්නේ. අපිත් බටහිර වගේ වෙනස් වෙන්න ඕන. මේ ජෙනරේෂන් එකෙන් වත්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-57652837214920864992014-04-03T08:56:24.500+04:002014-04-03T08:56:24.500+04:00ගීතය කෙසේවෙතත් මනුස්සකම තියෙන මිනිසු හැටියට මනුස්ස...ගීතය කෙසේවෙතත් මනුස්සකම තියෙන මිනිසු හැටියට මනුස්ස ස්වභාවය අනුව මේ බලාපොරොත්තු ඉබේම ඇති වෙන් දේවල්, මේවා හරිද වැරදිද කියන දේ ගැන තරක කරන්න පුළුවන් මැරෙනකම්, හැබැයි අවසානදී තමන මේ අත්දැකීමට මූන් දෙනකන් කිසිම දෙයක් කියන බෑ
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-78095018359935296092014-04-03T07:45:02.861+04:002014-04-03T07:45:02.861+04:00දැන් මේ සුදු හාමිනේ කියන්නේ දුව නේද... පොඩ්ඩක් ටිය...දැන් මේ සුදු හාමිනේ කියන්නේ දුව නේද... පොඩ්ඩක් ටියුබ් ලයිට් වුණා...

මෙහෙමයි මචං... ඕක තමයි සිද්ධවෙන විදිහ... මට නම් හිතෙන්නේ ඕකේ හරිද වැරදිද කියලා දෙයක් නැහැ. සමහර දරුවන් දෙමව්පියන් ලඟින්ම ඉන්නකොට, සමහරුන්ට දුර බැහැර යන්න වෙනවා. දරුවන්ට අම්මලා තාත්තලා ලඟට නිතර එන්න බැරි කමත්, දරුවන් ලඟ නැති පාළුව අම්මලා තාත්තලාට දැනෙන එකත්, දෙකම ඇත්ත... මේ සිංදුවේ හැටියට මහ දෙයක් නෙමෙයි අම්මලා ඉල්ලන්නෙ... පොඩ්ඩක් දැක ගන්න එන්න කියලා.. ඒකත් කෙලින්ම කියන්නේ නෑ...

ළමයි කසාද බැන්දා කියලා අම්ම, තාත්තව සම්පූර්ණයෙන් ජීවිතෙන් අහක් කරන්නෙ නෑනේ... පුළුවන් වෙලාවට ඒ අයව බලන්න යන එක, කතාබහ කරන එක අපි කරන දෙයක්. ඔය දුරස් වීමේ සාංකාව දෙපැත්තටම අදාලයි, ඒත් වැඩිපුර දැනෙන්නේ, දැන් විශ්රාම ගිහින් ජීවිතේ අවසාන භාගය ගත කරන දෙමාපියන්ට. ඒ පැත්තෙන්, මේ වගේ දුක්ගැනවිල්ලක් ඉදිරිපත් වෙන එකේ මහ අරුමයක් නැහැ...

හැබැයි රත්තරන් දුවේ ගීතයේ නම් කියන්නේ හදපු කූඩුවත් අරගෙනම එන්න කියලා.. ඒක නම් ටිකක් අවුල් වගේ... සනත් මල්කාන්ති කියන "දූ දරුවන් අප අතහැර යාවී" කියන ඒකත් සාර්ථක ගීතයක්...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-11943953384533495482014-04-03T07:01:32.628+04:002014-04-03T07:01:32.628+04:00කමෙන්ට් වලට රිප්ලයි කරන්න බැ දුකාකමෙන්ට් වලට රිප්ලයි කරන්න බැ දුකාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-24546142477038109552014-04-03T06:59:38.256+04:002014-04-03T06:59:38.256+04:00දුකාගේ හිතට නොවැදුනා නං මේක ලියවෙයිද?? කාලෙකින් දැ...දුකාගේ හිතට නොවැදුනා නං මේක ලියවෙයිද?? කාලෙකින් දැකක්මත් සන්තෝසයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com