tag:blogger.com,1999:blog-8269088675196620417.post8343706546142825393..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: අපේ සම්පත් සහෝදරයාට . . ජය වේවා. . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-8269088675196620417.post-21351641444897237522010-01-05T09:01:07.367+04:002010-01-05T09:01:07.367+04:00@මෙම්බර් !
අනිත් දේ තමයි "සම්පත් අයියා" ...@මෙම්බර් !
අනිත් දේ තමයි "සම්පත් අයියා" මගෙන් හෝ මම දන්නා කෙනෙක්ගෙන් "ජරාව" කාලා නැති නිසා මම තාමත් හිතන්නේ ඔහු එහෙම දෙයක් කලේ නෑ කියලයි . . .

ඒත් ඒ කටකතා නිසා ඔහු ගන තිබුනු ගෞරවය නම් අඩුවුනා . . . අර බියෝන්ඩ් ෆ්‍රේම් ත් කියන්නේ "ඔප්පු නොකල දූෂනය දූෂනයක් නොවේ" කියලා කස්ටිය කියනවයි කියලා . .. මාත් එහෙම හිතලා හිත හදාගෙන ඉන්නේ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-50402585113806472332010-01-05T08:51:01.253+04:002010-01-05T08:51:01.253+04:00@.::පිස්සා::. !
මේ රිප්ලයි එක ලිව්වේ උඹේට මචං . . ...@.::පිස්සා::. !
මේ රිප්ලයි එක ලිව්වේ උඹේට මචං . . උඩ එකේ නාම් දාන්න බැරි වෙලා

මම කිව්වේ මචං . . මගේ බ්ලොග් අඩවිය මගේ අදහස් . . මම හරි කියලා හිතන් ඉන්න අදහස් . . . දෙස අළුත් ඇසකින් මාව බලන්න යොමු කරවනවා කියලා . . . මෙන්න සාක්ෂි . . . ඒක ඉටුවෙලා . . ප්‍රීතියි ප්‍රීතියි . . .

"අනිත් එක, අනිත් ජනතා නියෝජිතයෝ නෙමෙයි, මහා රජාටවත් සල්ලි නැත්නම්, ඇයි බැරි ඇත්ත කියන්න, මම මේ උත්සවේට සහභාගී උනා තමයි, ඒත් බං මගේ ලඟ සල්ලී නෑ කිව්වා නම්, අපි ඔක්කොම සතුටින්.."

උඹ හිතන්වාද මචං ඕක ප්‍රයෝගිකව කරන්න පුළුවන් දෙයක් කියලා . . .

මට කවුරුහරි එහෙම ආරාධනාවක් කලානම් මගේ ලඟ සල්ලි නැත්නම් මම කරන්නේ නොගිහින් ඉන්න එක . . . ගිහින් මට තෑග්ගක් දෙන්න සල්ලි නෑ කියලා කියන්න තරම් ගට්ස් මම නම් හිතන්නේ මට නෑ . . .

දේශපාලකයෙක් වුනාම තත්වය වෙනස් . . . "ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී" වගේ තමයි . . .

ඒකයි මම කිව්වේ ඒ පුද්ගලයාව අපහසුතාවයට පත්වෙන විදිහට වැඩ නොකරන්න අපි හැදෙමු කියලා මචං . . .

ලිශ් ට කිව්ව වගේ මම හිතුවේ අපි අනිත් කෙනාව හදන්න කලින් ඒ පුද්ගලයාව නරක් නොකර ඉන්න අපිට කරන්න පුලුවන් දේවල් අපි කරමුද කියලා හිතලා බලමු කියන එකයි මචෝදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-51935102668199526762010-01-05T08:47:51.107+04:002010-01-05T08:47:51.107+04:00@Anonymous!
ම් ම් ම් මම නම් හිතුවේ මගේ මිතුරු මිතු...@Anonymous!
ම් ම් ම් මම නම් හිතුවේ මගේ මිතුරු මිතුරියන්ගේ සහ බිරිඳගේ බලවත් ඉල්ලීම මත මේ ලියන්න හිතූ ලිපි පෙල දිගටම නොකර ඉන්න කියලයි . . . බලමු . . . ආපහු පාරක් දිගටම ලියන අදහස උත්තරීතර සභාවට දාලා . . අනුමත වුනොත් හරි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-36239436754097772612010-01-05T08:44:39.804+04:002010-01-05T08:44:39.804+04:00@~බිன்ku~!
ඒක තමයි බීන්කු . . . අපි දේශපාලකයින් තු...@~බිன்ku~!
ඒක තමයි බීන්කු . . . අපි දේශපාලකයින් තුලින් මිනිසුන් තුල නොමැටි දේවත්වයක් අපි බලාපොරොත්තු වෙනවා . . අන්මුත් ඔවුනුත් සාමාන්‍ය පෘතග්ජන මිනිසුන්. ඔවුන් හදන්න කලින් අපි හැදිලා ඉමු . . . උඹ උඹේ අකමැත්ත ඒ සිදුවීම ගැන ප්‍රකාශ කරන්න ඇති කියලා මම හිතනවා . . . අපේ මිතුරෙකුගේ මගුලකදී නම් ඔහුට කියමු ඔහු කල දේ අපි අනුමත නොකරන බව (අත්සන් කරන්න ශේශපාලන බලවතුන් ගෙන්වීම ) එවිට ඔහු වත් තේරුම් ගනීවි, ඔහු ඒ වරද යලි නොකර හිඳීවී.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-42716089215735354092010-01-05T08:40:19.489+04:002010-01-05T08:40:19.489+04:00@මෙම්බර් !
හරිම සතුටුයි උබේ අදහස් දැක්වීම ගැන . . ...@මෙම්බර් !
හරිම සතුටුයි උබේ අදහස් දැක්වීම ගැන . . . උඹ වැනි සත්‍යගරුක අය ඉන්නවා කියන දේ අපිට හෙට දවසේදී යහපත් නායකයින් බිහිවනවා කියන දේට දැල්වුනු සහන් එලියක් කියලයි මට හිතෙන්නේ . . .

ඔබ කියන "සම්පත් අයියාත්" . . මම කියන "සම්පත් අයියාත්" එක්කෙනෙක්මද කියලා කියන්න අපහසුයි. මම ඒ ගමේ නමයි පාරේ නමයි දැම්මේ ඒ ගම ගැන මම දන්න නිසාත් ඒ පාරේ මම ගිහින් තියෙන නිසාත්. හරි ගමේ නමයි පාරේ නමයි දැම්මා නම් නියම "සම්පත් අයියා" අඳුන ගනීවි කියල හිතලයි මම එහෙම කලේ නමුත් ඒකෙන් වෙන අයෙක් ගැන අනුමානයක් කරන්න හැකිවෙනවා කියලා මට දැං හිතෙනවා . . ඒක නිසා මම ඒ නම් දෙකම අයින් කරන්නම් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-84054866298057600932010-01-05T08:34:03.541+04:002010-01-05T08:34:03.541+04:00@බිඟුවා...! !
හැමෝම එහෙම නෑ මචං . . . රටට සේවයක් ක...@බිඟුවා...! !
හැමෝම එහෙම නෑ මචං . . . රටට සේවයක් කරන්න කියන හැඟීමෙන් ඕකට යන අය ඕන තරම් ඉන්නවා . . . මම කියන්න හිතුවේ ඒ වගේ පරමාර්ථයකින් ගියා වුනත් අපේම වරදින් ඔවුන් වරදට පොලඹවන්න සිදුවෙන දේවල් අපි නොකර ඉමු කියන එකයි . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16120289676192409092010-01-05T02:56:36.401+04:002010-01-05T02:56:36.401+04:00අපි එකග නොව්නට කමක් නෙ. ඔය ඩිගටම ලියන්න. වෙනස් විඩ...අපි එකග නොව්නට කමක් නෙ. ඔය ඩිගටම ලියන්න. වෙනස් විඩිහට හිතන එක වෙඩගත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-52142506627228056542010-01-05T02:41:33.846+04:002010-01-05T02:41:33.846+04:00දුකා,
ඇත්තටම ඔබේ මේ ලිපිය ඉතාම හොඳයි, කලෝචිත මාතෘක...දුකා,
ඇත්තටම ඔබේ මේ ලිපිය ඉතාම හොඳයි, කලෝචිත මාතෘකාවක් කතා කරලා තියෙන්නේ.

මේ කරුණු කාරණා ඇත්තටම අපේ දුර නෑදෑයන්ගෙන් අත් විදීලා තියෙනවා. විශ්වාස කරන්න ඉන් පවුලක වැඩිමහල් දියණියගේ ඒකට රනිලුයි රත්තනේයි අත්සන් කරා කියලාත් අනෙක් පුතාගේ ඒකට මංගල අත්සන් කරා කියලාත්. මේවා දැකලා මට පුගුස්සාජනක හැඟිමක් තමා දැනුනේ, අනේද කියන්නේ ඒ මගුල් ගෙදරක (දෙකෙන් මොන එකද කියලා සඳහන් කරන්න බෑ) අන්තිමට පොලිසියත් කැදවන්න වුණා ගැටුමක් ඇති වෙලා.

මගේ තවත් සමීපතයෙකුත් ප්‍රකට දේශපාලන පක්ෂයකට තදින් කැමැති අතර අවාසනාවට ඔහුගේ හා මගේ මිත්‍රත්වයට අපේ දේශපාලන මතවාද පරස්පර නිසා (ඒ දවස්වල මම රිබරල්වාදියි, පසුකාලීනව එහි නිරුවත නිසාම මාක්ස්වාදයේ අරමුණ අවබෝධ කරගෙන එයට කැමැති වුණේ) අපේ ගමේක පැවැත් වුණු තරගාවලියක මම ජයග්‍රහණය කලත් ඒ ස්ථානයට අදාල ත්‍යාග නොව වෙනත් ස්ථානයක ත්යාගමයි ලැබුණේ, ඇතැම් විටවෙන මොකක්වත් නිසා නොව මගේ මිත්‍රයා එය ඒ දේශපාලකයෙකුට කියා ඒ දේශපාලකයා තරගයට ආරාධිත අමුත්තා ලෙස පැමිණි විට බලපෑමක් කරන්න ඇතැයි හිතනවා.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-7658187517636394602010-01-04T22:54:15.227+04:002010-01-04T22:54:15.227+04:00දුකා,
ම්...
ඔබ කියන දේ ඇත්තක් තියෙනවා. ඔබ කියනවා ...දුකා,
ම්...
ඔබ කියන දේ ඇත්තක් තියෙනවා. ඔබ කියනවා වගේ මහජන නියෝජිතයෙක්ට ඔය 'මගුල් වලට' ආරාධනා කරන්නනේ ලොකු කමට. ඒත් යටි හිතෙන් ලොකු තෑග්ගකුත් බලාපොරොත්තු වෙනවා. මම අත්දැකීමෙන් කියන්නනේ. පොඩි දෙයක් දෙනවාට වඩා හොඳා නොදී ඉන්න එක. නොදී ඉන්නවාට වඩා හොඳා නොගිහින් ඉන්න එක. පිස්සා කිව්ව වගේ සල්ලි නෑ කියන එක කියන්න බැරි නෑ. මම ගැන දන්න කිසිම කෙනෙක් මගෙන් ලොකු තෑගි බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ කවුරුත් දන්නවා මම හම්බකරන්නනේ නෑ කියල.
ඒ නිසා මම හැම තැනකටම දෙන්නේ පොඩි සිහිවටනයක්. ඒක හදන්නෙත් ගමේ කොල්ලෙක්. ඒකේ වැඩිය නොපෙනෙන තැනක (යට පැත්තේ වගේ) මගේ නම සටහන් කරවනවා. දිනයත් සමග. යම් දිනක එයට වැඩි වටිනාකමක් ලබා දීම මගේ පරමාර්ථය.

පිටකෝට්ටේ හන්දියේ සිට රජමහා විහාර මාවත දිගේ බස් එකක් දම්මගන්න ඔබේ ගමේ කට්ටිය බලාගෙන ඉන්න සභාපතිතුමා (සම්පත් අයියා); ඈ...! ".. බලාපොරොත්තුවුනු සේවය ගමට ඉටු නොවුනටම විතරක් නෙමේ, 'ජරාව' කනව ....." ඇත්තටම දුකා මේ ඇත්තද? මමනම් හිතුවේ එතුමාගේ බලාපොරොත්තුව පාර්ලිමේන්තුවට යාමයි කියල. දැන් එමෙනම් ඊට කලින්ම වැඩේ පටන් අරන්.මෙම්බර්https://www.blogger.com/profile/11365068955405504941noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-4134394182287927862010-01-04T20:38:55.393+04:002010-01-04T20:38:55.393+04:00මම කිව්වේ මචං . . මගේ බ්ලොග් අඩවිය මගේ අදහස් . . ම...මම කිව්වේ මචං . . මගේ බ්ලොග් අඩවිය මගේ අදහස් . . මම හරි කියලා හිතන් ඉන්න අදහස් . . . දෙස අළුත් ඇසකින් මාව බලන්න යොමු කරවනවා කියලා . . . මෙන්න සාක්ෂි . . . ඒක ඉටුවෙලා . . ප්‍රීතියි ප්‍රීතියි . . .

"අනිත් එක, අනිත් ජනතා නියෝජිතයෝ නෙමෙයි, මහා රජාටවත් සල්ලි නැත්නම්, ඇයි බැරි ඇත්ත කියන්න, මම මේ උත්සවේට සහභාගී උනා තමයි, ඒත් බං මගේ ලඟ සල්ලී නෑ කිව්වා නම්, අපි ඔක්කොම සතුටින්.."

උඹ හිතන්වාද මචං ඕක ප්‍රයෝගිකව කරන්න පුළුවන් දෙයක් කියලා . . .

මට කවුරුහරි එහෙම ආරාධනාවක් කලානම් මගේ ලඟ සල්ලි නැත්නම් මම කරන්නේ නොගිහින් ඉන්න එක . . . ගිහින් මට තෑග්ගක් දෙන්න සල්ලි නෑ කියලා කියන්න තරම් ගට්ස් මම නම් හිතන්නේ මට නෑ . . .

දේශපාලකයෙක් වුනාම තත්වය වෙනස් . . . "ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී" වගේ තමයි . . .

ඒකයි මම කිව්වේ ඒ පුද්ගලයාව අපහසුතාවයට පත්වෙන විදිහට වැඩ නොකරන්න අපි හැදෙමු කියලා මචං . . .

ලිශ් ට කිව්ව වගේ මම හිතුවේ අපි අනිත් කෙනාව හදන්න කලින් ඒ පුද්ගලයාව නරක් නොකර ඉන්න අපිට කරන්න පුලුවන් දේවල් අපි කරමුද කියලා හිතලා බලමු කියන එකයි මචෝ . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-46509493357399640272010-01-04T20:28:37.263+04:002010-01-04T20:28:37.263+04:00@Prabath!
"බල්ලොත් එක්ක නිදාගත්තම නැගිටින්න ව...@Prabath!
"බල්ලොත් එක්ක නිදාගත්තම නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්ක වගේ දේශපාලු කතා ලියන එක උඹේ සුන්දර බ්ලොග් අඩවිය කැත කරාවි"

ඒක නම් ඇත්ත තමයි මචං . . . ඒත් මගේ පරමාර්ථය යහපත් . . . කාටවත් මඩ ගැසීම නෙමෙයි මගේ අරමුණ. මම හිතනවා මගේ දයාබර පාඨකයෝ මේ බව තේරුම් ගනීවි කියලා . . .

මගේ අරමුණ හෙට දවසට රටේ පාලනයට එන්න ඉන්න "සම්පත් අයියා" යහපත් නායකයෙක් කරන්න අපෙන් සිදුවිය හැකි වැරදි අවම කරන්න අපි අපි දෙසම හැරිලා බැලීමක් කරන්න . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-72685802884190812992010-01-04T20:24:09.558+04:002010-01-04T20:24:09.558+04:00@L15H4N !
ඔව් ලිශ් අපි අනිත් කෙනාව හදන්න උත්සාහ කර...@L15H4N !
ඔව් ලිශ් අපි අනිත් කෙනාව හදන්න උත්සාහ කරන වෙලාවේ ඊට කලින් අපි හැදිල ඉන්න හිතුවොත් කියලයි මම හිතුවේ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-36152961711813832552010-01-04T18:22:51.129+04:002010-01-04T18:22:51.129+04:00මං එකක් කියන්නම් දුකා,
අද මිනිස්සු මඩ කාගෙන හරි ඔ...මං එකක් කියන්නම් දුකා,
අද මිනිස්සු මඩ කාගෙන හරි ඔය දඟලන්නේ නිකං අත ලෙව කන්න නෙමෙයි.... ඕකේ පුදුම රහක් තියෙනව ඇති....
ඒකනේ ඔය හෙනට වියදම් කරලා ඕක ඇතුලට රිංගන්න හදන්නේ

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-45863060089524580262010-01-04T15:40:19.736+04:002010-01-04T15:40:19.736+04:00දුකෝ උඹ ඔහොම ඔය දේවල්(අත යට ගැහිලි) සාධාරණිකරනය කර...දුකෝ උඹ ඔහොම ඔය දේවල්(අත යට ගැහිලි) සාධාරණිකරනය කරන එකින් වෙන්නේ අවැඩක් මිසක් හොද වැඩක් නෙමෙයි.. 'ඕනෑම' මනුස්සයකුට 'ඕනෑම' වැරද්දක් කරන්න, 'ඕනෑතරම්' සාධාරණ හේතු තියෙන්න පුළුවනි..

අනිත් එක, අනිත් ජනතා නියෝජිතයෝ නෙමෙයි, මහා රජාටවත් සල්ලි නැත්නම්, ඇයි බැරි ඇත්ත කියන්න, මම මේ උත්සවේට සහභාගී උනා තමයි, ඒත් බං මගේ ලඟ සල්ලී නෑ කිව්වා නම්, අපි ඔක්කොම සතුටින්..

(මචං ඇත්ත කියන්න තමයි මනුස්සයෙකුට හයියක් තියෙන්න ඕනේ.. නැතුව හොර වැඩ කරන්න නෙමෙයි..)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-28547034413008144772010-01-04T15:27:55.447+04:002010-01-04T15:27:55.447+04:00ඔව් මට පුලුවන්. මම මගේ ජීවිතේ කිසිම අවස්ථාවක “සම්...ඔව් මට පුලුවන්. මම මගේ ජීවිතේ කිසිම අවස්ථාවක “සම්පත් අයියලව” ගාවගෙන නැහැ.

කොහොම නමුත් බල්ලොත් එක්ක නිදාගත්තම නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්ක වගේ දේශපාලු කතා ලියන එක උඹේ සුන්දර බ්ලොග් අඩවිය කැත කරාවි.Prabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-76550067680283526542010-01-04T15:15:42.463+04:002010-01-04T15:15:42.463+04:00එතනදී මතුකල කාරණාව නං හරියට ම හරි.
මොකද දුකෝ..,
...එතනදී මතුකල කාරණාව නං හරියට ම හරි.
මොකද දුකෝ..,
මේ වගේ අවස්ථාවක අපි තෙවනි පාර්ශවයක් විදියට ගැටලුව දිහා බලනකොට අපිට පෙන්න ගන්නවා අපේ ජනතා නියෝජිතයාව නරක් කරගෙන තියෙන්නේ අපි විසින් ම බව.Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com