tag:blogger.com,1999:blog-8269088675196620417.post7793573841200089523..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: තොටිලි වැටෙන් පනින පුතා ඒ වැටවල් බිඳිනු ඇතී . . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger74125tag:blogger.com,1999:blog-8269088675196620417.post-46769461563555534512010-11-23T13:29:56.893+04:002010-11-23T13:29:56.893+04:00ඇත්ත!!ඇත්ත!!ishhttps://www.blogger.com/profile/08012351996824479915noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-3979571494714425132010-11-22T13:21:06.762+04:002010-11-22T13:21:06.762+04:00හැමදාම වගේ සිරා ලිපියක් දුකා අයියා...හැමදාම වගේ සිරා ලිපියක් දුකා අයියා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-22307536233506462962010-11-22T12:30:36.272+04:002010-11-22T12:30:36.272+04:00ගොඩක් වැදගත් ලිපියක් දුකා..ගොඩක් වැදගත් ලිපියක් දුකා..ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-48949215456077739652010-10-23T16:14:38.937+04:002010-10-23T16:14:38.937+04:00නෑහෑ මම නම් ඒ වෙලාවෙ ඔයා කරපු දේ හරි කියල තමයි කිය...නෑහෑ මම නම් ඒ වෙලාවෙ ඔයා කරපු දේ හරි කියල තමයි කියන්නේ.......ඔයා දරුවට ඉගෙන්නුවේ අනතුරකින් පලා යන හෙටි මිසක් අභියොගයකින් පලා යන හෙටි නෙවෙයි......Liyathabarahttps://www.blogger.com/profile/17359189466608920606noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-53677218797211829982010-08-24T21:40:16.872+04:002010-08-24T21:40:16.872+04:00ආයුබෝවන් කිව්වා ඔන්න... මම මේකට අලුත්. කියවගෙන යද්...ආයුබෝවන් කිව්වා ඔන්න... මම මේකට අලුත්. කියවගෙන යද්දි තමයි මේ පෝස්ට් එක දැක්කෙ. ඉතින් කමෙන්ට් එකක් නොදා යන එක හරි මදි වගේ හිතුන. ඇත්තටම ගොඩක් ලොකු කතාවක් මේක. මටත් මේ වගෙ ලොකු අත්දැකීම් ගොඩක් තියෙනව. ගෙදරටම කරල හදපු දරුවන්ගෙයි, සමාජයේ ගැටිල හදුන දරුවන්ගෙයි පැහැදිළිවම ලොකු වෙනසක් පේන්න තියෙනව. මමත් පවුලේ එක දරුව උනාට මගෙ අම්මයි, තාත්තයි මාව කොටු කරගෙන හැදුවෙ නෑ. ඒ නිසා සමාජයෙ හැම පැතිකඩක්ම මම ඇස් වලින්ම දැක්ක. හොඳ නරක තේරුම් ගන්න මට ඒ අත්දැකීම් ලොකු ශක්තියක් වුනා.
ගෙදරටම කොටුකරගෙන හදන ලමයි තමයි සමාජයේ නරක දේවල්වලට ඉක්මණින්ම ගොදුරු වෙන්නෙ. මගෙ අදහසනම් ඒකයි.
කොහොම වුනත් ගොඩක් වටිනා ලිපියක්. මේක වගේම ඔබේ ගොඩක් ලිපි.
දිගටම ලියන්න.
ජයෙන් ජයසසඳhttps://www.blogger.com/profile/08876494182121786740noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-6573574278306568222010-05-03T08:52:00.517+04:002010-05-03T08:52:00.517+04:00@පුර සඳ !
ඇත්තෙන්ම පොඩි එකාට අභියෝග වලට මූන දෙන්න ...@පුර සඳ !
ඇත්තෙන්ම පොඩි එකාට අභියෝග වලට මූන දෙන්න පොඩි කාලේ ඉඳන්ම පොඩ්ඩ පොඩ්ඩ අපි ලබා දෙමින් සිටින පෙරහුරුවේ විස්මිත අපි මේ දිනවල බලමින් ඉන්නවා. හරිම අපූරුයි.

ම් ම් ම් වලියක් දා ගත්තම හැසිරෙන විදිහනම් අපි කියල දීලා නීම්යි ඌටම ආවේනික විදිහක්. ඌට දැනුනාම අපි තරහින් කියලා එක එක විකාර කරනවා අපිව හිනා ගස්සන්න . . . හිනා ගියොත් ලඟට පැනලා තුරුල් වෙලා හුරතල් වෙනවා හරියට සොරි කියලා නොකියා කියනවා වගේ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-67815346258322243242010-05-02T08:24:27.422+04:002010-05-02T08:24:27.422+04:00මේක වෙනම බ්ලොග් එකක් අරින්න වටින කතාවක්... ඔහොම අත...මේක වෙනම බ්ලොග් එකක් අරින්න වටින කතාවක්... ඔහොම අත්දැකීම් මටත් තියනවා...
පොඩි එකාට නොදැනෙන්න පුංචි ට්‍රේනින් එකක් දෙන්න ... දෙමව්පියෝ එක්ක පොඩි වලියක් දා ගත්තහම හැසිරෙන විදියත්...පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-46711995901165907202010-04-28T09:37:29.585+04:002010-04-28T09:37:29.585+04:00@ Yasela, nimanthi !
මගේ මේ ලිපි වලින් කිසියම් දෙය...@ Yasela, nimanthi !
මගේ මේ ලිපි වලින් කිසියම් දෙයක් . . අදහසක් ලබා ගත්තා කියලා දැනගනීම ලොකු සතුටක්. මගේ මහන්සිය අපතේ නොගියා කියා දැනගත්තාම දැනෙන සතුට මහා ලොකුයි . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-14044484798030875222010-04-27T18:16:32.394+04:002010-04-27T18:16:32.394+04:00මම ඒ ලිපිය කියෙව්වා දැන්..
ඔබ කියනදේ හරි..අනිවාර්ය...මම ඒ ලිපිය කියෙව්වා දැන්..
ඔබ කියනදේ හරි..අනිවාර්යයෙන්ම ළමයින් දැනුවත් කිරීම කල යුතුමයි..මම එකඟ වෙනවා ඔබත් එක්ක ඒ සම්බන්දයෙන්..
ස්තූතියි බොහොමත්ම ..!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-82203142018415825642010-04-26T15:22:42.416+04:002010-04-26T15:22:42.416+04:00හොද පොස්ට් එකක්..මටත් කොල්ලො තුන් දෙනෙක් ඉන්න නිසා...හොද පොස්ට් එකක්..මටත් කොල්ලො තුන් දෙනෙක් ඉන්න නිසා..මේකේ තියෙන අදහස් මට හරි වැද්ගත්..මෙහේ සුද්දො ලමයි හදන විදිහ ගොඩක් වෙනස්..ලම්යින් ගෙ ඩිසිප්ලින් ඉතා ඉහලයි..හැබැයි.සෙල්ලන් කරන වෙලාවට ඇග කිලි පොලා යනවා..සුද්දො ඒවා බලාගෙන ඉන්නවා..මට හිතෙන විදිහට ආදරයයි,,පෞරුශ වර්ධනයයි බැලන්ස් කරලා දරුවන් හදන එක දෙමව්පියනට ඇති වගකීමක් වගේම අභියෝගයක්...මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-22089011088242797222010-04-26T09:20:02.251+04:002010-04-26T09:20:02.251+04:00අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්නවා මේක නම්..අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්නවා මේක නම්..Missakahttps://www.blogger.com/profile/01234969129471537821noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-26125890742132369532010-04-25T14:00:32.814+04:002010-04-25T14:00:32.814+04:00@leks' world !
හැම දෙටම එපා කිවයුතු නෑ වගේම නි...@leks' world !
හැම දෙටම එපා කිවයුතු නෑ වගේම නිදහස කියන දේ දීලා දෙමාපියෝ සොයා බලන්න ඕන දරුවා ඒ නිදහස භුක්ති විඳින්නේ මොන විදිහටද කියලත්.

කොයි තරම් කීකරු දරුවෙක් වුනත් ඒ ඒ කාලවල ඇසුරු කරන අයගේ ඉන්ෆ්ලුවන්ස් එකෙන් ඒ ඒ කාලවල ට පොදු හැඟීම් නිසා දරුවෝ වැරදි මාර්ගේ යන්න පුලුවන් . . දෙමාපියෝ ඒ ගැන දැනුවත් වෙලා ඉන්න ඕන . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-25448150032328295332010-04-25T13:55:26.964+04:002010-04-25T13:55:26.964+04:00අයියේ මෙහෙම දෙයකුත් තියෙනවා.නිදහසේ හැදෙන්න දෙන්න ඕ...අයියේ මෙහෙම දෙයකුත් තියෙනවා.නිදහසේ හැදෙන්න දෙන්න ඕන වාගේම ඔය අලුත් අය කියන හැම අතින්ම නිදහසක් දෙන්නත් බෑ නේද? කොහොමත් මම නම් කියන්නේ මෙතනදී අයියා කරලා තියෙන දේ හරි .චරිතේ හදා හන්න හරි කොල්ලෙක් ඉන්න එපායැ.ඒ ගැන පස්සේ දුක් වෙනවාට වඩා....අනිත් අතින් අයියා කියලා තියෙන විදියට හැමතිස්සේම එපා එපා කියන්න හොදත් නෑ තමයි.Uditha Lekamgehttps://www.blogger.com/profile/14631173601472456830noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-50274887728011605502010-04-25T13:50:51.681+04:002010-04-25T13:50:51.681+04:00@nethu !
ඔව් මේ ගීතය ත් අහ්රිම වැදගත් ගීතයක්. විශ...@nethu !
ඔව් මේ ගීතය ත් අහ්රිම වැදගත් ගීතයක්. විශේෂයෙන් දරුවෝ ඉන්න අම්මලා. ස්තූති ඔබේ කමෙන්ටුවටදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-55540272480252061912010-04-25T13:49:31.099+04:002010-04-25T13:49:31.099+04:00@නිල් අහස !
අනේ පව් ඔයාගේ මල්ලියා. . . ඔයා වත් කල්...@නිල් අහස !
අනේ පව් ඔයාගේ මල්ලියා. . . ඔයා වත් කල්පනාවෙන් එයාට උදව් කරන්න ස්වාධීන පුද්ගලයෙක් වෙන්න. නැති නම් අනාගතයේදී ඔහුටම කරදර වෙයි . . මම අත්දැකීමෙන් මේ කියන්නේ . ..

@ගල්මල්!
ඔව් ඩීන් අර කිව්වත් වගේ මේ ලිපිය නිසා ගොඩක් දෙනෙක්ගේ අත්දැකීම් අදහස් බෙදා හදා ගන්න පුලුවන් වුනාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-20743374147385343642010-04-25T13:46:41.709+04:002010-04-25T13:46:41.709+04:00@Bunny !!
අන්න ඒවාට තමයි අත්දැකීම් කියන්නේ. එකපාරක...@Bunny !!
අන්න ඒවාට තමයි අත්දැකීම් කියන්නේ. එකපාරක් වැටුනාම ඊලඟපාර නොවැටෙන්න බයිසිකලය පදින්න තමන් දැනගන්න ඕන . .. තේරුනාද හා පැටියෝ . .

@රවා!
ඔයාගේ අත්දැකීම් මම හිතන්නේ අපි හැමෝටම පාඩමක් ඉගැන්නුවා. තනිවම ජීවිතයට මූන දීලා හුරුවක් ඔයාට තිබුනු නිසා හරි දේ කරන්න තීරණයක් ගනන් පුලුවන් වුනා. ඒත් හැමදේම අම්මල තාත්තලා කරලා දීලා තනිවම තමන්ට දෙයක් කර ගන්න තරම් පෞරුෂයක් නැති අය . . . අනේ පව් . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16392616643432091122010-04-25T13:41:07.659+04:002010-04-25T13:41:07.659+04:00@බින්කු!
ඒක තමයි මලේ දෙමාපියෝ දරුවන්ව ගයිඩ් කරන්න ...@බින්කු!
ඒක තමයි මලේ දෙමාපියෝ දරුවන්ව ගයිඩ් කරන්න ඕන තමන් ගැන ආත්ම විස්වාසයක් ඇතුව තමාගේ ඉදිරි ගමන යන්න.

නිකමට හිතන්න පොඩි අඩුපාඩුවක් ඇතිව ඉපදුනු ළමයෙක්ව බොහොමයක් දෙමාපියෝ කොයි තරම් අරපරිස්සමින්ද හදන්නෙ කියලා. ඔවුන්ට සමාජේ එක්ක ගැටෙන්න දෙන්නේ නෑ.

හැමෝම එකම විදිහ නෙමයි පොඩි අඩුපාඩුවක් 100කින් කෙනෙකුට හෝ කලාතුරකින් කෙනෙකුට ඇතිවෙන්න පුලුවන්කම ස්වභාවිකයි . . ඒ ස්වභාවිකත්වය ට හුරු වෙලා (ස්වභාවිකව එක දෙයක් අඩුපාඩු වෙනකොට ඔවුන්ගේ සමබර තාවය ඇති කරන්න ස්වභාවයෙන්ම වෙන කිසිවක් වැඩිපුර ලබා දෙනවා කියා (අන්ධ අයට ඇති අදි සංවේදී කම උදාහරණයක්)තමන් ගැන ආත්ම විස්වාසය ඇති කරගෙන කිස්වෙකුගේ හව් හරණක් නැතුව ජීවිතය ගෙවනන් උගන්වන දෙමාපියෝ ඉන්නේ කීයෙන් කීදෙනාද???

ඒකයි මම කියන්නේ දෙමාපියෝ තමයි දරුවාගේ පෞරුෂවර්ධනය වෙනුවෙන් මූලිකව වගකිව යුත්තෝ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-21065041157479697972010-04-25T13:32:28.436+04:002010-04-25T13:32:28.436+04:00@හෙළයා!
ඔව් සහෝ මම කලින් ලිපියකත් කිව්වා අපේ තාත්ත...@හෙළයා!
ඔව් සහෝ මම කලින් ලිපියකත් කිව්වා අපේ තාත්තා එක්ක තිබුනු තරහා පිට කරන්න මම ගොඩක් වෙලාවට එපා කියපු දේම තමයි කලේ. නංගීත් එහෙමයි. හැබැයි අම්මා ආදරෙන් එපා කියලා කියපු ගොඩක් දේවල් නංගීයි මායි දෙන්නම ඇහුවා.

@මිස්සක!
තැන්කූ මලේ. ඔයාත් අනාගතයට ප්‍රයෝජනවත් මොනා හරි දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා

@kotu!
ඒ ඒ කාලවලට ඒ ඒ දේවල්. ඔලුව පලාගන්නේ නැතුව හරියට තොටිලි වැට පනින්න ඉගෙන ගත්තු පුතා ඒවත් තමන්ට වැරැද්දක් නොවන විදිහට පනී මචං අනාගතයේදී . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-56270541355850796762010-04-25T13:27:07.595+04:002010-04-25T13:27:07.595+04:00@චමිදේවා !
ඇත්තෙන්ම මට හරි සතුටුයි මම මේ ලිපිය ලිව...@චමිදේවා !
ඇත්තෙන්ම මට හරි සතුටුයි මම මේ ලිපිය ලිවීමෙන් ගොඩක් දෙනෙක්ගේ වටිනා අදහස් එලියට එන්න මාර්ගය සෑදීම ගැන.

@Freedom!
අහ් තිසා එහෙම කිව්වේ තරහට නෙමෙයි නගේ හිතවත්කමට . . . අනික මම ත් හිතුවේ කොල්ලෙක් කියලා . . .

බොහෝම ස්තූතියි ඔයාගේ අදහස් අපි එක්ක බෙදාගෙන මේ ලිපිය කියවපු හැමදෙනාවම දැනුවත් කිරීම ගැන. මට හොඳටම විස්වාසයි මේ ලිපියෙන් හා කමෙන්ට් වලින් අපි ගොඩක් අයට පොඩි හරි දෙයක් ඉගෙන ගන්න අවස්තාව ලැබුනා කියලාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-5807929855876813112010-04-25T13:22:18.991+04:002010-04-25T13:22:18.991+04:00@ජීවිතේමල් !
"දරුවෙකු හදා වඩා ගෙන උස් මහත් කි...@ජීවිතේමල් !
"දරුවෙකු හදා වඩා ගෙන උස් මහත් කිරීම නොවෙයි. මොකද කාලයට අනුරූපව සම් මස් නහර ලේ වැඩේවි. ඒත් දරුවෙකුගේ පෞරුෂය ? එය කැලේට වැවෙන දෙයක් නෙමෙයි... එය තැනිය යුතු දෙයක් "

මම නිතර ආසාවෙන් කියවන ඔයාගේ අදහස් වල වටිනාකම නම් කියලා නිම කරන්න බෑ නගේ. ඒ හරහා සමාජයට ඉටු කරන්න තනන යහපත් කාර්යභාරය . . .

ඔයා, විශ්මි, වත් වගේ හොඳ ජීවිත දැක්මක් තියෙන කාන්තාවෝ ලබන පිරිමි හරිම වාසනන් වන්තයෝ . .

ඒ වගේම ඒ හොඳ දක්ම තුලින් යහපත් දරුවෝ හෙට දවසට දායාද වෙනවා කියලා හිතෙන එකත් ලොකු සතුටක්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-88898042680287323982010-04-25T13:17:33.350+04:002010-04-25T13:17:33.350+04:00@nimanthi !
දරුවාව චාරිකාව යවන්න තීරණය කල එක හොඳයි...@nimanthi !
දරුවාව චාරිකාව යවන්න තීරණය කල එක හොඳයි මම හිතන්නේ. ඒ අතරේ මම කියනවට මෙන්න මේ මම බොහෝම කාලෙකට කලින් ලියපු ලිපියත් පොඩ්ඩක් කියවන්න . . . ඔයාටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මට ෂුවර් . . .

හැබැයි මේ ලිපියේ ලියලා තියෙන දේවල් නිසා ළමයින්ගේ නිදහස සීමා කිරීම නම් කල යුතු වන්නේ නෑ. විය යුතු වන්නේ දරුවාට හොඳම යාලුවෙක් වෙන එකයි . . .

http://dukaa.blogspot.com/2009/07/blog-post_10.htmlදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-38302337255493847942010-04-25T13:13:09.902+04:002010-04-25T13:13:09.902+04:00@Raven !
"ජීවිතේ යම් කාලයකදි ආපු වැටහීම් සමුද...@Raven !
"ජීවිතේ යම් කාලයකදි ආපු වැටහීම් සමුදායක් එක්ක මම ජීවිතේ වෙනස් මගකට ඉදිරි පියවරක් තිබ්බා. මම හැදුණ රටාව සහ ගෙවපු පියර බබා ජීවිතයත් ලොකු රුකුලක් උනා "

මේක නම් උඹේ වාසනාවක් මලේ. මොකද මම දැකලා තියෙන ගොඩක් කේසස් මේ ක්‍රමේට හැදිනු අයට තනිවම කිසිම දෙයක් කර ගනන් බැරි අය. අඩු තරමින් තැනකට ගිහින් කතා බහ කරලා වැඩක් වත් කර ගන්න තරම් පෞරුශයක් නෑ මේ විදිහට හදපු ගොඩක් අයට. . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-28378380358522428632010-04-25T13:08:50.955+04:002010-04-25T13:08:50.955+04:00@Buratheno !
ඔයාගේ ඔය කියන අමිහිරි කතා ත් මොන ක්ර...@Buratheno !
ඔයාගේ ඔය කියන අමිහිරි කතා ත් මොන ක්‍රමේකින් හරි අපිට අහන්න ලැබුනොත් (අන්වර්ථ නාමයක් නිසා ඔන්න ඔහේ ලියලා දාන්න) මේවා කියවන ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවී නේද??

ඔව් අනිවා. මමත් අදහන දෙයක් තමයි දරුවෝ දෙමාපියෝ යාලුවෝ වගේ ඉන්න ඕනා කියන එක. එතකොට දරුවෝ යාළු වේශයෙන් ඉන්න මාළුවන්ට අහුවෙන එක වැලකෙනවා. එයාලගේ අනාගතේ සුරක්ෂිතභායවට ඒක ගොඩක් වටිනවාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-56316821174536424722010-04-24T19:20:39.475+04:002010-04-24T19:20:39.475+04:00මේ ගීතය මතක් කර දීම ගැන ස්තූතියි. ඉදිරියට බොහෝ ප්...මේ ගීතය මතක් කර දීම ගැන ස්තූතියි. ඉදිරියට බොහෝ ප්‍රයොජනවත් වේවි අප හටම නිතර නිතර මතක් කර ගැනීම..ලමා පෞරුෂ වර්ධනය නැන ඔබේ දැක්ම අපටත් දෙයක් කිය දුන්නා..nethuhttps://www.blogger.com/profile/04435138041554003071noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-53221206979574249932010-04-24T18:28:06.793+04:002010-04-24T18:28:06.793+04:00සොයුර ඉතා අගනා ලිපියක්, සෑහෙන වෙලාවක් ගත් කරන්න වු...සොයුර ඉතා අගනා ලිපියක්, සෑහෙන වෙලාවක් ගත් කරන්න වුනා කියවන්න. ඒ තරමට පාඨකයින් ගේ අදහස් විමසුම අනර්ගයි, ඉන් කියන්නේ ඔබ ගෙනහැර පෑ මතෘකාවේ ඇති වටිනාකම හා ඉන් විහිඳූ එළියේ තීව්‍රතාවය නොවේද?

ජය!ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com