tag:blogger.com,1999:blog-8269088675196620417.post7435589884056306410..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: අද මේ උඹගේ උපන් දිනය දා . . පැතුමක් පතමුද මොකද කියන්නේ . . . !!දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-8269088675196620417.post-70708038813519522492010-06-13T09:47:27.679+04:002010-06-13T09:47:27.679+04:00පරක්කු වෙලා හරි කමක් නෑ සුභ පතපු හැම දෙනාටම ස්තූති...පරක්කු වෙලා හරි කමක් නෑ සුභ පතපු හැම දෙනාටම ස්තූති වේවා කිව්වා එහෙනම් හොඳේ . .. !!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-13437542754775581592010-06-11T22:23:28.528+04:002010-06-11T22:23:28.528+04:00මචන් දුකෝ කාරි නැති වෙයිද පරක්කු වුණත් සුභ උපන්දින...මචන් දුකෝ කාරි නැති වෙයිද පරක්කු වුණත් සුභ උපන්දිනයකුත් වාසනාවත්ත අනාගතයකුත් පැතුවොත් එහෙම?

ස්තුති වේවා!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-6517984625066542142010-06-10T17:34:55.246+04:002010-06-10T17:34:55.246+04:00ඔන්න ඉතින් එහෙනම් අක්කට සුභ උපන්දිනයක් වේවා!!!ඔන්න ඉතින් එහෙනම් අක්කට සුභ උපන්දිනයක් වේවා!!!~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-52242727506581743502010-06-07T17:54:14.547+04:002010-06-07T17:54:14.547+04:00පරක්කු උනා මේ පැත්තෙ එන්නට නම්. . . නදීෂාට සුභ උප...පරක්කු උනා මේ පැත්තෙ එන්නට නම්. . . නදීෂාට සුභ උපන්දිනයක් වේවා කියල ප්රාර්ථනා කරන්නම් . . . . !දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-36467232690154429742010-06-04T17:50:32.072+04:002010-06-04T17:50:32.072+04:00ජීවිතේ සුන්දරද මෙතරම්...
මම හෙමීට ඇගේ හිස් මුදුන ...ජීවිතේ සුන්දරද මෙතරම්...

මම හෙමීට ඇගේ හිස් මුදුන ඉඹලා මගේ කම්මුලක් ඇගේ හිස් මුදුනට තියාගෙන ඇස් දෙක වහ ගත්තා. හැම මොහොතෙම ඈ ලඟ හිටියත් නොහිටියත් මට දැනෙන සුවඳ . . ඇගේ හිසකෙස් වලින්, බෙල්ලෙන් එන සුවඳ මාව සුපුරුදු පරිදි පැරනි මතකයක් ලඟට මටත් නොදැනිම ගෙන ගියා.

දුකා මස්සිනේ... උඹ වාගේ මනුස්සයෙක්ගෙ ආදරේ ලැබෙනවාට
වඩා ඒ අක්කණ්ඩිට දෙන්න තැග්ගක් නැ. කොහොම උනත් සුභ උපන්දිනයකට මගෙනුත් සුභ පැතුම්.....

apisinhala.wordpress.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-44921413970988530542010-06-04T16:32:53.060+04:002010-06-04T16:32:53.060+04:00සුබම සුබ උපන්දිනයක් වේවා දුකා ගෙ නෝනා මහත්තයට !!!!...සුබම සුබ උපන්දිනයක් වේවා දුකා ගෙ නෝනා මහත්තයට !!!!!Anonymoushttps://www.blogger.com/profile/04206338789833853138noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-18413148917426007032010-06-04T13:47:03.256+04:002010-06-04T13:47:03.256+04:00හපොයි මං හොඳටම පරක්කු උනා නෙව.
කාරි නෑ උපන් දිනයට ...හපොයි මං හොඳටම පරක්කු උනා නෙව.
කාරි නෑ උපන් දිනයට විතරක් නෙවෙයි හෑමදාම සුභ වෙන්න පතන්නං කෝ තුන්දෙනාටම (හතර දෙනා හෝ පස්දෙනා ලෙස ඉදිරියේදී වෙනස් කරගත හැක)

ඒක නෙවෙයි දුකෝ අපූරු නිසඳැස් පොඩ්ඩ.

"මතු සංසාරේ උපදින නුවරක
පසල් දනව්වක වත් නූපදින්නට
පැතුමන් පුරනා අඹු සැමි කොතෙකුත්
අප අතරේ මා නිතරම දැක ඇති
එහෙම නොවී අපි මතු සසරේදිත්
ජොලියෙන් සොමියෙන් ලව් එකේ ඉන්නට
අනූවට දහයේ සියයට ගනනට
ඉඳහිට වලියක් ඇද නා ගන්නට
අද මේ උඹගේ උපන් දිනය දා
පැතුමක් පතමුද මොකද කියන්නේ . . . !!"

මේ කෑල්ල නං සිරාපිලේ පැදුරhttps://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-39911052989637710412010-06-04T06:55:30.710+04:002010-06-04T06:55:30.710+04:00ඔන්න මගෙනුත් දුකා ගෙ නෝනා මහත්තයට උපන්දින සුබ පැතු...ඔන්න මගෙනුත් දුකා ගෙ නෝනා මහත්තයට උපන්දින සුබ පැතුමක්..!!රෙහාන්https://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16126263938953847442010-06-03T23:13:05.773+04:002010-06-03T23:13:05.773+04:00සුභම සුභ උපන් දිනයක් අක්කේ...සුභම සුභ උපන් දිනයක් අක්කේ...dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-37714992755923804442010-06-03T18:54:40.392+04:002010-06-03T18:54:40.392+04:00සුබම සුබ උපන්දිනයක් වේවා!!!සුබම සුබ උපන්දිනයක් වේවා!!!CD Athuraliyahttps://www.blogger.com/profile/05175927836946260710noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-52321668676569633482010-06-03T15:14:59.330+04:002010-06-03T15:14:59.330+04:00සුභ පැතුව හැම දෙනාටම බොහෝම ස්තූතියි කිව්වා එහෙනම් ...සුභ පැතුව හැම දෙනාටම බොහෝම ස්තූතියි කිව්වා එහෙනම් හොඳේ . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-51793824278203630562010-06-03T11:24:58.436+04:002010-06-03T11:24:58.436+04:00අයියගෙ අක්කට සුබ උපන්දිනයක්....
අයියගෙයි අක්කගෙයි...අයියගෙ අක්කට සුබ උපන්දිනයක්....

අයියගෙයි අක්කගෙයි ආදරය තව තව වැසි වෙන්න ඕනෙ :):)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-19773105631206499062010-06-03T08:34:12.329+04:002010-06-03T08:34:12.329+04:00දුකා අයියාගෙ බිරින්දෑට සුබම සුබ උපන් දිනයක්....දුකා අයියාගෙ බිරින්දෑට සුබම සුබ උපන් දිනයක්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-13439551723077940572010-06-03T08:32:26.459+04:002010-06-03T08:32:26.459+04:00අක්කට සුහ උපන්දිනයක්..!!!!!!!!!!!!!අක්කට සුහ උපන්දිනයක්..!!!!!!!!!!!!!Nayahttps://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-70208628026899947122010-06-03T08:00:25.550+04:002010-06-03T08:00:25.550+04:00නදීශා අක්කාට සුබ උපන්දිනයක් වේවා... ජයවේවා..නදීශා අක්කාට සුබ උපන්දිනයක් වේවා... ජයවේවා..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-27860207892419677092010-06-03T06:53:00.509+04:002010-06-03T06:53:00.509+04:00මෙන්න මගෙනුත් සුභ පැතුමක් දුකා මහත්මියට..... :)මෙන්න මගෙනුත් සුභ පැතුමක් දුකා මහත්මියට..... :)Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-11233400287478357392010-06-02T20:47:30.745+04:002010-06-02T20:47:30.745+04:00"ජීවන වගුවේ කෙලින් ඉරක් නම්
මෙලෝ රහක් නෑ කිසි..."ජීවන වගුවේ කෙලින් ඉරක් නම්
මෙලෝ රහක් නෑ කිසි ගතියක් නෑ
කියමින් ඉඳහිට මාසෙට දවසක්,
සතියට දවසක් නැතිනම් දෙකකුත්
කොක්කක් දාගෙන වලියක් ඇදගෙන
මූන චොර කරන් ඉන්න ඇතී
ඇමිනූ කොක්කේ මම නොගැටුනු දා
වැලහින්නී වගේ හඬන්නැතී . . ."
බලද්දි හැමොම එකම module තමයි.....
හී හී හී.........
සුබම සුබ අනගතයක් වේවා........නිෂ්https://www.blogger.com/profile/09681743529521893613noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-22155675345343791882010-06-02T20:36:59.886+04:002010-06-02T20:36:59.886+04:00අමතකවුනා කියන්න... සුභ උපන්දිනයක් වෙවා දුකා ගෙ දුක...අමතකවුනා කියන්න... සුභ උපන්දිනයක් වෙවා දුකා ගෙ දුකීට... ( ඔබ දෙපොළටම..)

කො මුකුත් නැද්ද අපිට... තිස්ස අයියයි, ඩින් අයියයි.. දෙන්නට නම් අද,හෙට පාටි එක සෙට් වෙයි.. එත් ඉතින් ලංකාවෙ අපිට... කමක් නැහැ මෙහෙම දන්වපු එකත් මදැයි.. ඔන්න අපි ගියා..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-30316190560946956462010-06-02T19:26:18.188+04:002010-06-02T19:26:18.188+04:00අහා... සෝයි කවි පොඩ්ඩ.... අයියන්ඩී
ඔන්න දුකා අයියග...අහා... සෝයි කවි පොඩ්ඩ.... අයියන්ඩී
ඔන්න දුකා අයියගේ අක්කන්ඩියට
සුබම සුබම සුබ උපන්දිනයක් පතනවා මේ ජීවිතේ මලුත්.... ජීවිතේ මල් මල් ගොඩක් පිපේවා.....ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-48009663423385713692010-06-02T18:47:41.651+04:002010-06-02T18:47:41.651+04:00සුභ උපන් දිනයක් වේවා (නි)දුකී අක්කා ......සුභ උපන් දිනයක් වේවා (නි)දුකී අක්කා ......දැලි පිහියhttps://www.blogger.com/profile/10170952938389427377noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83170601778574346972010-06-02T18:36:00.079+04:002010-06-02T18:36:00.079+04:00ප්රීතී..ප්රීතී..ප්රීතී..... ළමයාගෙනුත් සුබ උපන්...ප්රීතී..ප්රීතී..ප්රීතී..... ළමයාගෙනුත් සුබ උපන්දිනයකට සුබ පැතුම්!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-69873096426896636232010-06-02T18:08:34.533+04:002010-06-02T18:08:34.533+04:00ජොලියෙන් සොමියෙන් ලව් එකේ ඉන්න සුභම සුභ උපන්දිනයක්...ජොලියෙන් සොමියෙන් ලව් එකේ ඉන්න සුභම සුභ උපන්දිනයක් වේවා...!nethuhttps://www.blogger.com/profile/04435138041554003071noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-71383326912735190982010-06-02T17:22:09.486+04:002010-06-02T17:22:09.486+04:00සුභ උපන්දිනයක් වේවා.
මේ සුභ උපන්දිනේ තුටින් සිනා ...සුභ උපන්දිනයක් වේවා.
මේ සුභ උපන්දිනේ තුටින් සිනා පාලා...........Uditha Lekamgehttps://www.blogger.com/profile/14631173601472456830noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49815831122952522732010-06-02T16:49:27.332+04:002010-06-02T16:49:27.332+04:00අක්කට සියළු බලාපොරොත්තු පැතුම් ඉටුවන සුභම සුභ උපන්...අක්කට සියළු බලාපොරොත්තු පැතුම් ඉටුවන සුභම සුභ උපන්දිනයක්!!!!හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-36706106813064155782010-06-02T16:17:08.723+04:002010-06-02T16:17:08.723+04:00මම මේ අහන්න හැදුවේ අපි සුභ පතන්න ඕනෙ කොහොමද කියලයි...මම මේ අහන්න හැදුවේ අපි සුභ පතන්න ඕනෙ කොහොමද කියලයිසුලා කිව්වා වගේ ඒක තමා ගැලපෙනම නම....:-))
සුභම සුභ උපන්දිනයක් වේවා..........!!!!Anonymousnoreply@blogger.com