tag:blogger.com,1999:blog-8269088675196620417.post7414011660692565773..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: යෞවනයට නැතුවම බැරි මිල්ටන් නම් තාරුණ්‍යයට නැතුවම බැරි ප්‍රියා . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-8269088675196620417.post-78383521949770699882018-06-18T10:08:11.743+04:002018-06-18T10:08:11.743+04:00Thanks bro!Thanks bro!Dilanthahttps://www.blogger.com/profile/14626182701893794211noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-89204052805544316822015-02-25T09:57:55.717+04:002015-02-25T09:57:55.717+04:00නෑ නෑ. ඈත රන් විමන් සින්දුව ලියල තනුව දැම්මෙ ක්ලැර...නෑ නෑ. ඈත රන් විමන් සින්දුව ලියල තනුව දැම්මෙ ක්ලැරන්ස්. Samitha86https://www.blogger.com/profile/16038142878619924311noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-76954295801744275832015-02-25T09:55:53.310+04:002015-02-25T09:55:53.310+04:00ඈත රන් විමන් - ක්ලැරන්ස් + ක්ලැරන්ස් (හුඟක් තැන් ...ඈත රන් විමන් - ක්ලැරන්ස් + ක්ලැරන්ස් (හුඟක් තැන් වල කියවෙන්නෙ මේ ගීතය ලිව්වෙ ප්‍රේමකීර්ති මහතා කියලයි. ඒ වුනාට මේක ලියල සංගීතවත් කරේ ක්ලැරන්ස්.)
හදවත ඉල්ලා - වර්නන් පෙරේරා + ස්ටැන්ලි පීරිස්
රටකින් එහා - ක්ලැරන්ස් + ක්ලැරන්ස්
හිරුද මුවාවී -උපාලි ධනවලවිතාන + ක්ලැරන්ස්Samitha86https://www.blogger.com/profile/16038142878619924311noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-21037748056980150862012-06-09T09:48:42.424+04:002012-06-09T09:48:42.424+04:00නියමයි මිත්‍රයා !නියමයි මිත්‍රයා !imalkaithttps://www.blogger.com/profile/06127379402273708640noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-63760821416097893302010-09-26T09:33:36.053+04:002010-09-26T09:33:36.053+04:00This comment has been removed by the author.කිනිරhttps://www.blogger.com/profile/08500060991528893748noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-89295395153564369342010-09-16T13:57:01.476+04:002010-09-16T13:57:01.476+04:00ප්‍රියා සූරියසේනගේ ගීත වලට මමත් කැමතියි..!!ප්‍රියා සූරියසේනගේ ගීත වලට මමත් කැමතියි..!!Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-10879328995311948492010-09-14T14:46:01.560+04:002010-09-14T14:46:01.560+04:00ගීත දාද්දි MP3 විදියට දාන්නකො. බාගන්න පුඵවන් විදිය...ගීත දාද්දි MP3 විදියට දාන්නකො. බාගන්න පුඵවන් විදියට mediafire or diveshare එකේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-48688112551431769792010-09-13T15:45:58.112+04:002010-09-13T15:45:58.112+04:00ප්‍රියාගේ ගීත බොහොමයකටම මාත් හරිම ආසයි. "අඳුර...ප්‍රියාගේ ගීත බොහොමයකටම මාත් හරිම ආසයි. "අඳුර අඳුර මගේ", "එකම වීදියේ", "සරතැස නිවා" ඉන් විශේෂයි.

අගනා ලිපියට බොහොමත්ම ස්තුතියි මචං.චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-42180276820542350792010-09-13T07:41:33.403+04:002010-09-13T07:41:33.403+04:00ප්‍රියා මගේ ආසම ගයකයන්ගෙන් එක්කෙනෙක්.
ඇත්තෙන්ම හද...ප්‍රියා මගේ ආසම ගයකයන්ගෙන් එක්කෙනෙක්.
ඇත්තෙන්ම හදවතට දැනෙන විදියට ගයන ගායකයෙක් තමා එයා.රාවණාලන්තයේ රාවණාhttp://ravanaland.co.cc/noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83858481645101259502010-09-13T03:32:02.295+04:002010-09-13T03:32:02.295+04:00ප්‍රියා ගැන ලියෙවෙන්නෙත් කතා වෙන්නෙත් හරිම අඩුවෙන්...ප්‍රියා ගැන ලියෙවෙන්නෙත් කතා වෙන්නෙත් හරිම අඩුවෙන් මං හිතන්නෙ. ඒත් මෙතනත් කට්ටියගෙ අදහස් බැලුවහමත් පේනවනෙ ගොඩක් අය ප්‍රියාට කැමති කියල. ඉතින් ඒ නිසා අය්යගෙ මේ ලිපිය හරිම වැදගත්. ප්‍රියා කියන්නෙ මම කැමතිම ලිස්ට් එකේ ඉන්න ගායකයෙක් නන් නෙවෙයි.ඒත් එයාගෙ සින්දු කීපයක් තියනව මම උපරිමේටම කැමති. ප්‍රියාගේ සුරම්‍ය රාත්‍රී වැඩසටහන බැලුවා. ඒක නන් මැක්සා....
ප්‍රියාට වැඩිපුරම සින්දු ලිව්වෙ ප්‍රේමකීර්ති කියල දැනගත්තෙ අදයි. එයා ලියන සින්දු ගැන අයේ ඉතින් කියල වැඩක් නෑනේ.... ආපහු මම ඒ වචන මතක් කරල බැලුවා. ඔය ඉන්නෙ ප්‍රේම්....Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-77502791381708855942010-09-12T18:34:38.018+04:002010-09-12T18:34:38.018+04:00දුකා, ඔබ ඉතාම ලස්සනට වචන පෙළ ගස්වා තියෙනවා ප්‍රියා...දුකා, ඔබ ඉතාම ලස්සනට වචන පෙළ ගස්වා තියෙනවා ප්‍රියා ගෑන. එක හුස්මට මම කියවාගෙන කියවාගෙන ගියා. ප්‍රේමකීර්තිගේ ගී රචනා - ප්‍රියාගේ හඩ එකකට එකක් මනාවට ගෑලපෙනවා සහ අපි යෞවනයට ගෙනියනවා. ඔහුගේ ගීත වල සංගීතයත් එකී ජනප්‍රියතාවයට හේතු වෙනවා නිසෑකයි.

සුපර්ස්ටාර්ස්ලා "සුපිරි " වුනේ එච් ආර් ජෝතිපාල, ඈන්ජලීන්, ලතා වල්පොල, ප්‍රියා සුරියසේන ආදී ප්රවීණයන්ගේ ගී ගෑයූ නිසයි.

කෙතරම් දුරට සත්යයක්දෑයි මා නොදනිතත් මේ වෙලාවේ මගේ මතකයට නෑගෙන හාස්‍යයජනක කතාවක් පහලින් ලියා තබන්නට සිත්වීමි.

එක් සංගීත සංදර්ශණයකට සිංදු කියන්න ලතා වල්පොල සහ තවත් ප්‍රවීණ ගායක ගායිකාවන් රෑසක් සමග අලුතෙන් බිහිවූ සුපර්ස්ටාර්ස් ගායිකාවක්ද පෑමිණ සිටියේලු. ලතා වල්පොල මහත්මිය ගී ගයා අවසන් වී සිය වාහනයට නගින්න යද්දී, පසු කාලයක බිහිවූ සුපිරි තරු ගායිකාව ලතා වල්පොල මහත්මිය ලගට ඈවිත් ඈහුවලු "ඈයි ඈන්ටි මම කියන්න හිටපු ගීත ඔයා කිව්වෙ" කියලා. ඒ අවස්තාවේදී ලතා වල්පොල මහත්මිය උත්තර දුන්නලු සුපර්ස්ටාර් ගායිකාවට "ඒවා මං ගායනා කල මගේ ගීත මම කිව්වෙ" කියලා. අර එස් එම් එස් සුපර්ස්ටාර්ගෙ ඈස් උඩ ගියාලු.

මේ වාගේ අමරණීය පුද්ගලයින් ගෑන තව තවත් ලියන්නට ඔබට දිරිය ලෑබේවා!!!ආකාස කුසුම්http://dukaa.blogspot.com/2010/09/blog-post_10.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16856256492036593062010-09-12T17:55:00.091+04:002010-09-12T17:55:00.091+04:00@Lish!
නමුත් මළේ ඒ සියළු රැලි ගහගෙන ගොස් අවසන් වූ ...@Lish!
නමුත් මළේ ඒ සියළු රැලි ගහගෙන ගොස් අවසන් වූ පසුව ආපහු අපි ඒ දිහා බැලුවම අපි දැක්කේ රැලි වල උඩින් පීන ගෙන ආපු සුපර් ස්ටාර්ලා ගහගෙන ගිහින් ප්‍රියා එදා හිටපු තැන තාමත් ඒ විදිහට ඉනන්වා කියන එක නේද . . . හිතට කනගාටු එකම දේ වසර 40ක් නොකඩවා නොවැටී ඉන්න ප්‍රියා වගේ ගායකයන්ට ආර්ථිකව නැගිටින්න සහයෝගයක් දෙන්න වැඩපිලිවෙලක් නැති එක ගැනයි . ..

@බුද්ධි!
ඇත්තෙන්ම ප්‍රියාගේ දක්ෂ කමත් එක්ක මුහුවුනු ඒ නිහතමානී කම නිසාම වෙන්න ඇති වසර 40කට කිට්ටු කාලයක් (මම හිතන විදිහට) ප්‍රියා ලාංකික සංගෙත සහෘදයන්ගේ හදවත්වල ජීවත් වෙන්නේදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-67266582419410956622010-09-12T17:32:18.622+04:002010-09-12T17:32:18.622+04:00@මුචලින්ද !
"මම අද ඔෆිස් ගියා. හරිම මහන්සියි....@මුචලින්ද !
"මම අද ඔෆිස් ගියා. හරිම මහන්සියි. මගේ මහන්සිය නැතිවෙන්නත් එක්ක ඕගොල්ලෝ මේකට කමෙන්ට් දාන්න" වගේ බ්ලොග් වලට බ්ලොග් කියන කාලෙක මේවට කියන්නත් නමක් හොයන්න වෙනවා!
කොම්ප්ලිමෙන්ට් එකට තැන්කූ වේවා . ..

@mptalks !
"සාමාන්‍යයෙන් සිංදු කීපයක් උපුටා දක්වලා ගායකයෙක් ගැන ලියන ලිපියකට වඩා වෙනස් රටාවකට දුකාගෙ අත්දැකීමුත් එකතු කරලා ලියලා තියෙන්නේ. මටනම් මේ රටාවෙ හොඳ නරක දෙකම දැනුනා."
වෙලාවක් තියේ නම් හොඳ නරක මොන මොනවද කියලා කියන්න ඇහැක් නම් ඊලඟ ලිපියක් ලියද්දී පොඩියක් උඹේ උපදෙසුත් සැලකිල්ලට ගන්න පුලුවන් වෙයි මචන් . . .
අහ් හරි උඹ කියන වැඩේ මම අද හෙටම කරන්නම් . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-74615840003508717292010-09-12T17:26:47.828+04:002010-09-12T17:26:47.828+04:00@පිස්සා පලාමල්ල !
උඹ ලියපු දේ දැක්කම හරිම සතුටුයි ...@පිස්සා පලාමල්ල !
උඹ ලියපු දේ දැක්කම හරිම සතුටුයි . . ඒ කියන්නේ අපේ කලාකාරයෝ අතරේ නියම කොන්ද පන තියෙන අය තාම ඉන්නවා කියලා ප්‍රියා ඔප්පු කරලා පෙන්නලා . .. ස්තූතියි මළේ විස්තර වලට

@දුමී!
දුමී, අද උඹ හොඳ රසවින්දනයක් තියෙන සංවේදී මිනිහෙක් වෙලා ඉන්නෙත් ඕනෑම සිංදුවක් මෙලඩි එක මෙන්න මේ විදිහයි මචං කිව්වහම ප්ලේ කරන්න තරම් දක්ෂ වාදකයෙක් හා අපූරු ගායකයෙක් වෙන්න ලැබිලා තියෙන්නේත් උඹට ඒ පුංචි කාලේ ඉඳන් ලබුනු දායාදයන් නිසා වෙන්න ඇති මචන් . . . සතුටුයි අපි වගේම උඹත්, ඌෂානිත් ප්‍රියාට ප්‍රිය කරන එක දැන ගන්න ලැබුනු එක ගැන . .

@Sujeewa Kokawala!
ට්‍රිපක් නොගිහින් පෝස්ට් එකකින් උඹට ප්‍රියා ගැන මතකය අවදි කරලා දෙන්න ලබුනු එක ගැන මටත් සතුටුයිදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-20882974429874341952010-09-12T17:17:49.304+04:002010-09-12T17:17:49.304+04:00@බුද්ධික!
මේ මූනු (sliles) මගේ කොම්පීතරේ නෑ අප්පා ...@බුද්ධික!
මේ මූනු (sliles) මගේ කොම්පීතරේ නෑ අප්පා . .

@blog gadol!
ඒ වුනාට ප්‍රතිචාර දක්කාම හිතෙනවා අපේ හදවත් වලින් නම් ප්‍රියාට නියම තැන ලැබිලා තියෙනවා කියල . .

@කුෂාන් !
ඔව් මචන්, ඊයේ දුමීලගේ ගෙදර ගියාම දුමී කිව්වා දුමීගේ ගම හාමිනේලගේ ගෙවල් ලඟලු ප්‍රියා ඉන්නේ . .. ආර්ථික අතින් නම් මනුස්සයා එච්චර හොඳ තත්වෙක නෑ වගේ මම හිතන්නේ.

@වැම්පයර් !
උඹ නම් මාර ඩේටා බේස් එකක් මචං . . ලබන පාර ලංකාවට ආවාම අනිවාර්යෙන් උඹව හම්බුවෙන්න එන්න ඕන . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-55913595325833523202010-09-12T17:08:45.756+04:002010-09-12T17:08:45.756+04:00@හකාවතී!
"මේ ගීත රස නොවිඳි කන් පින් මදයැ...
ම...@හකාවතී!
"මේ ගීත රස නොවිඳි කන් පින් මදයැ...
මේ ගීත නොලියැවුනු පෙම්පත් වියැලිය...
ප්‍රියාවෝ සදාකල් සිත්හි රැඳේ!"
අගනේය . . ඉතා අගනේය

@හේමලයා !
අහා . . විශේෂ හේතුවක් තියෙනවද මචං ඒ ගීතයටම වැඩිය කැමති වෙන්න . .. ?? නිධාන කතාව ප්ලීස් . .

@මාරයාගේ !
අපේ වැම්ප් සහෝ උඹේ ඉල්ලීම ඉටුකලා නේ . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-18636605251982801522010-09-12T13:07:39.765+04:002010-09-12T13:07:39.765+04:00ගායකයාට නෙමේ ගීයක වැඩි අයිතිය පද රචකයාටයි, සංගීත න...ගායකයාට නෙමේ ගීයක වැඩි අයිතිය පද රචකයාටයි, සංගීත නිර්මාපකයාටයි නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-37557367201659517592010-09-12T11:24:35.062+04:002010-09-12T11:24:35.062+04:00අතීතයේ ගිත විතරක් නෙමෙයි හැමදේම ඇත්තටම මිහිරියි.අතීතයේ ගිත විතරක් නෙමෙයි හැමදේම ඇත්තටම මිහිරියි.තක්ෂිලhttps://www.blogger.com/profile/04788734502728796083noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-25723225111007221202010-09-11T15:22:24.161+04:002010-09-11T15:22:24.161+04:00දුකා අයියෝ මේ පෝස්ට් එකට ගොඩ වුනා විතරයි. ප්‍රියා ...දුකා අයියෝ මේ පෝස්ට් එකට ගොඩ වුනා විතරයි. ප්‍රියා සූරියසේන මහත්තයගේ ගීත ඇහෙන්න ගත්ත. සමහර ගීත මතක් වෙද්දි ඒ හා බැදුන පෙෘද්ගලික අද්දැකීම් මතක් වෙනවා...

දුකා ඇත්තටම මේ හැම ගීතයක්ම හරිම සුවඳයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-89901388097784423482010-09-11T14:43:35.099+04:002010-09-11T14:43:35.099+04:00ප්‍රියාට තියෙන්නෙ අමුතු ම කටහඬක්, සුදු පරෙවි රෑන ස...ප්‍රියාට තියෙන්නෙ අමුතු ම කටහඬක්, සුදු පරෙවි රෑන සේ සින්දුව ම ඇති,ප්‍රියාගෙයි තාරුණ්යයෙයි සම්බන්ධතාවය ගැන කියන්න, ඒක නොකිය යන ට්‍රිප් නෑ මම හිතන්නෙ තවමත්...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-26182826734563920822010-09-11T11:18:31.108+04:002010-09-11T11:18:31.108+04:00කියන්න දෙයක් නෑ. අපේ හොඳම ගීත ටිකක් තමයි ස්ටාර්ස්ල...කියන්න දෙයක් නෑ. අපේ හොඳම ගීත ටිකක් තමයි ස්ටාර්ස්ලා සින්නක්කරේට ඇරන් තියෙන්නේ. එත් මම දකින විධියට නම් එයින් පස්සේ ස්ටාර්ස් ලාට තමන්ගේ ගීත වලින් ඉදිරියට එන්න බැරිඋනා. ප්‍රියා ඇතුව අපේ දක්ෂයින්ගේ නම් දැන් ඇහෙනවා අඩුයි තමා. එත් මේ තමා අපේ හදවතේ එක ලෙස ජීවත්වන ගායකයින්. ස්ටාර්ස් තරඟ නරක නෑ. එත් බිහිවන තරු තමන් අනුකරනය කළ මුල් ගායකයනට ගරු කරන්නත් තරුව වූ පසු තමන්ගේ නිර්මාණ වලට යන්නත් බැරිනම් ඒ දක්ෂකමෙන් ඇති වැඩක් තියනවද? මුලින් තරු වූ අය දැන් කෝ?
කොහොම වෙතත් මේ ගායකයන් මතක් කරන එකෙන් දුකා කළේ ලොකු සේවයක්. අළුත් පරම්පරාවේ සමහර අය මේ ගායකයන් ගැන දන්නෙත් නෑ. ඔවුන් හිතන් ඉන්නේ මේ ගීත ප්‍රියාගේ නොව තරුවට සින්නක්කර ලියපු ඒව කියල. නැවත මේ වගේ ගායකයෙක් එක්ක එන්න.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-44182389310982927992010-09-11T10:16:01.944+04:002010-09-11T10:16:01.944+04:00කියන්ඩ දෙයක් නෑ...
Maxxxxxa.....
දුකා අයියාටත් වැ...කියන්ඩ දෙයක් නෑ...
Maxxxxxa.....

දුකා අයියාටත් වැම්පි කොලුවටත් ගොඩක් ස්තූතියි !sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-22598744805863767772010-09-11T07:42:06.851+04:002010-09-11T07:42:06.851+04:00අපේ වැම්පි ගුරා සහ අනික් සියළුම උදවියටත් ,නැවත වතා...අපේ වැම්පි ගුරා සහ අනික් සියළුම උදවියටත් ,නැවත වතාවක් දුකාටත් ස්තූතියි..මගේ ඉල්ලීම උඹලා අතින් ඉටු උන එකට..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-31704686249381517132010-09-11T06:44:34.790+04:002010-09-11T06:44:34.790+04:00dhumee- Thanks for the fact ayya...!!dhumee- Thanks for the fact ayya...!!Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-46468042540302354302010-09-10T20:59:23.498+04:002010-09-10T20:59:23.498+04:00ආයේ මොනවද ඉතින් මැක්සාම තමා....!!ආයේ මොනවද ඉතින් මැක්සාම තමා....!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com