tag:blogger.com,1999:blog-8269088675196620417.post7392029294701594567..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: හත් වලාමේ වෙච්චි දේට මක් කොරන්නද . . . . . !!දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-8269088675196620417.post-17291930797032176282010-08-30T17:50:53.527+04:002010-08-30T17:50:53.527+04:00හක් හක් හා..
මේක දැක්කෙ දැන් නෙව..
:D :D
මරු කතාවහක් හක් හා..
මේක දැක්කෙ දැන් නෙව..
:D :D
මරු කතාවJayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-52162450274953455902010-01-26T15:11:06.664+04:002010-01-26T15:11:06.664+04:00@ පිස්සා !
ඇයි බන් මම ලිපි දෙකක්ම ලිව්වේ . .. චන්...@ පිස්සා !
ඇයි බන් මම ලිපි දෙකක්ම ලිව්වේ . .. චන්දෙන් පස්සේ ඉතුරු ටිකත් ලියනවා . . මේ දවස් වල ඕව කවුරුත් බලන්නේ නෑ නේ බං . ..

ගෙදර උන්දැ මාත් එක්කම ආපහු මෙහාට එන්න ඉන්නේ . . . මම නිවාඩු ගිහින් එනකොටම

අහ් ඔව් ඔව් කොල්ලත් අප්පච්චි වගේ තමයි එල බුවා. . හික් හික් . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-86375322123441909402010-01-26T13:08:01.618+04:002010-01-26T13:08:01.618+04:00අර අපේ දුකාගේ ලියන්න හිතන් හිටපු දේශපාලන බ්ලොග් වල...අර අපේ දුකාගේ ලියන්න හිතන් හිටපු දේශපාලන බ්ලොග් වලට මක්කා උනාද දන්නේ නෑ.. හෙ හේ...

අනේ,, පව් දුකෝ ගෑනි.. උඹ නැතුව අවුල් ඇති..
මම උඹේ කොළුවාට නම් මාර ආදරෙයි.. ඌ ෂෝක්.. ඇම්බැට්ටයෙක්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-48166968719775681082010-01-25T23:03:42.815+04:002010-01-25T23:03:42.815+04:00@ මලී!
"පඩිපෙලෙන් වැටුනු නෝනට ගොන්නු දෙන්නෙක්...@ මලී!
"පඩිපෙලෙන් වැටුනු නෝනට ගොන්නු දෙන්නෙක් ඇනිනවා වගේ කිව්වලු.."
හෆොයි උඹ කියන්නේ එතකොට මායි කොල්ලයි දෙන්නම ගොන්නු කියලද . . අහුවෙයක්කෝ උඹත් මට . . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-52478240975183580412010-01-25T22:29:43.697+04:002010-01-25T22:29:43.697+04:00අනේ පව් ගෙදර මනුස්සයා.. මට හිතා ගන්න පුළුවන් තාත්ත...අනේ පව් ගෙදර මනුස්සයා.. මට හිතා ගන්න පුළුවන් තාත්තායි පුතන්ඩියයි දෙන්නම දෙපැත්තට වෙලා කින්ඩි කරද්දි ඇති වෙන තත්වේ.. පඩිපෙලෙන් වැටුනු නෝනට ගොන්නු දෙන්නෙක් ඇනිනවා වගේ කිව්වලු.. පවු වැඩේ මොනා උනත් මිසිස් දුකා ට ඉක්මන් සුවය ලැබේවා...!!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-36167048177624820692010-01-25T22:21:46.659+04:002010-01-25T22:21:46.659+04:00@මාරයාගේ හෝරාව !
අයියෝ එහෙනම් උඹ ඒ පරන පෝස්ට් එක බ...@මාරයාගේ හෝරාව !
අයියෝ එහෙනම් උඹ ඒ පරන පෝස්ට් එක බලල නැද්ද . . .මෙන්න මේ ලින්ක් එක බලපන් . . .

http://dukaa.blogspot.com/2009/08/blog-post_16.htmlදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-59562046931634103442010-01-25T22:11:37.693+04:002010-01-25T22:11:37.693+04:00@උදාර මදුෂංක !
ආ වරෙන් වරෙන් අපේ කොල්ලටම කියලා උඹට...@උදාර මදුෂංක !
ආ වරෙන් වරෙන් අපේ කොල්ලටම කියලා උඹට ඉල්ලල දෙන්නම් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-61825429891926516522010-01-25T21:18:47.798+04:002010-01-25T21:18:47.798+04:00මොකක්ද මෙ පිච්චිච්ච කථාව..
මම දෙතුන් තැනකම දැක්කා....මොකක්ද මෙ පිච්චිච්ච කථාව..
මම දෙතුන් තැනකම දැක්කා.
අකමැත්තක් නැතිනම් පමණක් කියන්න...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-18491857705567160242010-01-25T21:09:54.112+04:002010-01-25T21:09:54.112+04:00"ඒ අස්සේ උන්දැ නොන්ඩි ගහනකොට අපේ කොල්ලත් බොරු..."ඒ අස්සේ උන්දැ නොන්ඩි ගහනකොට අපේ කොල්ලත් බොරුවට නොන්ඩි ගහනවලු කින්ඩියට . . .(ඒක නම් කොල්ලට අප්පච්චිගේ ජාන වලින් ලැබුනු තෑග්ගක්ද කොහෙද . . ) හික් හික් . . ."

මම ඔය කථාව නම් අක්කට කලිනුත් කිව්වා.. ආයේ ඇරපු අතක් නෑ.. තාත්තාගේම පුතණ්ඩියා.. ලොකු වෙද්දී දුකෙක්ම වෙයි මං හිතන්නේ.. හිටපියකෝ මහ එකායි පොඩි එකායි මට හම්බෙනකං.. :පී :D :P :D :DUdara || උදාර ධර්මසේනhttps://www.blogger.com/profile/03464572367804796630noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-2809802346629253292010-01-25T20:08:56.341+04:002010-01-25T20:08:56.341+04:00@චතුරංග රූපසිංහ !
ඔය නම නම් උබ අදහස් කල එකාට නියමෙ...@චතුරංග රූපසිංහ !
ඔය නම නම් උබ අදහස් කල එකාට නියමෙට මැච් වෙනවා බං . .

ඌ පිච්චිලා ඇඟ පුරාම පුල්ලි පුල්ලි තියෙනවා . . . ඒ අස්සේ කලොත් කරනෙන ගොං වැඩක් . . .

ඔව් බන්z ඌ නම් පුල්ලි ගොනෙක්ම තමයි . . හික් හික් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-55826644818159149062010-01-25T19:47:27.457+04:002010-01-25T19:47:27.457+04:00"පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙන . .
ගෙදර ..."පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙන . .
ගෙදර උන්දැ කොන්ඩෙ බඳින හවරියා කාලා . ..
කොන්ඩෙ බඳින්නට විදිහක් නැතෙයි කියාලා . . .
මටයි දෝස කියන්නේ මං මක් කොරන්නද . ..
හත් වලාමේ වෙච්චි දේට මක් කොරන්නද . . "

නෑ නෑ මෙහෙම සීන් එකක් නෙමෙයි දෙයියනේ . . . උන්දැලගේ ගෙදර කොහෙද පුල්ලි ගොනෙක් . .

හි හි හී ගෙදරයැ දැන් පුල්ලි ගොනා ඉන්නේ නේද මන් අහන්නේචතුරංග රූපසිංහhttps://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-3658317084570423872010-01-25T17:25:52.739+04:002010-01-25T17:25:52.739+04:00@තරිඳු !
අඩෝ තරිඳුවෝ . . ලංකාවට ආවම තෝ අහුවෙන්න එ...@තරිඳු !
අඩෝ තරිඳුවෝ . . ලංකාවට ආවම තෝ අහුවෙන්න එපා පාරකදී තොටකදී එහෙම . . හරිද . .. හික් හික් . .

අපේ එක්කෙනා ඔහොම නෑ . . ඔයා පුතා එක්ක ඇඳේ නිදා ගන්න . . මම සෝෆා එකේ නිදා ගන්නම් කියලා කියයි ඕන්නම් . . (හැබැයි ඒ පුතා රෑට අම්මගේ ඇඟේ වැදුනු ගමන් කිරි බොන්න හොයන නිසා නෙමෙයි හොඳේ . . හෙ හෙ හෙ )දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-81086359324341648752010-01-25T17:22:20.035+04:002010-01-25T17:22:20.035+04:00@Roshan Herath, Prabath !
අනේ තැන්කූ තැන්කූ . . ....@Roshan Herath, Prabath !
අනේ තැන්කූ තැන්කූ . . .

බලන්න ඉතිං අපේ මායියට උන්දැව නොදන්න අයත් ඉක්මන් සුවය පතනවා . .. ඉතිං කොහොමෙයි කියන්නේ මම උන්දැ ගැන සැලකිලිමත් නෑ කියලා . . . සැලකිලිමත් නිසානේ මේ ඔයාලගෙනුත් උන්දැගේ තුවාලේ ඉක්මනට සනීප වෙන්න කියලා සුභපැතුම් අරන් දෙන්නේ . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-39896952726204563272010-01-25T16:45:42.335+04:002010-01-25T16:45:42.335+04:00පත්තරවලයි, බ්ලොග් වලයි, ටී.වී.චැනල් වලයි මේ දවස්වල...පත්තරවලයි, බ්ලොග් වලයි, ටී.වී.චැනල් වලයි මේ දවස්වල තියෙන ඉලෙක්ෂන් කංකරච්චලය මැද මේ වගේ බ්ලොග් එකක් බලා පොඩ්ඩක් හිනා වෙන්න ලැබීමත් ලොකු දෙයක්.

අනේවාසික
http://anewasika.blogspot.com/අනේවාසිකhttps://www.blogger.com/profile/13633916082875929598noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-37969427141447090562010-01-25T15:54:53.503+04:002010-01-25T15:54:53.503+04:00හොඳ වෙලාවට නැන්ද ගියේ. අම්ම ගියානම් එහෙම ????හොඳ වෙලාවට නැන්ද ගියේ. අම්ම ගියානම් එහෙම ????තරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-47168425701831969752010-01-25T15:51:05.187+04:002010-01-25T15:51:05.187+04:00@Thejan !
හෆොයි මචන් මට හිනා ව නවත්ත ගන්න බැරියෝ ....@Thejan !
හෆොයි මචන් මට හිනා ව නවත්ත ගන්න බැරියෝ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-35970022231068156312010-01-25T15:18:56.851+04:002010-01-25T15:18:56.851+04:00කාලෙකින් හිතට සතුටක් ලැබෙන දෙයක් කියෙව්වා .... පි...කාලෙකින් හිතට සතුටක් ලැබෙන දෙයක් කියෙව්වා .... පිං ඔබට ... මිනිසුන් වෙනුවෙන් කරුණු කියන්නට යනවාට වඩා රටට ලෝකෙට හෙණගැහුනත් මොකද මගේ වැඩේ කෙරෙනවනම් කියලා හිතලා ඉන්න මිනිස්සු සතුටින් ද කියලා මට වෙලාවකට හිතෙනවා ...

ඔය වගේ වැඩක් අපේ යාලුවෙකුටත් වුණා. කට්ටියක් ඉන්න තැන එකෙක්ගෙන් ඇහුවා උඹ අද කොහෙවත් යනවද කියලා..

මිනිහා යන තැන දැනගෙන උන්නු යාලුවෙක් පැනලා දෙන්නත් එක්ක යන තැන කිවුවා කට්ටියටම ඇහෙන්න ...

"මචං මුන්ගේ නැන්දා පිට යනවනේ .... ඒ හින්දා මූ රට යන්න කටුනායක යනවා."

ඒත් මිනිහට කියන්න ඕන වුණේ යාලුවගේ "නැන්දා පිටරට යනවා ... ඒ හින්දා ඇරළවන්න කටුනායක යනවා" කියලයිThejanhttps://www.blogger.com/profile/05356521018414511897noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-238898085851129052010-01-25T14:35:53.609+04:002010-01-25T14:35:53.609+04:00දුකා අයියාගේ වයිපරේගේ සිතුවිල්ල.....
හොඳයි හස්බන්...දුකා අයියාගේ වයිපරේගේ සිතුවිල්ල.....

හොඳයි හස්බන්ඩෝ.. හිනා වෙයන්කෝ... බලමුකෝ ඔබතුමාට ලෙඩක් දුකක් හැදුනම... ඒ වෙලාවට මමත් හිනාවෙන්නම්කෝ ලෙඩේ දෙපිටින් යන්න.. කොකාට වගේම තිත්තයටත් වාරයක් එන්නෙ නැතැයි. ලෑස්තිවෙලා හිටපන් ලංකාවට ආවම සාලෙ සෝෆා එකේ තනියම නිදාගන්න.තරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-60215177723914954232010-01-25T14:34:03.720+04:002010-01-25T14:34:03.720+04:00අපොයි මෙහෙමත් ඇබැද්දි... එතුමියට ඉක්මන් සුවය පතමි...අපොයි මෙහෙමත් ඇබැද්දි... එතුමියට ඉක්මන් සුවය පතමි.Prabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-46785967533297025212010-01-25T14:27:32.221+04:002010-01-25T14:27:32.221+04:00ඉක්මනින් සුව වේවා කියලා පැතුවා ඔන්න..ඉක්මනින් සුව වේවා කියලා පැතුවා ඔන්න..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-47092580956087662902010-01-25T14:03:18.682+04:002010-01-25T14:03:18.682+04:00@සුදු මහත්තයා!
මේක නම් තනිකර පලි ගැනීමක් . . උඹ මූ...@සුදු මහත්තයා!
මේක නම් තනිකර පලි ගැනීමක් . . උඹ මූනු පොතේ දාපු ස්ටේටස් එකට මම කරපු විහිලුවට උඹ දෙන්නම් ජම්බු කියල හිතලා අපි දෙන්නව කොටවන්න නේද මෙහෙම කියනෙන සුදු මහත්තයෝ . . හික් හික් . ..
අපි අහුවෙයි ඕවට නේද මෙයා . .

මෙන්න අර කියපු ස්ටේටස් උප්ඩේට් එක . ..
සුදු මහත්තයා
"ඊයේ බණ ගෙදරක ගියෙමි. බණ ඇසීමට පට්ට කෑල්ලක් පැමින සිටියේය. ලයින් පාරක් දැම්මෙමි. වැඩේනම් හරිය. ඇගේ තාත්තාට බඩගිනිවී මා දෙස කන්න මෙන් බැලීය."

දුකා
කෙල්ලගේ තාත්තා බීෆ් වලට ආසා කෙනෙක්ද . . හික් හික් . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-70519974009459900362010-01-25T13:58:55.301+04:002010-01-25T13:58:55.301+04:00@රන්දිල් !
මටත් ඕක මතක් වෙන මතක් වෙන පාරට මැරෙන්න ...@රන්දිල් !
මටත් ඕක මතක් වෙන මතක් වෙන පාරට මැරෙන්න හිනා යනවා . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-46259894635452728622010-01-25T13:58:05.665+04:002010-01-25T13:58:05.665+04:00@Anonymous!
මේක නම් මගේ ගෙදර උන්දැ ලියපු එකක් වගේ ...@Anonymous!
මේක නම් මගේ ගෙදර උන්දැ ලියපු එකක් වගේ . . . එහෙම කියන්න එපා අප්පා . . . කකුලේ තුවාලේ වේදනාව නොදැනෙන්න විහිලුවක් කලාට . . . දුක්ගන්නාරාළට ගෙදර උන්දැගේ දුක තේරෙන්නේ නෑ කියන්නේ කොහොමෙයි . . ???දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-73790365243953126542010-01-25T13:57:12.081+04:002010-01-25T13:57:12.081+04:00Anonymous මටත් පේන්නෙ ඒ වගේ...Anonymous මටත් පේන්නෙ ඒ වගේ...Isuru Wijesinghehttps://www.blogger.com/profile/16348930494842561837noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-28795083172987981122010-01-25T13:32:17.838+04:002010-01-25T13:32:17.838+04:00"හා හා කකුල නම් පාගන්න එපා . . . කකුලේ වෙඩින්..."හා හා කකුල නම් පාගන්න එපා . . . කකුලේ වෙඩින් එකක්"

අපොයි !!! මට Office එකේ ඉන්නේ කියලත් අමතක උනානේ.රන්දිල්http://randil.myblog.lknoreply@blogger.com