tag:blogger.com,1999:blog-8269088675196620417.post7329131764203568396..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: ළමා නිවාසයේ අකුරු උගැන්වූ යුවතිය . . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-8269088675196620417.post-70776172159983936222011-09-08T18:29:12.275+04:002011-09-08T18:29:12.275+04:00මම මේක ගැන මුලින්ම ඇහුවේ අපේ office එකේ මගෙත් එක්ක...මම මේක ගැන මුලින්ම ඇහුවේ අපේ office එකේ මගෙත් එක්ක වැඩ කරන නංගි කෙනෙක් ගෙන්. එයාගේ නම සචි සන්තුෂා. එයා එක සැරයක් එයාගේ උපන්දිනයට පොඩි අයට පොඩි සංග්‍රහයක් කලා. එදා මාත් අවා. එක දැකලා මටත් හිතුනා ඒවගේ දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් මගේ උපන්දිනයත් ලග ලගම එනවා. ඒවගේ සංග්‍රයක් කරන්න තමා මාත් හිතාගෙන ඉන්නේ. කොහොම උනත් POST එක නම් මරු. ඔයාට පින් post එක දැම්මාට සචි නංගිට පින් මට මේ link එක දුන්නාට.Anuradhanoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80707548169793194252010-07-29T12:38:30.891+04:002010-07-29T12:38:30.891+04:00මම මේ පොස්ට් එක කියෙව්වේ අද. කඳුළු එන්නෙ ලියල තියෙ...මම මේ පොස්ට් එක කියෙව්වේ අද. කඳුළු එන්නෙ ලියල තියෙන විදිහට. පොඩි එවුන්ගේ දුක නම් මට අලුත් දෙයක් නෙමේ. ඒත් සමහර ආධාර යන්නෙ පිට පාරෙ.
ඇත්තටම මෙහෙ උපන්දින උත්සවයක් ගන්න ගියහම ලොකු මුදලක් යනවා. ගිය වතාවෙ දුවගෙ උපන්දින උත්සවය වෙනුවෙන් මම මරණයට නියම උනු ගවයෙක් නිදහස් කරා. ඒ වගේ වැඩක් කරපු තුන් වෙනි වතාව. මුල් පාර රස්සාවට ගිහින් ටික දවසකට පස්සෙත්, දෙවෙනි වතාව විවාහය ලියාපදිංචිය වෙනුවෙනුත්. පළමු වතාවෙ නිදහස් කරපු සතා දැන් අම්ම කෙනෙකුත් වෙලා. හදා ගන්න දීපු කෙනා මට ඒ සත්තු පෙන්නුවා. මේ ජනවාරි මෙහෙ ආවට පස්සෙ මම ඩිරාම් එකේ ඒවා කැට දෙකක දාලා එකතු කරා, එකක් සතෙක් නිදහස් කරන්නත්, අනෙක දුවගේ පොතේ දාන්නත්. දෙවෙනි කැටේ මම මේ ළමා නිවාසයට දෙන්න හිතා ගත්තා,( දුවගෙ පොතට මාසෙ අන්තිමටත් සල්ලි දානවා නේ ) දන්නවනේ ඩිරාම් එකේ ඒවා උනත් එකතු උනහම ලොකු මුදලක් නේ.
ඔය වගේම තැනක් බම්බලපිටියෙ හවුස් ඔෆ් ෆැශන් එක කිට්ටුවත් තියෙනවා කියලා අපෙ නංගි කිව්වා. මට යන්න නම් බැරි උනා.
මේ පෝස්ට් එක දාපු එකත් ලොකු පිනක්.හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-77719332362158857472010-03-06T09:25:37.826+04:002010-03-06T09:25:37.826+04:00මචන් දුකා, අපි කැම්පස් ඉන්න කාලෙ ඔය ලමා නිවසෙ පැටව...මචන් දුකා, අපි කැම්පස් ඉන්න කාලෙ ඔය ලමා නිවසෙ පැටව් ටික කැම්පස් එකට එක්ක ඇවිල්ල උන් එක්ක දවසක්ම ගත කලා. තවමත් ඒ දවස සුන්දර (ඒ වගෙම මොකක්දෝ කියාගන්න බැරි හැගීමක් එක්ක මුසු වෙච්ච ) මතකයක් වෙලා හිතෙ කොනක තියනවා.
මට මේ බ්ලොග් සටහන කියවල ඇඩුනා, ඒ දවස මතක් වෙලා.
ඇත්ත, අපි හැමෝම තම තමන්ගෙ ලොක වල හිර කරයො වෙලා, "අනිකා"ව අමතක කරලා....... ඒත් ඉදල හිටල දකින මෙ වගෙ පුංචි සටහනක් අපෙ වෙලිච්ච සිත් අයෙමත් තෙත් කරනවා......

උඹට ජය......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-91756265371474071372010-03-04T14:34:32.962+04:002010-03-04T14:34:32.962+04:00නගර සලසුම් කරද්දි ළමයි ගැනත් හිතනවා නම් කියලා මට හ...නගර සලසුම් කරද්දි ළමයි ගැනත් හිතනවා නම් කියලා මට හිතුනේ රස්සාව කරද්දි ඒත් අපි එච්චර දියුණු ජාතියක් නෙවේ කියලා හිතෙන්නේ මේවගේ කතා අහද්දි දකිද්දි
ඊ සුභාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-75640434753747447362009-11-17T09:45:53.059+04:002009-11-17T09:45:53.059+04:00@ පොඩ්ඩා !
අනේ මල්ලියා . . . මට දැනෙන සතුට කියලා න...@ පොඩ්ඩා !
අනේ මල්ලියා . . . මට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ . . . . . ස්තූතියි . . . පිං සිදුවෙනවා . . . . වගේ දේවල් කියලා ඔයා කරන්න හිතපු උතුම් කාර්යය හෑල්ලු කරන්න මම කැමති නෑ . . . ජය වේවා . . . ! ! !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-31375254135945348972009-11-17T08:17:35.610+04:002009-11-17T08:17:35.610+04:00මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මම කැමතියි ඒ අයට මම ද...මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මම කැමතියි ඒ අයට මම දන්න දෙයක් කියල දෙන්න. මම පොඩි දුරක්වත් පයින් යන්නෙ නැතිව threewheel වල යන, බස් එකේ යන්නෙම නැතුව cab වල යන කෙනෙක්. මම අද ඉඳන් ඒ සල්ලි ඉතුරු කරල ඒ අයට උදව් කරනවා.පොඩ්ඩාhttps://www.blogger.com/profile/04372414951282184955noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-34048129978254646002009-09-29T14:49:38.484+04:002009-09-29T14:49:38.484+04:00@ chutte malli, DReeZone!
ස්තූතියි . . .@ chutte malli, DReeZone!
ස්තූතියි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-61342747312474403942009-09-29T14:48:22.824+04:002009-09-29T14:48:22.824+04:00@ har !
අනිවාර්යෙන් ඔවැනි තැන් අඩු කරන්න අපිට හැකි...@ har !
අනිවාර්යෙන් ඔවැනි තැන් අඩු කරන්න අපිට හැකි පමන උත්සාහ කිරීම ඇත්තෙන්ම වැදගත් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-19983191719330321332009-09-24T12:56:40.009+04:002009-09-24T12:56:40.009+04:00Bohoma Sthuthi details dunnata... oya wage than ha...Bohoma Sthuthi details dunnata... oya wage than hari adui.....Anonymoushttps://www.blogger.com/profile/08606975994116487787noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-67617711504573876552009-09-22T16:01:25.145+04:002009-09-22T16:01:25.145+04:00දුකා අයියෙ !ඈත්තටම දුක හිතෙන කතාවක්.අයියට සුභ පතනව...දුකා අයියෙ !ඈත්තටම දුක හිතෙන කතාවක්.අයියට සුභ පතනවා.දිගටම ලියන්න.එල!chutte mallihttps://www.blogger.com/profile/09919738919462343195noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-3850014436977284432009-09-15T14:24:47.647+04:002009-09-15T14:24:47.647+04:00@-බිன்ku, මට නම් අනන්ත වත් මේ දේවල් ගැන අත්දැකීම් ...@-බිன்ku, මට නම් අනන්ත වත් මේ දේවල් ගැන අත්දැකීම් තියෙනව. අපි සිතන පතන සෑම දේම අපිට ලැබෙන්නෙ නෑනෙ. එහෙම වෙනව නම් මේ ලෝකය කොතරම් සුන්දරද ?

බොහෝ අය ඒ ළමයින්ගේ මට්ටමින් සිතන්නෙ නෑ. අපි කාටවත් එහෙම කරන්න උවමනාවක් නෑ. නමුත් දැන් බොහෝ අය දාන මාන පිංකම් කරන අවස්ථාවන්හී පන්සලට පමණක් කරනව. ඒක සාධාරණ ක්‍රමයක් විදිහටය් මට සිතෙන්නෙ.

තව දෙයක් අපි කවුරුත් හිතට එකගව සිතනව නම් අපිට මෙවැනි ආයතන අඩු කරගැනීමේ හැකියාව තියෙනව.Harshanahttps://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-52372058024183928532009-09-11T09:32:07.513+04:002009-09-11T09:32:07.513+04:00@ -බිன்ku- ! උදාරගේ අදහස් වලටත් මගේ සිතුම් මේ පිලි...@ -බිன்ku- ! උදාරගේ අදහස් වලටත් මගේ සිතුම් මේ පිලිතුරේ ගැබ්වී ඇත . . .

සමාවෙන්න ඔබේ දිගු කමෙන්ට් එකට සටහනක් දැමීමට පමාවීම ගැන . . .

ඇත්තෙන්ම සමාජයේ ළමා නිවාස ඇතිවීම ඛේදවාචකයක් . . . නමුත් මා සිතනුයේ පෙරදිග රටවලට සාපේක්ෂව අපේ රටේ දෙමාපියන්ගේ ආරවුල් නිසා අනාථවන ළමයින් සංඛ්‍යාත්මකව අඩු බවයි . . .

කෙසේ වෙතත් පෙරදිග රටවල නම් මෙවැනි ළමා නිවාස තනිකරම රජයේ නඩත්තුවෙන් පවත්වාගෙන යනවා ඇති කියා මා සිතනවා (සෑම රැකියා කරන අයගෙන්ම ටැක්ස් අය කරනුයේ මේවා නඩත්තුවටත් එක්ක මා සිතන පරිදි / මා අසා අති පරිදි) අපේ රටේ නම් මේවායේ නඩත්තුවට රජයෙන් යම් අධාර සහ සහන ලබා දෙනවා පමනයි . . . ඉතිරි සියලුම වියහියදම් ළමා නිවාසයෙන් සපයා ගත යුතුයි . . . මෙන්න මෙතැනදීයි ඔවුනට සාමාන්‍ය මහජයාගේ උපකාර අවැසි වනුයේ . ..

එවිට අපට උපකාර කිරීමට කැමති අයගේ ප්‍රදර්ශනාත්මක හැඟීම වලට අනුකූලතාවයක් දක්වා එයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔවුන්ගේ උපකාර ලැබීමේ අවෂ්‍යතාවයට යටත් වීමට සිදුවෙනවා . . . දරුවන්ගේ බඩගිනි නිවීම සහ ඔවුන්ගේ අවෂ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් . . .

අප කිසිවෙක් කමති නෑ අපට අනුකම්පා කරනවාට . . . නමුත් අප අනුකම්පාවට බඳුන්විය යුතු අඩියක සිටිනවානම් අපට අනුකම්පා කිරීමට අන් අයට ඇති අයිතියට කෙසේ වැටකඩොලු බඳිම්ද. . . ?

එහි දරුවන් අද දවසේ යම් කිසි අපහසුවකට පත්වෙනවා වියහැකියි . .. නමුත් සත්‍ය වටහාගැනීමට තරම් ඔවුන් දැනමුතු වූ දිනෙක . . . ඔවුන්ට උපකාර කල සියලු දෙනාට මනසින් පිංපමුනුවනවා ඇති . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-86912228493847702722009-09-11T08:37:56.243+04:002009-09-11T08:37:56.243+04:00@රන්දීර වීරකෝන් !
රන්දීර අනෙ පුලුවන් නම් ලොකු උදව්...@රන්දීර වීරකෝන් !
රන්දීර අනෙ පුලුවන් නම් ලොකු උදව්වක් . . . එතන අංකයට කෝල් එකක් දීල විස්තර දනගන්න පුලුවන්ද මලේ . . . නැතිනම් මම කෝල් කරල ඔයාට ආපහු මැසේජ් එක දෙන්නම් . . .!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-11670298046091343422009-09-10T23:10:57.173+04:002009-09-10T23:10:57.173+04:00@මිත්‍රය රන්දීර
හැකිනම් ලබා දෙන්න, ඔහුට සාධාරණක් ඉ...@මිත්‍රය රන්දීර
හැකිනම් ලබා දෙන්න, ඔහුට සාධාරණක් ඉටු කරන්න දායක වෙන්න.
ස්තුතියි!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-11431985187287842062009-09-10T22:19:27.309+04:002009-09-10T22:19:27.309+04:00අයියා අර job එකක් ඕන කිව්ව ලමයට job එකක් හම්බවුනාද...අයියා අර job එකක් ඕන කිව්ව ලමයට job එකක් හම්බවුනාද?
මට පුලුවන් දෙන්න උදවුවක් විස්තර ටිකක් ඕන ඒකටranehttps://www.blogger.com/profile/04955539611719211899noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-17154131482986104642009-09-10T19:38:12.774+04:002009-09-10T19:38:12.774+04:00අපි කොහෙද ඉන්නේ? කරන්නේ මොනතරම් බොරු වැඩ ද කියල හි...අපි කොහෙද ඉන්නේ? කරන්නේ මොනතරම් බොරු වැඩ ද කියල හිතෙනවා මචො.මොනවා කරන්න ද පුලු පුලු වන් විදිහට උදව් කරමු.මෙව් වගෙ තෑනක් ගෑන කියපු එක ම එල වෑඩක්Damithhttps://www.blogger.com/profile/02055622779205678052noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-43516239094435513842009-09-10T11:42:49.183+04:002009-09-10T11:42:49.183+04:00සුදාර...
අපිට මේ සමාජයට කල යුතු වැඩ කොටසක් හැම වෙ...සුදාර...

අපිට මේ සමාජයට කල යුතු වැඩ කොටසක් හැම වෙලාව්ම ඉතිරි වෙලා තියනවා. ඇපි මොන තැනක හිටියත් ඒ සමාජ වගකීම ඉටු කල යුතුමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-4834588749344998012009-09-10T02:29:28.378+04:002009-09-10T02:29:28.378+04:00මේ නිවාස තව තව ඉදි කිරිම නිසි විසදුමක් නම් නෙමේ. ඒ...මේ නිවාස තව තව ඉදි කිරිම නිසි විසදුමක් නම් නෙමේ. ඒත් උදාර එකක් කියලා ඇති. නොසන්සුන්තාවය නිසා තවත් දේ තිබ්බත් මේ වෙලාවේ ඔලුවට එන්නේ නෑනේ , ඒත් උඹට තේරෙනවා ඇතිනේ උඹෙත් අත්දැකීම් එක්ක.

උඹ ලිව්වේ ඉතාම ඉතා අගනා ලිපියක් මචං.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-87977354101833153022009-09-10T00:28:55.143+04:002009-09-10T00:28:55.143+04:00This comment has been removed by the author.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-21384674611969582712009-09-10T00:26:49.842+04:002009-09-10T00:26:49.842+04:00Har, බොහොම ස්තුතියි මචෝ මට මතක් නොවුණත් මඟ හැරි නො...Har, බොහොම ස්තුතියි මචෝ මට මතක් නොවුණත් මඟ හැරි නො යුතුදේ කිව්වාට.

මම මෙතනදී අවංකවම කිසිවක් නොසඟවාම කියන්නම් නොකියාම බැරි නිසා.

අපේ පවුලේ සමාජිකයන් කිහිප දෙනෙකුගේ කලමනාකාරිත්වයෙන් හා මුල්‍යම වශයෙන් ගම්පහ තියෙන ළමා නිවාස ස්වල්පයෙන් දෙකක් ගෑණු හා පිරිමි යනුවෙන් පවන්වාගෙන යනවා. ඒ නිසා කුඩා කාලයේ සිටම මාත් නිවාසේ ගත කරලා තියෙනවා මගේම ඒ නිවාස වල "නිමාල්" "දයා" "අයිනීරාගී" "කුසුමා" අක්කලා අයියලා යටතේ හැදී දැඩි වෙලා තියෙනවා.

ඇත්තම කිව්වොත් මම මුල් වාතාවට කෙනෙක්ට කැමති වුණේ මේ නිවාසේ හැදී වැඩුණ මගේ සමීතම යෙහෙලියෙක්, ඇය ද්‍රවිඩ කෙනෙක් වුණත් සිංහල හොඳින් හසුරුවන්න පුළුවන් කෙනෙක්. තාත්තා නැති ඇයව කදුකරණයේ කෙනෙක් දුෂණ කරලා ගෙනාවේ. ඉතින් දෙදෙනාට දෙදනාගේ කැමැත්ත තිබුණත් මෙහිලා සඳහන් නොකල හැකි සමාජයෙන් එල්ලවු මතවාදි නිසා සම්බන්ධතාවයක් හරි හැටි ඇති වුණේ නෑ.

ඇය සාමන්‍ය පෙළට මාත් එක්ක කණ්ඩායම් පන්තියකට ආවා, අපේ දෙමව්පියන්ගේ වියදමින් ඇය එන නිසායි මා සිටි පන්තියටත් ආවේ. ඉතින් පන්තියට තාත්තා අපිට ඇරලවුවත් අවසානයේ අපි කි.මී ගාණක් ඇවිද ආපහු ගියේ. ඇත්තම කියනවා නම් සරලත්වය හා මුදල් ඉදිරි කිරිම ඇයගෙනුයි පුරුදු වුණේ. දිනයක් මට කලින් යන්න වුනවිට පන්තියේම කොලුවන් කිහිප දෙනෙක් ඇයට විසිළු කර තිබුණෙත් ඇයගේ අනාථ බවත් මා සමඟ තිබු මිත්‍රත්වය භාවිතා කරලායි. ඒකත් එක් හේතුවක් අපිට සම්බන්ධය අරඹන්න බැරි වුණ.
(ඇය සා.පෙල අවසන් කල විගස නිවාසයේ රැදවුම් කාලය ඉවර වුන නිසා ගියා.)

මම මෙතන කියන්න හැදුවේ මේ අනාථ නිවාසවල ඉන්න අයගේ අනාගතය හා ජිවිතය ගැන. මේ අයට බොහෝ දුරට නිසියාකාරව සාමන්‍ය දරුවෙක් තරම් හොඳ තත්වයට ගන්න හැකි වෙන්නේ ඒ ළමුන්ගෙන් සුළු දෙනෙක්ට විතරයි(බෑ කියා අදහස් කරනවා නෙමේ). ඊට හේතු අතරින් දෙමව්පියන්ගේ සුරක්ෂිතභාවය නැති වීම, සම්පත් බෙදී යාම ( ඔහුටම කියා දේ ඇත්තේ නම් ඒ සුළුවෙනි) හා අපේ සමාජයේම ආකල්ප හා තැන නිසායි. (මා මුලින් කී කෙනා එක්ක සම්බන්දයක් ඇතැයි සිතු කෙනෙක් මට කිව්වෙත් ඇය සමඟ සම්බන්ධයක් පවත්වාගෙන ලැබෙන දෙයක් නැති බවත් මගෙන් සුරා කෑ හැකි බවයි. ඒකල මා මෙවැනි තත්වයන්ට එතරම් මුහුණ දී නොතිබු නිසාත් මෙවැනිදෑද ඇයට ආරංචි වී තිබු නිසා එතරම් නොවුණත් එය අපිට බලපෑවා). ආගම පාරුවක් නම් එය කරමත තබාගෙන යනවා මිස එයින් එගොඩ වන්නට තැත් කරන අපේ රටේ මෙවැනි තත්වයක් තිබිම අතිශයෙන් දුක්ඛිතජනකයි දුකෝ. මට දැනෙන් පිළිකුල කේන්තිය දැනෙන්නේ මගේ ඒ පෞද්ගලික සිදුවීම නිසාම නෙමේ. මාත් එක්ක සෙල්ලම් කල දානයක් ඔස්සේ තමුන්ට ලැබෙන කේක් කෑල්ල චොකලට් කෑල්ල (මටත් ලැබුණත්) මට දෙන ඒ අක්කලා අයියලාට වුණු දේ නිසාත්, අනෙක් නිවාස වල සිටින බොහෝ ළමුන්ට මුහුණ දුන් හා දෙන්නට වු සිද්ධියත් මගේ අත්දැකීම් නිසාත් මේ ගැන තියෙන්නේ ඔයාටත් වඩා පසුතැවිල්ලක් කේන්තියක් හා පිලිකුලක්.

සිංහල බෞද්ධයැයි අමුතු මතවාදයක් ගෙනගියත් අවංකවම (සමාජය කරන නිසා නොව) දානයක් දෙන අසරණයන්ට පිහිට වෙන සමානත්වය අගය කරන සමාජයක් අපේ රටේ නැති වෙන්න වගේ. කණගාටුයි මචෝ.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-54623580723340151192009-09-09T23:06:39.382+04:002009-09-09T23:06:39.382+04:00මං දන්නවා දුකා අයියාත් මගේ අදහසට එකඟ වන බව...
හ්...මං දන්නවා දුකා අයියාත් මගේ අදහසට එකඟ වන බව...

හ්ම්ම්... සැලකුම් කිරීමට කැමති අයට වුවමනා වුවමනා ආකාරයට වඩා යම්කිසි ක්‍රමවත් නිශ්චිත වැඩපිළිවෙලක් තිබීම වඩා වැදගත් කියලයි මට නම් හිතෙන්නේ.. නැත්නම් එක එකාගේ මනෝභාවයන් මොන මොන ආකාරයේ වෙයිද කියලා හිතාගන්නවත් බැරිවෙයි අපිට...Udara || උදාර ධර්මසේනhttps://www.blogger.com/profile/03464572367804796630noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-479651040159115552009-09-09T23:06:07.429+04:002009-09-09T23:06:07.429+04:00@ සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath !...@ සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath !
සීයාට 102 දිත් 112දීත් දානයක් දීමට තරම් දීර්ඝායුශ ලැබේවායි පතනවා . . .!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12971816839828885252009-09-09T23:04:35.823+04:002009-09-09T23:04:35.823+04:00@ Supun Sudaraka !
සුදාරක මල්ලී . . .දන් දීමේ ක්ර...@ Supun Sudaraka !
සුදාරක මල්ලී . . .දන් දීමේ ක්‍රමය ගැන කතිකාවක් ඇතිවිය යුතුයි ඇත්තෙන්ම . . . ඒ අතරම ඔබ පැවසූ පරිදි නියම අවශ්‍යතාවයක් ඇති අය වෙනුවෙන් තමයි මම මේ බ්ලොග් සටහන ලීවේ . . . ඒ අතරම එවැනි අයගේ උදව්වෙන් ඒ ස්තානයට යම් කිසි සේවාවකුත් . . .එහි දරුවන් වෙනුවෙනුත් යම්කිසි සේවාවකුත් සිදුවුනොත් . . . මගේ පැතුම ඉටුවුනා වෙනවා .. . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-14547587055090906112009-09-09T22:58:50.249+04:002009-09-09T22:58:50.249+04:00@ Udara || උදාර මදුෂංක !
මල්ලි මම එකඟයි ඔබේ අදහසට ...@ Udara || උදාර මදුෂංක !
මල්ලි මම එකඟයි ඔබේ අදහසට . . .

ඒක මට තවත් ප්රත්යක්ශ වෙන සිදුවීමකුත් සිදු වුනා . . . ඒක මම පසුව දවසක ලියන්නම් . . . ඇත්තෙන්ම අපි දෙවෙනි දවසේ ඔවුන්ට අපි කැමති නම් කෑම බෙදන්න කියල කරපු ඉල්ලීමත් අපි කාරුනිකව ප්‍රතික්ශේප කලා ඔය අදහසම මමත් දරන නිසා . . . ඒකයි මම හිතාගෙන ඉන්නේ බැංකුව මාර්ගයෙන් කිසියම් ආධාරයක් ඔවුනට ලැබෙන්න සලස්වලා . . . ඒකෙන් විතරක් හිත සනසා ගන්න . . .

අපි ඔවුන්ට අනුකම්පා කල යුතු නෑ . . .ආදරය කල යුතුයි . . . අර මා සඳහන් කල සරසවි දියනිය ඔවුන්ට බෙදා දුන්නේ ඒකයි කියා මට සිතෙනවා . . .

කෙසේ වෙත්ගත් සත්‍යට මුහුන දිය යුතුයි . . . කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔවුන් අන් අයගේ සැලකිල්ල ලැබිය යුතු කොටසක් . . . සැලකීම් කිරීමට කැමති අයගේ වෙනස් වෙනස් මනෝභාවයන් හා අනුකූලව ඔවුන්ට ලැබිය යුතු දේ ලබා දීමට ඉඩක් ලබාදිය යුතුයි කියාත් හිතෙන්නේ නැත්ද . . . ?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-57638047266871302342009-09-09T22:32:26.533+04:002009-09-09T22:32:26.533+04:00නියම බ්ලොස් සටහනක්, අනික්වා වාගේම. පරක්කු වෙලා වුන...නියම බ්ලොස් සටහනක්, අනික්වා වාගේම. පරක්කු වෙලා වුනත් නූනත්, ප්‍රතිචාර එකතු කරත් නොකරත්. කියවන නිසා අනිවාර්යයෙන්ම ඉස්සරහට ලියන්න.

මේක ලොකු සංවාදාත්මක තැනක් ලංකාවේ සමාජය ඇතුළේ. ඇත්ත බොරුවෙන් වෙන් කරගන්න අමාරු ලෝකයක් ඇතුළේ අසරණකමම කෙනෙක්ගේ ආර්ථික වාසිය වෙනුවෙන් පාවිච්චි කරගන්නා වෙලාවක, ලෝකයක තමයි අපි ඉන්නේ. එතින් එහෙම වුනත්, ඇත්ත අවශ්‍යතාවක් තියෙන කණ්ඩායම් සොයාගෙන යන්න මඟ පාදා දෙන බ්ලොග් ලිපියක් ලිව්වාට ස්තූතියි.Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.com