tag:blogger.com,1999:blog-8269088675196620417.post7295565318352316028..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: ආදරේ ආදරේ . . රත්තරන් ආදරේ . . . !!දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-8269088675196620417.post-14794645686687369622012-07-21T05:01:16.565+04:002012-07-21T05:01:16.565+04:00අවුරැදු 2කට පස්සේ කොමිපීතරයක් හම්බුනා නෙව. ඔලුව...අවුරැදු 2කට පස්සේ කොමිපීතරයක් හම්බුනා නෙව. ඔලුව දාලා බලපු ගමන්ම දුකා අයියා ආදරේ ගැන ලියලා තියෙනවා දැක්කම අත නලියන්න ගත්තා කොමෙන්ටුවක් දාන්න. අනේ අම්මපා මට කී බොඩ් එක මතක නෑ නේ.
අනිත් එක පොස්ට් එක කියවලා ඊට පස්සේ කොමන්ට් ටික කියවලා ඉවර වෙන කොට පෝස්ට් එකේ තිබුන දේවල් මතක නෑ මට. හික් හික් . මොලේ පහු ගිය අවුරැදු 2 කට අවුරැදු 15 කින් විතර වයසට ගිහිල්ලා.. අප්ඩේට් කරගන්න වෙලා තියෙන්නේ දැන්.. දුක තමා..
ඔය ඒක පාර්ෂවික ආදරේ වගේම 50 50 ආදරෙත් එක්තරා විදියකට සාදාරණයි කියලයි මට හිතෙන්නේ. අපි ඉතින් කී දෙනෙක් කී දෙනෙකුට ආදරේ කරනවද ජීවිතේටම අපිට ලැබෙන්නේ නෑ කියලා දැන දැනම නේද?
පණ වගේ ආදරේ කරන කී දෙනෙක් අනේ ආදරේ යකාට ගියවේ කියලා දමලා ගහලා යනවද මං අහන්නේ?
ඔය ආදරේ කියන title එක ඇතුලේ තියෙන ගෞරවය විශ්වාසය වගේ subtitles හින්දා තමා සම්බන්ධයක් ගෙන යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
අනේ මන්දා මට නම් මම ඔයාට පණටත් වඩා ආදරෙයි මගෙ මැණික කියලා කියනවට වඩා උඔ ගැන තියෙන කැක්කුම හින්දනේ මම මෙච්චර කියන්නේ මෝඩියෙ කියලා කිව්වම එයා කියන දේ කරන්න හිතෙනවා... හික් හික්හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-85743056295117985262012-07-20T19:59:01.339+04:002012-07-20T19:59:01.339+04:00පුළුවන් ඇති.ඒත් කලාතුරකින් කෙනෙකුට..
අපි කොච්චර හි...පුළුවන් ඇති.ඒත් කලාතුරකින් කෙනෙකුට..
අපි කොච්චර හිතන් හිටියත් අපි අනිත් කෙනාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ කියලා අපිටත් නොදැනීම අපි එයාගෙන් මොනවා හරි බලාපොරොත්තු වෙනවා..ඒක තමා ඇත්ත!Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-52063887360617481202012-07-19T20:41:52.998+04:002012-07-19T20:41:52.998+04:00සෑහෙන්න හිතන්න වෙනවා....! අපිට පුලුවන්ද..? සීයට ,ස...සෑහෙන්න හිතන්න වෙනවා....! අපිට පුලුවන්ද..? සීයට ,සීයක් ආදරය කරන්න ..අනේ මන්දා...ටිකකාලයක්..වත්..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-41442336895658358852012-07-19T08:23:49.841+04:002012-07-19T08:23:49.841+04:00හපොයි මටනම් බෑ. අහවල් දෙයකටද පෙරළා නොලැබෙන ආදරයකට ...හපොයි මටනම් බෑ. අහවල් දෙයකටද පෙරළා නොලැබෙන ආදරයකට අදරය කරන්නෙ. මට ආදරය කියන්න ගණු දෙණුවක්. අනිත් එකා තමන්ට අදරේ කරන්නෙ නෑ කියල දැන දැනත් අහවල් දෙයකටද ඒක පාර්ශවීයව ආදරේ කරන්නෙ ?

එහෙම උනාම ජීවත් වෙන්න හරිම ලේසියි, නැත්නම් හැමදාම පැත්තකට වෙලා තනි ආතල් එකක් අරගෙන අනේ එයා මට ආදරේ නැති උනාට කමක් නෑ මම ආදරෙයි නේ කියාගෙන ඉන්නපුළුවන්, ඒත් ඒ ඉඳිල්ලෙන් කාටද වැඩක් තියෙන්නෙ,. මට නම්ම් හිතෙන්නෙ එතන තියෙන්නෙ ගැඟීම් වලින් ඉහවහා ගියපු සිඟිහි ආතල් එකක් කියලයි.

හැබැයි සාහිත්‍යයෙන් ආදරේ කරන්න ගියොත් නම් ඔය කියන කතාව හරි. ඒත් සාහිත්‍ය ප්‍රේමය කියන්නෙ අඟුරු කැලි උඩ වැවෙන ඕකිඩ් වගේ දෙයක් මහපොළොවට සම්භන්ද නැති. ඒක හරිම කෘතීමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-20935480069499218372012-07-16T19:17:19.713+04:002012-07-16T19:17:19.713+04:00ඇත්තම ඇත්ත. සියේට දෙසීයක් එකඟයි...! අවුරුදු 25 න් ...ඇත්තම ඇත්ත. සියේට දෙසීයක් එකඟයි...! අවුරුදු 25 න් පස්සෙ වයස යන්නේ නෑ කියන එකට ඊටත් වඩා එකඟයි!!!! ;)සචීhttps://www.blogger.com/profile/03322482831118815949noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-40497543775413573112012-07-15T14:56:36.834+04:002012-07-15T14:56:36.834+04:00ආදරේ කියන්නේත් "GIVE & TAKE" 'දෙ...ආදරේ කියන්නේත් "GIVE & TAKE" 'දෙයක්....ඒක අචේතනික හෝ සචේතනික දෙවර්ගයටම පොදුයි නේද????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-34633429139787367892012-07-14T07:06:32.867+04:002012-07-14T07:06:32.867+04:00ආදරේ විවාහයකින් කෙලවර නුනොත් තමයි ඔය පරිත්‍යාගශීලි...ආදරේ විවාහයකින් කෙලවර නුනොත් තමයි ඔය පරිත්‍යාගශීලි ආදරය ඉතුරු වෙන්නේ . කොලරා කාලේ ආලේ වගේ . හැබැයි පුතෝ බැන්දට පස්සේ 50 ;50 නැත්නම් දෙය්යන්ගේම පිහිටයි.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-45562178197722094492012-07-12T22:20:44.443+04:002012-07-12T22:20:44.443+04:00හ්ම්ම්ම් මේ කියන්නේ ඒක පාර්ශවික ආදරයක් ගැන වෙන්ඩෝන...හ්ම්ම්ම් මේ කියන්නේ ඒක පාර්ශවික ආදරයක් ගැන වෙන්ඩෝන... මෙව්වා නම් හිසේ කෙස් ගානට කරලා ඇති අප්පා හැබැයි 100%ක් තිබුනද නැද්ද කියන එක තමා ප්‍රශ්නේ....

ආදරේ ලැබෙන්නේ දෙන තරමට කියලත් කියනවනේ....ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-7228834998016007742012-07-12T20:41:31.823+04:002012-07-12T20:41:31.823+04:00හ්ම්ම්ම්ම්..............හ්ම්ම්ම්ම්..............හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-14490127892638599492012-07-12T19:34:11.089+04:002012-07-12T19:34:11.089+04:00කියල තියෙන කතාවට නම් මමත් සම්පූර්ණයෙන් එකඟයි. හැබැ...කියල තියෙන කතාවට නම් මමත් සම්පූර්ණයෙන් එකඟයි. හැබැයි ආදරේ කියන එක අවස්ථාව අනුව තැන අනුව වෙනස් වෙනවා. දෙම්ව්පියන්ගෙ ආදරය, සහෝදර සහෝදරියන්ගෙ ආදරය, හිතමිතුරු පිරිසගෙන් ලැබෙන ආදරය, පෙම්වතා/ පෙම්වතියගෙන් ලැබෙන ආදරය, සමාජයෙන් ලැබෙන ආදරය එකිනෙකට වෙනස් ඉතින් මේ අනුව අපේ ආදරයට අනෙක් පාර්ශවයෙන් ලැබෙන ආදරය ගැන පූර්ව නිගමනයක් කර්න අමාරුයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-90077792392331446172012-07-12T14:25:37.591+04:002012-07-12T14:25:37.591+04:00ඒත් ආදරේ ලැබෙයි කියලා බලාපොරොත්තු නොවි ආදරේ කරන්න ...ඒත් ආදරේ ලැබෙයි කියලා බලාපොරොත්තු නොවි ආදරේ කරන්න හැකිද? ලගින් ආදරේ කරලා එයා ගියොත් අපෙන් ඇතට ඔය කියන අය හිත හදාගන්නවද? මම කියන්නේ ප්‍රේමය ගැනයි...රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-1674577292094962772012-07-12T10:47:33.731+04:002012-07-12T10:47:33.731+04:00මම නම් එකඟ නෑ දුකා..ආදරය කියන්නෙ කොන්දේසි විරහිත ග...මම නම් එකඟ නෑ දුකා..ආදරය කියන්නෙ කොන්දේසි විරහිත ගණුදෙනුවක්..මිල තීරණය නොකෙරුනු ගිවිසුමක්..ඒත් ආදරය නිසා දැනෙන සතුට හෝ දුක තමා ප්රථිථලය..

දෙපාර්ශවයෙන්ම එකඟ වීමක් තියෙන්න ඕන..නැත්නම් සම්බන්ධය පවත්වාගෙන යාම අසීරුයි..100%ක් එක හිතකට ආදරය කරන්න පුළුවන් නම් ඈත තියන ඉරට හඳටත් අපිට ආදරය කරන්න පුළුවන්..

කොහොම වුනත් ලස්සන පෝස්ටුවක්..මම හිතන්නෙ නිර්මාණ ලෝකෙ වැඩි හරියක් කතාන්තර වෙන්වෙලා තියෙන්නෙ මේ වගේ අප්රකාශිත ආදරයට වෙන්න ඕන..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-38310991466983938842012-07-12T07:47:16.872+04:002012-07-12T07:47:16.872+04:00මමත් ඔය කතාවට සම්පූර්ණයෙන් එකඟයි. ඒත් ගොඩක් අය ආදර...මමත් ඔය කතාවට සම්පූර්ණයෙන් එකඟයි. ඒත් ගොඩක් අය ආදරේ කියනදේ ගනුදෙනුවක් කාගෙන. මම හිතන්නේ ඒක ආදරේ නෙමෙයි, ආත්මාර්ථකාමීකම. දුකා අයියා කියන විදිහට ආදරේ කරනවනම් හිතට දැනෙන ප්‍රශ්න ගොඩක් අඩුවේවී.. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-25020072963983559342012-07-12T06:28:44.502+04:002012-07-12T06:28:44.502+04:00එකඟයි අයියා. ආදරේ කියන එක කොන්දේසි විරහිතව වෙන දෙය...එකඟයි අයියා. ආදරේ කියන එක කොන්දේසි විරහිතව වෙන දෙයක් වෙන්න ඕනේ. ඒ නැත්නම් එතන තියෙන්නේ කෑදරේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-1078659638978813532012-07-11T20:11:20.567+04:002012-07-11T20:11:20.567+04:00@මධුරන්ංග
කමක් නෑ බන් ඔන්න ඔහේ . . හිත වයසට නොගිය...@මධුරන්ංග
කමක් නෑ බන් ඔන්න ඔහේ . . හිත වයසට නොගියට හෑබෙවටම ඉතිං වයස යනවනේ . .

@බුරා
අඩේ මචං එක පාරක් වත් කොරන්න ට්‍රයි එකක් දීලා බලපන්කෝ . .

@ඩූඩ්
ඔව් බන් අමාරු තමා . .ඒත් ට්‍රයි කරගේ කරගෙන ඉන්න කොට ඒ තරම්ම අමාරු නෑ මම හිතන්නේ . . .

@සාබිත්
ගෑනුන්ට තරහ ගියාම ඉතිං අල්ලපු ගෙදර උනුත් බයිට් තමා බන් . . .හික් හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-65700212309660032352012-07-11T20:04:53.573+04:002012-07-11T20:04:53.573+04:00@දිනුක
එහෙම්ම්ම කියනන්ත් බෑ වගේ ද මන්දා . . අපි න...@දිනුක
එහෙම්ම්ම කියනන්ත් බෑ වගේ ද මන්දා . . අපි නලු නිලියන්ට කරන ආදරෙත් මේ මම කියන එක වගේද මන්දා . .

@මී ගොඩයා
අහ් මැසේජ් එකක් දැම්මද? එල එල . .. මගේ රාවේනියම් කියන කොට පට්ට ආතල් ඇතිනේද බන් . . හික්z

@සිරා
ඒක පාර්ෂවික ආදරේ කරන්න ගිහින් හිත රිදෝ ගත්තා කියන්නේ අනෙක් පැත්තෙන් ආදරේ බලාපොරොත්තුවෙන් කරපු ආදයක්නේ බන් . . මම කියන්නේ පියෝ ඒක පාර්ශවික ආදරේ ගැන . .

@අඩ්විරජා
උඹ පොඩි එකා මොනා ආදරේද . . තව ටිකක් ඉගෙන ගනින්

@අයේෂ් - බඩා
උඹට බඩා කියන්නේ ඇයි බන් උඹේ බඩක් නෑනේ?
අහ් කමක් නෑ පුතා මට මාමා කියන්න කිසි අවුලක් නෑ . .
හෙ හෙ හේ

@සපා
ඒක ඇත්ත බන් . . මම මේ ආදරේ එක මුල්ලක් ගැන කතා කලා විතරයි .. .

@සරත්
ඒක නම් හැබෑවටම ඇත්ත තමා . .

@විමුක්ති
ම් ම් මට නම් හිතෙනවා එපා වෙන එකක් නෑ කියලා . . පොඩ්ඩක් කරලා බලන්නකෝ . . අමාරුනම් පුලුන්ම ස්වභාවදර්මෙට වත් ආදරේ කරන්න ගන්නකෝ . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-71887029757734991912012-07-11T19:51:20.208+04:002012-07-11T19:51:20.208+04:00@රාජ්
පැවැත්මේ නම් ප්‍රශ්නයක් තියෙනවා තමා බන් . .ඒ...@රාජ්
පැවැත්මේ නම් ප්‍රශ්නයක් තියෙනවා තමා බන් . .ඒත් ඒක මාර හිතට සනීපයි.

@චතුරංග කසුන්
ආදරේ ආදරේ..
රත්තරං ආදරේ..
මට අදහනු බෑ හීනයක් වගේ .. !

@රාජ්
අහ් ඔය තියෙන්නේ තවත් නිර්වචනයක් . .

@ලකී
ඔව් බන් පැවැත්මට නම් ආපහු රිටන් එකක් ඕන තමයි . . එත් මට හිතෙනවා අන් කන්ඩිශනල් ලව් ත් ලොකේ තියෙන්නේ පුලුවන් කියලා බන්.

@තරු රාසි
ඒත් මට නම් හිතෙනවා එහෙම එපා නොවී තියෙන්නත් පුලුවන් කියලා . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-19688388998346264482012-07-11T19:44:40.345+04:002012-07-11T19:44:40.345+04:00@ගිමන් නිවන්නා!
මගේ හැඟීම නම් ආදර ගනුදෙනු වගේම නිය...@ගිමන් නිවන්නා!
මගේ හැඟීම නම් ආදර ගනුදෙනු වගේම නියම ආදරෙත් තියෙන්න ඕන කියලයි

@වෙනී!
කොහොම නමුත් පොලියත් එක්ක ලැබෙයි කියලා යටි හිතේ තියන එක නිකම් අවුල් වගේ නැද්ද?

@වර්ණා!
ඒක ඇත්ත ඒත් බොහෝ දෙනෙක් නොකරන්නෙත් ඒකමයි නේද?

@සම්මානි!
අමාරුවෙන් හරි කොන්දේසි විරහිතව ආදරේ කරලා බලන්නකෝ ඒක හිතට කොයි තරම් සහනයක්ද කියලා . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-89194862370505740122012-07-11T18:59:29.155+04:002012-07-11T18:59:29.155+04:00විහිලු කතාවක්!
නෝනයි මහත්තයයි ගෙඩ්ගර ගෝරියක් දාගත්...විහිලු කතාවක්!
නෝනයි මහත්තයයි ගෙඩ්ගර ගෝරියක් දාගත්තලු..දැන් රෑ ඇඳේදි මනුස්සයා ශේප් කරන්න ට්‍රයි එක දානවලු දානවලු ගෑනි ගස්සල ශක බලා ගන්නවලු!
ඒ පාර මිනිහා ඇහුවලු "ඇයි රත්තරං ඔච්චර ගනං" කියලා!
ගෑණී කිව්වලු "ඒක ගිහිං අහ ගන්නවා රත්තරං බඩු කඩේ එකාගෙන්" කියලා!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-85359624412464811442012-07-11T18:00:50.605+04:002012-07-11T18:00:50.605+04:00කොන්දේසි විරහිත ආදරය (unconditional love) තමයි බං ...කොන්දේසි විරහිත ආදරය (unconditional love) තමයි බං ආදරය.
ඕක ටිකක් අමාරු වැඩක්. මේ මටත් අමාරුයි.
ඒ මට හිතෙන හැටි!

henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-19347867810368899322012-07-11T15:21:23.363+04:002012-07-11T15:21:23.363+04:00උඹත් මාර පුරස්න බං මතුකරන්නෙ.. මෙහෙමයි ඉතිං, අපි ...උඹත් මාර පුරස්න බං මතුකරන්නෙ.. මෙහෙමයි ඉතිං, අපි ඔක්කෝම පුරුතග්ජන මිනිස්සු නොවැ.. ඉතිං අපි යමක් දෙනකොට ඒ වෙනුවෙන් යමක් බලාපොරොත්තු වීම සොබාවිකයි නේද.??Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-65787934514198047862012-07-11T13:01:04.501+04:002012-07-11T13:01:04.501+04:00කතාවට 100%ක් එකඟයි මම !!!
අළ්Uත් බ්ලොග් ලියන්නට සු...කතාවට 100%ක් එකඟයි මම !!!
අළ්Uත් බ්ලොග් ලියන්නට සුබ පැතුම් !!!
දුකා අයියට මොන හිතකින් මාමා කියනවද මන්දාසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-35100290454124954752012-07-11T11:37:57.302+04:002012-07-11T11:37:57.302+04:00මමහිතන්නෙනම් එහෙමබෑකියලයි.කලත්ඒකටිකදවසක්යනකොට අපිට...මමහිතන්නෙනම් එහෙමබෑකියලයි.කලත්ඒකටිකදවසක්යනකොට අපිටමවදයක්..විමුක්තිhttps://www.blogger.com/profile/08994371575903560088noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-81893736461213054082012-07-11T10:41:59.357+04:002012-07-11T10:41:59.357+04:00අයි බැරි පුළුවන්.. සියයට සියයක් ආදරේ කරන්න පුළුවන්...අයි බැරි පුළුවන්.. සියයට සියයක් ආදරේ කරන්න පුළුවන් ,... ඇත්තටම වෙන්නෙත් එකයි.. කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල අවංකවම තමාගෙන්ම අහන්නකො.. අනිත් අයට ආදරේ කරනවා කියන්නේ තමුන්ට ආදරේ කරනවා කියන එකයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-38285148535874026582012-07-11T10:08:21.575+04:002012-07-11T10:08:21.575+04:00ආදරේ ගැන නම් ඉතින් මෙහෙම පෝස්ට් එකකින් වත් තනි පේල...ආදරේ ගැන නම් ඉතින් මෙහෙම පෝස්ට් එකකින් වත් තනි පේලියක කොමෙන්ට් එකකින්වත් කියන්න බෑ කියලයි මට හිතෙන්නෙ....

50 % - 50% කියන එක තේරුමක් නැති විත්තියට නම් එකඟයි....Anonymousnoreply@blogger.com