tag:blogger.com,1999:blog-8269088675196620417.post7210727844860240559..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: බඩ ගැත්තරයාට සමාව බයබෝයි . ..!දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-8269088675196620417.post-40071656357891853012024-02-11T19:18:57.687+04:002024-02-11T19:18:57.687+04:00ගොවිතැන වූ සුද්දගේ "රත්තරන් මුදු දමාපු ඔය අති...ගොවිතැන වූ සුද්දගේ "රත්තරන් මුදු දමාපු ඔය අතින්" මොනවාද, එක් හැඳින්නත්? Regard Telkom UniversityNadya Dwihttps://www.blogger.com/profile/14236727254696230815noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-9770791662799125582012-04-08T22:52:47.600+04:002012-04-08T22:52:47.600+04:00muniwathamuniwathaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-563945725662258782011-03-27T09:28:01.549+04:002011-03-27T09:28:01.549+04:00නියමයි අයියා එල.....ජය වේවා!නියමයි අයියා එල.....ජය වේවා!සයිබරයේ අච්චාරු මුදලාලිhttps://www.blogger.com/profile/09859771967856285692noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-19953753513932475412011-03-17T05:32:59.306+04:002011-03-17T05:32:59.306+04:00ගින්දර ගින්දර...!!!
ඔන්න ඕක තමා මේ රටේ සත්‍ය තත්වය...ගින්දර ගින්දර...!!!
ඔන්න ඕක තමා මේ රටේ සත්‍ය තත්වය...

අපි දුක් මහන්සියෙන් හම්බකරලා බදු ගෙවන සල්ලි හිතු හිතූ හැටියට කාබාසිනියාකරලා දාන්න ලයිසන් එකක් දුන්න කියල තමයි මුං හිතන් ඉන්නේ... ඒ මදිවට මේ රටේ එවුන්ට මේවට විරුද්ධවෙන්න කොන්දක් නෑ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-3084938191517323252011-03-17T01:17:17.534+04:002011-03-17T01:17:17.534+04:00Yako magajanaya witara badagosthara wadi nohita ra...Yako magajanaya witara badagosthara wadi nohita rata gana hitanna ona, ape salli kabasiniya karana una ewain sura sapa windina un badai pukai gana hituwata kamak na, ewa diha balala unta kade yana untai hena wadinna ona issellamaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-67470041976827273552011-03-11T20:36:30.308+04:002011-03-11T20:36:30.308+04:00ආසියාවෙ අර මොකද්ද එකට යන ගමනට අඩම්බර කාර තත්තාට අප...ආසියාවෙ අර මොකද්ද එකට යන ගමනට අඩම්බර කාර තත්තාට අපෙන් පොඩි තල්ලුවක් ඕන්......Anonymoushttps://www.blogger.com/profile/13028088213120622509noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12789288503274431832011-03-11T17:45:38.721+04:002011-03-11T17:45:38.721+04:00අහ්..බඩ ගැත්තරයාත් මේක කියවල තියෙන්නෙ..! කමෙන්ට්ස්...අහ්..බඩ ගැත්තරයාත් මේක කියවල තියෙන්නෙ..! කමෙන්ට්ස් බැලුවාමයි තේරුණේ..!!! :D :D :Dසචීhttps://www.blogger.com/profile/03322482831118815949noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-48256467737087865682011-03-05T10:56:43.666+04:002011-03-05T10:56:43.666+04:00maxmaxAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-23396416980225005112011-03-04T14:53:07.170+04:002011-03-04T14:53:07.170+04:00අඬන්නද හිනා වෙන්නද මන්දා ආසියාවේ ආශ්චර්ය දැකලාඅඬන්නද හිනා වෙන්නද මන්දා ආසියාවේ ආශ්චර්ය දැකලාDil_ruwhttp://mathkayaasurin.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-52543841016799372502011-03-04T10:38:27.954+04:002011-03-04T10:38:27.954+04:00ගිය අප්‍රේල් මාසෙ මං ලංකාවට යනකොට චන්දයක්. මම අම්ම...ගිය අප්‍රේල් මාසෙ මං ලංකාවට යනකොට චන්දයක්. මම අම්මට කිව්ව මහින්දගෙ පක්සෙට කතිරෙ ගහන්න කියල.
මේ 15 වැනිදත් යනව. මේ පාරත් චන්දෙට අහුවෙනව. මං අම්මට කියනව එකෙකුටවත් දෙන්න එපා කියල. අම්ම කියයිද දන්නෙ නෑ " උඹ මහ ප්‍රතිපත්තියක් නැති එකෙක් " කියල.
හැදෙන එකෙකුට නං මේ බ්ලොග් ටික කියෙව්වත් ඇති හැදෙන්න.
ඔය වෙලාවට තමයි හිතෙන්නෙ සුද්දටම රට තිබ්බ නං හොඳයි කියල.

දුකාගෙ අදහස් නං අපූරුයි.nihalhttp://nihal1958.blog.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16722670756409725382011-03-01T15:48:28.316+04:002011-03-01T15:48:28.316+04:00බයබෝයි.......බයබෝයි.......ගීතික බුලත්සිංහලhttps://www.blogger.com/profile/01404345197226658809noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-38739584886569283892011-03-01T11:47:45.927+04:002011-03-01T11:47:45.927+04:00මට මේ දවස් වල අන්තර්ජාල පහසුකම නෑ.
මේකත් බැලුවේ කැ...මට මේ දවස් වල අන්තර්ජාල පහසුකම නෑ.
මේකත් බැලුවේ කැෆේ එකකින්.
ඒකෙත් යුනිකෝඩ් නෑ.
තව සති දෙකක් ගියාම මම ලියපු දේ ගැන ආපු කොමෙන්ට් වලට මට හිතෙන විදිහට පිලිතුරු දෙන්නම්.

දැනට කියන්න තියෙන්නේ මිනිස්සු පක්ෂ වලට බෙදිලා තම තමන්ගේ පක්ශේ කරන ඕනෑම ජරා වැඩක් සාධාරණීය කරන එක නතර කරන්න කාලේ දැන් උදා වෙලා කියන එක.

තමන්ගේ පක්ෂේ උනත් කරන කියන දේවල් වල විනිවිදභාවය ගැන ප්‍රශ්න කරන තැන දැන් උගත් මහ ජනතාව ඉන්න ඕන බවයි මගේ හැඟීම.

ලොකුම දේ පක්ෂ බදාගෙන තමන්ගේ බඩ ගැන විතරක් හිතන දේශපාලනෙන් මිදිලා පාවෙන චන්ද ගොඩට එන්න ඕන බවයි.

ඇවිත් සියලුම සංවර්ධනයැයි කියලා කරන දේවල් වල විනිවිදභාවය ප්‍රශ්න කල යුතු බවයි.

පිට රටක රැකියාව කලත් මගේ හිත තියෙන්නේ ලංකාවේ. අම්ම තාත්තා සහෝදරියෝ ජීවත් වෙන්නේ ලංකාවේ. මගේ හදමින් පවතින ගෙදර තියෙන්නේ ලංකාවේ. අම්ම තාත්තට කන්න බොන්න දෙන්නේ මම. ඒක නිසා හාල් පොල් වල ගනන් මිනුන් මට අදාල නැත්තේ නෑ.

බොරු උත්සව වලට කෝටි ගනන් නාස්ති කරන දිහා චියර් කර කර බලන් ඉන්න පුලුවන් කඩේ යන අයටද රට ගැන කැක්කුමක් තියෙන අයටද කියන එක තමගේම හර්ද්ය සාක්සියෙන් (තියෙනවනම්) අහල බලන්න මිතුරනේ.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49897901734695570602011-02-28T19:43:36.758+04:002011-02-28T19:43:36.758+04:00@anony
[හාල් හැට තමයි, රතු ලූණු නෑ තමයි. ඒවා ලෝකෙ ...@anony
[හාල් හැට තමයි, රතු ලූණු නෑ තමයි. ඒවා ලෝකෙ පුරාම නැත්තං හඳෙන් ගේන්නද? මම නම් හල් හැටැයි, පොල් පණහයි කිය කිය අඬ අන්නඩ ඉන්නේ නෑ. ගහන සිගරට් එක, අඩිය නවත්තලා දානවා. තව ටිකක් මහන්සි
වෙනවා.]
අපිනඔ ඔව නවත්තල ගොඩක් කල්.දෑන් නවත්තන්න තියෙන්නෙ දවසටම කන ඵකම ඵක වේල විතරයි.

ඔයා කඩේ යන්නෙ රෙදි ඈදන්ද ඈනෝ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-84268280347628416192011-02-28T19:25:41.949+04:002011-02-28T19:25:41.949+04:00@Anony
[එහෙම උනොත් ඔයත් නිකං ජෙප්පො වගේ පිදුරු ගො...@Anony
[එහෙම උනොත් ඔයත් නිකං ජෙප්පො වගේ පිදුරු ගොඩට ගිණි තියල ඒකෙ රස්නෙන් හීතල මකා ගන්නව වගේ වෙනව]

උබලා වගේ මට්ටයන්ට වෑඩිය ජෙප්පො සියදහස්වාරයක් හොදයි.
උබල තමයි ජනතාවගෙ ප්‍රශ්න දෑන්නෑති ස0වෙදීතාවයක් නෑති ඔටුවො.
උබලගෙ ආස්චර්යෙ රෙදි ගෑලවෙනකොට මිනිස්සු ඵව ගෑන ප්‍රශ්න කරනකොට ජෙප්පන්ට බෑනල ගොඩ යන්න පුලුවන් කියලද හිතුවෙ?????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-14573135053898092962011-02-28T14:22:49.705+04:002011-02-28T14:22:49.705+04:00සුජීව,
මන් දන්නවා මේ February 25, 2011 11:13 AM ක...සුජීව,

මන් දන්නවා මේ February 25, 2011 11:13 AM කමෙන්ට් දාපු ඇනෝ අස්සේ හැන්ගිලා ඉන්න ඔබ කියලා,දුකා ලියලා තියෙන්නේ ඔහුට දැනුන දේ.ඔබ කොහොමද කියන්නේ ඒ හැඟීම් වංකයි කියලා?

කෝටි 3ක් තමන්ගේ දුවගේ මඟුලට වියදම් කරපු ඇමතිලා,
ජගුවර් වලින් යන ඇමතිලාගේ පුත්තු

හොඳයි, ඔබම කියන්න,ඔවුන් මේ වියදම් කරන්නේ ඔවුන්ගේ අම්ම අප්පගේ බූදලයද?එසේත් නැතිනම් මහ ජනතාවගේ මුදල්ද?

එවැනි වන්චාවට සහ දූෂණයට විරුද්ධ වීම කිබුල් කදුළු වෙන්නේ කොහොමද?

එලියට එන්න සුජීව,අපි කතාකරමු මෙතන ඉඳන් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83589345349832166422011-02-28T11:40:45.710+04:002011-02-28T11:40:45.710+04:00සමා වෙන්න පොඩි වැරදීමක්. පලවෙනි නෙමෙයි අර February...සමා වෙන්න පොඩි වැරදීමක්. පලවෙනි නෙමෙයි අර February 25, 2011 11:13 AM කමෙන්ට් දාපු ඇනෝ [පටලවාගන්න එපා. මොකද පලවෙනි ඇනෝගෙ දැක්ම මගේ දැක්මට වඩා ගොඩක් වෙනස්]Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-27314156910297089592011-02-28T11:37:09.274+04:002011-02-28T11:37:09.274+04:00දුකා, දැං තමන්ගෙ මතය වෙනුවෙන් අදහස් දක්වන්න, ඒක සා...දුකා, දැං තමන්ගෙ මතය වෙනුවෙන් අදහස් දක්වන්න, ඒක සාධාරණීයකරනය කරන්න කල් හරි. එහෙම නැත්නම් ඔයාගේ මේ උත්සාහය පුස්සක් වෙන්න වැඩි කලක් යන එකක් නෑ. එහෙම උනොත් ඔයත් නිකං ජෙප්පො වගේ පිදුරු ගොඩට ගිණි තියල ඒකෙ රස්නෙන් හීතල මකා ගන්නව වගේ වෙනව. එහෙම උනොත් ආයෙමත් ඔයාට ගින්නක් තියන දෙයක් හොයාගන්න වෙයි.

මට හිතෙන විදියට මේ දුකාගෙ දුක නෙමෙයි ලියල තියෙන්නෙ, කාගෙන් හරි කුලියට ගත්තු දුකක්. හෙලන්නෙ කිඹුල් කඳුළු [කිඹුල කට අරිනකොට නිකන්ම උගෙ ඇස් තෙමෙනව. ඒක දුකට කියල තේරුම් අරගෙන අනේ කිඹුල පව් කියල ඔළුව අතගන ගියොත් බඩුම තමයි] හරියට අපේ සමහර විකල්පයැයි කියාගන්නා මාධ්‍යවේදීන් වගේ. ලංකාවෙන් පිට ඉන්න දුකාට මෙච්චර කැක්කුමක් අවංකවම එන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ. ඇවිල්ල සති තුනකට වැඩි නෑ නේද?

පොරක් වෙන්න විරෝධාකල්පී වෙන්න ඕන කියන එක බොහෝම පරණ සිතුවිල්ලක්. ඒක පුස් කාල ගොඩක් කල්. ඒක නිසා මට හිතෙන විදියටනං දුකා ඇත්තටම කරන්න තිබුනෙ කුලී හැඟීම් එලිය දාන එකත් එක්ක තව මේ හීන හැබෑ කරගන්නෙ කොහොමද කියලත් කිව්වනම් බොහෝම අගේ ඇති කතාවක් වෙන්න තිබුන, සාකඡාවක් වෙන්න තිබුන.

එලියට එන්න දුකා, අපි කතාකරමු මෙතන ඉඳන් !

[මම තමයි ඔය මුලින්ම ඇනෝ කමෙන්ට් එක දැම්මෙ]Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-21154568033945642672011-02-27T10:37:59.772+04:002011-02-27T10:37:59.772+04:00ඔය එක උත්සවයකට වියදම් කරන සල්ලි වලින් ඉස්කෝල සිය ග...ඔය එක උත්සවයකට වියදම් කරන සල්ලි වලින් ඉස්කෝල සිය ගානකට සුපිරි පහසුකම් සහිත පරිඝනක විද්‍යාගාර හදලා දෙන්න පුළුවන්. ඒත් එකක් කැඩුනොත් හදා ගන්න පුරවන්න ඕනි කොළ ගාන......! දුකා අයියා ගෙ සති 3 ඉවර වුණාම තව කොයි තරම් දේවල් හිතෙන්න ඇද්ද!සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-85369235662262130162011-02-27T07:25:15.443+04:002011-02-27T07:25:15.443+04:00කලබල වෙන්න, දුක් වෙන්න් එපා ආයුබෝවන්ඩ, මේක ආසියාවේ...කලබල වෙන්න, දුක් වෙන්න් එපා ආයුබෝවන්ඩ, මේක ආසියාවේ ආශ්චර්යය! මේ ලිපියේ සිරස්තලය වෙනස් උනා නං . . . මම කැමති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-31667490900069606442011-02-26T23:25:29.911+04:002011-02-26T23:25:29.911+04:00හුටා, ඒ ටිකට තව මවුසෙක් රිංගල.
මං කිව්වෙ, අන්තිම...හුටා, ඒ ටිකට තව මවුසෙක් රිංගල.

මං කිව්වෙ, අන්තිම මවුස්ට උඩින් ඉන්න මවුස්ට. සිංහලෙන් ලියපු එක්කෙනාටD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-25049808294943093302011-02-26T23:23:03.382+04:002011-02-26T23:23:03.382+04:00@ ඔය අන්තිඅට කොමෙන්ට් කරපු රාජ -පක්ෂ ඇණ මවුස්ට
මේ...@ ඔය අන්තිඅට කොමෙන්ට් කරපු රාජ -පක්ෂ ඇණ මවුස්ට

මේ ඔයා වෙන මොකක් හරි නමක් දාගෙනම කියන බයිල එකක් කියනවද? අපිට ඔයාව අර ඊට කලින් තේරුමක් තියෙන යමක් කියන්න හදන ඇනෝනිමස් එක්ක පැටලෙනවD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-29821862259020901462011-02-26T10:13:13.743+04:002011-02-26T10:13:13.743+04:00If there are any one man think like you I don'...If there are any one man think like you I don't think soAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-27137276203932670052011-02-26T09:53:21.898+04:002011-02-26T09:53:21.898+04:00@ ඔබ්සර්වර්: දුකාට ඇත්තේ ජ.වි.පෙ.ට වගේ රාජපක්ෂ විර...@ ඔබ්සර්වර්: දුකාට ඇත්තේ ජ.වි.පෙ.ට වගේ රාජපක්ෂ විරෝධයක්. උන්දෑ හොඳ දෙයක් කළත් මුගේ කට ඇරෙන්නේ නෑ ඒක හොඳයි කියන්න. ඒ වගෙම මුදට පොන්සේක රත්තරන්. රට චාටර් කරපු ඒ උන්දෑ හිරේ ඉන්න එක ගැන මූට තියෙන්නේ පුදුම අමාරුවක්.

හාල් හැට තමයි, රතු ලූණු නෑ තමයි. ඒවා ලෝකෙ පුරාම නැත්තං හඳෙන් ගේන්නද? මම නම් හල් හැටැයි, පොල් පණහයි කිය කිය අඬ අන්නඩ ඉන්නේ නෑ. ගහන සිගරට් එක, අඩිය නවත්තලා දානවා. තව ටිකක් මහන්සි වෙනවා. ආණ්ඩුවකට රටේ යතිතල පහසුකම් දෙන්න පුළුවන්. හම්බ කර ගන්න එක තමන්ගෙ වැඩක්. සහනාධාරෙ කටට වැටෙනකම් බලා ඉන්න අමනයො තමයි තමන්ගෙ කුහක ඉරිසියාව මේ විදියට පිට කරන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-31210535543257348802011-02-25T19:12:09.789+04:002011-02-25T19:12:09.789+04:00මං පරක්කු උනා...
මටත් තියෙන්නේ ගැටළුව මෙච්චරයි.
හැ...මං පරක්කු උනා...
මටත් තියෙන්නේ ගැටළුව මෙච්චරයි.
හැම කෙනාම දන්නවා තත්වේ ගැන..ඒත් විසඳුමක් එක්ක ගහනවා මසක්..නිකංම ගැහැවුවට මේක හොලවන්න බැහැ..මාත් බලං ඉන්නවා කවුද විසදුමක් දෙන්නේ කියලා...විකල්ප තියෙනවා උනාට ඒ විසඳුම්නං නෙවෙයි දුකා.
අද මේ තත්වේ යටතේ කල යුතු..ප්‍රායෝගික තලයේ ඉඳලා කරන්නට හැකි විසඳුමක් ගැන හෝඩුවාවක්වත් තියෙනවද..?

හැම එකාම තමන්ගේ කුට්ටිය විතරක් ලැබෙනකල් කෑගහනවා.
ඊට පස්සේ කටයි පුකයි වහගෙන නිකා ඉන්නවා.
හැම එකාම අනිත් එවුන්ව හදන්න කතා කරනවා..ඒත් ඒ කතා කරන එකා හැදෙන්න හිතන්නෙවත් නැහැ.

අද උඹ කියයි මෙහෙම...ඕකට අවඩන්න ලේසියෙන්ම පුළුවන්..සමහරු ඇත්තටම පීඩනය හින්දා..තවත් සමහරු උන්ගේ අරමුණට එකග හින්දා..ඒ කිව්වේ වාසියට..
තවත් සමහරු උඹත් එක්ක තියෙන හිතවත් කමට..
මටත් හිතුනා සද්ද නැතිව හිටියනං හොඳයි කියලා..ඒත් මං දන්නවා එහෙම කොලොත් මට මගේ හිත කියනවා..

"මොනවද බූරුවෝ..තොටත් කොන්දක් නැද්ද හිතෙන දේ කියන්න..කියහං අනිත් උන් තොට පට්ට පළු යන්න බැන්නත් කියහං..මොකද තෝ උංගෙන් කාලා ඇදලා ඉන්නවද..?"

ඒ ටික මට අහගෙන හිතත් එක්ක ජීවත් වෙන්න අමාරුයි.ඒ හින්දා ඔන්න මාත් මට හිතෙන ටික කිව්වා.

සමා වෙයං මට මේකට හුරේ දාන්න බැරි වෙච්ච එකට...
අර උඩ කව්ද කිව්වා වගේ මාත් හැටට හාල් පණහට පොල් කන එකෙක් තමා..රතුළුණුත් එහෙමම තමා.
ආණ්ඩුව අරක්කු ලාබ කරන කොට මං බීම නැවැත්තුවා..ඒ හින්දා ඒ ලාබ කිරිල්ලනං මට දැනුනේ නැහැ.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-33713909600752664612011-02-25T13:35:27.967+04:002011-02-25T13:35:27.967+04:00අන්තිම හරියෙ කොමෙන්ට් දෙකක් දාපු ඇනෝට,
ඔබ ලියපු ද...අන්තිම හරියෙ කොමෙන්ට් දෙකක් දාපු ඇනෝට,

ඔබ ලියපු දේවල් වල ඇත්තක් තියෙනව. දුකා හිතේ අමාරුවට කවි ලියල. ඉතින් ඇනෝගේ විකල්පය හරි විසඳුම හරි මොකද්ද කියල කිව්වොත්......Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.com