tag:blogger.com,1999:blog-8269088675196620417.post7031935106969406229..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: දම්මී . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-8269088675196620417.post-52253326225449095392017-03-09T01:37:17.869+04:002017-03-09T01:37:17.869+04:00මිස් වෙච්ච පොස්ටුවක් මරු.මිස් වෙච්ච පොස්ටුවක් මරු.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80397592170619114972017-01-04T09:08:42.578+04:002017-01-04T09:08:42.578+04:00//දරුවන් කියන්නේ තමන්ගේ බූදලයක් කියලා හිතන දෙමාපිය...//දරුවන් කියන්නේ තමන්ගේ බූදලයක් කියලා හිතන දෙමාපියන්!//

මේක තමයි සාරාංශය. දෙමව්පියන් දරුවෙක් බිහි කරන්නේ මනුෂ්‍යය සංහතියට තවත් එක නිදහස් මනුස්සයෙක් බිහි කිරීමේ අරමුණින් නෙමේ. ඔවුන්ට දරුවන් යනු commodity එකක් විතරයි. නිවස, වාහනය, ඉඩම කියන රාක්කයේම තියන තවත් එක 'දෙයක්' තමයි ඔවුන්ට දරුවන් කියන්නේ. ඉතින් තවත් මොන කථාද?Anonymoushttps://www.blogger.com/profile/10460108756052310410noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-52591436082875351582016-12-03T09:46:35.972+04:002016-12-03T09:46:35.972+04:00කතානොකරණ හදවතක් තුළ, කොයි තරම් නම් කතාන්තර වේද? - ...කතානොකරණ හදවතක් තුළ, කොයි තරම් නම් කතාන්තර වේද? - සඳරුසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-76332783961203128612016-12-02T16:22:51.045+04:002016-12-02T16:22:51.045+04:00දුකා කියවලා තියනවාද පොතක් 'සකායි' කියලා.පු...දුකා කියවලා තියනවාද පොතක් 'සකායි' කියලා.පුතෙක් ඉන්න හැම අම්මකෙනෙක්ම කියවන්න ඕන පොතක් වගේම හැම පුතෙක්ම කියවන්න ඕන පොතක් එක නම්.. එතනදි කතාව ටිකක් වෙනස් උනාට අදහස දුකාගෙ පෝස්ට් එකට තිතටම ගැලපෙනවා.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-74863226467430088542016-12-01T08:12:43.138+04:002016-12-01T08:12:43.138+04:00කරුණාසේන ජයලත්ගේ ඔය "ගොළු හදවත"මම කියවලා...කරුණාසේන ජයලත්ගේ ඔය "ගොළු හදවත"මම කියවලා නැහැනේ.චිත්‍රපටිය බලලත් නැහැ.එත් හැබැයි ඔය සිසිර,ඉන්ද්‍රාණි කියන ඔය සිංදුවටනම් හරිම ආසයි.එකේ තියෙන්නේ අමුතුම මිහිරක්.

දරුවන්ට අහිතක් කිරීමේ අරමුනෙන් නොවුනත් දෙමව්පියෝ ගන්න සමහර තීරණ දරුවන්ගේ ජිවිත වලට පුදුමාකාර බලපෑම් කරනවා.එත් දෙමව්පියෝ ඒ ගැන ඒ තරම් සංවේදී වෙන්නේ නැහැ.ඒ එයලා බලන්නේ එක පැත්තකින් විතරක් නිසා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-79798258574500840922016-11-30T22:54:05.313+04:002016-11-30T22:54:05.313+04:00ළඟදී ගොළු හදවත නැවත කියෙව්වද? අපි පාසල් පෙම්වතුන් ...ළඟදී ගොළු හදවත නැවත කියෙව්වද? අපි පාසල් පෙම්වතුන් කාලේ තමයි කරුණාසේන ජයලත්ගේ පොත් ඔක්කොම බදාගෙන කියෙව්වේ. මේ ලිපිය මට අගනා අතීත සැමරුමක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-41958518126943795262016-11-30T17:07:27.236+04:002016-11-30T17:07:27.236+04:00ආදරයක් කඩා වැටුනාම දුකයි කියන සදාතනික සත්‍යයක්..ඒක...ආදරයක් කඩා වැටුනාම දුකයි කියන සදාතනික සත්‍යයක්..ඒකට මුහුන දෙන්න ඕනි..ඒත් හිත හදාගන්න ඕනි...
අපිට වෙලා තියෙන්නේ අපිට වැරදුනා කිව්වම බණ කියන්න එන හාල්පාරුවෝ නිසා දුක කියාගන්න තැනක් නෑ..හරියට ඒක අහන් ඉන්න එකෙක් නෑ.. ෆන් එකක් ගන්න සෙට් වෙන්න විදියක් නෑ..

බණ කියන්නේ මේ සමාජයට පිලිලයක්..හැම ලබ්බටම බණයි උපදේෂනයයි..වෙන ඇක්ටිවිටිස් මොකුත්ම නෑ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-51192782659750571612016-11-30T15:18:02.058+04:002016-11-30T15:18:02.058+04:00හම්මේ දැක්ක කල්....කතාවනම් ඇත්ත කතාව.
එත් මගේ යාලු...හම්මේ දැක්ක කල්....කතාවනම් ඇත්ත කතාව.
එත් මගේ යාලුවෙක් ළගකදි කියුව කතාවක් මතක් වුනා.
මිනිහා කියනවා "අපේ අම්මලා අපිට එහෙමවත් එකක් පොඩි කාලේ සෙට් කරානම් දැන් අපිටත් කෑල්ලක් ඉන්නවානෙ" කියලා

දම්මිගෙ දෙම්ව්පියෝ හරිද? වැරදිද? දැවෙන ප්‍රශ්ණ බන් මෙව්වා.

මොනව වුණත් විවාහයකින් කෙළවර නොවුණු සුගත්ට වඩා.බීලා වැනසෙන් සුගත් මට පට්ට ත්‍රිල්..උන්ගේ ආදරේ එච්චර පට්ට වුණේ ඒ නිසා.අනේ මන්දා දුකා සැබෑ ජීවිතෙත් ඇත්තම ත්‍රිල් එක ඒක නෙවෙයිද කියලා හිතෙනවාරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-39648520336538716922016-11-30T14:10:46.926+04:002016-11-30T14:10:46.926+04:00අඩෝහ්
උබ නම් පට්ට පොරක් බන්ස්
අහ් අර උඩ කෑල්ල මම ...අඩෝහ්
උබ නම් පට්ට පොරක් බන්ස්
අහ් අර උඩ කෑල්ල මම මතකෙන් ලිව්වේ.
සර්ච් කලාම තමා බූන්ඩියේ ලින්ක් එකක් ආවේ.
සින්දුව අහන්න විදිහක් නෑ ගෙදරදි අහන්න ඕන.
තැන්කූ මචෝ
අහ් ඔව් ඔව් මුහුදු තෙරේ හැන්දෑවේ සින්දුවත් ලස්සන සින්දුවක් දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12709431474266417042016-11-30T13:24:16.921+04:002016-11-30T13:24:16.921+04:00දම්මිලා තවමත් ආදරෙයි . .
ගී පද - අජන්තා රණසිංහ
...දම්මිලා තවමත් ආදරෙයි . .

ගී පද - අජන්තා රණසිංහ
සංගීතය - කේමදාස සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-29484916571668597512016-11-30T13:21:53.577+04:002016-11-30T13:21:53.577+04:00ඔව් දුකා ලෙස්ලි ප්‍රනාන්දු තමයි,,,,,,මේ සින්දුව අම...ඔව් දුකා ලෙස්ලි ප්‍රනාන්දු තමයි,,,,,,මේ සින්දුව අමතක වෙලා තිබුනේ ...
ලෙස්ලි ප්‍රනාන්දුගේ තව ලස්සන සින්දුවක් " මුහුදු තෙරේ හැන්දෑවේ"
https://www.youtube.com/watch?v=obUbNTrwY9Uසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-23697429635708834812016-11-30T13:11:12.814+04:002016-11-30T13:11:12.814+04:00දම්මිලා තවමත් ආදරෙයි . .
සුගත්ලා . . ආ ආ . . .
ත...දම්මිලා තවමත් ආදරෙයි . .
සුගත්ලා . . ආ ආ . . .
තවමත් ආදරෙයි . . තවමත් ආදරෙයි . .
එහෙව් අපී . . .
අතිනත් ගෙන යන මේ නෑකම් ගැන කතා නොකර ඉඳිමූ
ම් ම් ම් ම් ම්
හද පමනක් නොව මුවද ගොලු වූවන් සේ

මේ සින්දුව කියන්නේ කවුද බන් ??

අන්තර්ජාලේ දැක්ක විදිහට කේමදාස මාස්ටර් සංගීතෙට ලෙස්ලි ප්‍රනාන්දු කියල කෙනෙක් දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-68011947114108448472016-11-30T13:05:59.701+04:002016-11-30T13:05:59.701+04:00ඕක තරුණ කාලේ හිතුවාට දෙමාපියන් වෙලා මැදි වයසට ආවහම...ඕක තරුණ කාලේ හිතුවාට දෙමාපියන් වෙලා මැදි වයසට ආවහම අර තරුණ කාලේ ඒ මතේ හිටපු අයත් තමන්ට තම දෙමාපියන් කරපු අසාධාරණේම තම දරුවන්ට කරනවා.

ඒක තමයි ඇත්ත බන් දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-82945886544791950322016-11-30T13:04:06.483+04:002016-11-30T13:04:06.483+04:00//ආදරය එක අතක ප්‍රේමය තව අතක. මා මැදි උනා සාගරය වැ...//ආදරය එක අතක ප්‍රේමය තව අතක. මා මැදි උනා සාගරය වැනි වේදනාවක//

ඒ කියන්නේ දෙමව්පියන්ට තියෙන ආදරේ එක අතක, අනිත් අතින් සුගත්ට තියෙන ප්‍රේමය.

මේ දෙක නිසා දම්මි සාගරය වැනි වේදනාවක් විඳිමින් සුගත්ව අතෑරියා කියන එක නෙමෙයිද තේරුම.

කොයි විදිහට කිව්වත් දෙකම එකයි කියලා මට හිතෙන්නේ !

මොකෝ කියන්නේ? හෙ හෙ හේ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-41901300055377702232016-11-30T12:59:40.745+04:002016-11-30T12:59:40.745+04:00ඒ ලිපියට කොමෙන්ට් එකක් දැම්මා
"මේ කියන විදිහට...ඒ ලිපියට කොමෙන්ට් එකක් දැම්මා
"මේ කියන විදිහට පොතේ කතෘ යාබද පන්තියේ තරුණයා නම් ඔහු තමයි සුගත් චරිතේ.

දම්මිව ලැබුනු කෙනා නිහාල්.

කොහොම උනත් හරිම රසවත් විස්තරයක්.

ගොලු හදවත් කියෝපු කිසිම කෙනෙක්ට ඒක හිතලුවක් කියලා නම් හිතෙන්නේ නෑ.

මොකද ඒ ලියපු විස්තර කරපු තාත්වික විදිහට ඒක ජයලත් මහතාගේ පුද්ගලික අත්දැකීමක් කියන එක ඕන කෙනෙක්ට තේරෙනවා.

බොහෝම ස්තූතියි මේ සටහනට"
දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-58747725704007424652016-11-30T11:53:49.882+04:002016-11-30T11:53:49.882+04:00"ආදරය එක අතක ප්‍රේමය . . තව අතක මා මැදි උනා ...."ආදරය එක අතක ප්‍රේමය . . තව අතක මා මැදි උනා . .
සාගරය වැනි වේදනාවක . . අහෝ හිතවත තනිවුනා "

දුකා මේ ගීක කොටසේ පොඩි ගැටලුවක් තියෙනවා.... ඔබ ලියලා තියෙන්නේ මේක කියැවෙන විදිහට තමා..... ඒත් මේකේ තේරුම මෙහෙම බැලුවාට එන්නෙ නෑ.....

"ආදරය එක අතක ප්‍රේමය . . තව අතක මා මැදි උනා . .

මෙහෙම තිබ්බා ම අමුතු තේරුමක් නැහැ... ඒත් ඇත්ත ම අදහස මෙහෙමයි..

"ආදරය එක අතක ප්‍රේමය තව අතක. මා මැදි උනා සාගරය වැනි වේදනාවක....

මට මතක විදිහට මේක ලියැවුණා කිව්වේ මෙහෙමයි..... ඒත් ගීතයකට හැරෙද්දි අදහස වෙනස් වෙලා.......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-85909745577068053012016-11-30T06:47:55.564+04:002016-11-30T06:47:55.564+04:00මේ ගැන තව අපුරු ලිපියක්
http://geemuthumala.blogs...මේ ගැන තව අපුරු ලිපියක්
http://geemuthumala.blogspot.com/2016/07/blog-post.htmlසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-14556397768336951522016-11-30T06:46:48.232+04:002016-11-30T06:46:48.232+04:00දම්මි සුගත් තනිකලාට හිතට දුකක් හිමිකලාට
මම ඒවගෙ කෙ...දම්මි සුගත් තනිකලාට හිතට දුකක් හිමිකලාට
මම ඒවගෙ කෙනෙක් කියල එපා හිතන්න
පෙම් පැතුමක් පරවුනාට දුක් කඳුලක් හිමිවුනාට
හැමදෙනාම එක මිම්මෙන් එපා මනින්න

ගායනය : සුභානි හර්ෂණී
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-819463403295369282016-11-29T22:20:06.040+04:002016-11-29T22:20:06.040+04:00දම්මි සුගත් ඇසුරෙන් ලියපු හොද සටහනක්. ඇත්තටම ඔය වග...දම්මි සුගත් ඇසුරෙන් ලියපු හොද සටහනක්. ඇත්තටම ඔය වගේ දෙමව්පියන්ට තමන් ගන්න තීරණය දරුවන්ට බලපාන්නේ කොයිවිදිහටද කියලා හිතන්න බැරි ඇයි.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com