tag:blogger.com,1999:blog-8269088675196620417.post682222529634801776..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: බනක් ගිය දුරක් . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger92125tag:blogger.com,1999:blog-8269088675196620417.post-23053498510667161412016-05-11T11:53:03.471+04:002016-05-11T11:53:03.471+04:00මේ වගේ ගොන් පෝස්ට් දාන්න එපා ඒ අසපුවේ වැඩපිළිවෙළ ඉ...මේ වගේ ගොන් පෝස්ට් දාන්න එපා ඒ අසපුවේ වැඩපිළිවෙළ ඉතා ප්රියජනකයි. අති විශාල පිරිසක් ඒ වටා ඒකරාශීවී දහම් මග යනවා. පව් කාරයින්ගේ ගල් වලට ඒවා සෙලවෙන්නේ නැත. බෝහෝ පිරිසේ ප්‍රඥාවද තොප වැනි අධමයින්ගේ තුච්ච සුළුතරයද ගෙන බලනවිට බහුතරයට ජය නිවන්මග පෙන්වා දුන්නේද උන්වහන්සේමය. ඒ අප සැබෑ බෞද්ධයන්වූයේද උන්වහන්සේ නිසාය. එක හාමුදුරුනමක් අල්ලන් පහර ගැසීමෙන් වළකින්න. මෝඩකමට බෙහෙත් නැතAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-75294751199934727112016-05-11T11:25:56.383+04:002016-05-11T11:25:56.383+04:00This comment has been removed by the author.DILRUKSHI GRERUhttps://www.blogger.com/profile/03857439530829784666noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-11228036416734093432016-05-07T14:11:39.070+04:002016-05-07T14:11:39.070+04:00Oyalata loku weradimak wela thiyenne. Oyalata wela...Oyalata loku weradimak wela thiyenne. Oyalata welawak thiyanawanam thiththagalle anandasiri hamuduruwan wahansege maha sinhanadaya palaweni kotase idala piliwalata ahanna. YouTube eken .mama Oyalata kiyanne mage athdekimak. Sabbe saththa bawanthu sukithththa.
Samantha nuwanhttps://www.blogger.com/profile/11921995422054717985noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-85365826038357478332016-05-07T14:07:14.637+04:002016-05-07T14:07:14.637+04:00Oyalata loku weradimak wela thiyenne. Oyalata wela...Oyalata loku weradimak wela thiyenne. Oyalata welawak thiyanawanam thiththagalle anandasiri hamuduruwan wahansege maha sinhanadaya palaweni kotase idala piliwalata ahanna. YouTube eken .mama Oyalata kiyanne mage athdekimak. Sabbe saththa bawanthu sukithththa.
Samantha nuwanhttps://www.blogger.com/profile/11921995422054717985noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-85094720245094413792014-06-05T13:22:18.193+04:002014-06-05T13:22:18.193+04:00Mama lagadi dawasaka giya Polgahawela Asapuwata, K...Mama lagadi dawasaka giya Polgahawela Asapuwata, Kurunegala gihin enagaman gedara ayath ekka giye, Saduda Dawasaka............... menna yakoooooo Pansale Board ekak dala thiyenawa " Pirisidu Kereema Sadaha Pansala Wasa Etha" Podi Hamuduruwaru godak Vahallu wage weda....................Veerahttps://www.blogger.com/profile/14819891208858713640noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-87590490612502007282013-05-14T15:28:42.302+04:002013-05-14T15:28:42.302+04:00@දුකා,
( ඉහත කොමෙන්ටුව හා සම්බන්දයි )
වෙලාවක් තිය...@දුකා,
( ඉහත කොමෙන්ටුව හා සම්බන්දයි )

වෙලාවක් තියෙනවනම් මේ link එකට ගිහින් අහන්න...අමිල දේශනා ටිකක්....

http://niwana.wordpress.com/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-4881166196096729152013-05-14T14:48:29.101+04:002013-05-14T14:48:29.101+04:00@කතන්දර,
පෘතක්ජන කියන එකේ තෙරුම බුදු හාමුදුරුවො ද...@කතන්දර,
පෘතක්ජන කියන එකේ තෙරුම බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ මෙහෙම,
ඉධ භික්ඛවෙ, අස්සුතවා පුථුත්ජනා,අරියානං
අදස්සාවි...අරිය ධම්මස්ස අකොවිදො...අරිය ධම්මෙ අවිනීතො..සප්පුරිසානං අදස්සාවි
සප්පුරිස ධම්මස්ස අකොවිදො..'

ඒ අනුව බලපුවහම හාමුදුරුවො පෘතක්ජනයි කියල කියන එක වැරදියි.

@ දුකා,

ඔය කියන ආයතනයෙ අඩු පාඩු තියෙනව. ඒත් ඒකෙන් ලොකු සේවයකුත් සිද්ද වෙනව. ඒකෙ ඉන්න එක ස්වාමින්වහන්සෙ කෙනෙකුගෙ වරදකට මුලු ආයතනයටම පහර ගහන එක වැරදියි කියලයි මගෙ අදහස. මමත් ඇතුලුව මෙහෙ ( එන්ගලන්තයෙ ) ඉන්න බොහො දෙනෙක් හරි ධර්මය මොකක්ද කියන එක මුලින්ම ඉගෙන ගත්තෙ එතනින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-40270092286065969392012-04-12T10:00:04.314+04:002012-04-12T10:00:04.314+04:00දුකා මචන්, මෙහෙත් (මෙල්බර්න් ) වලත් අසපුවක් තියනවා...දුකා මචන්, මෙහෙත් (මෙල්බර්න් ) වලත් අසපුවක් තියනවා .
හැම මාසෙම වගේ මමත් යනවා. හාමුදුරුවරු බොහොම ප්‍රසන්නයි
අලුතෙන් මහනවෙච්ච හින්ද පොඩ්ඩ පොඩ්ඩ වරද්ද වරද්ද හරි බන ටික උපදෙස් ටික දෙනවා.ලොකු බෞද්ධ ප්රබෝධයක් ඒ වටා පේන නිසා කියන්නේ. පේන විදියට ඩුබායි පන්සලේ ඉන්න
ස්වාමින්වහන්සේගේ මිනිසුන් සමග deal කිරීමේ , කතා බහකිරීමේ නොදැනුවත්කම සමාජීය දැනුම මද බව හින්ද වෙච්ච අඩු ලුහුඬු කමක් වගේ. ඒකට මොන එහෙකට සංඝයාට බනිනවද ?
කොතන සමග උනත් ඕනවට වැඩි සම්බන්ධකම් තියාගත්තොත් හිත අමනාප වෙන්න තියෙන ඉඩ වැඩියි.
පන්සලට ගියා , බණක් ඇහුවා , පුජා කරන්න තියෙන දෙයක් පුජා කරා , පිට රට පන්සලක් නම් ස්ථානයේ පැවැත්මට
මුදල් යම් ප්‍රමාණයක් දුන්නා ... තොලොංචි වෙලා අවා ... එච්චරයි... හැම දෙනාටම තිතට බණ කියන්න බැහැ. හැම දෙනාටම පොඉන්ට් ඒකට ධර්ම සාකච්චා කරන්න බැහැ... ඒ හින්ද ඒවා බලාපොරොත්තු වෙන්න එපා බන් ..Tiraj Adikarihttps://www.blogger.com/profile/11094980943053115399noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-53972918839198649632012-02-01T05:08:40.024+04:002012-02-01T05:08:40.024+04:00මේ බලපන් දුකා අයියේ...නිවාඩු දවසට අපි වගේ අඩියක් ග...මේ බලපන් දුකා අයියේ...නිවාඩු දවසට අපි වගේ අඩියක් ගහල ඉදපන් බං ඕනේ නැති වැඩ නොකර...ඔන්න දැන් ඉතිං අපි නැ..උඹ ආගම් ද්‍රෝහියා දේශ ද්‍රෝහියා උනොත්....ඔබ අසපු ගැන නම් කියලා වැඩක් නැ බං. අඩේ එපා වෙනවා ඒකේ කියන ඒවා ඇහුවාම මචං...මේ උඹේ ජොබ් එක ආයේ සෙට් ද?Chamarahttps://www.blogger.com/profile/00964889010558591063noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-40743703136101248982012-02-01T05:08:01.676+04:002012-02-01T05:08:01.676+04:00මේ බලපන් දුකා අයියේ...නිවාඩු දවසට අපි වගේ අඩියක් ග...මේ බලපන් දුකා අයියේ...නිවාඩු දවසට අපි වගේ අඩියක් ගහල ඉදපන් බං ඕනේ නැති වැඩ නොකර...ඔන්න දැන් ඉතිං අපි නැ..උඹ ආගම් ද්‍රෝහියා දේශ ද්‍රෝහියා උනොත්....ඔබ අසපු ගැන නම් කියලා වැඩක් නැ බං. අඩේ එපා වෙනවා ඒකේ කියන ඒවා ඇහුවාම මචං...මේ උඹේ ජොබ් එක ආයේ සෙට් ද?Chamarahttps://www.blogger.com/profile/00964889010558591063noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-17039304414792031602011-11-18T07:11:39.431+04:002011-11-18T07:11:39.431+04:00ඔයාගෙ අදහස් වලට 100% එකඟයි. ඔය හේතු නිසා ඔස්ට්‍රේල...ඔයාගෙ අදහස් වලට 100% එකඟයි. ඔය හේතු නිසා ඔස්ට්‍රේලියාවෙ අපි තායි පන්සල් වලට යනව. අජාන් බ්රහ්මවම්සො ( බ්‍රහම්) හාමුදුරුවො තමයි අපි අනුගමනය කරන්නෙ. යූ ටියුබ් එකේ බලන්න කැමති නම්...kanchunoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-72272700978585539872011-04-18T08:33:30.852+04:002011-04-18T08:33:30.852+04:00මහසෙන් ගෙ අදහසට එකඟයි. කථනයේ වරද පිලිගන්නවා. අර &q...මහසෙන් ගෙ අදහසට එකඟයි. කථනයේ වරද පිලිගන්නවා. අර "ආගම යනු මෝඩයන්ගෙ විනය තකා මිස නෑණවතුන්ගෙ දැනුම තකා තිබෙන්නනක් නොවේ" යන්න ඉල්ලා අස්කර ගන්නවා. ඒක කොහේදෝ තැනක මම කියෙව්ව නිසා හිතට ගිය "කියමනක්" මිසක් මගේ අදහසක් නොවේ.Ritigala Jayasenahttps://www.blogger.com/profile/03693088011800228759noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-78119818673326780802011-04-18T00:07:42.896+04:002011-04-18T00:07:42.896+04:00පොඩි පරහකට තියෙන්නේ ඔබ ආගමක් අදහන කෙනෙකු නිර් ආගමී...පොඩි පරහකට තියෙන්නේ ඔබ ආගමක් අදහන කෙනෙකු නිර් ආගමීකරනයට පොලඹවන්න හදන එක සහ ඔහුත් අයිති වෙන ආගම් අදහන්නන්ට පහර ගැසීම. මගේ මතේ හැටියට තව කෙනෙක් ගේ ආගමික අවශ්‍යතාවයන් (හෝ අනවශ්යතාවයන්) අපි තීරණය කරන්න හදන එක හොඳ වැඩක් නෙවෙයි. විශේෂෙන් ඔය වගේ ආගම් අදයන්නන්ට මෝඩයින් කියා පහර ගැසීමෙන් වෙනේ නිර්-ආගමිකත්වයත් තවත් එක් ආගමක මට්ටමට වැටෙන එක.

දූකා ගේ කමෙන්ට්ස් කියවද්දි පැහැදිලිවම පේනවා ඔහු බෞද්ධ දර්ශනය තුල ඉඳලයි බෞද්ධ සංස්ථාවේ වැරදි විවේචනය කරන්නේ. බුද්ධ ධර්මයේ පැවැත්මට ආමිස පූජාව අවශ්‍ය නිසයි ඔහු බණක් කියෙව්වේ කියලා ඔහු පැහැදිලිව කියනවා. බණ කියවීම ඔහු කරන්නම් වාලේ කරලා නෑ. ඔහුට ආගමික සංස්ථාව විවේචනය කරන්න තියෙන අයිතියට වගේම, ආගමක් ඇදහීමට තියෙන අයිතිය අපි ගැරහීමකින් තොරව පිලිගන්න ඕනේ. හාමුදුරුවරුන්ට බැන්නයි කියලා බෞද්ධයින් ඔහුව ගරහද්දී, ආගමක් අල්ලගේන් ඉන්නවා කියලා අපි ඔහුව ගරහන එක වෙනසක් නෑ..Mahasenhttps://www.blogger.com/profile/02360695598703246075noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-55330437273668266702011-04-17T08:25:08.517+04:002011-04-17T08:25:08.517+04:00දුකා, දැන් මෙතැන කමෙන්ට් කරපු බෞද්ධ මහත්වරු/නෝනාවර...දුකා, දැන් මෙතැන කමෙන්ට් කරපු බෞද්ධ මහත්වරු/නෝනාවරු ඔබට දීල තියෙන උපදෙස් වල සාරංශය ගත්තහම තේරෙනව ඇතිනෙ මොනවද කියන්නෙ කියල. දැනට පවතින බෞද්ධ සංස්ථාවට අත නොතබනු, විවේචනය නොකරනු කියල තමයි තරහින් මෙන්ම ආදරයෙන්ද කියල තියෙන්නෙ. ආගමික සංස්ථාවක් කියන්නෙ ප්රගතිශීලී ආයතනයක් නොවේ. ගතානුගතිකත්වය, අතීතකාමය ආරක්ශා කිරීම තමයි එකේ මූලික පදනම. ඒක වටෙ ඉන්න අය "ආරක්ෂා කිරීමේ" මානසිකවය මිසක් වෙනස් කිරීමේ මානසිකත්වයක නොවේ ඉන්නෙ. ඔබට "වෙනසක් කිරීමට" අවශ්‍යනම් මම දෙන උපදෙස තමයි ඔය සංස්ථාවෙන් ඉවත් වෙලා සාමාජය යහපත් ලෙස මානසිකව වෙනස් කිරීමේ, මිනිසුන්ට වෙනස් විදිහකට සිතන්නට පුරුදු කිරීමේ වැඩ වලට දායක වන්න කියල. එතකොට ආගමික සංස්ථා සිය පැවත්ම උදෙසා ඉබේම පරිණාමය වෙලා වෙනස් වෙනව. පහුගිය අවුරුදු දාස් ගනනක් තිස්සෙ ආගමික සංස්ථා වෙනස් උනේ ඇතුලතින් නොවේ, පිටතින් ආ අදහස් නිසයි.

ආගම් කියන්නෙ නැනවතුන්ගේ බුද්ධිවර්ධනය සඳහා පවතින්නක් නොවේ, මෝඩයන්ගෙ විනය පවත්වාගන්න, දුබල මනස් ඇත්තන්ගෙ සිත් වලට පොඩි මුක්කුවක් ගහන්න තියෙන දෙයක්. (නැනවත්, මෝඩ, ශක්තිමත්, දුබල කියන්නෙ ඔක්කොම සාපේක්ෂ දේවල් තමයි. මම කතාකරන්නෙ මගේ දැනුමට සාපේක්ෂව ) ඔබට නූතන චින්තන රාමුවක ඉඳන් බෞද්ධ දර්ශනය ගැඹුරින් හදාරන්න ඔනේ නම් ඒකට ආගමික සංස්ථාව තුලට යන්නවත්, එකේ වැඩ වෙන විදිහ විවේචනය කරන්නවත් අවශ්‍ය නැහැ. ඇත්තටම ඔබේ අදහස් දිහා බැලුවහම පේනව ඔබට ආගමක් අවශ්‍ය නැහැ කියල. ඔබට අවශ්‍ය වෙලා තියෙන්න ජීවන දර්ශනයක්. දැන ඔබ ඉන්නෙ වැරදි ෂොප් එකේ. (you are in the wrong shop) නමුත් ආගම් අවශ්‍ය ඇති නැති හැමෝටම ආගම් වලින් බලපෑම් සිද්ධවෙනව. ඒ නිසා ආගම් සංස්ථා වෙනස් කිරීම අවශ්‍යයි. මම ඕකට තෝරගෙන තියෙන්න වෙනත් ක්‍රමයක්. පහත ලින්ක් එකේ තියෙන්නෙ මේ ගැන මගේ වැඩිදුර අදහස්.

A few questions to fellow secularists

දැන් සමහරු කියන්න පුලුවන්. ඔය රිටිගල ජයසේන කියල ඇවිල්ල මෙතැන ස්පෑම් කරන්නෙ බටහිර නූතනත්වයේ ඒජන්තයෙක්, ඩොලර් කාක්කෙක්, අරකෙක්, මේකෙක් කියල. ඔව්, පවතින යමක් යහපත් විදිහකට වෙනස් කරන්න අවශ්‍ය නම් ඔය වගේ කතා අහගන්න වෙනව. එහෙම කතා අහගන්න අකමැතිනම්, බොරුවට "මහා සංඝරත්නයට" බටර් ගාමින් තමයි ඔය යහපත් වෙනස් කිරීම් කරන්න උත්සාහ කරන්න වෙන්න. ඒ ක්‍රමයත් වැඩකරන්න ඉඩ තියෙනව. දුකා, ඔබ කැමති ඒ ක්‍රමයට නම් ඔය දැන් කරන විදිහටම කරල බලන්න.Ritigala Jayasenahttps://www.blogger.com/profile/03693088011800228759noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-3092138415895754912011-04-16T22:47:18.248+04:002011-04-16T22:47:18.248+04:00දුකා....ශ්‍රාවකයන් බලාපොරොත්තු වන දේ දෙන්න, හාමුදු...දුකා....ශ්‍රාවකයන් බලාපොරොත්තු වන දේ දෙන්න, හාමුදුරුවෝ කියන්නේ , රසිකයන් ඉල්ලන දේ දෙන සන්ෆ්ලවර් හරි ජිප්සීස් ලා හරි නෙමේ....ගොඩක් හමුදුරුවන්ට තමන්ගේ බණ අහන අය ගැන හරි අවබෝදයක් නැ..ඒක හමුදුරුවන්ගේ අඩුපාඩුවක්..ඒක පෙන්නලා දීපු එක හොදයි..ඒ වගේම සහරාව වගේ මුස්ලිම් ආගම තදින් මුල්බැසගත් තැනක, පනසලක් පවත්වාගේන යැමත් ටිකක් අමාරු ඇති, අඩුපාඩු කම් මැද උනත් පන්සලක් කරගෙන යැම ගැනත් පොඩ්ඩක් සදහන් කලා නම් මේ ලිපියේ වටිනාකම අඩු නොව වැඩි වන බව මගේ හැගීමයි..මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-38749778685777454142011-04-16T19:44:07.449+04:002011-04-16T19:44:07.449+04:00ඇයි මෙ දුකා අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කෑවෝ කෑවෝ...ඇයි මෙ දුකා අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කෑවෝ කෑවෝ කියල කෑගහන්නෙ කියල ටයිප් කලා. ඒක සබ්මිට් කරන්න කලින් බැලුව අනෙක් අය මොනවද කමෙන්ට් වල කියල තියෙන්නෙ කියල. දැනටමත් එක "ඇනෝ" කෙනෙක් මට කියන්න ඔනේ වුන එක කියල තියෙනව.Ritigala Jayasenahttps://www.blogger.com/profile/03693088011800228759noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-91424297050003907822011-04-15T23:25:25.351+04:002011-04-15T23:25:25.351+04:00බෞද්ධයෙක් නොවෙන එකත් සමහර වෙලාවට හොඳ බෞද්ධ කමක් නේ...බෞද්ධයෙක් නොවෙන එකත් සමහර වෙලාවට හොඳ බෞද්ධ කමක් නේද?Mahasenhttps://www.blogger.com/profile/02360695598703246075noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-65378730836356759052011-04-15T22:45:31.924+04:002011-04-15T22:45:31.924+04:00මට තවම හිනා දුකා. මට මැවිලා පේනවා ඔයා බණ යන අතරේ ව...මට තවම හිනා දුකා. මට මැවිලා පේනවා ඔයා බණ යන අතරේ වාඩිවෙලා ඉඳගෙන විඳපු දුක. බණ ගැන මම කිසි දෙයක් නොකියා ඉන්නම්. :)පිටස්තරයා-2https://www.blogger.com/profile/14257684430339399873noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-4059062096793718212011-04-12T21:23:44.983+04:002011-04-12T21:23:44.983+04:00අග්ගඤ්ඤ සූත්‍රය අසා තිබුනු නිසා, http://goo.gl/EtL...අග්ගඤ්ඤ සූත්‍රය අසා තිබුනු නිසා, http://goo.gl/EtLr9 මේ මහමෙවුනා සරල පරිවර්ථනය යි, බුද්ධ ජයන්ති පරිවර්ථනය සොයාගෙන කියවිය හැකිනම් වඩා හොඳයි.දසුන් සමීර වීරසිංහhttps://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-77171854088732421842011-04-12T18:59:24.470+04:002011-04-12T18:59:24.470+04:00ඔය කියන අසපුව ගැන හෝ ස්වාමීන් වහන්සේ ගැන මම නොදනිම...ඔය කියන අසපුව ගැන හෝ ස්වාමීන් වහන්සේ ගැන මම නොදනිමි, එහෙත් මෙතැනදී මේ ලිපිය ලියා ඇත්තේ බෞද්ධයෙකු ලෙසනම් මම ඔබට එකඟ නොවෙමි, මන්ද බුදු හාමුදුරුවෝ කියපුවා ඇතත් කියා ටක්කෙටම නොදැන හාමුදුරු කෙනෙක් බනකට වඩම්මන්නේ සම්ප්රදාය නිසාද? නැත්තන් හාමුදුවෝ බන දන්නවද කියල චෙක් කරන්නද? බ්ලොග් පොස්ට් එකක් දාන්න මාතෘකාවක් නැති නිසාද? මේ වගේ බ්ලොග් එකක් ලිව්වම ගොඩක් හිට් එන බව දන්න නිසාද? අරමුන කුමක් වුවත් ඔබ ජයගෙන ඇත. ඔබ අවම වශයෙන් ඔළු ගෙඩි බෞද්ධයෙකු හෝ නොවේ නම් ඉහත කී කරනා නොසලකා හරින්න.දසුන් සමීර වීරසිංහhttps://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83256812192815993442011-04-12T18:46:47.472+04:002011-04-12T18:46:47.472+04:00This comment has been removed by the author.දසුන් සමීර වීරසිංහhttps://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-55697395285415733792011-04-06T08:47:07.449+04:002011-04-06T08:47:07.449+04:00//චතුරාර්ය සත්‍ය එනම්.....බව එතුමා පැහැදිලි ලෙස ව...//චතුරාර්ය සත්‍ය එනම්.....බව එතුමා පැහැදිලි ලෙස විස්තර කරාවි යැයි....//

චතුරාර්ය සත්‍ය ඉස්කෝලෙ ටෙක්ස්ට් බුක් එකේ ඉතා පැහැදිලිව තියෙනවනෙ.

ඉස්කෝලෙදි ඉගෙනගත්තට වඩා වැඩි දෙයක් ඒකෙ තියෙනවයි කියල හිතන එකම තමයි ඔතන තියෙන අර්බුදය! ඊට වඩා නැති දෙයක් කොහොමද තවත් පැහැදිලි කරල දෙන්නෙ. එතකොට ආදේශ වන්නේම වල්පල් බව තේරුම් ගැනීම එතරම්ම අපහසුද?

හරි..ජනප්‍රිය බුද්ධාගම පස්සේ යන ප්‍රදර්ශනාත්මක බෞද්ධයන්ට ඒක තේරුම් ගන්න අපහසුයි කියමුකෝ. ප්‍රදර්ශනාත්මක බෞද්ධයන් නොවන ඔබ බලාපොරොත්තු වන්නේ මොනවාද? ඔබේ ෆැන්ටසිය මේන්ටේන් කරන බන [ගැඹුරු දහම(ආගමක් නොව දර්ශනයකි***! / අභිධර්මය ) වැනි] විය යුතුයි. බය වෙන්න එපා.. ඔබට කවදාවත් ඒ බන කාගෙන්වත් අහන්න ලැබෙන්නෙ නෑ (මයික්‍රො බයෝලොජි ගැන උපාධි තියෙන අයවත් එක කලේ නෑ) ඔබට කවදාවත් තේරුම් ගන්නටත් බෑ. (එය එතරම් ගැඹුරුයි?). මේ චක්‍රය සදා කැරකෙනු ඇත!!!

ඔබ බෞද්ධාගම වෙනුවෙන් මරාගන්න නො එන, විවෘත මනසකින් යුතු බෞද්ධයෙක් ලෙස දුටු නිසයි මේ කොමෙන්ටුව.

- හේතුඵලවාදියා

*** "බුද්ධාගම ආගමක් නොවේ" යන්න "යාල්දේවී දුම්රිය දුම්රියක් නොවේ" යැයි කීම හා සමානයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-8910023073902962212011-04-01T20:17:19.074+04:002011-04-01T20:17:19.074+04:00කාලෙකට පසෙ නියම කතාවක් ලියල තියෙන්නෙ දුකා .මරු
ම...කාලෙකට පසෙ නියම කතාවක් ලියල තියෙන්නෙ දුකා .මරු

මටත් පෙන්නන්නම බැරි වැඩේ ගොඩක් ප්‍රසිද්ද හාමුඩුරුවරුත් අනික් ආගම පහත් කරල මිනිස්සුන්ව පහත්කරල කතාකරන එක.ඒ වගේම බොහොම ආවේගකාරි දේසනා තමයි කරන්නේ . ඒව ඇහුවම අර කිව්වත් වගේ හිත සැනසෙනව නෙවෙයි තවත් අවුල් වෙනවා.

ඔය සේරම කාරණා නිසා අපේ පවුලේ ආගමික වැඩ වලදි අපේ ගෙවල් වලට තරමක් ඈතින් තියෙන ආරණ්‍ය පන්සලකට යන්න අපි පුරුදුවෙලා ඉන්නවා.ඒ හාමුදුරු වරු සමාජෙ එක්ක වැඩි ගනුදෙනු නැතත් වචනයක් කතාකලත් පිරිත් ටිකක් කිව්වත් හිත නිවෙනවා.

තමුන්ගේ මවු රටෙනුත් ගිහින් වැලි කාන්තාර වල දුක් විඳින මිනිස්සුන්ට මෙහෙම ආගම දර්මෙ අදහන්න කැමැත්තක් ඇතිවුනහම හාමුදුරුවරු මීට වඩා ඒ දේවල් වලට අනුබල දෙන්න ඕනෙ නේ .

හාමුදුරුවන්ට දුන්න බන ෆීඩ් බැක් එකටනම් කටේ මසුරන් දාන්න ඕනෙ. අසපුවකුයි අන්ධ බක්තිය තියෙන දායකයො රොත්තකුයි හිටියට ආගම අදහන්න බැහැනේ .ඒක දුකා නියමෙට කියල තියෙනවා.ජය වේවාTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-50173975861555106822011-04-01T14:02:25.012+04:002011-04-01T14:02:25.012+04:00@Kathandara අපිනන් අහල තියෙන්නෙ අගති 4ක් ගැන.. ජන්...@Kathandara අපිනන් අහල තියෙන්නෙ අගති 4ක් ගැන.. ජන්ද,දේව්ශ, භය, මෝහ. ඔබතුමා කියන්නේ අමූලිකා ශ්‍රද්ධාව ගැන වෙන්ඩෝන. ශ්‍රද්ධාව කොටස් දෙකයි: අමූලිකා ශ්‍රද්ධා ආකාරවතී ශ්‍රද්ධා...ඔස්කාhttps://www.blogger.com/profile/12349688065154155385noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-22896883380059850672011-04-01T13:51:36.377+04:002011-04-01T13:51:36.377+04:00"හරියට එහේ ගිහින් ඇවිත් වගේ – අනෙක් අතට අප බෞ..."හරියට එහේ ගිහින් ඇවිත් වගේ – අනෙක් අතට අප බෞද්ධයෝ වූ පලියට අනෙක් ආගම් වලට ගරහන එක ඒවා හෙලා දකින එක කල යුතුද??"
මිත්‍යාදෘශ්ඨිය දස අකුසල් වලින් එකක්.. කල්ප 91 ආපස්සට බලලත් මිත්‍යාදෘශ්ටිකයෙක් සුගතියක ඉපදිලා නෑ කියල දේශනා කරේ බුදුහාමුදුරුවො.. .. දුකා මත්මයෝ.. මිනිස් ලෝකේ කියන්නෙත් සුගතියක්.. දිව්‍යලෝකෙ පමනක් නොවේ!!ඔස්කාhttps://www.blogger.com/profile/12349688065154155385noreply@blogger.com