tag:blogger.com,1999:blog-8269088675196620417.post6549150670835279445..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: විවාහය !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-8269088675196620417.post-35489211861840757962009-08-11T19:41:56.898+04:002009-08-11T19:41:56.898+04:00@ Anonymous !
නෑ නෑ . . මේකෙන් කියන්නේ සතුටින් ඉන...@ Anonymous !

නෑ නෑ . . මේකෙන් කියන්නේ සතුටින් ඉන්න හැකියාව තිබෙද්දිත් . . . එකිනෙකා . . . හඳුනාගන්න නොහැකියාවෙන් . . . දුක්විඳින . . . දෙදෙනෙකු ගැන . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-71927166905973979532009-08-11T15:22:51.410+04:002009-08-11T15:22:51.410+04:00meken kiyanne thaman pem kala kena nolabee , demap...meken kiyanne thaman pem kala kena nolabee , demapiyan sanasanna wiwaha wee duk widina kenek ganada?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16710371517377707862009-08-05T10:45:21.182+04:002009-08-05T10:45:21.182+04:00දිනේ නම් පහු උනා.ඒත් වැඩේ කෙරුනේ නෑ.දැනට නම් හිතෙන...දිනේ නම් පහු උනා.ඒත් වැඩේ කෙරුනේ නෑ.දැනට නම් හිතෙන්නේ ආයේ ඒ දිනේ එන්නේ නැතිවෙයි කියලා.චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12052646716004390232009-08-04T23:52:04.032+04:002009-08-04T23:52:04.032+04:00මට කෙනෙක් හෙමින් හෙමින් කිව්වා අලුත් කැලැන්ඩරයක් ද...මට කෙනෙක් හෙමින් හෙමින් කිව්වා අලුත් කැලැන්ඩරයක් දෙන්නම් කියලා ලබන අවුරුද්දට...එතෙක්...(මතු සම්බන්ධයි)Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-8704533171733717722009-08-04T13:37:46.023+04:002009-08-04T13:37:46.023+04:00@ -බිன்ku- !
පරක්කු කර කර ඉන්න එපා . . . ඉක්මනට හ...@ -බිன்ku- !

පරක්කු කර කර ඉන්න එපා . . . ඉක්මනට හොයා ගන්න ඒ කොලේ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-39905725946626144162009-08-04T13:36:42.081+04:002009-08-04T13:36:42.081+04:00@ malee_msg, Dushan !
ම් ම් ම් හෙට හොඳවෙයි කියල හ...@ malee_msg, Dushan !

ම් ම් ම් හෙට හොඳවෙයි කියල හිත හදාගෙන ඉමු නේද . . .

වැඩේ කියන්නේ . . . ඇත්ත මේක යි කියලා කියන ඇත්ත පිලිනොගන්න එක කමක් නෑ කියල හිතුවත් . . . හිතට දැනෙන ඇත්ත . . . ඇත්ත කියල පිලිගන්න අපේ හිත් . . නම්‍යශීලී නොවෙන එකට ඉතිං මොකද කරන්නේ . . .

කාලයා තමයි හොඳම පිළිතුරු දෙන්නා කියලා හිතාගෙන බකං නිලාගෙන හිටියොත් . . . කාලයා පිලිතුරු දෙන දවස එනකොට . . . ටූ ලේට් උනොත් . . .තමයි අපරාදේ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-8103338459209646072009-08-04T09:25:37.243+04:002009-08-04T09:25:37.243+04:00සිත කියන් නෙ පුදුම දෙයක්.හිත හිත ඉදල වැඩක් නැ දුකා...සිත කියන් නෙ පුදුම දෙයක්.හිත හිත ඉදල වැඩක් නැ දුකා try කරන 1 තමා හොදDushanhttp://dushan.myblog.lknoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-17643061115309257142009-08-04T08:34:44.814+04:002009-08-04T08:34:44.814+04:00දුක් නොවන් දුකෝ.. ඉක්මනින් එයි.දුක් නොවන් දුකෝ.. ඉක්මනින් එයි.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-27624219636558619622009-08-04T00:13:15.296+04:002009-08-04T00:13:15.296+04:00මගේ කැලැන්ඩරේ ඒ දවස මාර්ක් කරපු කොලේ ගැලවීලා හරි ග...මගේ කැලැන්ඩරේ ඒ දවස මාර්ක් කරපු කොලේ ගැලවීලා හරි ගලවලා කවුරු හරි...Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-9776183662947100362009-08-03T19:44:12.987+04:002009-08-03T19:44:12.987+04:00@ LishWish !
උඹටවත් ඒ දවස ඉක්මනට හොයා ගන්න ලැබේවා...@ LishWish !

උඹටවත් ඒ දවස ඉක්මනට හොයා ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරන්නම් . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-87118225401759938752009-08-03T19:42:56.166+04:002009-08-03T19:42:56.166+04:00@ මුචලින්ද !
එයාට මේක කියවන්න දෙන්න විදිහක් නෑ නේ...@ මුචලින්ද !

එයාට මේක කියවන්න දෙන්න විදිහක් නෑ නේ කොල්ලෝ . . . . මොනා කරන්නද . . . දුක තමයි . . . හික්ස් !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-86118864038366512502009-08-03T19:27:19.990+04:002009-08-03T19:27:19.990+04:00මමත් ඔය දවස තවම මගේ කැලැන්ඩරයේ හොයනවා දුකා...මමත් ඔය දවස තවම මගේ කැලැන්ඩරයේ හොයනවා දුකා...LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-7939308680321347752009-08-03T18:49:43.630+04:002009-08-03T18:49:43.630+04:00නියම සිතුවිල්ලක්..
ඒ දවස උඹට ළඟම එයි දුකෝ ! (එයා ම...නියම සිතුවිල්ලක්..
ඒ දවස උඹට ළඟම එයි දුකෝ ! (එයා මේක කියවපු ගමන්)Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com