tag:blogger.com,1999:blog-8269088675196620417.post6167745612621308395..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: ඇඳලා කල් ගිය රෙදි වැරලි . . . නෑ මට වාවන්නේ . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8269088675196620417.post-72011175666927088802017-09-25T15:29:15.263+04:002017-09-25T15:29:15.263+04:00මම අහන්න අකමැතිම සිංදුවක්.
ඔය සින්දුව අහද්දී පපුව...මම අහන්න අකමැතිම සිංදුවක්.

ඔය සින්දුව අහද්දී පපුවට දැනෙන දුක දරාගන්න අමාරුයි. Adeesha Jayanathhttps://www.blogger.com/profile/05536972088209168405noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-75176257403349559192017-06-14T18:21:56.379+04:002017-06-14T18:21:56.379+04:00හැඩට රුවට සළු පිලිද නැතේ මට...එනමුදු අද ඔබෙ මනමාලි...හැඩට රුවට සළු පිලිද නැතේ මට...එනමුදු අද ඔබෙ මනමාලිය මම..
ඒක කියද්දිත් මට මැවෙන්නේ ආසාව තිබුනත් සාරියක් ගන්න වත් සල්ලි නැති අහිංසක දුප්පත් ජෝඩුවක් කසාද බදින සීන්ස් එකක්. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-51444337580359024732017-06-14T13:53:26.088+04:002017-06-14T13:53:26.088+04:00ඒ සිංදුවට අමුණපු වචන ටික
දැනුණ බොක්කටමඒ සිංදුවට අමුණපු වචන ටික
දැනුණ බොක්කටමMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-32737764615795662862017-06-13T10:47:17.803+04:002017-06-13T10:47:17.803+04:00අපේ අම්ම ඉස්සර බොහෝ විට කියන සිංදුව.. දැන් නම් අම්...අපේ අම්ම ඉස්සර බොහෝ විට කියන සිංදුව.. දැන් නම් අම්ම සිංදු කියන්නේ නෑ... උඹ ඔය හිතෙන මවා ගත්ත පොඩි එකා මම කියල මොහොතකට හිතපන්.. මේ අම්ම ඒ දවස්වල මාව දැකපු විදිය..

කොළරය ගෙවී ගිය නිල පැහැ කමිසේ හැටි..
වියැකුණු කලිසමත් සත දහයක් නොවටී..
කැරකුණු කෙහෙරැල්ල ගෙල තෙක් ඇතේ වැටි..
එනමුදු කළු මැණික උඹ රූපයකි ඉටි..

දැන් දෙන්න ගැලපෙනවා නේද?මේක අඩු වැඩි වශයෙන් අපේම සිංදුව.. උඹ දැකපු පවුලට වඩා බරපතල පවුලක් වීම විතරයි වෙනස..

අදටත් ඔය සිංදුව අහන්නේ/ ඇහෙන්නේ ඒ අතීත කතාවත් එක්ක..

සාහිත්‍යමය වශයෙන් ඔය සින්දුවේ යෙදෙන 'දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ' කියන පදේට මම බොහොම මනාපයි.. ඒකෙ දිව කියන වචනය වෙනස් අර්ථ තුනකින් එක ළඟ යොදාගෙන තියෙන අපූරුව!

ස්තුතියි මේ පොස්ට් එකට!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-36952152395646700802017-06-13T03:43:28.708+04:002017-06-13T03:43:28.708+04:00මමත් කැමතිම සිංදුවක්...මමත් කැමතිම සිංදුවක්...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-72163223737514803962017-06-13T01:48:59.116+04:002017-06-13T01:48:59.116+04:00ගීත වලට පුලුවන් හිත අස්සේ හිරවෙලා ඉන්න මනුස්සයව ඇහ...ගීත වලට පුලුවන් හිත අස්සේ හිරවෙලා ඉන්න මනුස්සයව ඇහැරවන්න. සමහර ගීත තියනවා ගීත විතරක්ම නොවී ජීවිතයම විච්ච ඒවා. ඒත් ගැටලුව වෙන්නේ මේවා අහන වෙලාවට ඇහැරෙන අපේ හිතේ ඉන්න මනුස්සයව දිගින් දිගටම අපිත් එක්කම තියාගන්න අපේ තරඟය අපිට ඉඩනොදෙන එකයි දුකා.ඒ කාලේ හිත සංවේදිකරපු ගීතයක් මේ ලඟදී ඩවුන්ලෝඩ් කරගන ආපහු ආපහු අහනවා.

ඔබ නැතුව ගියේ මටමයි
මේ රටට නොවේ
මහ පොලවට මිසක මිනිස් කමට
පෙම්නොකරන රටට නෙමෙයි

ඒ වෙලාවට හිතන්න ගන්නවා.ඒත් ඒ දේවල් ආපහු මතක්වෙන්නේ මේ වගේ ඒවා ආපහු කියවනකොටයි.

මේ ලිපිය මෙච්චරම සංවේදීවෙන්න හේතුව අත්දැකීම් ඇසුරුකිරීමයි කියලා හිතුනට සමාවියන් කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12423303238740507402017-06-12T14:47:42.421+04:002017-06-12T14:47:42.421+04:00මෙ නිර්මාණයේ දරාගන්න අමාරුම ටික තමා දරුවන්ගේ මැසිව...මෙ නිර්මාණයේ දරාගන්න අමාරුම ටික තමා දරුවන්ගේ මැසිවිල්ලක් නැති කම..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80718239528411278842017-06-12T14:14:29.566+04:002017-06-12T14:14:29.566+04:00ගීතයක් හිත සංවේදී කළ තරම්... ශෝකී හැඟීමක් ඇති කරවන...ගීතයක් හිත සංවේදී කළ තරම්... ශෝකී හැඟීමක් ඇති කරවන ගීතයක් එක අතකින් තවත් පැත්තකින් ජීවිතයට, මනුෂ්‍යත්වයට ඇල්ම බැඳීම වැඩි කරවන ගීතයක්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-84552904565998281652017-06-12T11:45:38.178+04:002017-06-12T11:45:38.178+04:00මම ආසම සිංදු වලින් එකක්...මම ආසම සිංදු වලින් එකක්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-60461236164332840312017-06-12T10:51:56.226+04:002017-06-12T10:51:56.226+04:00දුකා...
මාත් කැමතිම සංවේදී ගීතයක් තමයි මේ. ඒ වචනවල...දුකා...
මාත් කැමතිම සංවේදී ගීතයක් තමයි මේ. ඒ වචනවලට මාලනී බුලත් සිංහලයන් අපූරුවට හඬ වගේම හැඟීමත් මුහුකරලා තියෙනවා. දුකාගේ මේ ලියවිල්ලත් අපූරුයි.

ජයවේවා!!! Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com