tag:blogger.com,1999:blog-8269088675196620417.post584145594007468590..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: පතිනියකගේ ශෝකාලාපය . . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-8269088675196620417.post-84686001312342798862011-12-07T15:54:35.992+04:002011-12-07T15:54:35.992+04:00වචන නැහැ අයියේ... :(වචන නැහැ අයියේ... :(පැට්ටාhttps://www.blogger.com/profile/00568075346124947319noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-43827096787997405582011-06-08T21:34:56.384+04:002011-06-08T21:34:56.384+04:00හුඟක් දුක හිතෙන සිද්ධියක්. වරක් වැරදුණුකොට ආයෙත් ම...හුඟක් දුක හිතෙන සිද්ධියක්. වරක් වැරදුණුකොට ආයෙත් මුල සිට පටන් ගන්න බැරි විදිහෙ වැරැද්දක්. මම හඳුනන දෙතුන් දෙනෙක් ඔය මෝඩ වැඩේ කරලා තියෙනවා. ඉන් එක්කෙනෙක් ඇස් දෙකත් එක්කම කළු රෙද්දෙන් වහගෙන. කාන්තාවගෙ පැත්තෙන් ඒ ආදරේනම්, මම දන්නෙ නෑ මේ ගෑණු බඳින මිනිහගෙ පැත්තෙන් ආදරේ මොකක්ද කියලා. ඒ හින්දා මමනම් ඕකට කියන්නෙ කාන්තාවගෙ පැත්තෙන් මෝඩකම, අන්ධව වලට පැනීම, විහින් රැවටීම කියලා. මිනිහගෙ පැත්තෙන් කුහකකම, ඉරිසියාව, පහත්කම... කියන්ඩ වචන නෑ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-52774136566458768462010-02-18T04:51:22.905+04:002010-02-18T04:51:22.905+04:00මන්දාකිණී : ලොකෙ නරක දෙවල් වලට පවතින්න ලෙසිය්.... ...මන්දාකිණී : ලොකෙ නරක දෙවල් වලට පවතින්න ලෙසිය්.... බොරුව... වන්චාව.. වගෙ දෙවල් හැම කාලෙම තියෙනවනෙ...Cool Cartoonhttps://www.blogger.com/profile/13228371661679613004noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-68577101445775352432010-02-18T04:49:58.720+04:002010-02-18T04:49:58.720+04:00මචන්... නිර්මානය උපරිමයි. ඔය වගේ සිදුවීම් අනන්ත වෙ...මචන්... නිර්මානය උපරිමයි. ඔය වගේ සිදුවීම් අනන්ත වෙනව...Cool Cartoonhttps://www.blogger.com/profile/13228371661679613004noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-34136643689622839172010-02-14T10:42:35.093+04:002010-02-14T10:42:35.093+04:00ගිය 28 වෙනිද මම නිවාඩු ගියානේ . . ආවේ ඊයේ රෑ . . ....ගිය 28 වෙනිද මම නිවාඩු ගියානේ . . ආවේ ඊයේ රෑ . . .බලමු වෙලාව ලැබෙන විදිහට යමක් කමක් ලියන්න . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-90306938019204501972010-02-11T01:02:48.611+04:002010-02-11T01:02:48.611+04:00දුකා අයියා මොකද කාලෙකින් බ්ලොග් එකට ආවෙ නැත්තෙ...අ...දුකා අයියා මොකද කාලෙකින් බ්ලොග් එකට ආවෙ නැත්තෙ...අසනිපයක් වත් ද...? නැත්නම් වැඩ වැඩියිද....?රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-23684491871200985152010-02-10T12:31:34.576+04:002010-02-10T12:31:34.576+04:00දයාබර නැගණියේ
එපා ඉඩදෙන්න මේ කැත කඳුළුවලට
දියකරන්...දයාබර නැගණියේ
එපා ඉඩදෙන්න මේ කැත කඳුළුවලට
දියකරන්නට උඹේ ලෝකය
හිතේ දිරි අරන් නැගිටපන්
ගලවාගනින් නුඹේ පුංචි දෝණිවවත්
මේ කුරිරැ ඉරණමෙන්...Sandun Dasanayakehttps://www.blogger.com/profile/15874572559250696967noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-66633173560635132952010-02-07T22:21:57.086+04:002010-02-07T22:21:57.086+04:00නුඹ ම පමණයි
ම'සිත පහන් කළ
සුපුන් සඳ සුදීරා
දෙප...නුඹ ම පමණයි
ම'සිත පහන් කළ
සුපුන් සඳ සුදීරා
දෙපා ලඟ වැටී
එ දවස යාදිනි ගී ගැයූ
නුඹ ම දෝ අද
මේ සා මා පෙලනුයේ......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-45217231242075372362010-02-06T11:49:13.999+04:002010-02-06T11:49:13.999+04:00දෙවියන්ගේ අඩවියනම් නියම පොතක්...
මොනවවුනත් හැමදාම...දෙවියන්ගේ අඩවියනම් නියම පොතක්...
මොනවවුනත් හැමදාම වගේ දුකා හොඳට ලියල තියෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-24715805172329676322010-02-02T22:59:26.913+04:002010-02-02T22:59:26.913+04:00පර්දාවෙන් මුවා කළ
නුඹේ ඔය සඳ මුහුණ
අමතකද කුමරියේ.....පර්දාවෙන් මුවා කළ
නුඹේ ඔය සඳ මුහුණ
අමතකද කුමරියේ..එදා මගෙ දෝත මත
පෙම් රැඟුම් රැඟූ හැටි...

දුටුවත් නුදුටු ගානට
දෙපා පැකිලෙමින්
පලායන ..නුබේ ඒ දෙණුවන්
කීවා මට කතාවක්...

ශෝකාන්තයක ඇරඹුමක්....!

සුලා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-61820840335810344902010-02-02T17:13:07.300+04:002010-02-02T17:13:07.300+04:00මටත් ඔය වගේ පොතක් හම්බවුනා කාන්තාරයේ කුසුම. ආගම කි...මටත් ඔය වගේ පොතක් හම්බවුනා කාන්තාරයේ කුසුම. ආගම කියන්නෙ නීති රීති ද අප්පා. ඒත් ඒක එහෙම නම් ඒ ආගම මෙච්චර කල් පැවතුනේ කොහොමද.මන්දාකිණීhttps://www.blogger.com/profile/10198477606021079317noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-29579892391066730332010-02-01T09:26:42.489+04:002010-02-01T09:26:42.489+04:00ela ela duka
umba sirawata ma kiyala thiye na wa ...ela ela duka
umba sirawata ma kiyala thiye na wa kiyanna one eka??

thmbin ta ganu machinema thama!!!

Lanka we sinhala buddhist kellloth dan mara vidihata mulism un ekk ka yana walalu.Damithhttps://www.blogger.com/profile/02055622779205678052noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80608983691168724312010-01-29T22:09:05.592+04:002010-01-29T22:09:05.592+04:00@MALEE_MSG
දෙයියන්ගේ අඩවිය!!!!!!!!!!!!!!
ඒ කියන...@MALEE_MSG

දෙයියන්ගේ අඩවිය!!!!!!!!!!!!!!
ඒ කියන්නේ 'NOT WITHOUT MY DAUGHTER" පොතේ සිංහල අනුවාදය නේද?ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-63224058048748116902010-01-29T20:27:14.049+04:002010-01-29T20:27:14.049+04:00දෙයියන්ගේ අඩවිය!!!!!!!!!!!!!!
මෙතන නේද මුල්ම බීජය...දෙයියන්ගේ අඩවිය!!!!!!!!!!!!!!
මෙතන නේද මුල්ම බීජය???malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-36726715782793846372010-01-27T22:05:05.628+04:002010-01-27T22:05:05.628+04:00@ dukaa
පැහැදිලිවම... මේ ගැහැණුන් වෙනුවෙන් හඬ ගාන...@ dukaa

පැහැදිලිවම... මේ ගැහැණුන් වෙනුවෙන් හඬ ගාන්නා නෙමෙයි.. ඒත් මිනිස්කම ආදරය නාමයෙන් කෲරත්වය විඳින ඕනැම මිනිස් ප්රාණියෙක් වෙනුවෙන්... ජීවිතය යනු ගැහැට විඳිමින් හිතින් වැලැපෙමින් කඳුලු සැලීමක්ම නම්, එය ඛෙදයක් !

@ tharindu

පැහැදිලිවම ඒ කෲරකමෙන්ම පන්නරය ලබා දිවි පරදු කොට සිය දියනිය රකින උදාර මවකගේ කතාව.... නැවත නැවත කියවිය යුතු / හැකි කතාවක්..jeewithemalhttp://www.sansare.myblog.lknoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-54337730143224873202010-01-27T20:56:13.263+04:002010-01-27T20:56:13.263+04:00ඒකනම් ඇත්ත. ඒක ඇවිල්ලා ආගමේ වැරැද්දක් ම නෙමේ අපෙ බ...ඒකනම් ඇත්ත. ඒක ඇවිල්ලා ආගමේ වැරැද්දක් ම නෙමේ අපෙ බුද්ධාගමෙත් ඉන්නවා ඔනෑ තරම් ධර්මය නැට්ටෙන් අල්ලගෙන කනො කනො ගන අය. ඒකට ඒ ඒ අයගේ බුද්ධ් මට්ටම් වල වැරැද්දක්. හැබැයි විදවන්න ගියාම අගම් බේද නැතුවම වින්දවන්න වෙනවා. ධර්මය හැමොටම පොදුයි. ඉගැන්වීම් වලයි වෙනස්කම් තියෙන්නෙ. මොනව උනත් කාගැන උනත් පහත් ලෙස කතා කරන එක වැරදි. මොකද යම් මට්ටමකදි හැමොම ගොන්නු වෙනවා කියල අමතක කරන්න හොන්දනෑ. හැමදේම තේරෙන්නේ අපේ මනසික මට්ටම අනුව. නිවැරදිවම අවබොධයක් ලබපු දාට තමයි රහත් වෙන්නේ. එත්කල් වෙනසක් නෑ හෙමොම මොකක් හරි අවබොධ කරගැනීමේ නොහැකියාවකින් පෙලෙනව.irohttps://www.blogger.com/profile/13727623935962124438noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-18897674588868048062010-01-27T14:36:56.512+04:002010-01-27T14:36:56.512+04:00hariyatama hari tharindu . ..hariyatama hari tharindu . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-50131121286436857242010-01-27T13:51:03.998+04:002010-01-27T13:51:03.998+04:00කුරාණය ගැන මගේ තියෙන දැනීමනම් හරිම අඩුයි. නමුත් මු...කුරාණය ගැන මගේ තියෙන දැනීමනම් හරිම අඩුයි. නමුත් මුස්ලිම් සමාජයේ කාන්තාවට ලැබෙන්නේ හරිම පහත් තැනක්. මේවට හේතු කාරණාවන් තමා හැමෝම ආගමික පොත් කියවල ඒව වචනාර්ථයෙන් ගැනීම. මම දන්න තරමින් මුලු ඇඟම වැහෙන්න ඇඳීම වගේම කසාද 4ක් කරගැනීමටත් සාධාරණ හේතු තිබුනා ඔය නීති පැනෙව්ව කාලෙ. නමුත් ඒ කාලේ සමාජීය, දේශපාලනීය විතරක් නෙමේ දේශගුණික කරුණු මේවාට අද නිර්වචන දෙද්දි නොසලකා හැරීම අවාසනාවක්. ඔය දේ ඉස්ලාම්, ක්රිස්තියානි වගේම බුද්ධාගමේත් දකින්න පුලුවන්. කාන්තාවට සමතැන් දුන්න බුදුහාමුදුරුවෝ අට ගරු දම් පැනෙව්ව කියල අපේ ගොඩ දෙනෙක් විශ්වාස කරනවනෙ. තමන්ගේ මොලේ පාවිච්චි කරන්න දන්න නැති නිසා පොතේ තියෙන දේ එහෙමම විශ්වාස කරන ගොන්නු කොහෙත් ඉන්නව.තරිඳුhttp://achchaaru.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-43936342140197743222010-01-27T13:04:43.216+04:002010-01-27T13:04:43.216+04:00@Iro !
ඕකේ අනිත් දේ තමයි මම දන්න ප්රාණඝාතය . . . ...@Iro !
ඕකේ අනිත් දේ තමයි මම දන්න ප්රාණඝාතය . . .

සතෙකුගේ ප්රාණඝාතය කරන්න කලින් රත්වූ යකඩයක් උඩ ඉඳන් කරන්න කියලයි ලු ආගමේ කියන්නේ . . . ඒ මැරෙන සතාට දැනෙන වේදනාව මරන කෙනාටත් දනවන්නලු . .

නමුත් ඒ වෙනුවට මොකද්දෝ වෙන ආදේශකයක් භාවිතා කරනවලු සංකේත්ත්මකව . . .

ඒකට වැරැද්දක් කියන්නත් බෑ . . ඉල්ලුම සැපයුම න්යායනේ . . හැමදෙනාම ආගම් භේදයක් නැතුව ප්රානඝාතයට අනියමින් උඩගෙඩි දෙනවානේ . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-74335033462826061042010-01-27T12:23:38.571+04:002010-01-27T12:23:38.571+04:00ඇත්තද? ඔව් මට මතක් වෙනවා මගේ මුස්ලිම් යාලුවෙක් කිය...ඇත්තද? ඔව් මට මතක් වෙනවා මගේ මුස්ලිම් යාලුවෙක් කියපු කතාවක්. එහෙම කිව්වමයි මට මතක් උනේ. එගොල්ලනට කුරනේ තියෙන්නේ නංගි කෙනෙක් වගේ තනියෙන් ඉන්න ගැහැණු අයව නඩත්තු කරන්න කියලලු. හැබැයි වැරදි විදියට බලන්න තහනම් ලු. මේ ගොල්ලො ඒක හදාගෙන දෙන්නා තුන්දෙනා බන්දිනවාලු. :(irohttps://www.blogger.com/profile/13727623935962124438noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-76940998652253771712010-01-27T11:36:17.389+04:002010-01-27T11:36:17.389+04:00@Iro !
දන්නා තරමින් ඉස්ලාම් දහම ගැන
එහි නොමැත සලක...@Iro !
දන්නා තරමින් ඉස්ලාම් දහම ගැන
එහි නොමැත සලකනු කියා ගැහැනියට
මනුසතෙක් ලෙස නොව භාන්ඩයක් ලෙස
නමුදු කන්නට ඕනෑ වූ විට
කබරගොයාත් තලගොයා කර ගන්නා
අධම මිනිසුන් විකුනා ඇත ආගමත්
තමාගේ වාසිය තකා කැත ලෙස . . !!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-89724039965309799522010-01-27T11:29:00.240+04:002010-01-27T11:29:00.240+04:00ගැහැණිය භාණ්ඩයක් ලෙස සිතූ ආගමක්
වූනි දො කරුමයක් ලෙ...ගැහැණිය භාණ්ඩයක් ලෙස සිතූ ආගමක්
වූනි දො කරුමයක් ලෙස සිතා පතිනියක්
ගෙලින් සිඳ නොහැක දැන් විඳින්නට මරණයක්
අහො! නබියනි ඉතින් දෙනු දැන් සහනයක්irohttps://www.blogger.com/profile/13727623935962124438noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-1172602840024156522010-01-27T10:31:38.390+04:002010-01-27T10:31:38.390+04:00@KK!
සමීකරනය කොයි විදිහට විසඳුවත් ලැබෙන පිලිතුර පත...@KK!
සමීකරනය කොයි විදිහට විසඳුවත් ලැබෙන පිලිතුර පතිනියකගේ ශෝකාලාපය . . ඒක තමයි මචං මේකේ ඛේදවාචකය . . .

@Madhuka!
ස්තූතියි සහෝ . .. මේ මල් මම ඈට පිලිගන්වන්නම් දයාබරත්වයෙන් . .. .

@බිඟුවා...! !
අපේ රටේ බලපවත්වන නීතිය රෝම ලන්දේසි නීතිය වුනාට ඉස්ලාම් භක්තිකයන් කෙරෙහි බලපවත්වන්නේ ශාරියා නීතිය . . ."ඉස්ලාම් නීතිය" කියලාත් මේක හඳුන්වන්න පුලුවන් . . .

@Chejana !
ස්තූතියි . . .!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-41636066492850559302010-01-27T10:24:42.649+04:002010-01-27T10:24:42.649+04:00@kasunmathota !
ඉවසන බව ඇය මිය යන තුරුම
නොයන බව ශා...@kasunmathota !
ඉවසන බව ඇය මිය යන තුරුම
නොයන බව ශාරියා නීතියට එරෙහිව
දනිමි මා සක් සුදක් සේ. .
ඉතිං පුදනු හැර ඇයට
ජීවිතය විඳීමට ලැබේවායි සුභ පැතුම්
වෙන කුමක් කරමුද . . . .?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-41952023306646692902010-01-27T10:24:06.742+04:002010-01-27T10:24:06.742+04:00@තරිඳු !
ඔව් තරිඳු . . . ඒ පොතේ පරිවර්ථනය අනුල ද ...@තරිඳු !
ඔව් තරිඳු . . . ඒ පොතේ පරිවර්ථනය අනුල ද සිල්වා ලියපු "දෙවියන්ගේ අඩවිය" පොත මම කියවන්නේ හරිම හිත් වේදනාවකින් . . ඒකට හේතුව මේ කවියේ කතා නායිකාව . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com