tag:blogger.com,1999:blog-8269088675196620417.post5515324918679811071..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: සුභ උපන් දිනයක් ආදරණීය අම්මේ . . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-8269088675196620417.post-7649088025252268562011-01-06T19:30:02.347+04:002011-01-06T19:30:02.347+04:00Sorry machan singligh walin liyana ekata. Umbe sto...Sorry machan singligh walin liyana ekata. Umbe story eka ahapuwahama mata hithana ane amme mama ara ithuru wechcha bath tika kala hithale podi walk ekak dala ithuru wehchcha kotekuth gahala budiya gaththa eka hondayi kiyala. matath katha kala oya fireworks scene ekata. welawata giye naththe :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-62891932380244917172011-01-05T22:48:58.798+04:002011-01-05T22:48:58.798+04:00ආයේ පාරක් හැමදෙනාටම ස්තූතියි කිව්වා ඕන් හොඳේ.ආයේ පාරක් හැමදෙනාටම ස්තූතියි කිව්වා ඕන් හොඳේ.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16428942261678627312011-01-05T14:36:29.112+04:002011-01-05T14:36:29.112+04:00මේ ටිකේ පට්ට බිසී නිසා කියවන්න බැරි වුනා බං. දැනුය...මේ ටිකේ පට්ට බිසී නිසා කියවන්න බැරි වුනා බං. දැනුයි කියෙව්වේ. පහුවෙලාහරි කමක් නෑ සුභ පතන්න මමත් එකතු වෙනවා...!!!වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-70041531673086451342011-01-05T09:48:07.376+04:002011-01-05T09:48:07.376+04:00සුබ උපන්දිනයක් දුකාගේ අම්මට ඒ වගේම සුබ නව වසරක්සුබ උපන්දිනයක් දුකාගේ අම්මට ඒ වගේම සුබ නව වසරක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-66573372465287253162011-01-03T17:11:43.288+04:002011-01-03T17:11:43.288+04:00සියලු යහපත් පැතුම් ඉටු වන, සුභම සුභ නව වසරක් වේවා!...සියලු යහපත් පැතුම් ඉටු වන, සුභම සුභ නව වසරක් වේවා!.
දුකා අයියගෙ අම්මගෙ උපන් දිනයට, මගෙනුත් සුභ පැතුම්.
තව දෙයක්. ඔය අන්තිමට දාල තියෙන, ඔයාගේ අම්මගෙයි තාත්තගෙයි, අතීත, වර්ථමාන ෆොටෝ දෙක දැක්කම මට හිතුනේ, කාලය කියන දේ ගැන. දැන් එහෙට මෙහෙට දඟලලා අයියල වගේ හිටියට, අපිත් කවදහරි ඔය ලෝක ස්වභාවයට මූණ දෙන්න ඕනිනේ.Anonymoushttps://www.blogger.com/profile/13981186796943372412noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-10180253077722272442011-01-03T16:16:04.507+04:002011-01-03T16:16:04.507+04:00සුබම සුබ වෙන්න ඕන ලොකු අයියගේ අම්මාට උපන්දිනයටත්, ...සුබම සුබ වෙන්න ඕන ලොකු අයියගේ අම්මාට උපන්දිනයටත්, අලුත් අවුරුද්ද වෙනුවෙන් ලොකු අයියාගේ පවුලටත් ජයෙන් ජයම වෙන්න කියලා පතනවා.Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-38555276089493006092011-01-03T14:06:14.964+04:002011-01-03T14:06:14.964+04:00ඔබගේ මෑණියන්ට සුබ උපන් දිනයක් වේවා කියලා පතනවා.......ඔබගේ මෑණියන්ට සුබ උපන් දිනයක් වේවා කියලා පතනවා..........චානකhttps://www.blogger.com/profile/14851093281368503133noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-37236443815787865242011-01-03T09:17:19.507+04:002011-01-03T09:17:19.507+04:00කොලුවා ඉල්ලපු දේ නම් මොනාද කියලා තාම දැන ගන්න ලැබු...කොලුවා ඉල්ලපු දේ නම් මොනාද කියලා තාම දැන ගන්න ලැබුනේ නෑ.
සමහර විට ඌ දන්නෙත් නැතුව ඇති ඌට මොනාද ඕන කියල . . හික්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-57615795383944152672011-01-03T09:15:51.808+04:002011-01-03T09:15:51.808+04:00ජනවාරි පලමුවෙනිදා තිබුනු අම්මගේ උපන් දිනය වෙනුවෙන්...ජනවාරි පලමුවෙනිදා තිබුනු අම්මගේ උපන් දිනය වෙනුවෙන් සුභපතපු සැමටත් . . නව වසරට සුභ පතපු සැමටත් බොහෝම ස්තූතියි.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-41846471101389024842011-01-03T08:02:27.191+04:002011-01-03T08:02:27.191+04:00දුකා අයියගේ අම්මට සුභ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී...දුකා අයියගේ අම්මට සුභ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුව ප්රාර්ථනා කරනවා..
සුභ නව වසරක් කියලත් කියන්නම් ප්රමාද වෙලා උනත්...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-48943850031955539812011-01-03T05:31:11.988+04:002011-01-03T05:31:11.988+04:00අම්මාට සුබ උපන්දිනයක් පතමි.....
ආදරනීය දුකා අයියේ....අම්මාට සුබ උපන්දිනයක් පතමි.....
ආදරනීය දුකා අයියේ...
මා රත්ගමයාහුය...අලුත් ගෙදරක පදින්චියට ගියාහුය....ඇවිල්ලා යන මෙන් ඉල්ල සිටිමි....
ස්තූති....
මෙයට විශ්වාසි
රත්ගමයා හෙවත් ඉරුරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-3409033077847241312011-01-02T22:51:44.354+04:002011-01-02T22:51:44.354+04:00මමත් සුභම සුභ උපන්දිනයක් ප්රාර්ථනා කලා කියන්න අම්...මමත් සුභම සුභ උපන්දිනයක් ප්රාර්ථනා කලා කියන්න අම්මාට.., අපෙත් ආයු ගෙන සුවෙන් වාසය කරන්නට වරම් ලෑබේවා ඈට..! ජය!!
උඹටත්, නදීශා අක්කටත් විරුල් පුතාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියා කිව්වැයි කියන්න..!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-68708759979326306932011-01-02T19:27:41.279+04:002011-01-02T19:27:41.279+04:00ඉතින් විරුල් පුතා මොනාද ඉල්ලුවේ....
සුබ උපන් දිනය...ඉතින් විරුල් පුතා මොනාද ඉල්ලුවේ....

සුබ උපන් දිනයක් කියල ප්රාර්ථනා කරනවා විරුල්ලගේ ආච්චිට ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-30814946443720628162011-01-02T17:53:42.931+04:002011-01-02T17:53:42.931+04:00ඒ ආදරණීය මාතාවට සුභ උපන් දිනයක්!!!!!!ඒ ආදරණීය මාතාවට සුභ උපන් දිනයක්!!!!!!විකීhttps://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-75816721382784820342011-01-02T15:41:54.764+04:002011-01-02T15:41:54.764+04:00දුකා අයියාගේ අම්මාට සුභම සුභ උපන්දියක් ප්රාර්ථනා ...දුකා අයියාගේ අම්මාට සුභම සුභ උපන්දියක් ප්රාර්ථනා කරනවා.
ඒ වගේම අයියාට සහ පවුලේ හැමෝටම සුභම සුභ නවවසරක් වේවා!!!!!!!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-85923146539035898652011-01-02T15:09:33.402+04:002011-01-02T15:09:33.402+04:00සුබ උපන්දිනයක් අම්මේ!!සුබ උපන්දිනයක් අම්මේ!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-42839015674391800382011-01-02T11:57:13.114+04:002011-01-02T11:57:13.114+04:00උඹ වගේ සොඳුරු මිනිසෙක්, දයාබර මිතුරෙක්, ආදරණීය ස්ව...උඹ වගේ සොඳුරු මිනිසෙක්, දයාබර මිතුරෙක්, ආදරණීය ස්වාමි පුරුෂයෙක්, සෙනේවන්ත පියෙක් වදා හදාපු ඒ දයාබර මෑණියන්ට නිරෝගී වූ වාසනාවන්ත උපන්දිනයක් වේවා කියලා හදවත පතුලෙන්ම පැතුම් පතන්නම්....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-2916739362622470222011-01-02T11:12:32.809+04:002011-01-02T11:12:32.809+04:00දුකා අයියගේ අම්මට සුබ උපන්දිනයක් වේවා කියලා පතනවා....දුකා අයියගේ අම්මට සුබ උපන්දිනයක් වේවා කියලා පතනවා. ඒ වගේම අම්මට නිරෝගි සුව අත්වෙන්න කියලත් පතනවාසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-52802243888495256782011-01-02T11:07:15.538+04:002011-01-02T11:07:15.538+04:00දුකායියාගේ අම්මාට ඔන්න මාත් සුභ උපන්දිනයක් පැතුවා ...දුකායියාගේ අම්මාට ඔන්න මාත් සුභ උපන්දිනයක් පැතුවා කියන්න..අයියාගේ පව්ලේ හැමෝටමත් සුභම සුභ නව වසරක් වේවා...!!මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-30224880537838544722011-01-02T10:17:56.886+04:002011-01-02T10:17:56.886+04:00අම්මට සුබ උපන් දිනයක් මමත් පතනවා දුකා,
ඒ වගේම ඔයා...අම්මට සුබ උපන් දිනයක් මමත් පතනවා දුකා,

ඒ වගේම ඔයාල ඔක්කෝටම සුබ නව වසරක්!!!!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-39559124704740444772011-01-02T10:10:16.598+04:002011-01-02T10:10:16.598+04:00සුභ උපන් දිනයක් දුකාගෙ අම්මේ. ඒ වගේම දුකාටත්, පවුල...සුභ උපන් දිනයක් දුකාගෙ අම්මේ. ඒ වගේම දුකාටත්, පවුලේ ඔක්කෝමටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83223120123964400592011-01-02T10:02:18.137+04:002011-01-02T10:02:18.137+04:00දුකා අයියගේ අම්මට සුභ උපන් දිනයක් වගේම පවුලේ සැමට ...දුකා අයියගේ අම්මට සුභ උපන් දිනයක් වගේම පවුලේ සැමට සියළු පැතුම් බලාපොරොත්තු ඉටුවන නීරෝගිමත් සුභම සුභ නව වසරක් කියලත් ප්රාර්ථනා කරනවා.......!!!!!හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-17046737674490784222011-01-02T09:39:24.763+04:002011-01-02T09:39:24.763+04:00දුකා අයියගෙ අම්මට සුභ උපන් දිනක් වේවා...!දුකා අයියගෙ අම්මට සුභ උපන් දිනක් වේවා...!පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-45369504142568280822011-01-02T09:20:28.433+04:002011-01-02T09:20:28.433+04:00දුකා අයියගෙ අම්මට සුබ උපන් දිනයක් වේවා
සහ සුබ අලු...දුකා අයියගෙ අම්මට සුබ උපන් දිනයක් වේවා
සහ සුබ අලුත් අව්රුද්දක් වේවා කියල ප්රාර්ථනා කරනව
අයියට විතරක් නෙමෙයි .. සයිබර් යාලුවො හැමෝටම සුබ අලුත් අව්රුද්දක් වේවා !!

අර දෙවෙනි ෆොටෝ එකේ අයියගෙ තාත්ත අයිය වගේමයි ....
මටත් මේ අව්රුද්ද ගොඩක්ම සතුටින් හිටිය ....
ජයවේවා හැමෝටම !!Randika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-732319707569587832011-01-02T09:16:47.831+04:002011-01-02T09:16:47.831+04:00දුකා අයියගේ අම්මට සුභ උපන්දිනයක් වේවා කියලා මාත් ප...දුකා අයියගේ අම්මට සුභ උපන්දිනයක් වේවා කියලා මාත් ප්රාර්ථනා කරනවා...!!

(http://sithuwillkaaruma.blogspot.com/2010/10/blog-post_11.html මේ මගේ අම්මගේ උපන්දිනේට මම ලියපු පද පේලි ටිකක් දුකා අයියගේ අම්මටත් ඒ විදියටම සුභ උපන්දිනයක් වේවා කියලා ප්රාර්ථනා කරනවා..)සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.com