tag:blogger.com,1999:blog-8269088675196620417.post5478647305732280342..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: කරදරකාර නංගී හෙවත් දෙවියන් දුන් තෑග්ග!දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger107125tag:blogger.com,1999:blog-8269088675196620417.post-58367887742621633582022-04-25T22:04:46.679+04:002022-04-25T22:04:46.679+04:00අනේ හරිම ලස්සන කතාදක් දුකා අයියෙ..ඒත් මට අයියෙක් න...අනේ හරිම ලස්සන කතාදක් දුකා අයියෙ..ඒත් මට අයියෙක් නෑ ...
මන් ගොඩක් ආසාවෙන් ඉන්නෙ අයුයෙක්ට .ඒත් නෑ .නංගියෙක් නම් ඉන්නව එයත් ඔය වගේමයි ..මාත් එයාට ඊරිසියා කරා මට වඩාඅ එයාට කට්ටිය ආදරේ කරාට..අපි වලිමයි හැමවෙලේම ..ඒත් මන් එයාට අමටවත් ව්ව්ලාවකට ගහන්න දෙන්නෙ නෑ ..එයත් මට ආදරෙයි..

ඒත් මාත් ඊලග ආත්මෙ අයියෙක්ව ප්රාර්ථනා කරනව..Anonymoushttps://www.blogger.com/profile/08336064518967899382noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-77874385172965911742018-09-20T13:49:24.755+04:002018-09-20T13:49:24.755+04:00++++++++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-44108865036350312202013-06-07T10:10:59.689+04:002013-06-07T10:10:59.689+04:00ඇස් දෙකට කඳුළු ආව මේක බලල..හැම සුන්දර බඳීමකම මහා ල...ඇස් දෙකට කඳුළු ආව මේක බලල..හැම සුන්දර බඳීමකම මහා ලොකු දුකක් තියනවා..මගේ අක්ක බැඳලා යද්දිත් මට එක දැනුන..මාව බදාගෙන අඬපු හැටි කවදාවත් අමතක වෙන එකක් නැහැ මට.. ;'(
සුබ පතනව ඔයාට..!!!
http://www.facebook.com/kandulutharu?ref=tn_tnmnකඳුළු තරු කැටnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-58051039558521734482013-06-07T09:47:23.453+04:002013-06-07T09:47:23.453+04:00comment 1 kathawk wge digaine :( eka mge :(
mn si...comment 1 kathawk wge digaine :( eka mge :(
mn sithara 4m kalutara............ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-13036573140537884652013-06-07T09:45:30.098+04:002013-06-07T09:45:30.098+04:00niyamai,,,,,,,,,,,,,,,kathawa kiyawala comments be...niyamai,,,,,,,,,,,,,,,kathawa kiyawala comments beluwamath thawath dukai,,aththatama aduna boru kiyanna oni nane ithin ,,,,,,
mata nm magema kiyala aiyek ne,,bt mge thathage aiyage putha mage pana,,,api 2 godak fit,,,,ath me katahwa kiyewwama nm dukai matai aiytai ehema randu wenna luck 1k nathi nisa,,, :D eya tath nagiyek innawa,,ape akkth eyage nangi,,ath akkai eyai hemawelema randu ,,mn aiyata wda balai awrudu 5k eya dn uni mn dn a/l ,,aiya thamai mt teach karanne chemistry ,,,,දුකා kiuwa wge magei aiyagei gawath ara purudda thinawa ,,kohe hri yanakota aiyai mai ath allan 2ge agili mirikanawa,,konithanawa,,,api 1ta inna welwata
aniwa api 2kanne bonneth ekata,,eyai mai inne then 2ka unath api 2 udetai hawsatai aniwa msg 1k yawawanawa good morning kiyala and good night kiyala,,,,,,,,hemawelema hoyala balanawa,,,mn laga inna akkata wda mn gena danne aiya,,,ledak dukak unath akka neme balanne aiya,,,aiya kiyana ona deyak ahanna mn 2parak hithanne ne ,,,coz mn dannawa kawadawath mt wereddak wena deyak eya nokiyana bwa,,ape pawule unath me aiya-nago famous,,kohe giyath mokak karath 1ta anith ayata baldi danna unath api 2 1ta,,,akka ekka fit wela mwa awussana welawaluth thinawa,,,thatha ekka ekathu wela mwa rawattala mn gdak aduwa dawasak,,eda witari api 2 tikak randuwen hitiye,,,eda awrudu dawsak,,ape gedara awe eya nawathinna,,bt mt eya magata awith sms kra mn anne ne kiyala,,aiya ena dawsata uyanne mn mt anne ne kiuwama duk hithila mn eda ewwe mara upset 1,,eya horen awith ,,,eda mt kenthi giya gdak so,,,mn eyath ekka kta kreth ne eya mn nodunna nisa theth nobi inna haduwe amma mt benna nisa mn T tray 1 aityta alluwath eya bonna gaththe ne ,,mn bonna kiuwe ne kiyala,,eta passe mn bonnath kiuwa,,,dawalta kankota mara awula 2ma 1ta kana purudda nisa,,mn ath tharahin boruwata hitiya hemoma kewath eya kewe ne,,,punchi 2gen kanwadawath naha bath bedala lagata genath dunna,, :D mathak wena kota hina,,2 bath keweth horata,,anthime nawathinna apu aiya yanna lesthi una eyage amma ekkama tharaha aya innawa bappe mt inna be kiyala,,,akka kiuwa thamuse ekka mn tara nane innawa kiyala,,,ath dn meya bag 1th aran mt kara kiyagnna deyak ne,,as 2 winasai :'( ,,,aiya giye ne anthime,,api hawsa calido giya ath thama kta ne dennama,,,enakota wessa ,,,ammai akkai 1 kudheka ,,ayyai mai 1kaka,,bt ath fit ake katha ne...wessa wdhi kra godak,,mwa themenna nodi eya themi thmei mwa aiya thurulu karan ekka giye thathatath wda godak adaren,,,randu iwarai,,,,nangilata aiyalata wda herola ne ,,,aiyalata nangila suraduthiyo,,,,,,,gdakma watina bedhima sahodarakama ,,aiya kenek nangi kenek gwa tina sambndhe gdak wishshai,,,,comment 1 kathawak unata :( sry
mat dn thina awula api 2 kawadawath blog post 1 wge randu wela nathi 1!!!!!!!!!!! :O Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-31285870360472334272013-03-20T20:27:27.804+04:002013-03-20T20:27:27.804+04:00niyamai ;( hema genu daruvek genama tamangema nang...niyamai ;( hema genu daruvek genama tamangema nangi wage kyla hithanna thibunanm kyla hithenwaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-72719289562435714362013-02-21T11:07:15.146+04:002013-02-21T11:07:15.146+04:00අහම්බෙන් ඔයගෙ බ්ලොග් 1ට ගොඩ වුනේ...
කතාව ගොඩා....ක...අහම්බෙන් ඔයගෙ බ්ලොග් 1ට ගොඩ වුනේ...
කතාව ගොඩා....ක් දැනුනා හිතට...
අනේ මටත් අයියා කෙනෙක් හිටියා නම් කියලා හිතුනු වාර අනන්තයි..
කාටත් හොරෙන් රැට කොට්ටයක් බදාගෙන ඉකි ගහපු දවසුත් තිබුනා...
ඒත් ඉතින් මොනවා කරන්නද..
ලබා උපන් හැටි වෙන්න ඇති..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-36706438801994870712012-11-23T19:54:37.009+04:002012-11-23T19:54:37.009+04:00http://sinhalablogsport.blogspot.com/2009/11/blog-...http://sinhalablogsport.blogspot.com/2009/11/blog-post_03.htmlmal kumarihttps://www.blogger.com/profile/11824923322409626865noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-62794482868274324502012-11-22T18:32:01.797+04:002012-11-22T18:32:01.797+04:00උඹ වාසනාවන්තයි අයියෙ!
ඇහැට කදුලු එන කතාවක් මේක..උඹ වාසනාවන්තයි අයියෙ!
ඇහැට කදුලු එන කතාවක් මේක..FOX Creationzhttps://www.blogger.com/profile/15957174720148254147noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-73356399146280841772012-06-21T23:25:14.974+04:002012-06-21T23:25:14.974+04:00mata mara dukai me kathawa kiyawala..eth mata nang...mata mara dukai me kathawa kiyawala..eth mata nangi kenek hitiye na..mage hondama yaluwage nangi math ekka afr ekak thibba.eth mama eka mage yaluwata kyanna kalin mattu wela ,api dennawa ath kara.passe mama samawa gathhat kalin wage apita katha karranna chance thibbe na.. eth mama passe danagathhe meka danagena api dennawa ath kare, minihawa salliwalata gathha meeta kalin kelek ge life ekak nathi karapu mata wada sallikarayekta nangiwa set karranna kyala.hondama wade minihage jara wada dana danath minihage thagiwalata salliwalata nangiwa wikunanna yana eka. eth mama tamath wiswasa karanawa athha adaraya wenas karranna ba kyala.me wage hondha ayyala asse me wage kuhaka jara ayyalath innawa me kale.Hama ayyama duka ayya wage na.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-74336380384599023772011-11-18T11:55:53.694+04:002011-11-18T11:55:53.694+04:00මේ ඉස්සර ලියපු ලිපියක් තාමත් කට්ටිය කියවනවා දැක්කා...මේ ඉස්සර ලියපු ලිපියක් තාමත් කට්ටිය කියවනවා දැක්කාම සතුටුයි.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80345598588652414442011-11-18T07:42:03.829+04:002011-11-18T07:42:03.829+04:00දුකා අයියේ, මේ පෝස්ට් එකට මම ආවේ ඔබේ සැප මගේ සතුටය...දුකා අයියේ, මේ පෝස්ට් එකට මම ආවේ ඔබේ සැප මගේ සතුටයි පෝස්ට් එක දිගේ. මටත් ඉන්නෙ නංගියෙක්. හැමදාම නිවාඩු ඉවරවෙලා ගුවන්තොටුපලට එන්න පිටත් වෙන්න හදද්දී ඒකි මොනතරම් අඬනවද? අර කීවා වගේ කෑගහලා අඬන්න බැරි කමට මම හිතින් අඬ අඬ එනවා. පොඩි කාලේ මොනතරම් රන්ඩු වුනත්, මොන වදයක්ද යකෝ කියලා බැන්නත් ඒ තියන සහෝදරකම ගැන විස්තර කරන්න වචන නෑ. ඒත් ඉතින් නංගියෙක් කියන්නේ කවදා හරි අපිට අහිමිවන වස්තුවක්. මේක කියවගෙන යද්දි මගේ ඇස් බොඳ වුනේ මටත් හොරෙන්........ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49233960988947955552011-11-17T13:59:02.321+04:002011-11-17T13:59:02.321+04:00හ්ම්...සම්පූර්ණ ඇත්ත,හැම අයියෙකුගේම හිතේ ඇතිවෙන දේ...හ්ම්...සම්පූර්ණ ඇත්ත,හැම අයියෙකුගේම හිතේ ඇතිවෙන දේ...මගේ නංගිත් තව අවුරුදු ගානකින් යාවි...
අද වීරය වගේ ඉන්න මමත් එදාට මදිනොකියන්න අඬාවි...Charith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-29374857290579204972011-11-17T10:28:14.881+04:002011-11-17T10:28:14.881+04:00අන්තිම ටික කියවද්දි ඇස් බොද් වුනා,
මාත් මේ දුක පපු...අන්තිම ටික කියවද්දි ඇස් බොද් වුනා,
මාත් මේ දුක පපුව ඇතුලෙ තියගෙන මේ දවස් වල සුසුම් හෙලනවා,
හැබැයි මම දුකා අයියේ උඹැ තරම් වත් නන්ගි බලන්න යන්න වාසනා වන්ත නෑ.මුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-7710058707984114092011-11-04T08:11:19.338+04:002011-11-04T08:11:19.338+04:00sdfsfඇත්තටම මගේ ඇස් වලට කදුලු අවා....
මට මෙහෙම අත...sdfsfඇත්තටම මගේ ඇස් වලට කදුලු අවා....
මට මෙහෙම අත්දැකීමක් නැතිනිසා වෙන්න අති....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-70672938363122467722011-06-23T10:36:53.992+04:002011-06-23T10:36:53.992+04:00අපි තුන්දෙනත් කවදාහරි ඔය විදිහටම අපි එකට ගත කරපු ක...අපි තුන්දෙනත් කවදාහරි ඔය විදිහටම අපි එකට ගත කරපු කාලේ ගැන හිතයි.. ගුටිබැට රණ්ඩු වලින් තාම අඩුවක් නෑ.. ඒත්.. අනේ මංදා,.. සහෝදරකම කියන්නේ නං පුදුම එකක්.. :'( :'(... හැමදේම මතක් වෙද්දී.. අපිත් ටික ටික ඈති ඈතට අඳෙනවා නේද කියලා දැනෙනකොට නම් ඉවසුම් නෑ.. දැන් අයියා දුරක.. මමත් ගෙදරින් දුරට ඇඳෙන්න කල් ලං වෙනවා..(මම නං ලංකාවෙම ඈතකට.අයියා..ලංකාවෙං දුර ඈතක..)
ජීවිතේ පුදුමාකාරයි... ^_^..හැමෝගෙම ජීවිත එක වගේද..කියලා මට හිතෙනවා.ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-81142768814535701402011-06-17T13:36:23.923+04:002011-06-17T13:36:23.923+04:00දුකා අයියෙ, ඔයාට නම් හම්බෙලා තියෙන්නෙ ඇත්තටම දෙය්...දුකා අයියෙ, ඔයාට නම් හම්බෙලා තියෙන්නෙ ඇත්තටම දෙය්යො දුන්න තෑග්ගක් තමයි... මටත් නෑ නංගියෙක් වත් අක්කියෙක් වත්.... නැති කෙනාටනෙ අගේ ගොඩාක්ම දැනෙන්නෙ...කස්සාhttps://www.blogger.com/profile/01148391728185392824noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-76554406339086805102011-06-11T17:10:53.892+04:002011-06-11T17:10:53.892+04:00ඇත්තටම හොඳ ලිපියක්....නංගිලා නැති අයියලාට මොනවා හි...ඇත්තටම හොඳ ලිපියක්....නංගිලා නැති අයියලාට මොනවා හිතෙවිද දන්නෙ නෑ..:)
මටත් නංගියෙක් නෑනේ....:(((((((((ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-90744544046643605512011-06-10T19:37:28.793+04:002011-06-10T19:37:28.793+04:00ඇත්තටම ලස්සනයි ලිපිය.ඇත්තටම ලස්සනයි ලිපිය.ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-62514840135080385982011-06-09T15:00:36.108+04:002011-06-09T15:00:36.108+04:00සහෝදරයෙක් හරි සහෝදරියක් හරි නැති උනාම තමා ඒක කොච්ච...සහෝදරයෙක් හරි සහෝදරියක් හරි නැති උනාම තමා ඒක කොච්චර ජීවිතේට බලපානවද කියලා දැනෙන්නෙ .........

ඔයා වාසනාවන්තයි අයියෙ .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-38283814043150653462011-06-08T20:02:20.923+04:002011-06-08T20:02:20.923+04:00උඹට හොද හිතක් තියෙනවා...උඹට හොද හිතක් තියෙනවා...මිලින්දhttps://www.blogger.com/profile/13906269171020000789noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-43584220906287730492011-06-08T12:26:45.437+04:002011-06-08T12:26:45.437+04:00ඔයාට නංගි ලැබුනෙ වයස 3 දි මට මගෙ මල්ලි ලැබුනෙ වයස ...ඔයාට නංගි ලැබුනෙ වයස 3 දි මට මගෙ මල්ලි ලැබුනෙ වයස 9 දි. එයාට මම ආදරේ තරම දැනුනෙ එයාගෙ වකුගඩු දෙකම නක්වෙලා කියල දැනගත් දවසෙ.ඒකත් මගෙ ආත්මාර්තකාමීකමට, මාව බලන්න එන එයාගෙ බයික් හඬ නෑසී යයි කියන බයට.මාව තනි වෙයි කියන බයට.ඒත් මම තනි උනේ නෑ එයා දැන් එන්නෙ ත්රීවීල් එකෙන්. ඒ සද්දෙත් නරක නෑ.

මට අම්ම තාත්තා නැතිඋනාට මගෙ අක්කත් මල්ලිත් මගෙ සැප දුක හොයල බලනවා. ස්කයිප් වලින්හරි. ඒකත් ලොකු උනුහුම දැනෙන විදියක් නේද?emailkavikaarihttp://emailkavikaari.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-57039253287013875842011-05-20T06:05:15.118+04:002011-05-20T06:05:15.118+04:00ආදරණිය දුකා අයියේ...මේක ඇස් තෙත් කරපු කතාවක් උනා ද...ආදරණිය දුකා අයියේ...මේක ඇස් තෙත් කරපු කතාවක් උනා දුකා අයියේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-10087338372944502842010-10-24T17:31:55.447+04:002010-10-24T17:31:55.447+04:00අම්මෝ.............මම අඩනවද කියල හිතා ගන්නත් බෑ.......අම්මෝ.............මම අඩනවද කියල හිතා ගන්නත් බෑ.......මම අඩනව වගේ අයියේ..................sahan ළියනගෙරත්ගමයාhttps://www.blogger.com/profile/07005131957619148845noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-9633948751654046202010-10-05T15:20:35.585+04:002010-10-05T15:20:35.585+04:00mage akkala dennatath duka ayyage kathawe widihat...mage akkala dennatath duka ayyage kathawe widihata hithenna ethi. mame pawle podi eka. mage jeewithetath godak sameepa kathawak. mage akkala denna monawa kiwwath eyalata mame pana wage adarei. eyalath ehimai.Anonymousnoreply@blogger.com