tag:blogger.com,1999:blog-8269088675196620417.post5112342485300796460..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: අකනිටා සමඟින් මරියසෙල් රුක්ශාන් සංගීත සැඳෑව . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-8269088675196620417.post-47045438229027541192014-10-22T08:22:21.770+04:002014-10-22T08:22:21.770+04:00දේශා මෙන්න ඉන්නවා පොර රුක්ෂාන් පෙරේරාදේශා මෙන්න ඉන්නවා පොර රුක්ෂාන් පෙරේරා සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49113322795668305792014-10-21T23:12:09.995+04:002014-10-21T23:12:09.995+04:00මෙයා දැන් සංගීත ගැන විතරක් පෝස්ට් දානව. මේව මහ කූජ...මෙයා දැන් සංගීත ගැන විතරක් පෝස්ට් දානව. මේව මහ කූජිතයි. :-pdinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-58194110978611514872014-10-21T03:21:34.308+04:002014-10-21T03:21:34.308+04:00//////මැදපෙරදිග රැකියා කරන / ජීවත් වෙන අපිට තියෙන්...//////මැදපෙරදිග රැකියා කරන / ජීවත් වෙන අපිට තියෙන්නේ හරිම එකාකාරී ජීවන රටාවක්////////
උඹලට අඩුම ගානේ ඉරවත් පායනවා.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-46341588377352680622014-10-20T15:55:23.906+04:002014-10-20T15:55:23.906+04:00රුක්ෂාන් පෙරේරා කියන්නේ බ්රහම්මයෙක් වෙන්ට ඇති බං ...රුක්ෂාන් පෙරේරා කියන්නේ බ්රහම්මයෙක් වෙන්ට ඇති බං දැක්කද බැන්ඩ් එකේ නම අකනිටා මොකො කියන්නේ යමුදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-91271315931568077132014-10-20T13:24:14.585+04:002014-10-20T13:24:14.585+04:00ඔය ජනප්‍රිය ගායක රුක්ෂාන් පෙරේරා කියන්නේ කව්ද?? කම...ඔය ජනප්‍රිය ගායක රුක්ෂාන් පෙරේරා කියන්නේ කව්ද?? කමක් නෑ ඩාන්සිල් ප්ලෝර් එක ටම්බල කරල ගනිල්ලා.. පන් එක අරන් ආම්පන්න දාලා එන්න එපා කියහං හොදේ.. ජයදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-90723949355034537652014-10-20T13:23:18.977+04:002014-10-20T13:23:18.977+04:00යෙලා යෙලා..යෙලා යෙලා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-81826534593022738432014-10-20T10:46:46.699+04:002014-10-20T10:46:46.699+04:00මට නම් අල්ලලාම ගියේ අර ඩේලී රූටින් එක දාලා තියෙන එ...මට නම් අල්ලලාම ගියේ අර ඩේලී රූටින් එක දාලා තියෙන එකට........... පට්ට කතාව හරිය....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-6975509883818707632014-10-20T10:01:34.623+04:002014-10-20T10:01:34.623+04:00උඩින් පල්ලෙන් කියවනවට හොඳ වැඩේ නේද....උඩින් පල්ලෙන් කියවනවට හොඳ වැඩේ නේද....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-36742671325443495252014-10-20T09:42:51.479+04:002014-10-20T09:42:51.479+04:00දුකා අයියා කාලෙකින් දැක්කේ.. වෙල්කම් බැක්.
බලන් ග...දුකා අයියා කාලෙකින් දැක්කේ.. වෙල්කම් බැක්.

බලන් ගියාම, මැද පෙරදිග නෙවෙයි, ලංකාවේ ජොබ් කරන, ජීවත් වෙන අපිටත් තියෙන්නෙ දවසේ ඔයිට සර්වසම න්‍යාය පත්‍රයක් නොවැ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-43641397158034863392014-10-20T08:37:13.755+04:002014-10-20T08:37:13.755+04:00එන්න හිතෙන්න ලියලා ... දුකා ආවම අපි ඔය ෂෝ එකක් බලන...එන්න හිතෙන්න ලියලා ... දුකා ආවම අපි ඔය ෂෝ එකක් බලන්න යමු , නාඩා ඉඳින් දුකෝ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-81085565182085343512014-10-20T08:33:56.638+04:002014-10-20T08:33:56.638+04:00සුභාශ්ගේ දැන්වීම් පිටුව කියල මේකෙ නම වෙනස් කරහන්. ...සුභාශ්ගේ දැන්වීම් පිටුව කියල මේකෙ නම වෙනස් කරහන්.

( ඔව් නොලියනවට තරහට සහ අපේ රටේ ඔහොම ආතල් නැතිවට ඉරිසියාවට කිව්වෙ )ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-63339080951366298992014-10-20T07:34:57.426+04:002014-10-20T07:34:57.426+04:00//මුලින් 24 වෙනි සිකුරාදාට සලසුම් කරලා තිබ්බ ප්‍ර...//මුලින් 24 වෙනි සිකුරාදාට සලසුම් කරලා තිබ්බ ප්‍රසංගය 23 වෙනි බ්‍රහස්පතින්දා සවසට දාගන්න උනා 24 වෙනිදට ආගමික නිවාඩු දිනයක් යෙදෙන බැවින් 24 දවස මධුපානය තහනම් දිනයක් වෙන නිසා.//Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-73144682220929520182014-10-20T03:38:41.820+04:002014-10-20T03:38:41.820+04:00//මේ සුපිරි සංගීත සැඳෑවේ රසයෙන් මත්වෙලා //
මත් වෙන...//මේ සුපිරි සංගීත සැඳෑවේ රසයෙන් මත්වෙලා //
මත් වෙන්න වෙන මොනවත්ම නැද්ද බං?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49059907144757785112014-10-19T17:50:39.082+04:002014-10-19T17:50:39.082+04:00එලකිරි වැඩැක්එලකිරි වැඩැක්Anonymoushttps://www.blogger.com/profile/12862105632097032761noreply@blogger.com