tag:blogger.com,1999:blog-8269088675196620417.post4303326260039192269..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...!දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-8269088675196620417.post-26309250124753621532018-03-13T09:30:38.475+04:002018-03-13T09:30:38.475+04:00ඔබතුමා යහතින් සිටීද...සෑහෙනකල් නොදැක්ක නිසයි ආවෙ ම...ඔබතුමා යහතින් සිටීද...සෑහෙනකල් නොදැක්ක නිසයි ආවෙ මේ.....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-79821473950391594302018-03-07T16:30:38.688+04:002018-03-07T16:30:38.688+04:00සුන්දර මතක සටහනක් එක්ක සුන්දර ගීතයක්!සුන්දර මතක සටහනක් එක්ක සුන්දර ගීතයක්!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-10727598896867345632018-02-15T22:48:17.793+04:002018-02-15T22:48:17.793+04:00පසුගිය සතිෙය් දින කිහිපයක් මා මේ ගීතය රසවින්දා. ම...පසුගිය සතිෙය් දින කිහිපයක් මා මේ ගීතය රසවින්දා. මේ රැත් තුන් හතර වතාවක් ඇසුවා;එවිටයි මා ලියමන දුටුවේ. . .මොනතරම් අනර්ඝ පදවැල් ගොන්නක් ද? සංගීතය ඊටත් ඒහා, විශේෂයෙන් ම වයිලින්, බටනලා, ශයිලෆොන් හා සිතාර් වාද්‍ය කොටස්. . . හරිම අපූරුයි! ඔබ මා නැවතත් වසර විසි තිස් ගණනක අතීතයට ඇදගෙන ගියා. දිළිසෙන කඳුළු කිරණින් නැහැවූනූ සොදුරු දූපතක තනි කළා. ස්තූතියි! Ravin Calderahttps://www.blogger.com/profile/01460746164967862800noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-24200019027967918752018-01-10T11:24:32.824+04:002018-01-10T11:24:32.824+04:00හහ් හා... දුකා අයියාට අවුරුදු 10කට පස්සෙ මම ඕ ලෙවල...හහ් හා... දුකා අයියාට අවුරුදු 10කට පස්සෙ මම ඕ ලෙවල් කළේ. ඒත් මේ සුන්දර කතාවෙම අපිත් යාළුවෝ එක්ක හිටියා. කාලය හැල්මේ යනවා. කට්ටිය ඉතරක් වෙනස් වෙනවා. ඉස්සර අපි හිටපු තැන්වලම අද තව කට්ටියක් ඒ සොඳුරු අත්දැකීම (ඒවා පස්සෙ නෙ කොච්චර සොඳුරුද කියලා තේරෙන්න්. අවුරුදු 10කින් නැත්තං 20කින් තමා ඒවායේ වටිනාකම කියලා නිම කරන්න බැරි වෙන්නෙ) විඳිනවා ඇති. හරියට අර

ශාලිත් වික්‍රමසිංහගේ සුළඟේ ලෙලෙනා මල සේ දඟ පා අප පාසල් ගිය කාලයේ සින්දුව වගෙ. මම දුකා අයියාට වඩා ටිකක් බාල නිසා අපිත් එක්ක පන්ති ගිය කේප දෙනෙක්ව හොයලා හොයලා හොයාගන්න මට පුලුවන් වුනා මූනු පොතේ. ඒ කාලෙ කරපු විහිළුවකට කෙල්ලෙක් තාම මාත් එක්ක තරහයි. හහ් හා. මම ඒ කාලෙ හෙන අහින්සකයා. හෙන වැදගත් විදියට මම විහිලුව කළේ. කෙල්ල තාම අප්සට්.ඉබ්බාhttps://www.blogger.com/profile/00583244433132186921noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-70724086129857001162017-11-10T11:13:51.509+04:002017-11-10T11:13:51.509+04:00මේ සටහන කියවද්දි මමත් ටියුෂන් ගිය කාලය මතක් වුනා. ...මේ සටහන කියවද්දි මමත් ටියුෂන් ගිය කාලය මතක් වුනා. මුල් කාලයේ පැත්ත ගහල හිටිය කොල්ලෙක් වුනත් ඒ ලෙවල් පන්තියට විතර එද්දි පිස්සුම කෙළින ජාතියේ එකෙක් වුනා. ඒ කාලය මතක් වෙද්දි ආසයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-29174038427869158952017-11-08T06:11:29.405+04:002017-11-08T06:11:29.405+04:00හ්ම්ම් ඔය කාලෙට අපි හැමෝම කමතියි. හොඳ වෙලාවට යාළුව...හ්ම්ම් ඔය කාලෙට අපි හැමෝම කමතියි. හොඳ වෙලාවට යාළුවො වැඩි හරියක් ඉන්නවා මුණු පොතේ. අපේ පැත්තේ නම් ඉතින් කොල්ලෝ ක්ලාස් ආවේ බයිසිකල් වලින්. පෙරාරි කියල තමයි ඒවාට කිව්වේ. කොච්චර හෙමින්ද පදින්නේ කිව්වොත් බැලන්ස් එකත් නැති වෙනවා වෙලාවකට සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-65184829958902145262017-11-07T10:09:16.229+04:002017-11-07T10:09:16.229+04:00අපිත් එහෙමයි ඒ ලෙවල් කාලේ. ක්ලාස් ඇරිලා විනාඩියට ම...අපිත් එහෙමයි ඒ ලෙවල් කාලේ. ක්ලාස් ඇරිලා විනාඩියට මීටර් බාගේ ස්පීඩ් එකෙන් බස් හෝල්ට් එකට යන්නෙ. බසුත් ඉතින් අපිටම හරියන්න කොට කොට යන්නෙ. ඒ හිටපු යාලුවො සමහරු මූණු පොතට පින්සිද්ද වෙන්න දැක බලාගන්නවත් ඉන්නවා. සමහරු අතුරුදහන් වෙලාම ගිහින්. සුන්දර අතීතෙ ආයෙ කවදාවත් එන්නෙ නැති. (ආයෙ ලබන ආත්මෙ තමා)පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-44854468714272764372017-11-06T14:46:48.624+04:002017-11-06T14:46:48.624+04:00hmmhmmPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-48411365847651646742017-11-06T12:44:42.926+04:002017-11-06T12:44:42.926+04:00සික් ඉතරක් කැත හිත !සික් ඉතරක් කැත හිත !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-47112425392747917112017-11-06T12:44:26.793+04:002017-11-06T12:44:26.793+04:00එල එල මචෝ එල එල මචෝ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-72829835476746917852017-11-06T12:44:10.710+04:002017-11-06T12:44:10.710+04:00රේල්වේ එකේ තිබ්බේ ඒ ලෙවල් ක්ලාස්නේ ඕලෙවල් ක්ලාස් න...රේල්වේ එකේ තිබ්බේ ඒ ලෙවල් ක්ලාස්නේ ඕලෙවල් ක්ලාස් නම් ඉතින් ඇල්ෆා නැතිනම් YMBAදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-55185061828725818432017-11-06T12:43:23.011+04:002017-11-06T12:43:23.011+04:00මතක් වෙද්දිත් පට්ට ආතල් නේහ් බන්මතක් වෙද්දිත් පට්ට ආතල් නේහ් බන්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-48053767133036913862017-11-06T12:43:00.657+04:002017-11-06T12:43:00.657+04:00ඇත්තෙන්ම ස්කූල් කාලේ සින්දුවට විෂුවල් එකකට ඒක මරු ...ඇත්තෙන්ම ස්කූල් කාලේ සින්දුවට විෂුවල් එකකට ඒක මරු තමා. :Dදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-38972473665848698202017-11-06T10:17:08.506+04:002017-11-06T10:17:08.506+04:00යොවුන් වසන්තේ.. දුහුල් වළාකුලේ කිව්වම මට හිතුනේ තර...යොවුන් වසන්තේ.. දුහුල් වළාකුලේ කිව්වම මට හිතුනේ තරුණියකගේ සෘංගාරය පෙන්නනවා කියලයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-13486595091219133272017-11-06T07:33:12.019+04:002017-11-06T07:33:12.019+04:00++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-77333750286066420272017-11-06T07:12:23.060+04:002017-11-06T07:12:23.060+04:00අපේ කාලේ නම් රේල්වේ ඇවෙනිව් එක සමඟ බැඳුණු නුගේගොඩ....අපේ කාලේ නම් රේල්වේ ඇවෙනිව් එක සමඟ බැඳුණු නුගේගොඩ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-15809815539579126592017-11-05T22:31:13.453+04:002017-11-05T22:31:13.453+04:00සුන්දරයි බං..
මං අපේ කාලෙ රොටරියට, ලීඩ්ස් එකට පා ...සුන්දරයි බං..

මං අපේ කාලෙ රොටරියට, ලීඩ්ස් එකට පා වුනා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-45155026408635688732017-11-05T11:54:33.504+04:002017-11-05T11:54:33.504+04:00ඔබේ ලිපිය කියෙව්වුවම මට හිතුනේ රඟපාන්න තියන පිටපතක...ඔබේ ලිපිය කියෙව්වුවම මට හිතුනේ රඟපාන්න තියන පිටපතක පසුතලය පිලිබඳ අත්දැකීමක් ලබාගන්නවා වගේ. තාරුණ්‍යයේ හැගීම් උද්දීපනය වන අයුරින් නිර්මාණය වන මේ ගීතය කා අතරත් මතකයේ රැදෙන ගීතයකි. එවැනි ගීතයකට මෙවන් අර්ථයක් ලිවීම ඉතා අගනේය.
විචාරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com