tag:blogger.com,1999:blog-8269088675196620417.post3133432742364465672..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය . . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-8269088675196620417.post-52124652265183494642011-05-10T23:57:59.352+04:002011-05-10T23:57:59.352+04:00@හරී
අහ් පස්සේ හරි ඇහැගැටුනු එක මදෑ. අනේ අප්පේ සමා...@හරී
අහ් පස්සේ හරි ඇහැගැටුනු එක මදෑ. අනේ අප්පේ සමාවෙන්ට ඔයාගේ අඩවියේ අලුත් ලිපි කීපයක් දැක්කා වුනත් අලුත් තැන වැඩ වැඩි නිසා කොමෙන්ට් දාන්න නම් ඉඩක් ලැබුනේ නෑ.
තාවකාලික ගෙදරට නෙට් ගත්තේ ඕන් අදයි.

@චතුර.
ඔව් මචං. අපේ කොල්ලත් ආසාවෙන් යනවා. ඒත් අද ඉස්කෝලේ ලඟදී ඇඬුවලු අප්පච්චී ඕනේ කියලා.
ඒක ඇහුවම නම් මට දුකේ බෑ මචං . .
මොනව කරන්නද . . ටික කාලයක් පොඩි දුකක් විඳින්න වෙනවා.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-18629000628983119352011-05-10T23:54:33.927+04:002011-05-10T23:54:33.927+04:00@තනෝජා
ඒත් දැම්මේ නම් ඉන්ග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන...@තනෝජා
ඒත් දැම්මේ නම් ඉන්ග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන තැනකට.
මව් භාෂාව ගෙදර කතා කරන නිසා කොහොමත් ලියන්න කියන්න උගන්වන්න ලේසියි කියලා හිතලයි එහෙම කලේ.
අනික උසස් අධ්‍යාපනය කරද්දිත් විශ්ව සාහිත්‍ය කියවන්න ගියාමත් මව් භාෂාවෙන් පමනක් ලැබූ අධ්‍යාපනයේ අඩුවක් මම විඳපු නිසා දරුවට එහෙම නොවෙන්න ඉන්ග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න ඕනි කියල හිතුවා.

@ඉන්දික
නොකිව්ව හරිය තේරුම් ගත්තා මචෝ

@නිම්තෙර ලඟ හිත - සංජීව
අහ් කොල්ලත් උඹ වගේ කටකාරයෙක් වෙන්න ඇති එහෙනම් . .
ස්තූතියි මචන් සුභ පැතුම් වලට

@සෝරෝ
උඹ කාලා බීල ලොකු වුනේ නැති වුනොත් පොඩි එකා හෙට අනිද්දා උඹව වඩාගනී හොඳේ . . හික්ස්
තැන්කූ මලේ . . .

@වජිරදේවි
ස්තූතියි වජිරදේවි. අලුත් කෙනෙක් කියල හිතුවට අලුත්ම නෑ වගේ . . අපූරු පෝස්ට් ගොඩක් තියෙනවා ඔයාගේ බ්ලොග් එකේ.
අනිවාර්යෙන් වෙලාව ලැබෙන විදිහට ඇවිත් කියවලා අදහස් දක්වන්නම්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-61747737433703911442011-05-10T23:46:54.264+04:002011-05-10T23:46:54.264+04:00@නිෂ්!
අනිවා අනිවා . . ස්තූතියි නිෂ්
@හා පැටික්කි...@නිෂ්!
අනිවා අනිවා . . ස්තූතියි නිෂ්

@හා පැටික්කි (MS)!
මොන පරක්කුවක්ද නගේ . . හි හී බය උනානේද?? බොරුද මම කිව්වේ හා?

@ඇන්ෂ්!
නෑ නෑ නගේ පරක්කු නෑ . .තැන්කූ හොඳේදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-31000879766062024022011-05-10T11:23:32.616+04:002011-05-10T11:23:32.616+04:00පුංචි පුතාට සුභ පැතුම්. මගේ දුවත් ගිය සතියේ(6) පෙර...පුංචි පුතාට සුභ පැතුම්. මගේ දුවත් ගිය සතියේ(6) පෙර පාසැලට ඇතුලත් කලා... එයාට නම් වගේ වගක් නෑ.... හරි සංතෝසෙන් තමයි පාසැල් යන්නේ...

උඹ ලඟ හිටියත් නැතත් පතන්නේ පුතාව හොඳ ගුණ ගරුක පුරවැසියෙක් කරන්න කියලා බව මං දන්නවා... ඒ පැතුම එලෙසම ඉටුවෙන්නයි කියලා මාත් ප්‍රාර්ථනා කරනවා....චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-46757563962035943022011-05-09T17:02:25.590+04:002011-05-09T17:02:25.590+04:00කොහොමින් හරි මඟ හැරිලා මේ ලිපිය මට,, පමා උනත් සුභ ...කොහොමින් හරි මඟ හැරිලා මේ ලිපිය මට,, පමා උනත් සුභ පැතුම් පුතේ !!!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-13317877341022534242011-05-08T17:15:07.181+04:002011-05-08T17:15:07.181+04:00ඇත්තමයි තෙත් වුණා වජිරදේවිගේ නෙතු..
පුතාට බුදු සරණ...ඇත්තමයි තෙත් වුණා වජිරදේවිගේ නෙතු..
පුතාට බුදු සරණයි දුකා...

ඉඩ තිබුණු වෙලාවක පිවිසෙන්න thoughtsofvajiradevi.blogspot.comවජිරදේවිhttps://www.blogger.com/profile/07382104411511692715noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-54227694558583001662011-05-05T06:21:41.359+04:002011-05-05T06:21:41.359+04:00අඩේ මේ එදා අර වඩාගෙන හුරතල් කරපු පොඩ්ඩා නේද... දැං...අඩේ මේ එදා අර වඩාගෙන හුරතල් කරපු පොඩ්ඩා නේද... දැං ලොකු ළමයෙක් නේ.. සන්තෝෂයි සන්තෝෂයි..

පොඩි පුතාට සුභ අනාගතයක් වේවා...!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-38955599976334050262011-05-05T00:08:07.986+04:002011-05-05T00:08:07.986+04:00අපේ එකා නම් මම කතාකලහම ඉස්කොලේ කොහොමද අහන්න "...අපේ එකා නම් මම කතාකලහම ඉස්කොලේ කොහොමද අහන්න "තාත්තේ පස්සේ ගන්නවද "ඇහුවා.උදේ ගෙදරින් ගිය එකා නෙවෙයි ඉස්කොලෙදි උන්නෙ.
හොඳට ඉගන ගන රටට වැඩදායි යහපත් පුරවැසියෙක් වෙන්න පුතේ !සිතිජhttps://www.blogger.com/profile/04697557720153697296noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-85132337786377853832011-05-04T22:43:40.189+04:002011-05-04T22:43:40.189+04:00සතුටුයි සහ දුකයි!
මීට වැඩිය මුකුත් කියන්නෑ!සතුටුයි සහ දුකයි!
මීට වැඩිය මුකුත් කියන්නෑ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-2740750339283746492011-05-04T10:02:35.003+04:002011-05-04T10:02:35.003+04:00ආනේ සුභාෂ්... අදනෙ දැක්කේ... ආසාවෙ බැරුවා... පුංචි...ආනේ සුභාෂ්... අදනෙ දැක්කේ... ආසාවෙ බැරුවා... පුංචි සොඳුරු ත්රස්තවාදියාට තුණුරුවන්ගේ පිහිටාරක්ෂාව නිරතුරුව ලැබේවායි පතන්නම්...

දැන් ඉතිං නදීෂාට කන පිරෙන්න නඩු අහතෑකි... කොහොමත් සිංහලෙන් මේ රටේදි මූලික අධ්‍යාපනය දෙන්න ගත්ත තීරණය සෑහෙන්න වටිනවා දුකා... පස්සෙ ඕන එකක්... දැනට මව් භාෂාව හොඳට දෙන්න ඕනි... අප්‍රමාණ සන්තෝෂයි!!!Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-8984557228727617812011-05-03T22:33:34.115+04:002011-05-03T22:33:34.115+04:00මං ටිකක් පරක්කුයි වගේ.
විරුල්ට සුභ අනාගතයක් පතනවා....මං ටිකක් පරක්කුයි වගේ.
විරුල්ට සුභ අනාගතයක් පතනවා..!Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-53330400483812909152011-05-03T13:36:47.920+04:002011-05-03T13:36:47.920+04:00හප්පා බෝම පරක්කුයි නේ........ සොඳුරු ත්‍රස්තවාද...හප්පා බෝම පරක්කුයි නේ........ සොඳුරු ත්රස්තවාදියාට සුභ අනාගතයක් පතනවා..........!!!!

තාත්තා අම්මා වගේම හොඳ හිත ඇති හොඳ දරුවෙක් වෙනවනේ ඉතින්.........

පුංචි පුතුට බුදුසරණයි...!!!!

(මල්ලි කියන්න ගියේ නැ හසී අක්කගෙන් අහපු ප්‍රශ් නෙම අයියා මට යොමු කරන නිසා.... හික්ස් )හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-59340943055541943062011-05-03T13:16:37.509+04:002011-05-03T13:16:37.509+04:00පුංචි විරුල්ට මගේ සුබ පැතුම්
හ්ම්ම් ජීවිතේ සුන්දර...පුංචි විරුල්ට මගේ සුබ පැතුම්

හ්ම්ම් ජීවිතේ සුන්දරයි දුකානිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-38705760712846986352011-05-03T09:21:26.782+04:002011-05-03T09:21:26.782+04:00@Observer
ගොඩක් ස්තූතියි සනත් අයියේ
@පබලු
තැන්ක...@Observer
ගොඩක් ස්තූතියි සනත් අයියේ

@පබලු
තැන්කූ තැන්කූ නගේ

@nawammawatha1
තැන්කූ ඈ . . මේ නවම් මළේ ඒකනෙමේ උඹලට නැද්ද තාම අදහසක් හි හි

@වන්නි!
ලන්කාව සහ ලොකේ යන විදිහට විරුල්ලගේ කාලේ වෙනකොට අඟහරු ලොකෙන් වගේ තමයි ජොබ්ස් හොයන්න වෙන්නේ . . හික්ස්
අහ් කවුද බන් හැබෑවටම ඒ සිරා කපල් එක . . හි හි හි

@තාරක Dilsh@n!
ස්තූතියි තාරක ඔයාටත්

@අභියා
හා හා චූටි අබේපාල අයියේ
තැන්කූ හොඳේ
මීට විරුල් මල්ලීදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80272842106837748562011-05-03T09:14:53.489+04:002011-05-03T09:14:53.489+04:00@රජිත්
අනේ ඔව් රජිත් . .
මගේ ප්‍රාර්ථනයත් ඒකමයි
...@රජිත්
අනේ ඔව් රජිත් . .
මගේ ප්‍රාර්ථනයත් ඒකමයි

@කුක්කු පැටියා
ස්තූතියි ඈ ඔයාටත්

@ප්‍රියා
තැන්කූ ප්‍රියා මලේ

@පිණිබිඳු
ඔයාටත් බොහෝම ස්තූතියි හොඳේ

@ගොඩයා
තැන්කූ වේවා ගොඩයා මළේදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-2100510707059831112011-05-03T09:11:38.325+04:002011-05-03T09:11:38.325+04:00@හිස් අහස
බොහෝම ස්තූතියි සඳරු මල්ලි
@සංජු
තැන්කූ...@හිස් අහස
බොහෝම ස්තූතියි සඳරු මල්ලි

@සංජු
තැන්කූ සංජු

@ජීවිතේමල්!
ඔයාටත් තැන්කූ ඈ

@මුචා
අනිවා අනිවා . . .
ඊලඟ පාර සැට් උනාම කොල්ල අහයි මොකෑ මාමේ උඹේ ඔය බඩගෙඩිය ඔය තරම් ලොකු කියලත් . . හික්ස්

@ලිෂ්
එහෙම වෙන්ට එපැයි නේද බන්z.. . එලz

@මාරයා
ඔන්න ඔන්න ඉතිං ඕවට ආවොත් මාරයගෙත් මාරයා ලංවෙන්ට තමයි ඕන් ඈ . .

@උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා
සුභ පැතුම්වලට ස්තූතියි ඈ . .
ඔව් ඔව් කටුගස්තොට තමයි.උඹත් එහේද??දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-3372904478769101372011-05-03T09:05:58.641+04:002011-05-03T09:05:58.641+04:00@ජීව්!
අහ ඒක අපිට උඹටට් සුභ පතන්න පුලුවන් ජාතියේ ස...@ජීව්!
අහ ඒක අපිට උඹටට් සුභ පතන්න පුලුවන් ජාතියේ සුභ ආරන්චියක් වගේ එල එල

@ඕනස්
තැන්කූ ඕනේ

@වික්‍රමේ
සුභ පැතුම් වලට බොහෝම ස්තූතියි වික්‍රමේ

@බනී
අහ් උඹ ඉස්කෝලේ ගියාද??
පැන පැනද ගියේ . . හික්ස්

@චන්දි
ඇත්ත අක්කේ . . දරුවගේ යහපත ගැන හිතලා බැලුවම මගේ ලඟින්ම තියාගන්න බැරි වෙන එකෙන් මට ඇතිවෙන පාලුව කමක් නෑ කියලා හිතෙනවාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-30933025806963242282011-05-03T09:01:02.625+04:002011-05-03T09:01:02.625+04:00@සහෝ(Randika)!
මොන ලියුමද බන් උඹ කිව්වේ??
ළමයින්ට ...@සහෝ(Randika)!
මොන ලියුමද බන් උඹ කිව්වේ??
ළමයින්ට නම් කෙසේ වෙතත් ටීචර්ට නම් සොඳුරු ත්‍රස්තවාදී පාර්ට් දැම්මලු.
ටීච අත උස්සලා එක එක දේවල් කියලා දෙද්දී මූ ගිහින් ටීචර්ගේ අත උස්සන්න නොදී පහලට දානවාලු. හි හි හී

@හරේ!
ඔව් බන් මගෙත් ආසම සින්දුවක්.
මියුරු ගී එකෙන් නම් අහන්න පුලුවන්.
MP3 එකක් නැති නිසා මේකට එකතු කලේ නෑ සින්දුව. තියේ නම් එවහන්කෝ

@prasanna86k!
ස්තූතියි ඔයාටත් !

@හසී !
විරුල්ගේ අප්පච්චිට අයියේ කියද්දී විරුල් මල්ලී වෙන්නේ කොහොමෙයි කියපන් නගෝ ??

@පසන්!
තැන්කූ තැන්කූ පසනෝ

@ඉන්දරේ !
තැන්කූ වේවා ඉන්දරේ මළයෝදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-66942751826022252202011-05-03T08:54:35.307+04:002011-05-03T08:54:35.307+04:00@දුමී!
කොල්ලා ඉස්කොලේ යනවා බලන්න මම ලඟ නෑ කියලා හි...@දුමී!
කොල්ලා ඉස්කොලේ යනවා බලන්න මම ලඟ නෑ කියලා හිතුනාම මටත් ඉතිං ඇහැට කඳුලක් නම් ආවා තමයි . . ඒත් ඌ මෙහේ හිරවෙලා ඉන්නවට වඩා ඊහ සතුටින් ඉන්න එක ගැන හිතලා හිත හදා ගත්තා.

සචී!
එල එල

@ඩීන්!
ඔව් නේද ඩීන් . . . ඔන්න ඔහොමයිලු ජීවිතේ

@me!
බොහෝම ස්තූතියි

@TG(මනෝ)!
ඔයාටත් බොහෝම ස්තූතියිදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-85336585124416850292011-05-02T23:26:56.553+04:002011-05-02T23:26:56.553+04:00විරුල් මල්ලිට සුභ අනාගතයක් වේවා.....විරුල් මල්ලිට සුභ අනාගතයක් වේවා.....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-21868357254404229602011-05-02T19:27:30.544+04:002011-05-02T19:27:30.544+04:00චූටි මල්ලියාට මගෙනුත් පුංච් සුභ පැතුමක් යහපත් අනාග...චූටි මල්ලියාට මගෙනුත් පුංච් සුභ පැතුමක් යහපත් අනාගතයකට...තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49042044401852580662011-05-02T18:26:15.166+04:002011-05-02T18:26:15.166+04:00අපේ අය්යා හෙවත් විරුල් මල්ලි පුතාට සුභ අනාගතයක්......අපේ අය්යා හෙවත් විරුල් මල්ලි පුතාට සුභ අනාගතයක්...!!! වේවා... උඹ පුතේ හොඳට ඉගෙන ගෙන කවද හරි තාත්තා වගේ පිටරට ජොබක් කරන්නැතුව ලංකාවේ ජොබක් කරපං. නැත්තං උඹේ යාළුවන් ට අවුරුද්දකට සැරයක් උඹ එනකං බලන් ඉන්න වෙයි සෙට් වෙන්න.... ;-)

(මේ ඒක නෙමෙයි. අර උඩ ඉඳන් 7 වෙන් පොටෝ එකේ සයිඩ් එකේ ඉන්න බීටුපුල් කපර් එක කවුදැයි බං.... :-))වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-65014183912185759452011-05-02T13:49:04.599+04:002011-05-02T13:49:04.599+04:00විරුල් පුතු පැටියාට සුභම සුභ අනාගතයක් !විරුල් පුතු පැටියාට සුභම සුභ අනාගතයක් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-61916911068455316362011-05-02T12:11:45.202+04:002011-05-02T12:11:45.202+04:00විරුල් පුතුට මගෙනුත් උණුසුම් සුභ පැතුම්!!
පින්තූර...විරුල් පුතුට මගෙනුත් උණුසුම් සුභ පැතුම්!!

පින්තූර ටිකත් ගොඩාක් ලස්සනයි. :) :) :)පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-76936143650177267612011-05-02T11:41:10.605+04:002011-05-02T11:41:10.605+04:00විරුල් පුතාට මගෙනුත් සුභ පැතුම් !!!!විරුල් පුතාට මගෙනුත් සුභ පැතුම් !!!!Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.com