tag:blogger.com,1999:blog-8269088675196620417.post3091937008704280386..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: ජීවිතේ සුන්දරද මෙතරම් . .. !! 3 වෙනි සහ අවසාන කොටසදුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-8269088675196620417.post-45027005831325946412011-05-25T07:23:14.617+04:002011-05-25T07:23:14.617+04:00adai kathawa kiyewwe..athi wishishtai...adai kathawa kiyewwe..athi wishishtai...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-39406769723812335572010-10-10T08:40:59.917+04:002010-10-10T08:40:59.917+04:00hadai.........................hadai.........................chamindinoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-23600542995560191622010-01-03T22:01:16.598+04:002010-01-03T22:01:16.598+04:00කතාවනම් හරිම ලස්සනයි...! කියවද්දි හරි ආස හිතෙනව.
...කතාවනම් හරිම ලස්සනයි...! කියවද්දි හරි ආස හිතෙනව.

හැම පිරිමියෙක්ම කැමතියි "නිලූ" වගේ බිරිදක් ලබාගන්න. නමුත් ඒ හැම පිරිමියෙක්ම "තිලාෂ්" වගේ වෙන්න කැමතිද?
"නිලූ" වගේ බිරිදක් සිටීමෙන් පමණක් ජීවිතේ සුන්දර වේවිද?
පිරිමි අපි හමෝම මේ ගැන ටිකක් හිතල බලමු. එතකොට අපි හැමෝගෙම ජීවිත සුන්දර වෙයි නේද?
(පොඩි අදහසක්)
උඩ කොමන්ට් එක දැම්මෙ මම. නම නැති නිසා ආපහු දැම්මෙ...
සමාවෙන්න.රුචකnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-19307459300597083832010-01-03T21:25:21.531+04:002010-01-03T21:25:21.531+04:00කතාවනම් හරිම ලස්සනයි...! කියවද්දි හරි ආස හිතෙනව.
...කතාවනම් හරිම ලස්සනයි...! කියවද්දි හරි ආස හිතෙනව.

හැම පිරිමියෙක්ම කැමතියි "නිලූ" වගේ බිරිදක් ලබාගන්න. නමුත් ඒ හැම පිරිමියෙක්ම "තිලාෂ්" වගේ වෙන්න කැමතිද?
"නිලූ" වගේ බිරිදක් සිටීමෙන් පමණක් ජීවිතේ සුන්දර වේවිද?
පිරිමි අපි හමෝම මේ ගැන ටිකක් හිතල බලමු. එතකොට අපි හැමෝගෙම ජීවිත සුන්දර වෙයි නේද?
(පොඩි අදහසක්)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-13419243385584157762010-01-03T12:26:28.308+04:002010-01-03T12:26:28.308+04:00කථාව නම් නියමයි මචං මිත්රයා...
කියවල ඉවරවෙනකොට ...කථාව නම් නියමයි මචං මිත්රයා...
කියවල ඉවරවෙනකොට ඇහැට කදුළු එනව මචං...
උප්රිම වින්දනයක් ලැබුවා..සෝරෝhttps://www.blogger.com/profile/16190347739059034364noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-9086195942543357312010-01-02T18:40:59.014+04:002010-01-02T18:40:59.014+04:00කථාව ලස්සනයි.. හැබැයි මට හිතෙන්නේ කථාව කලබලෙන් ඉව...කථාව ලස්සනයි.. හැබැයි මට හිතෙන්නේ කථාව කලබලෙන් ඉවර කරලා දාලා වගේ.. අනේ මන්දා ඇත්තටම එහෙමද නැත්තං ලස්සන නිසා නොදැනම ඉවර වෙලාද.. නැත්තං තව කියවන්න කැමති නිසා ඉවර උනත් හිත පිළිගන්න අකමැති කමද මන්දා

කොහොම උනත් මගේ ඉල්ලීම ඉෂ්ඨ කලාට ස්තූතියී...!!!! :ඩීmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-8494017664937860962010-01-02T11:19:54.683+04:002010-01-02T11:19:54.683+04:00this story is awesome brother. wish you a happy ne...this story is awesome brother. wish you a happy new year and good luck. may you be able to write more stories like this.Markhttps://www.blogger.com/profile/12953745958869195016noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49221757199621836412010-01-02T10:49:38.334+04:002010-01-02T10:49:38.334+04:00පට්ටයි දුකා අය්යේ.... නියම කතාව...
අනිත් කෙනගේ අප...පට්ටයි දුකා අය්යේ.... නියම කතාව...
අනිත් කෙනගේ අපහසුතා , අදහස් තේරුම් ගන්න පුලුවන්, ඉදලා හිටලා වලියක් යන, වලියක් ගියත් ඉක්මනින් ශේප් වෙන මෙන්න මේ කතාවේ නිලූ වගේම බිරිඳක් ලැබෙන්න ඕන!...
(ඉදල හිටල වලියක් කියල කියුවෙ මං කියන ඕනෙම දෙකට හරි උනත් වැරදි උනත් ඔලුව නවන්නෙ නැතිව අදහස් දක්වන එකට :) )අමුතු....https://www.blogger.com/profile/13743666085167711359noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-64782120192586992082009-12-31T14:57:06.826+04:002009-12-31T14:57:06.826+04:00හිස් තැනට 'තරං' දාගන්න. හි හි ඔන් දැන් අලු...හිස් තැනට 'තරං' දාගන්න. හි හි ඔන් දැන් අලුත් අවුද්දට කිසි පුශ්ණයක් නැහැ. අන්තිමට කමෙන්ටු තුනක්ම දම්මා. හි හිවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-73510713598892230072009-12-31T13:48:37.432+04:002009-12-31T13:48:37.432+04:00@චමි.දේ.වා.!
අහ් . . මම හිතුවේ හරි කෙනා දැනටමත් හො...@චමි.දේ.වා.!
අහ් . . මම හිතුවේ හරි කෙනා දැනටමත් හොයාගෙන ඇති කියලා (කාලෙකින් උඹේ විරහා කවියක් දැක්කේ නැති නිසා). . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-79135812273447025772009-12-31T13:42:00.651+04:002009-12-31T13:42:00.651+04:00මේවා කියවනකොටනම් ඉතින් ඉක්මන් කරන්න හිතෙනවා.ඒත්......මේවා කියවනකොටනම් ඉතින් ඉක්මන් කරන්න හිතෙනවා.ඒත්......හරි කෙනා මුණගැහෙයිද කියලා දෙයියෝ තමයි දන්නේ......චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-43476308559790634352009-12-31T13:17:52.198+04:002009-12-31T13:17:52.198+04:00@Anonymous !
තැන්කූ තැන්කූ . ..
@Sameera ධනංජය V...@Anonymous !
තැන්කූ තැන්කූ . ..

@Sameera ධනංජය Viswakula !
මේ වගේ බිරිඳක් ම ලැබෙන්න කියලා මාත් ප්රාර්ථනා කරන්නම් . . .

@චතුරංග රූපසිංහ !
හරි හරි සර් . . ඊලඟ පාර නම් ඔහොම කොරන්නේ නෑ . . හික්ස්

@Anonymous !
ඔය අහල තියෙන්නේ . . "ගෙදර ගියොත් තෝ නසී මඟ හිටියත් තෝ නසී" ජාතියේ ප්රශ්නයක් . . . දැං ඉතිං දීපන්කෝ උත්තර . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-65770609127080781142009-12-31T13:13:27.723+04:002009-12-31T13:13:27.723+04:00@සචී !
අපි එහෙමයි . . . දුන්නොත් දෙන්නේ හොඳ දෙයක් ...@සචී !
අපි එහෙමයි . . . දුන්නොත් දෙන්නේ හොඳ දෙයක් . . හික්ස්

@සරදියල් !
බුදු සරදියලෝ . . ආයේ නම් එහෙම කොරන්නේ නැතෝ . . හික් හික්

@චමි.දේ.වා. !
හ්හ්ම් ම්ම් ම් මම ඒත් හිතුවේ උඹේ තීරනේ ඉක්මන් කරාවිද වත් කියලා . .. ඔන්න උඹනේ බැන බැන හිටියේ විවාහයේ නරකම කියනවා හොඳත් කියපන් කියලා . .. දැන් හරිනේ ඔන්න . . හික්ස්

@වැප් !
"මෙක තමයි දාන පලමු එක. ගනන් ගන්න එපා හොදේ ... හේතුව පස්සේ දවසක කියන්නම් සමහර විට ඔයට තේරෙනවත් ඇති"
""කමෙන්ට් නම් ඉතින් ඔන ......" ඔක තමයි හේතුව. උබ දක්ෂයා."
සිරාවටම මට තාම හේතුව හිතා ගන්න බැරි වුනා මචං . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-19931689133882671742009-12-31T13:01:07.675+04:002009-12-31T13:01:07.675+04:00me duka aiya ge wife ganada liyala thiyenne?????? ...me duka aiya ge wife ganada liyala thiyenne?????? hari hoda kenek wenna athi neda eya?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-62587752494532537332009-12-31T10:15:13.032+04:002009-12-31T10:15:13.032+04:00mee diga kathaa okooma borin nee hariada ? ennada ...mee diga kathaa okooma borin nee hariada ? ennada epaa ohoma nawaththanna :Pචතුරංග රූපසිංහhttps://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-71704163853283542522009-12-31T09:56:11.627+04:002009-12-31T09:56:11.627+04:00නියම කතාව දුකා..අපි කවුරුත් බලාපොරොත්තුවෙන්නෙ මේවග...නියම කතාව දුකා..අපි කවුරුත් බලාපොරොත්තුවෙන්නෙ මේවගේ බිරිඳක්.. :)
සුබ පැතුම්..Samhttps://www.blogger.com/profile/00536015604372452290noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-90666743214728486992009-12-31T08:21:30.289+04:002009-12-31T08:21:30.289+04:00Niyamai, meka tawa tiak liwwanam ela kiri
ikkmanat...Niyamai, meka tawa tiak liwwanam ela kiri
ikkmanata tawa ekak patan gaththoth tama hoda

max workAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-69421493986669132662009-12-31T05:37:03.962+04:002009-12-31T05:37:03.962+04:00"කමෙන්ට් නම් ඉතින් ඔන ......" ඔක තමයි හේ..."කමෙන්ට් නම් ඉතින් ඔන ......" ඔක තමයි හේතුව. උබ දක්ෂයා.වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-57695245250066223822009-12-30T21:31:23.848+04:002009-12-30T21:31:23.848+04:00ආයේ ඉතිං කියන්න දෙයක් නෑනෙ......ආයේ ඉතිං කියන්න දෙයක් නෑනෙ......චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-20351913898769231812009-12-30T20:53:53.840+04:002009-12-30T20:53:53.840+04:00අඩෝ කාගෙන් අහලද උබ මෙහෙම කතා මගින් නවත්වන්නෙ ඈ..??...අඩෝ කාගෙන් අහලද උබ මෙහෙම කතා මගින් නවත්වන්නෙ ඈ..??

විහිලුවක් හොදේ..තව ටිකක් ගියානම් හොදද මංදා :පීසරදියල්https://www.blogger.com/profile/15837953673911585743noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-70561421457296963932009-12-30T20:25:24.982+04:002009-12-30T20:25:24.982+04:00@BEAUTIFUL SRI LANKA !
අනිවාර්යෙන් . . ඔහොම කියන...@BEAUTIFUL SRI LANKA !
අනිවාර්යෙන් . . ඔහොම කියනවනම් දෙන්නම් කෝ . . . හික්ස්

@Prabath !
ඇයි බං තව කියන්න පුළුවන් "බැඳපු අයට ප්රයෝජනවත්" . . "බඳින්න ඉන්න අයට ත් ප්රයෝජනවත්" ඔය තියෙන්නේ . . හික් හික් . ..

@වැප් !
කිසි අවුලක් නෑ මචන් . . හේතුවක් නම් මට හිතා ගන්න බෑ . . එත් බලනවනම් ඇති . . . කමෙන්ට් නම් ඉතිං . . . නෑ නෑ ඉට්ස් ඕ කේ . . හෙ හෙ හෙ

@lostinromance !
I'm glad that you enjoyed it . . . cheers mate . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-45079315805947214132009-12-30T20:20:03.057+04:002009-12-30T20:20:03.057+04:00සුන්දරයි!සුන්දරයි!සචීhttps://www.blogger.com/profile/03322482831118815949noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-82710023682164179592009-12-30T20:18:08.574+04:002009-12-30T20:18:08.574+04:00@මුචලින්ද!
කතාවලින් වින්දට හැබෑවට විඳින්න හදිස්සි ...@මුචලින්ද!
කතාවලින් වින්දට හැබෑවට විඳින්න හදිස්සි වෙන්නෙ එහෙන නෑ ඕං . . උඹ තාම පොඩි එකා උස මහත ගියාට . . හික්ස්

@සචිනි ලියනගේ !
තැන්කූ තැන්කූ නගේ . . !

@C0dE | කෝඩ් !
දිග කතා ලිව්වාම බෝරිං කියල කට්ටිය අය ගොඩක් කිව්ව කොල්ලෝ කලින් එක බලල . . ඉතින් කෙටි කතා ලියන්න හිතුවා . . . බලමුකෝ ඉස්සරහට . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-70335015801854264632009-12-30T20:08:06.857+04:002009-12-30T20:08:06.857+04:00wow Maxa .... Romance at its best ;)
- LIR -wow Maxa .... Romance at its best ;)

- LIR -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-87188512697629602492009-12-30T20:01:05.867+04:002009-12-30T20:01:05.867+04:00කතා ඔකොම කියවනවා. එත් සටහන් දන්නෙ නැහැ. මෙක තමයි ද...කතා ඔකොම කියවනවා. එත් සටහන් දන්නෙ නැහැ. මෙක තමයි දාන පලමු එක. ගනන් ගන්න එපා හොදේ ... හේතුව පස්සේ දවසක කියන්නම් සමහර විට ඔයට තේරෙනවත් ඇතිවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.com