tag:blogger.com,1999:blog-8269088675196620417.post2437046275046393637..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: මොරගහහේන බස් එක සහ පොල් . . .. !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger78125tag:blogger.com,1999:blog-8269088675196620417.post-27797582387120695402010-07-20T01:45:49.193+04:002010-07-20T01:45:49.193+04:00මම මේක අද තමයි කියෙව්වෙ ,මුලින්ම කියෙව්වෙ මේ කතා...මම මේක අද තමයි කියෙව්වෙ ,මුලින්ම කියෙව්වෙ මේ කතාව තමයි මරු කතාව අයියා....Hansinoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-81083451834106466522010-07-20T01:32:02.434+04:002010-07-20T01:32:02.434+04:00shook shook..,henaawa nawatta ganna bari unaashook shook..,henaawa nawatta ganna bari unaaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-40346433991699493162010-07-02T13:55:17.227+04:002010-07-02T13:55:17.227+04:00ශා...මාර ගෑනියෙක් තමා...
කියන්න තියෙන එක මැක්සා වි...ශා...මාර ගෑනියෙක් තමා...
කියන්න තියෙන එක මැක්සා විදිහටම කියල තියෙනවා...Anuradhax3https://www.blogger.com/profile/17172597119380054955noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-74720768525673185892010-07-02T02:09:27.289+04:002010-07-02T02:09:27.289+04:00මම මොරගහහෙනෙ කොල්ලෙක්. ඇවුරුදු 25 ක් විතරම ඔය බස් ...මම මොරගහහෙනෙ කොල්ලෙක්. ඇවුරුදු 25 ක් විතරම ඔය බස් එකෙ ගිහින් තියෙනවා. මමත් කොලු කලෙ ගොඩක් අත්දකීම් ගත්ත. සමහර හොර කොටු පනින ජොඩු ගෙදර යන්න ඉස්සර කරගන්න දෙවලුත් කරනවා. ජැක් වලට අමතර දෙවලුත් දැකල තියෙනවා. සිද්දි ගොඩක්ම උනෙ හොමගමින් බස් පටන් ගන්න කලේ. කොට්ටාවෙන් බස් පටන් ගත්තට පස්සෙ එච්චර අවුලක් නැහැ.ලෙලන්ඩ් බස්වල අවුලක්ම නැහැ.

එල ටොක්ස් ටික. අක්ක කෙනෙක් මාමයිට් ගෙදර ගිහිල්ලා කන්න කිව්ව කතාවක් මටත් මතකයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-50019473914681828072010-07-01T08:16:55.095+04:002010-07-01T08:16:55.095+04:00පට්ටයි...පට්ටයි....
ජයවේවා!!!පට්ටයි...පට්ටයි....
ජයවේවා!!!Anonymoushttps://www.blogger.com/profile/13001536408737777516noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-23775438123912433552010-06-25T10:09:44.505+04:002010-06-25T10:09:44.505+04:00හපෝයි මගේ බඩ... හිනා වෙලාම බඩ කොර වෙලා වගේ.
(කට්ට...හපෝයි මගේ බඩ... හිනා වෙලාම බඩ කොර වෙලා වගේ.

(කට්ටිය මීට පස්සෙ මූඩ් fix කරගන්න බිස්කට් කන්න එපා. දුකා අයියාගේ බ්ලොග් එක කියවන්න)ආදර කතාවhttps://www.blogger.com/profile/06032171403444893603noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12464704729837170342010-06-23T11:02:39.321+04:002010-06-23T11:02:39.321+04:00පට්ට කතාව දුකා අය්යා.. :D :D :Dපට්ට කතාව දුකා අය්යා.. :D :D :Dරෙහාන්https://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-23832404692535575062010-06-22T19:37:24.082+04:002010-06-22T19:37:24.082+04:00කිරි අප්පට ඇල්ටෙශන් බල්ලෙක් පැනපි කීවලු...හිනාව නව...කිරි අප්පට ඇල්ටෙශන් බල්ලෙක් පැනපි කීවලු...හිනාව නවත්ත ගන්න බෑ බොල...කතාව වෙනස් කරා නෙද ? :PBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-17588930777796885242010-06-20T22:22:54.581+04:002010-06-20T22:22:54.581+04:00මේක මේ හිතවතෙක් / හිතවතියක් තමන්ගේ නමින් කමෙන්ට් එ...මේක මේ හිතවතෙක් / හිතවතියක් තමන්ගේ නමින් කමෙන්ට් එකක් දාන්න පොඩ්ඩක් මොකද්ද මොකද්ද වගේ කියලා මගේ ඊමේල් එකට එවපු කමන්ට් එකක් . . . සත්‍ය සිදුවීමක් හොඳේ . . අහන්නේ එහෙම නෑ කවුද කියලා . . ඇහුවට වැඩක් නෑ මම කියන්නේ නම් නෑ ඔන්න කලින්ම කිව්ව හරිය . ..

ඔන්න මම 190 බස් රූට් එකේ කොටුව - මීගොඩ බස් එකකට නැග්ගා. රාජගිරියෙන්. ඉදගන්න සීට් නෑ. ටිකක් සෙනඟ. ඉතින් මමත් හිටගෙන යන මිනිස්සු අස්සෙ. ටික වෙලාවකින් මට සීට් එකක් හම්බ උනා. ඔන්න ඉතින් මම දැන් ඉදගෙන. මට ඉස්සරහම සීට් එකේ උන්නා කොන්ඩෙ කපපු ලේඩි කෙනෙක්. එයාව මම නිතරම 190 බස් එකේ දැකලා තියෙනවා. කොහෙ හරි ඔෆීස් එකක වැඩ කරන කෙනෙක්. මෙයා ලඟටම ඇවිත් එක මනුස්සයෙක් හිට ගත්තා. ඒ මනුස්සයගෙ අතේ බරටම French Corner බෑග් එකක්. අනේ ඉතින් අර ලේඩි මනුස්සයගෙ බෑග් එක ඉල්ලා ගත්තා. මම දැක්ක අර හිටගෙන යන මනුස්සයා ටික ටික අර ලේඩිගෙ ඇඟට තද වෙනවා. ලේඩිත් මෙයාගෙන් බේරෙන්න එහෙට උනා මෙහෙට උනා බෑ වගේ. මනුස්සයෙ තියෙන ඒවා අර ලේඩිගෙ කර උඩ. මෙන්න මේ ලේඩිට මළ පැන්නා...එක පාරටම හයියෙන් .....

" තමුසෙගෙ වල්ලයි මල්ලයි දෙකම අරන් යන්න මට බෑ ඕයි. එක්කො මල්ල ගන්නවා. නැත්තම් වල්ල ගන්නවා " කියලා කෑ ගැහුවා. මුළු බස් එකම හිනා වෙනවා. අර මනුස්සය බෑග් එකත් උදුරගෙන බෙල් කරගෙනම දොර ලඟට ගියා....හික්ස්....

මට ඒ සිද්ධිය මතක් උනා ඔයාගෙ කතාව කියෙව්වම.....දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-47006206011972768792010-06-20T22:17:07.289+04:002010-06-20T22:17:07.289+04:00@Hasitha ජයසූරිය !
ela ela . . . !@Hasitha ජයසූරිය !
ela ela . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-63808831791490630452010-06-20T22:11:25.337+04:002010-06-20T22:11:25.337+04:00හික්ස්zz මරු කතාවහික්ස්zz මරු කතාවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-91953500826618598832010-06-20T21:48:59.766+04:002010-06-20T21:48:59.766+04:00@නසරාණියා !
අහ් ඔව් ඔව් ඒක තමයි . . . කොල මඬින ගමන...@නසරාණියා !
අහ් ඔව් ඔව් ඒක තමයි . . . කොල මඬින ගමන් හුලං කිරීම . . . කතාව අස්සේ කුනුහරුප හංගලා කිව්වම තියෙන ආතල් එක . . හික්ස්

@අනුරාධ!
බලාගෙන ගියාම ජැක් ගැන පුළුල් සමාජ කතිකාවක් ගොඩ නඟන්න වෙයි වගේ . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-17408030425493675882010-06-20T21:46:06.146+04:002010-06-20T21:46:06.146+04:00@gamini!
ඒකත් ෂෝක් අප්පා . . හික් හික්
@හුටපටයා!...@gamini!
ඒකත් ෂෝක් අප්පා . . හික් හික්

@හුටපටයා!
අහා එහෙමද . . .ඔය බස් එකේ යනවනම් ඔන්න පරිස්සමින් හොඳේ මලේදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-29642725886246290282010-06-20T21:44:18.721+04:002010-06-20T21:44:18.721+04:00හැමෝම ඔය ජැක් ගැන කතා කරද්දි අවදානය යොමු කරන්නේ ...හැමෝම ඔය ජැක් ගැන කතා කරද්දි අවදානය යොමු කරන්නේ පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක්ව ඔය වගේ ක්‍රියා වලට යොදා ගැනීම ගැන විතරයි. ඒත් බස් රථ ඇතුලෙ පිරිමි පිරිමි අතරත් ගැහැනු ගැහැනු අතරත් ඔය කියන සිද්ධිය වෙනවා කියලා සමහර විට අපේ බොහෝ දෙනෙක් තාම දන්නෙ නැතුව ඇති.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-47319905998085332392010-06-20T21:42:54.203+04:002010-06-20T21:42:54.203+04:00@චමිල !
හි හි එහෙම වෙන්න ඇති නේද මලේ මොකෝ ඒ බස් එක...@චමිල !
හි හි එහෙම වෙන්න ඇති නේද මලේ මොකෝ ඒ බස් එකට මඟින් නගිනව බොරු . . .

@වැම්පයර්
හෆොයි මම ඔය විදිහට හිතලාවත් තිබුනේ නෑ සිරාවට ඒකද දන්නේ නෑ ඇන්ටි අදහස් කලේ . . හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-70400648724347133782010-06-20T21:36:33.515+04:002010-06-20T21:36:33.515+04:00@Chanaka Aruna Munasinghe!
හි හි පද පරන්න එන්න එපෝ...@Chanaka Aruna Munasinghe!
හි හි පද පරන්න එන්න එපෝ මකරෝ . . .

@මුචලින්ද!
එළ එළ මුචෝදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-37010900613821605132010-06-20T21:34:29.221+04:002010-06-20T21:34:29.221+04:00@priyantha.ඒබී!
හඃ හඃ හා ඒක මමත් අහලා තියෙනවා මචං ...@priyantha.ඒබී!
හඃ හඃ හා ඒක මමත් අහලා තියෙනවා මචං . .

@පිස්සා පලාමල්ල !
අර කිව්වත් වගේ මේ වැඩේ වුනු එකෙක් නම් ආපහු ලියන්න හිතයිද බන් . . මතක් වෙද්දිත් දාඩිය දායි . . හික්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-92197325854601297712010-06-20T15:20:09.754+04:002010-06-20T15:20:09.754+04:00ඕන්න දුකා මස්සිනේ කතාව නම් පට්ට ආතල්. මේ අස්සෙ මට ...ඕන්න දුකා මස්සිනේ කතාව නම් පට්ට ආතල්. මේ අස්සෙ මට කම්පනාවට ආව දේ තමයි මෙ වගේ කතාවකට මෙච්චර කොමෙන්ටු වැටෙන්න හේතුව මොකක්ද කියල හොයලා බලන්න ඕන කියන එක. කුණුහරුප නැති කුනුහරුප වලට තමයි මිනිස්සු වැඩිය කැමති. ඔන්න ඔහෙ මේ වගෙ කතාත් ලියන්න.නසරාණියා..https://www.blogger.com/profile/02692121807663897971noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-32332866914314530742010-06-20T14:54:55.260+04:002010-06-20T14:54:55.260+04:00මේක නම් පට්ට කතාවක් සහෝ . . . මාත් ඉන්නේ මොරහහහේනට...මේක නම් පට්ට කතාවක් සහෝ . . . මාත් ඉන්නේ මොරහහහේනට කිට්ටුව. ඒ නිසා හොරණ බස් ගැන හොදට දන්නවා. වැඩි වෙනසක් නෑ. එදා වගේ තමයි අදත්. බස් වල පොල් පටවනවා වගේ තමා සෙනග නග්ගන්නේ . .හුටපටයාhttps://www.blogger.com/profile/01467763791012616504noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-7815298686106726512010-06-20T13:41:04.999+04:002010-06-20T13:41:04.999+04:00"ඔය ජැක් එක ගහගෙන ඉන්න මහත්තයා සල්ලි ගන්න&quo..."ඔය ජැක් එක ගහගෙන ඉන්න මහත්තයා සල්ලි ගන්න" කියල කොන්දොස්තර ඇහුව කියල කතාවකුත් තියනවා.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-29232104907258523942010-06-20T08:45:25.537+04:002010-06-20T08:45:25.537+04:00පොල් වල්ලට හික් හික්.. පද පෙරළි කරන්නෙපා ඕං.. නිකන...පොල් වල්ලට හික් හික්.. පද පෙරළි කරන්නෙපා ඕං.. නිකන් අර මම දාපු "නයි ප යන්න" වගේ!Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-63735664607359497552010-06-20T05:59:36.608+04:002010-06-20T05:59:36.608+04:00මමත් නිතරම ඔය බස් එකේ එකේ ගිහින් තියනව. අවුරුදු 3ක...මමත් නිතරම ඔය බස් එකේ එකේ ගිහින් තියනව. අවුරුදු 3කට විතර කලින් (අවුරුදු 10කට කලින් හෙම නෙවේ ;) ). දැන්නම් එච්චර සෙනගක් නැහැ මන් හිතන්නෙ. මරු කතාව !!! අපරාදේ ටිකටුත් ගත්ත එකේ මිනිහ බැහල ගියේ. පොල් වල්ලත් උස්සගෙන පයින්ම ගියාද දන්නෙ නෑ :DChamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80084196967511787002010-06-20T05:04:09.153+04:002010-06-20T05:04:09.153+04:00ගතිගතිRachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-17621543963855104902010-06-19T23:29:20.129+04:002010-06-19T23:29:20.129+04:00මල්ලෙ පොල් = පොල්ලෙ මල්මල්ලෙ පොල් = පොල්ලෙ මල්Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-90641756374230498212010-06-19T14:40:19.576+04:002010-06-19T14:40:19.576+04:00හික් හික් හික් හික් හපොයි දුකා අයියේ හිනාව නවත්තගන...හික් හික් හික් හික් හපොයි දුකා අයියේ හිනාව නවත්තගන්න බැරි උනා. දවසම අවුලෙන් හිටියේ උබේ පොස්ට් එක දැක්කත් හරි ඔක්කොම අවුල් ඉවරයි වගේ හික් හික් හික්

මේ උබ ලැජ්ජවට නේද කියන් නැත්තේ.. උබ නේද ඔය බස් එකෙන් බැහල ගිය පොර හික් හික්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.com