tag:blogger.com,1999:blog-8269088675196620417.post2156413863407158702..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: තාත්තා අසනීපයෙනි, වහාම එන්න එපා.. . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-8269088675196620417.post-84777891150682894072011-08-31T10:52:20.847+04:002011-08-31T10:52:20.847+04:00අදයි කියෙව්වෙ
සනීපයි කියල දැක්ක තාත්තට සන්තෝසයි
...අදයි කියෙව්වෙ

සනීපයි කියල දැක්ක තාත්තට සන්තෝසයි

තාත්තගෙ අගේ මට නම් දැන් හොඳටම තේරෙනවා. ඉන්නකොට අගේ නෑ නැති උනාම අගේ කියල නිම කරන්න වචන නෑ. හිතන්නඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-48698934905808516782011-08-18T08:52:44.372+04:002011-08-18T08:52:44.372+04:00තාත්තාට දැන් සනීපයි . . .
තාත්තාට ඉක්මන් සුවය පත...තාත්තාට දැන් සනීපයි . . .

තාත්තාට ඉක්මන් සුවය පතපු හැමදෙනාටම බොහෝම ස්තූතියි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-28876099850547941072011-08-17T19:03:41.884+04:002011-08-17T19:03:41.884+04:00මගේ පියා නම් දැන් ජීවතුන් අතර නැහැ. ඒත් මට නං තාත්...මගේ පියා නම් දැන් ජීවතුන් අතර නැහැ. ඒත් මට නං තාත්ත නැතිවුණු වෙලාවේ දුකක් දැනුනෙ නෑ. හේතුව තමා තාත්තගේ මරණයේ තිබ්බ සාමකාමී බව. පැත්තකට අලවෙලා නිදාගන්න ගිය විදිහටම මියගොස් තිබුනා. මරණ මොහොතෙදි කිසිම දුකක් විඳපු බවට සලකුණක් තිබුනේ නැහැ. ඇත්තටම මට සන්තෝෂයක් ඇතිඋනා. මොකද අපේ තාත්තට හරියට හතිය තිබුන. තාත්තගේ මරණ මොහොත දුක් බර එකක් වෙයි කියන බයෙනුයි මං හිටියෙ. ඉතින් එහෙම නොවී අර තරං සන්සුන්ව තාත්තට අපෙන් වෙන් වෙන්න හැකිවීම මටනම් සන්තෝෂයක්.

ඒ මොනවා උනත් දුකාගේ තාත්තට ඉක්මන් සුවය ලැබේවා කියල ප්රාර්ථනා කරනව!පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-7645417987838787932011-08-16T22:51:53.909+04:002011-08-16T22:51:53.909+04:00පෝස්ට් එක දැම්මෙ 12නෙ දුකා. දැන් තාත්තට කොහොමද?පෝස්ට් එක දැම්මෙ 12නෙ දුකා. දැන් තාත්තට කොහොමද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-89196117169225925452011-08-16T21:42:59.130+04:002011-08-16T21:42:59.130+04:00දුකා මල්ලිගෙ දයාබර පියාණන්ට ඉක්මන් සුව තෙරුවන් සරණ...දුකා මල්ලිගෙ දයාබර පියාණන්ට ඉක්මන් සුව තෙරුවන් සරණින් පතනවා. ඔබවැනි දරුවෙකු ලොවට දායාද කල තාත්තා සදා රැක දේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-48096707478718570542011-08-16T13:07:40.764+04:002011-08-16T13:07:40.764+04:00මටත් පහුගිය කාලෙ මේ පැත්තෙ එන්න බැරි වුණා.. සමා වෙ...මටත් පහුගිය කාලෙ මේ පැත්තෙ එන්න බැරි වුණා.. සමා වෙන්න ඕනෙ.... තාත්තට දැනටමත් සනීපයිනේ... ඒක හින්දා දීර්ඝායුෂ පතන්නම්...
අඩු පාඩු කොයිතරම් තිබුණත් තාත්තලා බොහොමයක් දුකා ගේ තාත්තා වගේ තමයි. එයාලා ගැන ලියන්න කොයිතරම් දේවල් තියෙනවද?චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-57873588744797178082011-08-15T13:38:07.383+04:002011-08-15T13:38:07.383+04:00මම මේ පැත්තේ එන්න පරක්කු උනා නේ.
දුකා අයියගේ ආදරණ...මම මේ පැත්තේ එන්න පරක්කු උනා නේ.

දුකා අයියගේ ආදරණීය තාත්තාට ඉක්මනින්ම..නිදුක් නිරෝගී සුවය හා දිර්ඝායුෂ..පතමි.

මට හිතෙන්නේම අපේ තාත්තත් ඔය වගේමයි කියලා..අයියා.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12950645255759235272011-08-15T11:32:26.798+04:002011-08-15T11:32:26.798+04:00ආදරණීය තාත්තාට ඉක්මන් සුවය හා දීර්ඝායුෂ පතමිආදරණීය තාත්තාට ඉක්මන් සුවය හා දීර්ඝායුෂ පතමිනිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-6754363947445968922011-08-14T20:52:51.399+04:002011-08-14T20:52:51.399+04:00තාත්තට නිරෝගී සුව ලැබේවා .......
ඇත්තටම පොඩි කාලේ...තාත්තට නිරෝගී සුව ලැබේවා .......

ඇත්තටම පොඩි කාලේ අපිට ඕන ආදරේ දෙමවුපියන්ගෙන් ලැබුනෙ නැති උනාම පසුකාලීනය ඒ අයටත් අපෙන් ඒක ලැබෙන එකේ ප්රවනතාවය අඩුයි ...පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-24645478411434227452011-08-14T18:05:20.956+04:002011-08-14T18:05:20.956+04:00මේ ටිකේ මගේ සොඳුරු ත්රස්තවාදියා ලඟ ඉන්න නිසා හරි ...මේ ටිකේ මගේ සොඳුරු ත්රස්තවාදියා ලඟ ඉන්න නිසා හරි අමාරුයි කොම්පූටරේ ලඟ ඉඳගෙන කොමෙන්ටු වලට පිලිතුරු ලියන්න. සුභ පතපු හැමෝටම ආයේ පාරක් ස්තූතියි හොඳේ. තාත්තාට දැන් බොහොම හොඳයි.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-14132756834827494442011-08-14T14:36:50.348+04:002011-08-14T14:36:50.348+04:00දුකා අයියාගේ තාත්තාට ඉක්මන්සුවය ප්රාර්ථනා කරනවා ම...දුකා අයියාගේ තාත්තාට ඉක්මන්සුවය ප්රාර්ථනා කරනවා මමත්..!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12628387080916614432011-08-13T22:06:25.337+04:002011-08-13T22:06:25.337+04:00හිකිස් . . . අයියේ . . . තාත්ත තමයි බං මිනිහෙකුට ...හිකිස් . . . අයියේ . . . තාත්ත තමයි බං මිනිහෙකුට බය නැතුව වලියක් දාගන්න පුලුවං එකම මනුස්සයා . . . . මමයි මගෙ තාත්තයි සතියකට දවසක් වත් අනිවා මරාගන්නව . . . . ඒත් මම දන්නව මට තාත්ත නැතුවවත් . . . . . තාත්තට මාව නැතුවවත් ඉන්න බැරි විත්තිය . . . . .
ලංකාප්රියගෙ සිතුවිලි ලියන සරත් අයිය කියනව වගේ . . . . තාත්තගෙ ආදරේ කියන්නෙ අපි හුස්මගන්න වාතය වගේ . . . . අපි අවට තියනව . . . අපිට පේන්නෙ නෑ . . . . ඒත් අපිට දැනෙනව . . . . . ඒ ආදරේ නැතුව අපිට පවතින්න බෑ . . . . .

උඹේ තාත්තට ඉක්මන් සුවය සහ තව බොහෝ කලක් ජීවත්වෙන්න ලැබේවායි පතනව . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-38641010731743336692011-08-13T18:14:16.938+04:002011-08-13T18:14:16.938+04:00mistake- මම ඒ ලෙවල් කරනකොට.mistake- මම ඒ ලෙවල් කරනකොට.manjunoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-34222846375973414452011-08-13T17:57:53.457+04:002011-08-13T17:57:53.457+04:00මම ගොඩක් කල් ඉදන් අය්යගෙ බ්ලොග් 1 බලනවා.ඓ උනාට කමෙ...මම ගොඩක් කල් ඉදන් අය්යගෙ බ්ලොග් 1 බලනවා.ඓ උනාට කමෙන්ට් කලේ අද තමය්. මේක බලලා මට මගේ තාත්තා මතක් උනා...තාත්තා නැති උනේ මම කරනකොට..කඩේට හොරු ඇවිත් තාත්තව මැරුවා..අදටත් ඒ සිදුවීම මට දරා ගන්න බැරි දුකක්...manjunoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-2548924341283183972011-08-13T17:12:26.010+04:002011-08-13T17:12:26.010+04:00තාත්තාට නිදුක් නිරෝගී සුව පතමි !!!!!තාත්තාට නිදුක් නිරෝගී සුව පතමි !!!!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49080711112679022052011-08-13T13:48:31.649+04:002011-08-13T13:48:31.649+04:00දුකා අය්යේ, තාත්තා ගැන තියන ඔය හැඟීම මම හිතන්නෙ මම...දුකා අය්යේ, තාත්තා ගැන තියන ඔය හැඟීම මම හිතන්නෙ මම ඇතුළු බොහෝ දෙනෙකුගෙ හිතේ තියන දෙයක්. ආදරේ......... මහ අමුතු දෙයක්. මෙන්න මෙහෙමයි කියල පෙන්නන්න බැරි තරම්.

දුකා අයියාගේ තාත්තාට ඉක්මන් සුවය ලැබේවා !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-70382550254847475832011-08-13T13:16:57.490+04:002011-08-13T13:16:57.490+04:00අයියගේ තාත්තට ඉක්මන් සුවය පතනවා..
අපේ තාත්තත් රස...අයියගේ තාත්තට ඉක්මන් සුවය පතනවා..

අපේ තාත්තත් රස්සාව හින්දම ගොඩක් මගෙන් ඈත හිටියේ ඒ නිසාම මට අයියව තේරෙනවා.. ඒත් තාත්තා, මට ලග ඉන්න හැම දවසකම අදරේ දුන්නා මහ මෙරක් වගේ..අදටත් එහෙම්මමයි ඒ ආදරේ..

හැම තාත්තෙක්ම දරුවොන්ගේ මුදුන් මුල තමයි අයියේ..ඒක මට අද වෙනදට වඩා දැනෙනවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-17827822661999305272011-08-13T11:54:00.240+04:002011-08-13T11:54:00.240+04:00අයියාගෙ තාත්තට ඉක්මන් සුවය පතනවා මමත් !අයියාගෙ තාත්තට ඉක්මන් සුවය පතනවා මමත් !ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-3299499652183460562011-08-13T10:09:37.344+04:002011-08-13T10:09:37.344+04:00තාත්තාට ඉක්මන් සුව පතපු හැමදෙනාටම බොහෝම ස්තූතියි.
...තාත්තාට ඉක්මන් සුව පතපු හැමදෙනාටම බොහෝම ස්තූතියි.
මේ දැන් කතා කලාම නංගී කිව්වා නංගීගේ ගෙදර එක්කගෙන ආවා කියලා.

තාත්තා නම් කියන්නේ ඩොක්ටර්ස්ලා මාසයක් රෙස්ට් කරන්න කිව්වා ඒත් දැන් හොඳයි ආපහු ගෙදර යන්න ඕන කියලා.

ඒත් ගෙදර ගියොත් රෙස්ට් කිරීම නම් වෙන්නේ නැති බව දන්න නිසා මගේ උත්සාහය කොහොම හරි ටික දවසක් නංගිලගේ ගෙදරම නතර කරලා තියන්න.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-36078244694579428442011-08-13T09:50:21.075+04:002011-08-13T09:50:21.075+04:00කියන්න වැඩි දෙයක් නෑ...හැමෝම තාත්තට ආදරෙයිනේ ගොඩක්...කියන්න වැඩි දෙයක් නෑ...හැමෝම තාත්තට ආදරෙයිනේ ගොඩක්..
අයියගේ තාත්තටත් ඉක්මන් සුවය පතනවා....
හැබැයි ඔන්න මේ පාර හොඳ වෙලා ගෙදර ආවම වැලි දාගන්න නම් එපා හොඳේ??? :Dගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-81755165008936308802011-08-13T09:29:04.755+04:002011-08-13T09:29:04.755+04:00අයියාගෙ තාත්තට ඉක්මන් සුවය පතනවා..අයියාගෙ තාත්තට ඉක්මන් සුවය පතනවා..Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-3940191509261612372011-08-13T08:00:33.013+04:002011-08-13T08:00:33.013+04:00ඔබේ පියාට ඉක්මන් සුවය ලෑබේවා.ඒ උනුසුම ගසේ සෙවන සතු...ඔබේ පියාට ඉක්මන් සුවය ලෑබේවා.ඒ උනුසුම ගසේ සෙවන සතුට චිරාත් කාලයක් පවතීවාNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-14160877726732779752011-08-13T07:35:01.730+04:002011-08-13T07:35:01.730+04:00දුකාගේ පියාණන්ට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා.දුකාගේ පියාණන්ට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-57368288037401257122011-08-13T07:18:54.788+04:002011-08-13T07:18:54.788+04:00තාත්තට ඉක්මනට සනීප වෙයි අයියෙ... බය වෙන්න දෙයක් නෑ...තාත්තට ඉක්මනට සනීප වෙයි අයියෙ... බය වෙන්න දෙයක් නෑ....සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-63304051599838794732011-08-13T07:09:31.869+04:002011-08-13T07:09:31.869+04:00දුකා අය්යාගේ තාත්තාට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා හ...දුකා අය්යාගේ තාත්තාට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා.. ඒ වගේම අය්යා එහෙම හිතුවට අය්යාගේ තාමත් එදා තිබුනටත් වඩා වැඩියෙන් ආදරයක් අය්යාගේ තාත්තා වෙනුවෙන් තියනවා කියලා මට නම් විශ්වාසයිදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.com