tag:blogger.com,1999:blog-8269088675196620417.post1700340573831427317..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: මේ අපේ අම්මාය . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-8269088675196620417.post-78638641719649808352016-09-03T08:39:57.128+04:002016-09-03T08:39:57.128+04:00අම්මා කියන්නෙ අම්මාම තමා.. ඒත් සමහරුන් අම්මා කියන ...අම්මා කියන්නෙ අම්මාම තමා.. ඒත් සමහරුන් අම්මා කියන වචනෙට හරිම තේරුමක් දෙන්න අසමත් වෙනවා.ඒක නම් හරිම කණගාටුදායකයි.බාහිරින් කොහොම පෙනුමක් තිබුණත් අභ්‍යන්තරය මව්වත් කරගැනීමනෙ වැදගත්..

ලක්මිණී උඩවත්ත කියන්නෙ තරුණ පරම්පරාවෙ තියෙන ප්‍රබල ම කටහඬක්.ඇගේ ජීවිතය දැනෙයි-ගී පද ලියැවෙයි මෙබඳුම අපූරු ගීතයක්..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-81589861922293291282016-09-01T12:21:57.689+04:002016-09-01T12:21:57.689+04:00හරිම වටිනා වචන ටික . අගේට ගලපල . ස්තුතියි තරු .හරිම වටිනා වචන ටික . අගේට ගලපල . ස්තුතියි තරු .Anonymoushttps://www.blogger.com/profile/14357731329031462394noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16204043017549896302016-08-30T08:03:35.337+04:002016-08-30T08:03:35.337+04:00සාරිය ඇන්දත්, රෙද්ද හැට්ටෙ ඇන්දත් , ඩෙනිම ඇන්දත් ද...සාරිය ඇන්දත්, රෙද්ද හැට්ටෙ ඇන්දත් , ඩෙනිම ඇන්දත් දරුවෙක් වදන්න විළිරුදාව දරන්නෙ අම්මා විතරමයි. ලේ කිරි කර පොවන්නෙත් අම්මා විතරමයි.තරුhttps://www.blogger.com/profile/07089409341610843706noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-45405942674811093192016-08-26T13:49:51.064+04:002016-08-26T13:49:51.064+04:00මෙහෙම දේකුත් තියනවා දුකා.. මෙතන අපේ අම්මලා කරන ඔබ ...මෙහෙම දේකුත් තියනවා දුකා.. මෙතන අපේ අම්මලා කරන ඔබ ඔබට බැ කියල කියන දේවල් පිට රටවල් වල පිරිමියා හරි අපූරුවට කරනවා. වෙන එකක් තියා අලුත උපන් දරු පැටියා නාවන්නෙත් තාත්තා.. මම මගේ පුතා එක්කන් ගිය බොහෝ "Play Group" වලට මාරුවෙන් මාරුවට අම්මයි තාත්තයි තමයි ලමයි එක්කන් එන්නේ. තාත්තත් අම්මා වගෙම අත දරුවත් බලාගෙන අනිත් වැඩිමල් දරුවත් බලාගෙන හරි අපුරුවට ඒ පැය කීපය ගත කරනවා. අත දරුවට දෙන කිරි එක හදන්නෙත් තාත්තා හරිම හුරුපුරුදු විදිහට , පොවන්නෙත් එහෙමයි, අම්මට call කර කර අහන්නේ නැ එකින් එක. මට හිතෙන්නේ අපේ රටේ තත්තලාට බැරි නෙමේ.. හුරු නැ.. හුරු කරන්නේ නැ.. හුරු කරන පරිසරයක් හැදිලා නැ... ඒ අතින් බලන කොට ලංකාවේ ගැහැනිය,අම්මා විඳින්නේ අපා දුකක් වගේම විඳිය යුතු නැති දුකක් කියලා මට හිතෙනවා... නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-61931931964156427222016-08-26T13:15:02.381+04:002016-08-26T13:15:02.381+04:00ඇගේ හඬේ වරදක් නැ දුකා.. ඒ නිසා තමයි පාසල් කාලේ කිව...ඇගේ හඬේ වරදක් නැ දුකා.. ඒ නිසා තමයි පාසල් කාලේ කිව්වත් ඒ ගීතය තාම හිතේ රැඳිලා තියෙන්නෙ.. පහළින් විචාරක කියන දේ තමයි මම අදහස් කලෙත්. හඬ හොඳ උනාටම අපේ හදවතට දැනෙන්නේ නැ.. එවැනි නිර්මාණ බිහි වෙන්න හැම අතින්ම ගැලපෙන්න ඕන මං හිතන්නේ..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-29229627856561555782016-08-26T09:51:20.411+04:002016-08-26T09:51:20.411+04:00සිව්පද විරිතෙන් ලියනලද කවි නිසා, ගීතමය රිද්මයක් ඇත...සිව්පද විරිතෙන් ලියනලද කවි නිසා, ගීතමය රිද්මයක් ඇතිකිරීම තරමක් අමාරුයි. ඇත්තෙන්ම ගීතය ගායනා කෙරෙන්නේ, සිව්පද කියන ආකාරයට ඉතා ආසන්නව නිසා, ගීතයක තිබිය යුතු ස්වර පරාස අතර මාරුවීම අතිශයින් සීමා වී තිබෙනවා. දක්ෂ සංගීතඥයකු අතට පත්වුනා නම්, මේ පදමාලාවේ යම් යම් වෙනස්කම් කොට, මීටවඩා ගීතමය ලක්ෂණ වැඩි කරන්නට ඉඩ තිබුණා.

අද ඉන්න අම්මලාගෙන් බහුතරයක්, එදා අම්මලාට සමකරන්න අමාරුයි. ඒ අම්මලා ලෝකය සහ ජීවිතය ඉගෙනගත්තේ, පාසල් අධ්‍යාපනයෙන් හෝ, අමතර පන්තිවලින් නොවෙයි. ජීවිතය සමග ගැටීමෙන්, පාරම්පරිකව සම්ප්‍රේෂණය වන ඥානය ග්‍රහණය කරගැනීමෙන් සහ පරිසරය තුලින්.

ඔවුන් සංස්කෘතික ලක්ෂණ තුලින් ලද ගැඹුරු ශික්ෂණයක් පවත්වාගත් අතර එය වෙනස්වුනේ හෝ බලපෑම් මගින් වෙනස් කල නොහැකි තත්වයක තිබුණා. උදාහරණයක් වශයෙන්, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් රටාව සහ ආහාර රටාව නවීන ලෝකය සමග වෙනස්වුනේ නැහැ.

අද ඉන්න අම්මලා වේගයෙන් වෙනස් වෙනවා. එය අද පරිසරය තුලින් ඔවුන්ට ඇතිකරන දැඩි බලපෑම් වල ප්‍රතිඵලයක්. එදා අම්මලා ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්, වත්තේ පිටියේ වැඩ, ආගම ධර්මයේ හෝ පිං අතේ වැඩ, මහ කප්පරක් කරන ගමන්, ළමයි හත අටකුත් වැදුවා හැදුවා. ඔවුන්ට මග පෙන්නුවා. ඔවුන් උස්මහත් කොට ආවාහ විවාහ කරදුන්නා. ඉස්කෝලෙට පන්සලට තනියම යැව්වා.

නමුත් අද ඉන්න අම්මලා, අර බරමල්ල ඔසවාගෙන, මග දිගටත් ළමයින්ට කෑම ගිල්ලවමින් දඟලන්නේ, අද ලෝකය එකම අභියෝගයක් වීම, තරගකාරිත්වයෙන් නොවැටී සිටින්නට (සමහරවිට බොරු මහත්නත්වය අටවාගන්නට) දරන උත්සාහය, සහ අද සමාජයෙන් නිරතුරුව දරුවන්ට එල්ලවන විවිධ ආපදාවලින්, ඔවුන්ව ගලවාගැනීමේ මුරකාරයාගේ රාජකාරිය කරන්නටයි.

සාරිය අතහැර සාය හැට්ට වලට බැසගත් අම්මලා, අද කලිසම ගලවන්නේ හවසගෙදර ආවාමයි. කාලය අනුව එසේවීම පුදුමයක් නෙවෙයි.

නමුත් මේ ගීතයේ කියන අම්මලා කළුගල් වගේ. නිශ්චලයි, ස්ථාවරයි, වෙනස් නොවනසුළුයි. මහ ගස් වගේ. හැමටම සෙවන දෙනවා. සමාජයෙන් හමන සැඩ සුළඟින් නොසැලෙන මහා වනස්පතීන් ලෙස සිටියේ, සංස්කෘතික අතින් ඉහල, සාරධර්ම නමැති මූල පද්ධතියක් තිබුන නිසා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-27564799900558733202016-08-25T20:07:48.162+04:002016-08-25T20:07:48.162+04:00:D:DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-59308353431178620312016-08-25T12:48:02.655+04:002016-08-25T12:48:02.655+04:00ඒත් අම්මා අම්මමයි. වැඩිය ඕන නෑ අපේ ළමයින්ගේ අම්මා ...ඒත් අම්මා අම්මමයි. වැඩිය ඕන නෑ අපේ ළමයින්ගේ අම්මා ගන හිතුවාම බලහන්. අපිට එයාලා කරන දේවල් කරන්න තියා හිතනන් වත් පුලුවන්දදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-71451597827589432002016-08-25T12:46:56.133+04:002016-08-25T12:46:56.133+04:00මම හිතන්නේ ඇය ඒ ගීය ගැයුවේ පාසල් සිසුවියක් කාලේ. ම...මම හිතන්නේ ඇය ඒ ගීය ගැයුවේ පාසල් සිසුවියක් කාලේ. මට නම් ඇගේ හඬ ගොඩක් හොඳයි කියලා දැන්න්නේ. දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12325658881709987712016-08-25T12:45:39.317+04:002016-08-25T12:45:39.317+04:00අපේ පරම්පරාවේ සමහර උනුත් අම්මලා එක්ක මලෙන් හිටියා ...අපේ පරම්පරාවේ සමහර උනුත් අම්මලා එක්ක මලෙන් හිටියා බන්. දැන් ළමයින්ව අපිව වගේ අතෑරලා දාපු හරක් වගේ හදන්න බෑ නේ බන්. සමාජේ දරුනුයි. පාරේ සෙල්ලම් කරන්න බෑ වාහන වැඩී. අම්මලා ළමයි හිරකරගෙන. ළමයි අම්මලා එක්ක තරහින්. මොකෝ කරන්නේ ඉතින් දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-72655022741139657692016-08-25T12:43:45.787+04:002016-08-25T12:43:45.787+04:00ඒත් ඉතින් අපි තාම අම්මා කියලා සංස්කෘතිමය විදිහට දක...ඒත් ඉතින් අපි තාම අම්මා කියලා සංස්කෘතිමය විදිහට දකින්න කැමති අර නෙරිය තියලා චීත්ත අඳින අම්මාව. අනිත් අම්මලා දිහා ගොඩක් උන් බලන්නේ කෑල්ලක්, ගෙඩියක්, ඇන්ටි කෑල්ලක්, බඩුවක්ද දන්නේ නෑ වගේ වපර ඇහින්න්නේ බන්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-39039712794246438752016-08-25T12:41:57.291+04:002016-08-25T12:41:57.291+04:00ඔව් මේක අලුත් ගීයක්. තාම ලෝන්ච් කරලා වැඩි කාලයක් න...ඔව් මේක අලුත් ගීයක්. තාම ලෝන්ච් කරලා වැඩි කාලයක් නෑදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-66365068664033018342016-08-25T12:41:30.081+04:002016-08-25T12:41:30.081+04:00පාලි අයියා තැන්කූ ඈ පාලි අයියා තැන්කූ ඈ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-26721095847674038542016-08-25T12:41:10.731+04:002016-08-25T12:41:10.731+04:00ඔව් ඉවාන් ඇත්තෙන්ම අපූරු පද පෙලක්. සංගීතය වගේම ලක්...ඔව් ඉවාන් ඇත්තෙන්ම අපූරු පද පෙලක්. සංගීතය වගේම ලක්මිණිගේ වොයිස් එකත් නියමෙට රයිම් වෙනවා දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-50589778450342625082016-08-25T12:40:04.889+04:002016-08-25T12:40:04.889+04:00ඇත්ත. ඒත් ඉතින් අපි තාම අම්මා කියලා සංස්කෘතිමය විද...ඇත්ත. ඒත් ඉතින් අපි තාම අම්මා කියලා සංස්කෘතිමය විදිහට දකින්න කැමති අර නෙරිය තියලා චීත්ත අඳින අම්මාව.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-17203589279565977402016-08-25T12:38:38.427+04:002016-08-25T12:38:38.427+04:00ඔව් මේක අලුත් ගීයක්. තාම ලෝන්ච් කරලා වැඩි කාලයක් න...ඔව් මේක අලුත් ගීයක්. තාම ලෝන්ච් කරලා වැඩි කාලයක් නෑ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-15737052186838828072016-08-25T12:38:07.827+04:002016-08-25T12:38:07.827+04:00ඔව් මටත් අහම්බෙන් දවසක් ලැබුනේ පස්සේ බැලින්නම් එක්...ඔව් මටත් අහම්බෙන් දවසක් ලැබුනේ පස්සේ බැලින්නම් එක්සත් අරාබි එමීරයේම ඉන්න දන්න කියන මහත්මයෙක් ලියලා තියෙන්නේ මෙහේ ජීවත් වෙන දන්න කියන ගායිකාවක්මයි ගයන්නෙත් . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-22666395371897039452016-08-25T12:36:55.034+04:002016-08-25T12:36:55.034+04:00අපේ අම්මා නම් දැන් වයසට ගිහින් නිසා වෙලාවට බෙහෙත් ...අපේ අම්මා නම් දැන් වයසට ගිහින් නිසා වෙලාවට බෙහෙත් බොන්න ඕන කමට අපි කෑවා නොකෑවා වෙලාවට කනවා.
ඉස්සර නම් ඒ වගේ තමා. යකඩෝ ඔයාගේ අම්මා ඒ ක්‍රීඩා කොහෙන් හොයාගෙනද? සෑහෙන පොත් කියවන කෙනෙක් වෙන්න ඇති දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16347367458376211032016-08-25T12:34:32.951+04:002016-08-25T12:34:32.951+04:00හැමෝටම එකම විදිහට දැනෙන්න ඕනමයි කියලා එකක් නෑනේ බන...හැමෝටම එකම විදිහට දැනෙන්න ඕනමයි කියලා එකක් නෑනේ බන්ස්
එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස්.
ඒක පවුකාරකමක් කියන්නේ කොහොමද?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-84318133637828050742016-08-25T09:55:42.616+04:002016-08-25T09:55:42.616+04:00ඔව් බං. අම්මලගෙ වර්ෂන් එකයි ෆෝර්මැට් එකයි වෙනස් වෙ...ඔව් බං. අම්මලගෙ වර්ෂන් එකයි ෆෝර්මැට් එකයි වෙනස් වෙන්න පුලුවන්. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-92125098353109800472016-08-25T09:40:43.924+04:002016-08-25T09:40:43.924+04:00++++++++++++++++++++++++++++++++++++පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-89487409059195225612016-08-25T08:47:53.674+04:002016-08-25T08:47:53.674+04:00මීට කලින් අහලා නැ දුකා..ලක්මිණි මීට ගොඩක් කාලේකට ...මීට කලින් අහලා නැ දුකා..ලක්මිණි මීට ගොඩක් කාලේකට ඉස්සර ගායනෙන් දායන උන "වැසි වසිනා අහස අපි " ගීතය තරන් මට ඇයගේ එක ගායනයක් වත් දැනෙන්නෙ නැ...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-34485550547035168292016-08-25T08:09:05.574+04:002016-08-25T08:09:05.574+04:00දැන් අම්මලා නෑ බං.... ඉන්නේ අම්මිලා... අනික දරුවෝ ...දැන් අම්මලා නෑ බං.... ඉන්නේ අම්මිලා... අනික දරුවෝ අම්මලා එක්ක පුදුම වෛරයකින් ඉන්නේ.. දරුවන්ට දරුවන් විදියට ඉන්න නොදෙන නිසා.. මේවා බයිලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12055085918604033832016-08-25T08:00:55.919+04:002016-08-25T08:00:55.919+04:00එද අම්මා සහ අද අම්මා සැසඳීම අපූරුයි... හැමෝම අම්මා...එද අම්මා සහ අද අම්මා සැසඳීම අපූරුයි... හැමෝම අම්මා කිව්වම පෙන්නන්නේ චීත්ත ඇඳ ගත්තු, පන් වට්ටි උස්සන් යන අයවනේ... අර අම්මලත් අම්මලා තමා....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-60396308167531712222016-08-25T07:59:16.736+04:002016-08-25T07:59:16.736+04:00උඹ තනි නැහැ මචං....උඹ තනි නැහැ මචං....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com