tag:blogger.com,1999:blog-8269088675196620417.post1493990963504875805..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: ජෝර්ජ් අයියා . . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-8269088675196620417.post-69392120058531100912011-09-29T17:32:49.474+04:002011-09-29T17:32:49.474+04:00කියවලම බලමුකෝ .......කියවලම බලමුකෝ .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-78106984009986919102011-09-19T21:05:28.318+04:002011-09-19T21:05:28.318+04:00මුල් කොටස කියෙව්වා,මුල් කොටස කියෙව්වා,නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-14060119574871135402011-09-17T08:27:09.115+04:002011-09-17T08:27:09.115+04:00නියමයි.
ඉතුරු ටික දානකං බලං ඉන්නවා මචං.....නියමයි.
ඉතුරු ටික දානකං බලං ඉන්නවා මචං.....charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-60950186509107166752011-09-16T22:30:46.705+04:002011-09-16T22:30:46.705+04:00ජෝර්ජ් අයියගෙ උපන්දින පාටියෙ වීඩියෝ කීපයක්ම රසවින්...ජෝර්ජ් අයියගෙ උපන්දින පාටියෙ වීඩියෝ කීපයක්ම රසවින්දා. ඊට වඩා මොකුත් කියන්නෙ නෑ දැනට . . . .
දුකා අයියෙ දාපං බං ඉතුරු ටික එකපාරම . . . . පිස්සු කෙලින්නෙ නැතුව . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-67390470701390865812011-09-16T18:29:57.769+04:002011-09-16T18:29:57.769+04:00මේ බටනලා වාදන ශිල්පියගෙ නම කරුණාරත්නද?
මොනව වුණත් ...මේ බටනලා වාදන ශිල්පියගෙ නම කරුණාරත්නද?
මොනව වුණත් සේරම ටික දැම්මට පස්සෙ එක හුස්මට කියවන එක හොඳයි වගේ...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-62541757075376848512011-09-16T14:28:53.192+04:002011-09-16T14:28:53.192+04:00මේ පෝස්ට් එක එක ලිපියක් විදියට දැම්මා නම් ගොඩක් වට...මේ පෝස්ට් එක එක ලිපියක් විදියට දැම්මා නම් ගොඩක් වටිනවා.malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-11826035974742326512011-09-16T09:26:29.826+04:002011-09-16T09:26:29.826+04:00ඇත්තටම ආදර්ශවත් කතාවක් අහන්න ලැබෙන්නේ කලාතුරකින් ඉ...ඇත්තටම ආදර්ශවත් කතාවක් අහන්න ලැබෙන්නේ කලාතුරකින් ඉතිං පුලුවන් ඉක්මනටම ඉතුරැ ටිකත් දන්න අපි බලාගෙන ඉන්නවාcjgayanhttps://www.blogger.com/profile/12233085014345384391noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-4054586964204846332011-09-15T19:37:32.569+04:002011-09-15T19:37:32.569+04:00ලිපිය දිග වැඩි උනාට කමක් නැහැ.. එක පෝස්ට් එකකම පුල...ලිපිය දිග වැඩි උනාට කමක් නැහැ.. එක පෝස්ට් එකකම පුලුවන්නම් දාන්න. මේ සොඳුරු මිනිසා ගැන දැන ගන්න ආසයි.. මේ ලිපිය අපිත් එක්ක බෙදා ගන්න එකට ගොඩක් ස්තූතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-68461168135131059022011-09-15T16:41:44.001+04:002011-09-15T16:41:44.001+04:00ජොර්ජ් අයියා නොදැක්කත් ඔහු සොඳුරු මිනිසෙකු බව නම හ...ජොර්ජ් අයියා නොදැක්කත් ඔහු සොඳුරු මිනිසෙකු බව නම හදුනා ගත්තා . ඉතිරි කොටස් කියවන්නට ආසාවෙන් ඉන්නවා. මල්ලි මේ වගේ සොඳුරු මිනිසුන් ආශ්‍රය කරන්නට ලැබීමත් පිනක්. කොයි තරම් අපූරු අදහසක් ද ඔහුගේ උපන් දිනය සමරන්නට ඔහුට ඇතිවී ඇත්තේ. ජෝර්ජ් අයියාට තව බොහෝ කල් වාසනාව සතුට සම්පත පුරවාගෙන ජීවිතය යහතින් , නිදුක් නිරෝගීව ගෙවන්නට ලැබේවා කියා පතනවා! වාසනාවන්ත උපන්දිනයක් වේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-25055622777351666472011-09-15T14:33:32.210+04:002011-09-15T14:33:32.210+04:00මේ වගේ දේවල් එක දිගට කියවගෙන යන්න එක ලිපියකින් දාන...මේ වගේ දේවල් එක දිගට කියවගෙන යන්න එක ලිපියකින් දානවනම් හොඳයි. නැත්නම් ඉතිරිය එනකොට, මුල ටික අමතක වෙලා.
එහෙනම්, අපි බලන් ඉන්නවා ඉතිරිය එනකම්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-62465433677686062952011-09-15T10:03:37.775+04:002011-09-15T10:03:37.775+04:00ජොර්ජ් අයියා ගැන බොහෝ විස්තර කියවා ඇත්තෙමි, දෑසින්...ජොර්ජ් අයියා ගැන බොහෝ විස්තර කියවා ඇත්තෙමි, දෑසින් දැක නැතත් ඔහු ගැන හිතේ ඇඳී ඇත්තේ ලොකු ප්‍රතිරූපයක්. අනිවාර්යයෙන් මේ ලිපි පෙල බොහෝ හරවත් වේවි.

පන්හිඳෙන් මතුකරපන් යාළු තව තවත් මුතු කැට, ජය.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-7443583734709361282011-09-15T09:29:33.102+04:002011-09-15T09:29:33.102+04:00මටත් හිතෙන්නේ මේ ලිපිය එකවර දැම්මනම් හොඳයි කියලා. ...මටත් හිතෙන්නේ මේ ලිපිය එකවර දැම්මනම් හොඳයි කියලා. කමක් නෑ දුක් අයියේ. කොටස් 5 කොටස් 3කින්වත් දාන්න පුලුවන්නම්...........

අපූරු මිනිසුන් හඳුන ගන්න ලැබෙන්නෙත් එහෙමත් කෙනෙක්ට.....!හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-42370590104602725712011-09-15T06:08:21.723+04:002011-09-15T06:08:21.723+04:00හොඳ මිනිසෙක් ගැන කියවීමට මමත් පසුබට වෙන්නේ නැහැ . ...හොඳ මිනිසෙක් ගැන කියවීමට මමත් පසුබට වෙන්නේ නැහැ . ඉතිරිය එනතෙක් බලාසිටිමි .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-73771716226541849492011-09-15T03:54:16.528+04:002011-09-15T03:54:16.528+04:00නියමයි... අනිත් ටිකත් ඉක්මනට දාමුනියමයි... අනිත් ටිකත් ඉක්මනට දාමුChamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-84318977044129629842011-09-14T23:22:30.228+04:002011-09-14T23:22:30.228+04:00දුකා අයියා! අවුරුදු 50ක් කියන්නේ අත්දැකීම් සම්භාරය...දුකා අයියා! අවුරුදු 50ක් කියන්නේ අත්දැකීම් සම්භාරයක්! දිගටම දාන්න! මේක ගොඩක් වැදගත් ලිපියක් වේවි! ඒ වගේම ජෝර්ජ් අයියිටත් සුභ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-79528070766287679932011-09-14T22:59:48.436+04:002011-09-14T22:59:48.436+04:00මගේ අඩ සියවසක මතක සිතුවම් මෙසේ වෙබ් අවකාශේ සනිටුහන...මගේ අඩ සියවසක මතක සිතුවම් මෙසේ වෙබ් අවකාශේ සනිටුහන් කල දුකා මල්ලීටද, මා පිලිබදව වචන කීපයක් කුරුටු ගෑ දුමී මල්ලිටද, එසේම මා මෙතෙක් කල් නොදුටුවත්, මුන නොගැසුනත් මාගේ ජීවිත අන්දරයෙන් අඩක් කියවා ඔබලාගේ අදහස් දැක්වු නංගිලා, මල්ලිලා සහ දුවලා පුතාලට මගේ ස්තුතිය. ඇත්තෙන්ම එදින අත්දුටු අත්දැකීම් තවත් කෙතරම් සුන්දරද? තම දෑස් නොපෙනුනත් අන් මිනිසුන්ව හොදින් දුටු ප්‍රසන්නවත් " ප්‍රසන්න", ඈත දුර බැහැර සිට කාටවත් නොදන්වා පැමිනි මගේ සොහොයුරින්, එදින තම හැකියාවන් සැමට පෙන්වා දිනය වර්ණවත් කල කුඩා දු පුතුන්, එතකොට දිගු හිස කෙස් ඇතිව කෝට් බෑයන් සරම් කොට ඇඳ, " සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ " ගීය ගයමින් සභාවට පැමිනි දුමී මල්ලී ඇතුළු " අපේ කට්ටිය " සොහොයුරන්වද කෙසේ නම් අමතක කරන්නද?George Aiyahhttps://www.blogger.com/profile/00538996850443548222noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-86930884632018705592011-09-14T19:43:45.471+04:002011-09-14T19:43:45.471+04:00අපිට නම් ජෝර්ජ් අයියව හමු වෙලා නෑ . ඉතින් දුකාගේ ම...අපිට නම් ජෝර්ජ් අයියව හමු වෙලා නෑ . ඉතින් දුකාගේ මේ ලිපි පෙලෙන් මමත් ජෝර්ජ් අයියාව දැන ඇඳිනගන්න ආසාවෙන් ඉන්නවා .

ඉතිරියත් ලියන්නකෝ එහෙනම් .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-29763200938020439472011-09-14T19:27:03.617+04:002011-09-14T19:27:03.617+04:00දුකා අයියා මුළු ලිපියම එක පාරම දැම්මනම් හොඳයි කියල...දුකා අයියා මුළු ලිපියම එක පාරම දැම්මනම් හොඳයි කියල හිතුනා...
ජෝර්ජ් අයියව මට මුන ගැහෙන්නේ දෙවතාවයි.. (මුලින්ම හමුවුන දවසනම් මතකයේ කවදාවත් අමතක නොවන පැල්ලමක් වගේ රැඳිලා තියෙනවා..)
කොහොම වුනත් ජෝර්ජ් අයියා කියන්නේ මගේ ජීවිත කාලෙට හමුවුන දස දහස් ගනන් මිනිස්සු අතරෙ අතිශයින් සුන්දර මිනිහෙක් කියලා විතරක් සටහන් කරන්නම්..පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-56796098703685818362011-09-14T17:47:47.741+04:002011-09-14T17:47:47.741+04:00ඉතුරු ටික ඉක්මනට දාන්ඩෝ!!ඉතුරු ටික ඉක්මනට දාන්ඩෝ!!Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-46043980839410602342011-09-14T17:10:22.545+04:002011-09-14T17:10:22.545+04:00පිටු පහ කොටස් දෙකකට වැඩිය දික් කරන්න එපා මචං.පිටු පහ කොටස් දෙකකට වැඩිය දික් කරන්න එපා මචං.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-41789465342153193492011-09-14T14:53:16.821+04:002011-09-14T14:53:16.821+04:00දිලුම්ට සල්ලි එකතු කරන කාලේ ඉඳන් මාත් ජෝජ් අය්යව ද...දිලුම්ට සල්ලි එකතු කරන කාලේ ඉඳන් මාත් ජෝජ් අය්යව දන්නව වගේ දැනෙනව, දුකා ගේ පොස්ට් වල කියල තිබුන දේවලින්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-90032070488599572452011-09-14T14:26:59.570+04:002011-09-14T14:26:59.570+04:00මිනිස්සු වයසට යනකොට මනසින් තරුණ වෙනවා කියන කතාව මා...මිනිස්සු වයසට යනකොට මනසින් තරුණ වෙනවා කියන කතාව මාත් අහලා තියෙනවා.
මාත් හිතන්නේ අයියා....මේක 1 පෝස්ට් එකකින් දැම්මා නම් , එක හුස්මට කියවන්න තිබ්බා කියලයි.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-18570647091927194212011-09-14T13:45:15.739+04:002011-09-14T13:45:15.739+04:00පොළොවෙ පය ගහලා ඉන්න..නැගපු ඉනි මගට පයින් නොගහන..දු...පොළොවෙ පය ගහලා ඉන්න..නැගපු ඉනි මගට පයින් නොගහන..දුෂ්කර අතිතය වුනත් රත්තන් වගේ දකින වටින මිනිසෙකුගේ අව්‍යාජ ජිවිතාවර්ජනය එක හුස්මට කියවන්න තිබ්බනම් අගේ වැඩි අයියන්ඩි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-27443493294330559592011-09-14T13:41:19.091+04:002011-09-14T13:41:19.091+04:00ඉතුරු ටික එක පෝස්ට් එකකින් දාන්න අයියෙ.දිග වැඩි වු...ඉතුරු ටික එක පෝස්ට් එකකින් දාන්න අයියෙ.දිග වැඩි වුනා කියලා මේකට හානියක් වෙන එකක් නෑ.ඒකෙ අගය තවත් වැඩි වුනොත් මිසක.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-5972084491813983762011-09-14T12:59:16.787+04:002011-09-14T12:59:16.787+04:00දුකා, මම ඩුබායි වලට පය තැබුවාට පස්සෙ මම මිතුරන් වි...දුකා, මම ඩුබායි වලට පය තැබුවාට පස්සෙ මම මිතුරන් විදිහට කාලයක් හිතාගෙන හිටි අයගේ සැබෑ මූණයි, ඒ වගේම සැබෑම දයාබර මිතුරන් මොන වගේද කියන කියන අත්දැකීම ලබා ගන්න පුලුවන් උනා.

මම මෙහෙට ආවට පස්සෙ තමයි සැබෑ මිනිසුන් බොහොමයක් අඳුන ගන්න වාසනාව ලබා ගත්තේ.ජෝජ් අයියා කියන්නේ ඒ සැම දෙනා අතරින්ම පරමාදර්ශීම චරිතය. ඔහුගේ චරිතය ඇසුරෙන් අපට ඉගෙන ගත හැකි දේ අප්‍රමාණයි.

අද සමාජයේ, ජෝජ් අයියා වගේ මිනිසත් කමින් පිරිපුන් මිනිසුන් ජීවත් වෙනවාද කියා සිතීමත් පුදුමයට කරුණක්. ඒ අතින් අපි සැබෑම වාසනාවන්තයෝ, එවන් මිනිසෙකුගේ ඇසුර ලබන්න.

යමක් සංවිධාණය කිරීමේදී එය ක්‍රමානුකූලව, පිලිවෙලකට කෙසේ කලයුතුද කියලා ඉගෙන ගන්න අවශ්‍යය නම් ජෝජ් අයියා යමක් සංවිධානය කරන හැටි බලා සිටිය යුතුයි. ඔහුගෙන් අප උගන ගත් දේ අපමණයි.

ජීවිතය කල නොයෙකුත් සරදම් නිසා මානසිකව අන්තිම පතුලටම වැටී සිට, ඒ සියළුම අභියෝග ජයගත්, මිනිසත් කමින් අග තැන්පත් දයාබර මිනිසෙක් තමයි ජෝජ් අයියා.

ඔහු ගැන මට කීමට ඇති දේවල් කියන්න නම් තවත් පෝස්ට් එකක් දැමිය යුතුයි.

දුකා, මම හිතන්නේ මේ කතාව උඹ කඩන්නෙ නැතිව එක පාර තනි පෝස්ට් එකක් විදිහට පළ කලානම් හොඳයි. එතකොට තමයි ඒකෙ අගය වැඩි වෙන්නෙ.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com