tag:blogger.com,1999:blog-8269088675196620417.post1367910324400654684..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: සැබෑ මිනිසෙකුගේ මතක සටහන් හෙවත් ජෝර්ජ් අයියාගේ ලිපිය. . .! (අවසන් කොටස)දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-8269088675196620417.post-4252410122503682962011-12-27T20:19:02.498+04:002011-12-27T20:19:02.498+04:00නුවර පලාතෙ ගෙයක් හදාගන්න දවල් හීන දකිමින් හිටි මට ...නුවර පලාතෙ ගෙයක් හදාගන්න දවල් හීන දකිමින් හිටි මට එය සුබසිහිනයක් බවට පත්කර ගැනීමෙ අපේක්ශාව මගෙ හදවතතුල ඇති කළ මා සබැඳි ඔබ ගැන මා හට කල හැකි මා විසින් මෙතෙක් කිසිවෙකු වෙනුවෙන් නොකරන ලද හර්දයාන්ගම පැතුම වන්නේ මාගේ අවමගුලට කෙදිනක හෝ සහභාගී වියහැකි ආයුශ ඔබට ලැබෙවා!!! යන්නයි.Prasannanoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-41304796025604439702011-09-29T17:51:43.490+04:002011-09-29T17:51:43.490+04:00අදයි මේක කියවන්ඩ නිදහසක් හම්බවුනේ. හරිම සංවේදී සටහ...අදයි මේක කියවන්ඩ නිදහසක් හම්බවුනේ. හරිම සංවේදී සටහනක්. ඒ සුන්දර හදවතට මගේත් ගෞරව ප්‍රණාමය !!Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-33799786647917554672011-09-29T17:38:19.306+04:002011-09-29T17:38:19.306+04:00පුදුම සංවේදී ලිපියක්, හිතට දැනුනා ........
අපිට ජී...පුදුම සංවේදී ලිපියක්, හිතට දැනුනා ........
අපිට ජීවිතේදි මඟ ඇරෙන සමහර දේවල් ආයේ කවදාවත් ගන්න බැහැ ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-44475938288134945162011-09-24T15:07:08.524+04:002011-09-24T15:07:08.524+04:00තමන්ට උදව් කල මිනිස්සු ගැන මෙහෙම මතකයක් තියෙන්නෙ ක...තමන්ට උදව් කල මිනිස්සු ගැන මෙහෙම මතකයක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද.... කියන්න දේවල් හුඟයි.. ඒත් වචන වලින් කියන්න අමාරුයි... මගේ ඇස් දෙකට කඳුලකුත් ආව අතර මගදි...

උබල වාසනාවන්තයි බන් ඔහොම මනුස්සයෙක් අඳුරගෙන ආශ්‍රය කරන්න ලැබීම ගැන... මේ ලොකේ සල්ලි පස්සෙ දුවන චරිත අතර ඔහොම චරිත විරලයිපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-7430810533465728902011-09-21T19:00:06.120+04:002011-09-21T19:00:06.120+04:00මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ. හිතේ තියෙන දේව...මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ. හිතේ තියෙන දේවල් විස්තර කරන්න වචන එන්නේ නැහැ. කොහොම උනත් මේ වගේ සොඳූරු මිනිහෙක්ව අපිට අඳුන්නලා දීපු එකට දුකා අයියට ගොඩක් පිං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-50931834681784782782011-09-21T14:19:53.575+04:002011-09-21T14:19:53.575+04:00හා පැටික්කි ඇතුළු ගොඩක් අය මා මිතුරු ප්‍රසන්නවත් &...හා පැටික්කි ඇතුළු ගොඩක් අය මා මිතුරු ප්‍රසන්නවත් " ප්‍රසන්න " පිලිබදව හිත සතුටින් ලියා ඇති බැවින් මම හිතුවා අපේ බ්ලොග් මිතුරන්ට " ප්‍රසන්නට " කථා කරන්න අවස්ථාවක් ලබාදෙන්න පිලිවන්නම් හොදයි කියා. මොකද මට තෙරුම් ගිය දෙයක් තමා කෙනෙක් සමග (අවංක අය සමග ) කථා බස් කිරීමට ප්‍රසන්නට ඇති කැමැත්ත. ලංකාවට කථා කල මම ප්‍රසන්නගෙන් විමසුවා ඔහුගේ අකමැත්තක් තියෙනවද කියලා මම අපේ බ්ලොග් මිතුරන්ට ඔහුගේ දුරකථන අංකය ලබා දුන්නොත්. ඔහුත් ඒ අදහසට කැමතිවුනා. ඉතින් ප්‍රිය මිතුර ඔහුගේ ජංගම දුරකථන අංකය 0094-718072179George Aiyahhttps://www.blogger.com/profile/00538996850443548222noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-36302197325377086142011-09-21T13:07:39.496+04:002011-09-21T13:07:39.496+04:00බ්ලොග් එකක් ලිවීමට ලැබුන ආරාධනාවට බොහොම ස්තුතියි න...බ්ලොග් එකක් ලිවීමට ලැබුන ආරාධනාවට බොහොම ස්තුතියි නිශ් මල්ලිට. මගේ එදිනා දිනයන් ගෙවී යනහැටි හොදින් දන්නා දුකා මල්ලී, මගෙන් එවැන්නක් මෙතෙක් නොලියවුනේ නොසැලකිල්ල නිසා නොවන බව හොදින්ම දන්නවා (ඔහු එම අරුතෙන් එම වචන නොලීව බව මම දනිමි ). බ්ලොග් එකක් ලියන්න නම් පොරොන්දුවීමට නොහැකිවුවත් ඔබ සැම ලියනා දේට සුදුසු සටහනක් නම් ඉදහිට ලියා දමන්න මම පොරොන්දු වෙන්නම්. ඇත්තෙන්ම මම මල්ලිලා, නංගිලා, (අපොයි අමතක වුනා) එතකොට ඔය දුවලා, පුතාලා ලියන ගොඩක් බ්ලොග් සටහන් මම කියවනවා මෙන්ම ඔබලාගේ අදහස් උදහස්ද ඉතා අගේ කරනවා.George Aiyahhttps://www.blogger.com/profile/00538996850443548222noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-91456336894555290082011-09-21T11:28:40.673+04:002011-09-21T11:28:40.673+04:00වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැන...වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනි සුන් ඇත..
ඒ දේවතාවන් දිව්‍යාන්ගනාවන් මනුලෝ තලයේ වාසනාවන්..සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-58744140051499163992011-09-21T11:19:17.416+04:002011-09-21T11:19:17.416+04:00ජෝර්ජ් අයියෙ, තියන දහසකුත් එකක් වැඩ රාජකාරිත් එක්ක...ජෝර්ජ් අයියෙ, තියන දහසකුත් එකක් වැඩ රාජකාරිත් එක්ක බ්ලොග් එකක් ලියනවා කියන්නෙ අමාරු වැඩක් තමයි.ඒත් අපි වගේ තවමත් අඳුරෙ අතපත ගාන අයට ඔබ වැනි අයගේ ජීවිත අත්දැකීම් වලින් ගත හැකි ආලෝකය අපමණයි...මහා දිග කතාවල් ලියන්න ඕන නැහැ..ඔබේ මතකයට නැගෙන විදියට ඉඳලා හිටලා පුංචි සටහනක් දාලා වටින පාඩමක් අපිට කියලා දෙන්නත් එක්ක පටන් ගමුකො බ්ලොග් එකක්...ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-78034148250170377162011-09-21T10:59:33.988+04:002011-09-21T10:59:33.988+04:00නිෂ් . .අපි නිතරම කියනවා බන් . . කිසි සැලකිල්ලක් න...නිෂ් . .අපි නිතරම කියනවා බන් . . කිසි සැලකිල්ලක් නෑ . . . අපි තව ටිකක් බල කරලා කියමු නේදදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-47016320866852885962011-09-21T10:56:38.277+04:002011-09-21T10:56:38.277+04:00පමා වුනා කියවන්න. එදාම දිගහැරගත්තත් නිදහසේ එකදිගට ...පමා වුනා කියවන්න. එදාම දිගහැරගත්තත් නිදහසේ එකදිගට කියවන්න ඕනි නිසා.

බටනලා වාදනය ගැන නම් කියන්න දෙයක් හිතාගන්න බැ. පුදුමාකාර ලස්සනක්.

මාරයියා කිව්වා වගේම හිතට එන හැමදේම අකුරු කරන්න පුලුවන් උනානම්.....!හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-61868016104880229782011-09-21T10:37:35.900+04:002011-09-21T10:37:35.900+04:00ජෝර්ජ් අයියා ලියමුකො බ්ලොග් එකක් දුකා දුමී උදවු කර...ජෝර්ජ් අයියා ලියමුකො බ්ලොග් එකක් දුකා දුමී උදවු කරයි නෙව.නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-72206873040101567552011-09-21T09:36:27.929+04:002011-09-21T09:36:27.929+04:00සුභාශ් මල්ලී වෙනත් විෂයක් පිලිබදව තවත් බ්ලොග් සටහ...සුභාශ් මල්ලී වෙනත් විෂයක් පිලිබදව තවත් බ්ලොග් සටහනක් ලිවීමට පෙර මම කැමතියි තවත් එක් දෙයක් සදහන් කරන්න. මා මාගේ ජීවිත කථාවේ අංශු මාත්‍රයක් පමනයි මා මෙතෙක් ලියා ඇත්තේ. ඒ මා ලියුවේ අප පවුලේ අයගේ අවධානය සදහා පමනක් නිසයි. ඇත්තෙන්ම මාගේ ජීවිත කථාවේ ඉතිරිය, කියවන අයට වඩාත් රසවත් වන්න පුළුවන්. මා ඩුබායි පැමිනෙන විට මට සමාජය පිලිබදව කිසිත් අත්දැකීමක් තිබුනේ නැහැ. මා ජීවිතයේ ප්‍රථම වතාවටයි නිවසින් පිටව තනියම ජීවත්වුනේ. හත්දෙනෙක්ගේ පවුලේ බාලයා ලෙස අම්මාගේ හා තාත්තාගේත් පවුලේ අන් අයගේත් ආදරය රැකවරනය මැද ජීවත්වුන මා ඩුබායි පැමිනි පසු වතුරෙන් එලියට ගත් මාළුවෙක් හා සමානවුනා. තම දු දරුවන්ට ආදරය කල යුතුමුත් ඔවුන්ව අනවශ්‍යය ලෙස පරිස්සම් කිරීමට යෑම ඔවුන්ගේ ඉදිරි අනාගතයට අනිසි ලෙස බල පෑ හැකිය යන්න මාගේ ජීවිතයේ ඉතිරි අන්දරය කවදා හෝ ඔබට කියවීමට ලබුනොත් ඔබටත් හිතේවි.George Aiyahhttps://www.blogger.com/profile/00538996850443548222noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-71028207455579074912011-09-21T09:10:32.685+04:002011-09-21T09:10:32.685+04:00ඇත්තෙන්ම දුමී (දුශාන්) මල්ලී මා හා අප පවුලේ අය ගැන...ඇත්තෙන්ම දුමී (දුශාන්) මල්ලී මා හා අප පවුලේ අය ගැන ලියු ඉහත සටහන කියවු පසු මට සිත්වුනේ මා ඔහු, සුභාශ් මල්ලී ඇතුළු ඩුබායි වල ජීවත්වන අනෙකුත් සොහොයුරු, සොහොයුරියන් පිලිබදව, මා ගේ ජීවිත කථාවේ පහත සදහන් දේ ලියුවේ කට කහනවට නොවේ නේද යන්නයි?

" එක්සත් අරාබි එමිරේටයේ ජීවත්වූ වසර 25 ක කාලයක් තුල ඉතාම සුන්දර මිනිසුන් පිරිසක් මට සහ මගේ පවුලේ අයට හමුවූයේ වසර 1992න් පසුව කියලයි මට හිතන්නේ.

ගිය ආත්මයේදී ඔවුන් මගේම සහෝදර සහෝදරියන්ද කියල හිතෙනවා. අපට පසුගිය කාලේ සිදුවුන නොයෙක් දුක් කරදර වලදී ඔවුන් සැම අපත් එක්ක රැඳී හිටියා. ඔවුන් දුන් සහයෝගය නිසා දුකක් කරදරයක් දරාගන්න එක අපට එතරම් අපහසුවක් වුනේ නැහැ. අදටත් ඔවුන් එසේමයි. ඔවුන් වගේ සොහොයුරු සොහොයුරියන් පිරිසක් දැන අඳුනාගන්න ලැබුන එක පිළිඹඳව මම සතුටු වෙනවා. "George Aiyahhttps://www.blogger.com/profile/00538996850443548222noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-51576851208743811502011-09-20T22:47:24.039+04:002011-09-20T22:47:24.039+04:00මම ඊයෙ පොස්ට් එක කියවලා වීඩියෝ ටික බැලුවට පස්සෙ හි...මම ඊයෙ පොස්ට් එක කියවලා වීඩියෝ ටික බැලුවට පස්සෙ හිතට ආපු හැඟිම් ටික කොමෙන්ට් එකකට පෙරල ගන්න බැරිව ගොඩක් වෙලා කල්පනා කලා...ඒකට මට ඒ වෙලාවෙ වචන හොයාගන්න බැරි වුන නිසා අද ආයෙත් ආවා..ඒත් අද තියන කොමෙන්ට් ටික කියෙව්වම තව අපිට කියන්න දෙයක් තියනවද කියල හිතෙනවා...

කොහොම වුනත් මේකේ තියන සමහර කාරණානම් හදවතටම දැනුනා.
අද මම මෙතන ඉන්නෙ කා නිසාද / ඒ හැමෝටම මගෙන් වෙන්න ඕන යුතුකම් මම ඉෂ්ඨ කලාද කියලා ආයෙත් හිතන්න මේ පොස්ට් එක මාව පෙළඹෙව්වා..

ස්තූතියි දුකා වටින කියන යමක් බෙදාගත්තට...දුමීටත් ස්තූතියි ජෝර්ජ් අයියගෙ ජීවිතේ තවත් පැත්තක් පෙන්වලා දිලා නොසැලෙන ආත්ම ශක්තිය ගැන පාඩමක් කියලා දුන්නට..ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-59705149807265926542011-09-20T19:50:55.777+04:002011-09-20T19:50:55.777+04:00මම ජෝජ් අයියාව අඳුනගෙන දැනට අවුරුදු 7ක් විතර වෙනවා...මම ජෝජ් අයියාව අඳුනගෙන දැනට අවුරුදු 7ක් විතර වෙනවා. මගේ ජීවත කාලේදි මට හමු වෙච්ච සුවිශේෂී මිනිසුන් අතර සුවිශේෂීම මිනිසෙක් තමයි ජෝර්ජ් අයියා කියන්නෙ. ජොර්ජ් අයියා හැමදාම ඉතාමත් විනෝදයෙන් ඉන්න හරිම ප්‍රියමනාප පුද්ගලයෙක්. ජෝර්ජ් අයියා කිසිම දිනක දුකකින් කණගාටුවකින් ඉන්නවා මට නම් මතක නෑ. හැම තිස්සේම ප්‍රියමනාප හිනාවකින් මුව සරසාගෙන තමන්ගේ වටේ ඉන්න හැමෝමවත් ප්‍රබෝදමත් කරමින් තමයි ඔහු හැම විටම ඉන්නෙ.

නිතරම කාට හරි විහිලුවක් කරමින් හැම දෙනාවම හිනා ගස්සන ජෝර්ජ් අයියා ඉඳලා හිටල අපිට පොඩි පොඩි විනෝද ජනක රැග් එකකුත් සමහර වෙලාවට දෙනවා. ඒ අපි හැමෝටම දීපු රැග් වල ප්‍රථිඵල නිසා තමයි ඔය උපන්දින සාදයේදී අපේ කට්ටිය මිතුරු හවුලේ මිතුරන් පරණ සිංහල විදිහට කොණ්ඩේ බඳිමින්, කෝට්බෑයවල් සරම් කොට ගහගෙන ඔහුගේ උපන්දිනය සමරන්න ඔහුත් සමග එකතු වෙන්නෙ.

ඒ වගේම තමයි ජෝර්ජ් අයියාගේ ප්‍රිය බිරිඳ, ජෙනී අක්කත්. ජෝර්ජ් අයියාත්, ජෙනී අක්කාත් මට මුලින්ම මුණ ගැසුනේ ඔවුන් විසින් පැවැත්වූ ප්‍රිය සාදයක ගිටාර් වාදනය කරන්න ගිය ගමනකදී. මුලින්ම මුණ ගැහෙන විට ජෙනී අක්කාට දණහිසටත් වඩා දිග කේශ කල්‍යාණයක් තිබුනා. ඒ විතරක් නෙමෙයි ඇය ඉතාමත්ම මිහිරිව ඒ සාදයේදී ගීත ගායනා කලා. ඉන් පසුව දෙවනුව ඔවුන්ව මට මුණ ගැහෙන්නෙ ජෝර්ජ් අයියා විසින් ඩුබායිහි සංවිධාණය කල ප්‍රථම පැදුරු සාජ්ජයේදි. ගුවන් විදුලියේ හිටපු සංගීත අධ්‍යක්ශක වරයෙක් වන ටියුලින් ජයරත්න මහතා ප්රමුඛ වාදන වෘන්දයේ වාදනයේ යෙදෙන්න ජෝර්ජ් අයියා මට ආරධානා කලා. මෙහෙ ජීවත් වන ශ්‍රී ලාංකික මිතුරන් හැම දෙනාටම අමතක නොවන අත්දැකීමක් ලබා දුන් ඒ පැදුරු පාටියෙන් මාස කීපයකට පස්සෙ තමයි ජෝර්ජ් අයියාගේ ජීවිතේ උඩු යටිකුරු වෙන්නෙ. ඒ ජෙනී අක්කා අසනීප වීමත් සමගම.

දින කීපයක පටන් තිබූ හිසේ කැක්කුමක් අවසානයේදී ජීවිතයම අනතුරේ හෙලන රෝගයක පෙරනිමිත්තක් විදිහට ජෙනී අක්කාත්, ජෝර්ජ් අයියාත් හිතුවේ නෑ. එක්තරා රාත්‍රියක ඉතාමත් අසාද්ධ්යය තත්වයට රෝහල කරා ගෙනයන ජෙනී අක්කාව පරීක්ෂා කරන දොස්තරවරුන් තීරණය කරන්නේ මොලයේ රුධිර කැටිගැසීමක් පවතින බැවින් ඒ මොහොතේම මොලයේ ශල්‍යයකර්මයක් කලයුතු බවය. ජීවතයත් මරණයත් අතර දෝලණය වූ ඒ මොහොතේ හැමදෙනාගේම වාසනාවට ජෙනී අක්කා අප්‍රමාදවම ශල්‍යකර්මයකට භාජනය කලා. ඒත් ඇයගේ දිගුවන් කේශ කළ්යාණයත්, ඇගේ මිහිරි කටහඬත් අහිමි කරන්න ඒ රුධිර කැටියට පුළුවන් වෙලා තිබුනා. ශල්‍යය කර්මයෙන් මාස ගාණක් යන තුරු ජෙනී අක්කාට කතා කරන්නවත්, ඇඳෙන් බහින්නවත් හැකි උනේ නෑ.

අප සැමදෙනාටම ආදර්ශයට ගත හැකි ආදරණීය ස්වාමි පුරශයෙකුගේ භූමිකාවට ජෝර්ජ් අයියා එළඹෙන්නේ එතන සිටයි. ජෙනී අක්කාව නෑවීම, පිරිසිදු කිරීම, කැවීම පෙවීම වැනි රැක බලා ගැනීමේ සියළුම දේවල් තමන්ගේ අතින්ම නොපිරි හෙලා ඉටු කරන ජෝර්ජ් අයියා, ඉතා කුඩා වියේ උන් පුතාටත්, දියණියටත් තාත්තා කෙනෙකු පමණක් නොව, අම්මා කෙනෙකුගෙනුත් ඉටුවිය යුතු සියළුම දේවල් තමන්ගේ කරමතට ගත්තා. ඉතාමත් දිරිය කාන්තාවක් වූ ජෙනී අක්කා අසනීප වෙන විට ගෙදර දොර පාලනය සම්පූර්ණයෙන්ම ඇය විසින් සිදු කලා. ඇය අසනීප වන විට ජෝර්ජ් අයියා අඩු ගානේ ගෙදර විදුලි බිල ගෙවන්නේ කොහොමද, ගෙදර බීමට ගන්නා ජලය ලබාගන්නේ කොහොමදවත් දැන ගෙන හිටියේ නෑ. අඩුම තරමේ ජෝර්ජ් අයියා ඩුබායිහී රියදුරු බලපත ලබා ගැනීමටවත් උනන්දු නොවී සිටියේ ජෙනී අක්කා හට රියදුරු බලපත තිබූ නිසාත් සියළුුම අවශ්යයතාවන්ට කාරය පදවාගෙන ගියේ ඇය විසිනුත් නිසාය.

එයින් පසු ගත වූ කාලය කිසිම මනුශ්‍යයෙකුට දරාගත හැකි එකක් උනේ නෑ. ගෙදර 'අම්මා' යන චරිතය එක් තැන් වූ විට තාත්තා කෙනෙක් ඒ භූමිකාව කරන්නේ කොහොමද ? විශේෂයෙන් ඒ සඳහා සූදානම් නොවූ කෙනෙකුට එය කොතරම් නම් අසීරු වනවාද ? ජෝර්ජ් අයියාගේ අපමණ වූ වෙර වීරිය නිසා ජෙනී අක්කා ඉතාමත්ම අසීරු කාලය පසු කර අද වන විට පොලවේ පය තබා ඇවිදීමටත්, හොඳින් වචන හැසිරවීමටත් හැකියාව ලබා තියෙනවා.

ඒ සියළුම දුක්ඛ දෝමනස්සයන් දරාගෙන, සියළුම කැපකිරීම්, අප්රහිත ධෛරයකින් ඉටු කරන ගමන්ම ජෝර්ජ් අයියා අසරණයන් වෙනුවෙන් කරන සමාජ සේවා කටයුතු වලටත් කිසිම විටක තිත තැබුවේ නෑ. විටෙක ලංකාවේ අසරණ පවුලක් සොයා ඔවුනට හිසට නිවහනක් තනා දීම, ඉතාමත් දුප්පත් පවුල් කිහිපයකට මාස්පතා වියළි ආහාර සැපයීම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් පිරිසකට මාස් පතා මුදලක් පිරිනැමීම, සෑම අවුරුද්දකම අසරණ කුඩා පාසල් සිසු සිවියන් සිය ගණනක් වෙනුවෙන් සියළුම අවශ්‍යය දේවල් (සපත්තු, පෑන් පැන්සල්, කවකටු පෙට්ටි ) සමග පාසල් බෑගයක් පිරි නැමීම වගේ දේවල් එයින් සමහරක්.

ජෝර්ජ් අයියා ගැන කියන්න තියෙන දේවල් සියල්ලම මෙහෙ ලිවීමට ගියොත් මගේ කමෙන්ට් එක මේ පෝස්ට් එකටත් වඩා දිග එකක් වේවි.

ජෝර්ජ් අයියා කලාතුරකින් මෙලොව පහලවෙන ගණයේ පුද්ගලයෙක්. ඉදින්ම ඔහුගේ ඇසුර, ගුරුහුරුකම් ලබන අපි සියළුම දෙනා නිතැතින්ම වාසනාවන්තයෝ නොවේද ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-38097079346090449322011-09-20T17:24:59.819+04:002011-09-20T17:24:59.819+04:00මෙ සටහන මගෙම සටහනක් වගෙ
පොදු අත්දැකිම් පොදු අදහස...මෙ සටහන මගෙම සටහනක් වගෙ

පොදු අත්දැකිම් පොදු අදහස් පොදු අතපසුවිම්

බොහොම ස්තුතියි දුකාDimuth https://www.blogger.com/profile/02036844103027400789noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-63096014851603309532011-09-20T16:41:16.498+04:002011-09-20T16:41:16.498+04:00දුකා මල්ලි, ජෝර්ජ් අයියා මට වඩා අවුරුද්දක් වැඩිමහල...දුකා මල්ලි, ජෝර්ජ් අයියා මට වඩා අවුරුද්දක් වැඩිමහල්. මම මගේ ලමා කාලය ඉතාම සතුටින් හා දුක්කරදර කන්දරාවක් මැද ගතකල අයෙක්. ඒ උනාට ඉතාම සුන්දරයි ඒ කාලය. අද මේ සටහන කියවත්දි මෙවන්වූ සුන්දර මිනිසුන් තාම අපේ රටේ ඉන්නවා නේද? කියන සිතුවිල්ල තමයි ඉස්සෙල්ලාම හිතට එන්නේ. අපේ රටේ දැනට ජීවත් නොවුනාට අපේකම උතුරා යන මානව දයාව පිරි පුද්ගලයෙක්. ඒකනේ අපේම කෙනෙක් කියන්නෙ. ඔහු කියනදේ මටත් දැනෙනවා. අපි අද තුන්වේල හොදට කෑවත් අපේ දරුවන්ට අපේ ලමාකාලය නෑ කියන එක. ලස්සනම කතාවක් කියන්නම් පුතා අපි අලුත් ගෙදරට ආවහම ඇයි ? කියල අහනවා කෙසෙල් ගහ කැන කැපුවහම ගලවලා දාන්නෙ? ආයෙත් මල් එන්නෙ නැත්ද? කියල. එයාල දැකල නෑ කෙසෙල්ගහ කොහොමද? හැදෙන්නෙ කියල. අපේම නේද වැරැද්ද? කොන්ක්‍රිට් වනාන්තර වල ගෙවල්වල ලමයි හැදුව එක, පරිසරයට ගැටෙන්නට නොදී. කියන්නට ඇතිදේ බොහොමයි. නමුත් ඒ දේවල් කීමෙන් මේ සටහනත් නිසරුවේවි කියල හිතෙනවා. ජෝර්ජ් අයියාට දීර්ගායුශත් ඔබට පින් කියමින් මේ සටහන නිමාකරමි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-43899050642932192792011-09-20T15:08:21.884+04:002011-09-20T15:08:21.884+04:00" කන්න බොන්න නැතත් අපි සන්තොසෙන් හිටියා "..." කන්න බොන්න නැතත් අපි සන්තොසෙන් හිටියා "
මේ වාක්‍යය දැක්කම ලෝබ හිතෙනවා.

තුන් වේලම බඩ පැලෙන්න කෑවත්, අද.. අපට....කෝ සතුටක්.
මේ ජිවිතය සැබෑවටම තේරුම් ගත් සැබෑ මිනිසෙක්ම විය යුතුයි.

මෙවන් චරිතයක් අපට හදුන්වා දුන්නට...පින් දුකා..අයියා.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-17584960455070523082011-09-20T13:46:04.020+04:002011-09-20T13:46:04.020+04:00ඔව් ඇත්තෙන්ම ඔහු ඉතාම සුන්දර පුද්ගලයෙක් සුභාශ් මල්...ඔව් ඇත්තෙන්ම ඔහු ඉතාම සුන්දර පුද්ගලයෙක් සුභාශ් මල්ලී. එවැනිම සිදුවීමක් රුවිලාල් අයියටත් මුහුණ දෙන්න සිදුවුනා නුවර යාළුවෙකුගේ ගෙදර තිබුන " පැදුරු පාටියකදී ".
එදත් ප්‍රසන්න ඇවිත් හිටියා සිංදු කියන්න, ඔහුගේ ප්‍රිය බිරිද සහ කුඩා පුතු සමග. ප්‍රසන්නට ඕනෑවුනා වැසිකිලියට යන්න. ඔහු රුවිලාල්ගෙන් ඇහුවා ලඟම තියෙන වැසිකිලියට යන විදිහ. අපේ මිතුරගේ නිවස කදු බෑවුමක සෑදු කාමර කීපයකින් සැදුම්ලත් තරමක ලොකු නිවසක්.
" අනේ රුවිලාල් මහත්තයෝ මට කියනවද කොහෙද Toilet එක තියෙන්නේ කියලා ". " ප්‍රසන්න මේ Toilet එකේ නම් lights නැහැ. අර පහල තියෙන එකට යන්න, ඒකෙ නම් lights තියෙනවා" අපේ රුවියා කිව්වා". අනේ රුවිලාල් මහත්තයෝ මම ඉතින් උපන්දා ඉදන්ම අඳුරෙනේ ඒකට කමක් නැහැ මම ඉතින් මේකටම යන්නම්" ප්‍රසන්න කිව්වා. රුවිලාල් එතෙක් පානය කර තිබු මඳුවිතවල සැර කොහෙන් ගියාද නැහැ.George Aiyahhttps://www.blogger.com/profile/00538996850443548222noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-60429831763938862092011-09-20T13:09:54.762+04:002011-09-20T13:09:54.762+04:00ජෝර්ජ් අයියා . . .
ප්‍රසන්න එහෙම කිව්වාම ඔයාට උන්...ජෝර්ජ් අයියා . . .

ප්‍රසන්න එහෙම කිව්වාම ඔයාට උන්හිටි තැන් අමතක වෙන්න අති ඒත්
ප්‍රසන්න ට දුකක් හිතෙන්නේ නැති වෙන්න ඇති . .

ප්‍රසන්න දෑසින් නෙමෙයි හදවතින් මිනිස්සු දකින්න හුරුවෙලා නිසා අයියට වෙච්චි වැරදීම තේරුම් ගන්න ඇති . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49534368971376860862011-09-20T12:50:53.017+04:002011-09-20T12:50:53.017+04:00මම අද ප්‍රසන්නට කථා කරා. ප්‍රසන්න මහනුවර "දෙන...මම අද ප්‍රසන්නට කථා කරා. ප්‍රසන්න මහනුවර "දෙනෙත් නොපෙනන අයට" ඇති පාසැලක සේවය කරන්නේ.
" ප්‍රසන්න අන්න මගේ යාලු මල්ලි කෙනෙක් මගේ ජීවිත කථාව Internet එකේ දාලා තියෙනවා. ඒත් එක්කම එදා ගත් Video clips දෙක තුනක්ද දාලා තියෙනවා. මම ලින්ක් එක එවන්නම්, ඔයාටත් බලන්න පුළුවන්. "
ප්‍රසන්න මට හෙමිහිට කියනවා. " සර් මට ලින්ක් එක එවන්න, මම සිංදුව ලියපු මැඩම්ටයි, අනෙක් මැඩම්ටයි පෙන්නනම්. මට බලන්න බැහැනේ සර්" . මම ගොලුවුනෙමි....George Aiyahhttps://www.blogger.com/profile/00538996850443548222noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-87269497551207334632011-09-20T12:32:10.633+04:002011-09-20T12:32:10.633+04:00අද අපේ පවුල සී සී කඩ ගිහින්. දියුණුයි කියන ලෝකේ අන...අද අපේ පවුල සී සී කඩ ගිහින්. දියුණුයි කියන ලෝකේ අනිසි ප්‍රතිපල තමයි ඒ. අවුරුදු ගණන් එකිනෙකාට දුරකථනයෙන්වත් කතාකර දුක සැප නොවිමසන අපේ පවුලේ සාමාජිකයන් කී දෙනෙක් අද ඉන්නවද?

කාටවත් ඒ ගැන දොස් කියන්න නම් බැහැ. ලොකේ දියුණු වෙනවා, අපි ඈත් වෙනවා.

මම පොඩි කාලේ පැත්තකට වෙලා බලන් හිටිය විදිහටම මම අදත් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. .. . . හිතේ එක්තරා කොනක දැනෙන වේදනාවත් සමග.
මගේ පපුව පුච්චිලා ගියේ මේ කොටස කියවද්දී. අවුරැදු 50ක් නෙවෙයි ඉන් අඩක් වත් යන්න කලින් මේ දේ මටත් දැනිලා තියෙනවා.
ජෝර්ජ් අයියේ සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩාකල් ඔබ ජීවත් වේවා !බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-78790311389318231882011-09-20T12:22:58.786+04:002011-09-20T12:22:58.786+04:00සැබෑම මනුස්සයෙක් අයියේ.අද කාලෙ මෙහෙම අය සෑහෙන්න අඩ...සැබෑම මනුස්සයෙක් අයියේ.අද කාලෙ මෙහෙම අය සෑහෙන්න අඩුයි.

අයියාත් මේ කතාව කියලා කලේ හොද වැඩක්. මේ වගේ අය තාම ඉන්නවා කියලා දැන ගන්න ලැබීමත් සතුටක්.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-595319262867342652011-09-20T12:16:53.318+04:002011-09-20T12:16:53.318+04:00මේ කතාව කියෙව්වට පස්සේ මොනවා කියන්නද කියලා මටවත් හ...මේ කතාව කියෙව්වට පස්සේ මොනවා කියන්නද කියලා මටවත් හිතාගන්න බැරි උනා. ගොඩක් දුක් විඳපු ඒ වගේම ඒ දුක ආදරෙන් මතක් කරලා සතුටු වෙන්න පුලුවන් ආදරනීය ම මනුස්සයෙක්.

ඔච්චරමයි ලියන්න හිත් දුන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com