tag:blogger.com,1999:blog-8269088675196620417.post9095377068057602280..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: තනි තරුව. . . . සහ මම . . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-8269088675196620417.post-75007777089846676102010-08-03T17:40:48.462+04:002010-08-03T17:40:48.462+04:00දුකා
හැමදාමත් වගේ අදත් ලස්සනට ලියලා
වැඩි කතන්දර ක...දුකා
හැමදාමත් වගේ අදත් ලස්සනට ලියලා
වැඩි කතන්දර කිසිම දෙයක් නෑ එත් එකේ අර්ථය හුගාක් ගැඹුරුයිඅහිංසකිhttps://www.blogger.com/profile/18283583256328756119noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-18008139972618487422009-08-20T08:49:34.957+04:002009-08-20T08:49:34.957+04:00ජෝන්ද බිව්වේ නැත්තං ගංජාද දුකෝ?ජෝන්ද බිව්වේ නැත්තං ගංජාද දුකෝ?Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-63716094483554920502009-08-17T20:25:16.970+04:002009-08-17T20:25:16.970+04:00@ ධනික | Dhanika !
ස්තූතියි මචං . . .@ ධනික | Dhanika !
ස්තූතියි මචං . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-28726977702670452252009-08-17T19:02:01.506+04:002009-08-17T19:02:01.506+04:00අදයි මචං මේක කියෙව්වෙ... සොරි වෙන්න ඕනා...
ඇත්තටම ...අදයි මචං මේක කියෙව්වෙ... සොරි වෙන්න ඕනා...
ඇත්තටම ලස්සනයි....ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-92034638009419253002009-08-16T08:19:58.088+04:002009-08-16T08:19:58.088+04:00@ Anonymous !
ස්තූතියි . . .
@ Anonymous !
ම් ම...@ Anonymous !

ස්තූතියි . . .

@ Anonymous !
ම් ම් ම්ම් ටිකක් අපේ බයිස්කෝප් සයිට් එක පොතේ ගුරා සහෝදරයගෙන් අහන්න කොහොමද ඒ වඩේ කරන්නේ කියල තරහ නැතුව . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-67834513442030125172009-08-15T16:45:05.266+04:002009-08-15T16:45:05.266+04:00ane duka matath namak hada ganna hati kiyannako. h...ane duka matath namak hada ganna hati kiyannako. hemadama Anonymous daala epa wela.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-2894120575863835232009-08-15T16:43:43.093+04:002009-08-15T16:43:43.093+04:00ලස්සනයි.කියවගෙන යද්දි හිතේ මැවෙනවා වගේ. තාත්වික බව...ලස්සනයි.කියවගෙන යද්දි හිතේ මැවෙනවා වගේ. තාත්වික බවක් දැනෙනවා.හොද උත්සාහයක් .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-33723974046397246562009-08-15T11:30:54.156+04:002009-08-15T11:30:54.156+04:00@ ගීශා !
මටත් ඉතිං මගේම දුක් සිදුවීමුත් ඉඳල හිටලා...@ ගීශා !

මටත් ඉතිං මගේම දුක් සිදුවීමුත් ඉඳල හිටලා තියෙනවා . . .

බුදු බනේ උගන්වපු දුකින් මිදීමේ ක්‍රම සහ විදි භාවිතා කරමින් දුකින් මිදෙන්න උත්සාහ කරමින් ඉන්නවා . . ඉතිං බොහේ කාලයක ඉඳලා. . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83907609490637441122009-08-15T10:34:45.690+04:002009-08-15T10:34:45.690+04:00දුම් පිට කරන්න උඩ බැලුවාමයි දැක්කේ . . . නුඹව . . ...දුම් පිට කරන්න උඩ බැලුවාමයි දැක්කේ . . . නුඹව . . .

මම හිතුවෙ උඩ තට්ටුවෙ හිටිය කෑල්ලක් ද කියලා................හි හී...

දුක්ගන්නාරාල.....
දුක් ගන්නවා කියන්නෙ අනුන්ගේ දුක් නෙ........
අත්තටම දුකෝ ඔයාගෙ දුක් එතැනමද?
දුකෙන් මිදෙන විදිහ තියෙන්නෙ බුදු බණේ තමයි ඉතින්..ගීශාnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-45197882450798528232009-08-15T01:02:17.912+04:002009-08-15T01:02:17.912+04:00@ lostinromance !
බොහෝම ස්තූතියි . . උඹේ කමෙන්ට් ...@ lostinromance !

බොහෝම ස්තූතියි . . උඹේ කමෙන්ට් එකට . . .

ඇත්තෙන්ම . . මම බ්ලොග් එක පටන් ගනිද්දිම හිතේ තිබුනු දෙයක් තමයි . . . සමාජ විමර්ශන වලට අදාල ලිපි වැඩිපුර ලියන්න ඕන කියන එක. . .

නමුත් පසුව හිතුනා . . . ජීවන අත්දැකීම් ලියන එකෙන් . . . මට සමාජයට දෙන්න ඕන පනිවිඩය . . . වඩා පහසුවෙන් දෙන්න හැකි වෙයි කියලා. . . ඉතින් දැන් ඒවාට පුල් තැන දීලා ලියනවා. . .

උඹේ සජෙෂන් ගැන මම පොතේ ගුරා මල්ලිට කියන්නම් . . . එයා තමයි මට මගේ බ්ලොග් එක හදාගන්නත් . . .වැඩි දියුනු කර ගන්නත් උදව් කරන්නේ. . . මම . . . වැඩි පරිඝනක දැනීමක් තියෙන එකෙක් නෙමෙයි මචං . . . !

ළමා කටයුතු අමාත්‍යාංෂයේ දැලෙන් රින්ගන්න පුලුවන් විදිහට උඹට ලියන්න පුලුවන් කියන එක මට ප්රත්යක්ශ වුනා . . .උඹේ බ්ලොග් එක බැලුවාම . . .

හරිම සතුටුයි මචං . . අඳුන ගත්තට . . . උඹේ බ්ලොග් එකට පාර කිව්වට . . . අදහස් දැක්වීමට. . .

ජය. . .!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49209543651034179502009-08-15T00:40:25.656+04:002009-08-15T00:40:25.656+04:00@ NUWAN"s lane !
වහපන් . . නුවන් . . වහපන් ....@ NUWAN"s lane !

වහපන් . . නුවන් . . වහපන් . . . මේක ලොකු අත්තක් . . . අපි හැමෝගෙම බර දරා ගන්න පුලුවන් . . . කඩා වැටෙයි කියලාබයවෙන්න දෙයක් නෑ . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-18345733026942991192009-08-14T23:21:27.092+04:002009-08-14T23:21:27.092+04:00අදයි විසිට් කලේ. සිංහල බ්ලොග් අවකාශය විවිධාංගීකරණය...අදයි විසිට් කලේ. සිංහල බ්ලොග් අවකාශය විවිධාංගීකරණය වන හැටි දකින එක ලොකු සන්තෝෂයක්. උඹ ජීවන අත්දැකීම් සහ සාහිත්‍යමය පෝස්ට් රසට ලියනවා. ඒ තීම් එකෙන් දිගටම ලියපන්. ලියන්න දෙයක් නැති උනාම විතරක් ඔය සමාජ විමර්ෂණ (මුලින් තිබුන කිහිපයක් කියෙව්වා)හා වෙනත් වර්ගවල ඒවා එකතු කරපන්.

Suggestions:
උඩ තියෙන හෝම් ලින්ක් එක රීසෙට් කරගන්න. සයිඩ් බාර් එකට පොපියුලර් පෝස්ට් විජට් එකත් එකතු කරන්න.

දුක තමයි දුකා......

- ලොස්ට්ඉන්රෝමෑන්ස් -
(මමත් ටික දවසක් ලොස්ට් වෙලා හිටියේ. සංස්කෘතික (ළමා කටයුතු) අමාත්‍යාංශයෙන් බේරෙන්න. ( joke :) ) උඹේ එල පෝස්ට් ටික දැකලා ආයෙමත් කොහොම හරි වෙලාව හදාගෙන ලියන්න අධිෂ්ඨාන කර ගත්තා)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-5077580674438525782009-08-14T21:33:14.907+04:002009-08-14T21:33:14.907+04:00මචන් අපිත් එන්නද ....මචන් අපිත් එන්නද ....NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-72503147160688295842009-08-14T08:08:36.022+04:002009-08-14T08:08:36.022+04:00@ Chrishi !
"එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහන...@ Chrishi !

"එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනව . . . " කියල කතාවක් තියෙනවනේ මචං . . . .අපි මේ එක ජාතියේ කුරුල්ලෝ . . . ඒකයි මේ එකට සෙට් වෙලා තියෙන්නේ . . . . ඉතිං අපේ එකම හැඟීම් හැමෝටම එක විදිහට දැනෙනවා. . .මම හිතන්නේ . . .!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-35786260690336395052009-08-14T08:05:19.181+04:002009-08-14T08:05:19.181+04:00@ Prabath !
ඇත්තෙන්ම මේක මේ පහුගිය දවස්වල සිදුවුන...@ Prabath !

ඇත්තෙන්ම මේක මේ පහුගිය දවස්වල සිදුවුනු පොඩි පොඩි සිදුවීම් ටිකක වේදනාවට නිකමට වගේ ලියවුනු එකක් . . . ආයේ ලියනකොට මීට වඩා සැලකිල්ලෙන් ලියන්නම් මචං . . . ස්තූතියි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-51833604120879558572009-08-14T08:01:35.360+04:002009-08-14T08:01:35.360+04:00@ Anonymous !
දුම්බීම ශරීරයට අහිතකරයි කියනවනේ මචං...@ Anonymous !

දුම්බීම ශරීරයට අහිතකරයි කියනවනේ මචං . .. හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-58091640540366292722009-08-14T07:59:52.048+04:002009-08-14T07:59:52.048+04:00@ rusara, änthräX !
නෑ නෑ මචං එහෙමට පටලැවිල්ලක් න...@ rusara, änthräX !

නෑ නෑ මචං එහෙමට පටලැවිල්ලක් නෑ . . . දන්නෙද්ද . . මේ පොඩි පොඩි අභ්‍යන්තර ගැටළු . . . හික්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-47305731803570971132009-08-14T07:57:03.148+04:002009-08-14T07:57:03.148+04:00@ malee_msg !
ම්ම්ම්ම් මම හිතන්නෙත් එහෙමම තමයි . ...@ malee_msg !

ම්ම්ම්ම් මම හිතන්නෙත් එහෙමම තමයි . . කොහෙද . . . කිව්වට තේරුම් ගන්නෑනේ මලී. . . .!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12231741911067683232009-08-14T07:55:24.399+04:002009-08-14T07:55:24.399+04:00@ angel !
ස්තූතියි . . .@ angel !

ස්තූතියි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-11702478603619711412009-08-13T23:05:39.985+04:002009-08-13T23:05:39.985+04:00උඹ මගෙ ජීවිත කථාව ලියනවා වගේ ! මට දුක හිතෙන දාට උඹ...උඹ මගෙ ජීවිත කථාව ලියනවා වගේ ! මට දුක හිතෙන දාට උඹ ලියන්නෙ දුක ගැන. මම සතුටින් ඉද්දී හොඳ ලස්සන සතුටු හිතෙන පෝස්ට් එකක් දානවා. අනේ මට තේරෙන්නෙ නෑ මේවා.Chrishihttps://www.blogger.com/profile/03348910537819877951noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-56917816387682922672009-08-13T20:05:20.113+04:002009-08-13T20:05:20.113+04:00පටන්ගැනිල්ල තාත්විකයි... අවසානය ඒකාකාරීයි...
මීට හ...පටන්ගැනිල්ල තාත්විකයි... අවසානය ඒකාකාරීයි...
මීට හොදට උඔ ලියනවා දුකා...
මම කැමතියි උඔ ලියන විදියට.Prabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-91083702572690072382009-08-13T19:33:59.387+04:002009-08-13T19:33:59.387+04:00ජෝන් තාමත් සිගරට් බොනවාජෝන් තාමත් සිගරට් බොනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16446365732790603882009-08-13T18:40:20.743+04:002009-08-13T18:40:20.743+04:00පොතක් කියවන්නෙ නැතුව උබට දුක හිතෙන එක නම් එච්චර හො...පොතක් කියවන්නෙ නැතුව උබට දුක හිතෙන එක නම් එච්චර හොද නිමිත්තක් නෙම්යි. මොකද්ද පටලැවිල්ල???Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-36478142283793585792009-08-13T14:12:45.031+04:002009-08-13T14:12:45.031+04:00දුකා නිසදැස නම් ලස්ස්සනයි ඒත් පුතේ උඹේ හිත මොකක හර...දුකා නිසදැස නම් ලස්ස්සනයි ඒත් පුතේ උඹේ හිත මොකක හරි පැටලිල වගේrusarahttp://www.yahoo.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49218803477296056602009-08-13T13:35:33.369+04:002009-08-13T13:35:33.369+04:00ලස්සනයි..! හැබැයි තරු දෙකක් අතර දුරට වඩා ඔයයි ඇයයි...ලස්සනයි..! හැබැයි තරු දෙකක් අතර දුරට වඩා ඔයයි ඇයයි අතර දුර අනිවාර්යෙන්ම අඩුයි!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com