tag:blogger.com,1999:blog-8269088675196620417.post8146061769986906039..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: වෙලාවකට මේ ජීවිත පවු කියලා හිතෙනවා . . . . . !!දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-8269088675196620417.post-69428480436045767072011-05-05T17:55:45.026+04:002011-05-05T17:55:45.026+04:00අයියේ වැරදි හොයන එක මගෙත් විනෝදාංශයක් නෙවෙයි..... ...අයියේ වැරදි හොයන එක මගෙත් විනෝදාංශයක් නෙවෙයි..... ඒත් අයියේ මට ඕන මේකේ I අකුරෙන් පටන් ගන්න විනෝදාංශය....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-87104304349083998192010-05-14T11:52:11.668+04:002010-05-14T11:52:11.668+04:00maxaaa මචං කතාව පොඩි උනාට ලොකු අර්ථයක් තියෙනව..maxaaa මචං කතාව පොඩි උනාට ලොකු අර්ථයක් තියෙනව..Saweerahttps://www.blogger.com/profile/13858948177082856727noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-25686122850952991242010-05-05T19:49:46.916+04:002010-05-05T19:49:46.916+04:00මේ... ලැජ්ජාවෙත් බෑ වගේ.. ඉතිං ඒ වැඩේට යන කාලය අඩු...මේ... ලැජ්ජාවෙත් බෑ වගේ.. ඉතිං ඒ වැඩේට යන කාලය අඩු කලාම මොලේ හිතන්න පුරුදු උනා එච්චර කාලයක් ඒකට ඇති කියලා. ඔහොම කාලයක් ගිහින් යන්නෙම නැති තත්වයක් උදා උනා.. .. පස්සේ ඒකට ට්රේන් වෙන්නත් උනා..ඔන්න ඕකයි උනේ හී හී...Yasasi Rajapaksehttps://www.blogger.com/profile/16687848745918750263noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-3418380289163363722010-05-05T10:46:39.409+04:002010-05-05T10:46:39.409+04:00@Buratheno !
කෝ එව්වද මචෝ . . . ?? ඉතිං උඹ Burath...@Buratheno !
කෝ එව්වද මචෝ . . . ?? ඉතිං උඹ Buratheno කියලා දැන ගන්නේ කොහොමෙයි උඹ කියන්නේ නැතුව . .. ?? මැසේජ් එකක් එවපන් . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-72910146657294839812010-05-05T10:44:55.460+04:002010-05-05T10:44:55.460+04:00@Indika !
"මචං මේ අර සුජීව ප්රසන්නගේ ඒවා වගේ ...@Indika !
"මචං මේ අර සුජීව ප්රසන්නගේ ඒවා වගේ කියන එක නම් බරපතල ප්රකාෂයක්. මගේ බ්ලොග් එක එහෙමයි කියලා හිතෙනවද??? එහෙනම් මම මේ මගුල නතර කරලා දානවා” කියල කිවුවෙ? මට හිතෙන්නෙ මචන් ඔයා එහෙම කියපු එකයි වඩා බරපතල, මොකද ඒ මේ රටේ දාස් ගානක් අලුත් පාඨකයො ඇතිකරපු, කවදාවත් නවකාතාවක් නොකියවපු මහගොඩකට පොත් බලන්න ආස කරවපු කෙනෙක් ගැන!

"සුජීව වගේ ඔයත් ලියනව කියන එකේ මගි අදස උනේ සුජීව ලියන ඒව නරකයි, ඒ නිසා මේවත් ඒ වගෙම නරකයි කියන එක නෙමේ, උඹේ ශෛලියත් ගොඩක් වෙලාවට ඒ වගේ කියන එකයි. ( ඒකට හිත රිදුනනම් ඒ ගැන කනගාටු වෙනව )"

ශෛලිය නම් කමක් නෑ මම හිතුවේ කන්ටෙන්ට් ඒ වගේ කියලා කිව්වා කියාලයි . . . හිත රිදුනා නෙමේ මම ලියන ඒවායේත් අනිත් අයට ගන්න දෙයක් නැතිනම් නොලියා ඉන්න එක හොඳයි කියන එකයි මම අදහස් කලේ.

මම මේ බ්ලොග් එක ලියන එකේ පරමාර්තය වුනේ මගේ ජීවිත අත්දැකීම් (සමහර විට බොහෝ වැරදීම්) අනෙක් අයට කීමෙන් ඒ අයට ඒ වැරදීම් වලට බූන දෙන්න සිදුවූවොත් "අරූ අර විදිහට කරලා ඇණ ගත්තානේ . . මේ විදිහට කරන එක තමයි හොඳ" කියලා මේ බ්ලොග් එක කියවන අයට හරි ඔප්ෂන් එකක් ගැන හිතන්න පාර පෙන්නීමක් කරන්න පුලුවන් කියන හැගීම.

සුජීව ගොඩක් දෙනෙකුට පොත් කියවන්න ආසා කරපු කෙනෙක් වගේම ආසාවෙන් පොත් කියවපු ගොඩක් දෙනෙක්ට පොත් කියවීම එපා කරපු ත් කෙනෙක්.

හැම පොතම නරකයි කියනවා නෙමෙයි . . මම ගොඩක් ඒවා බලලා තියෙනවා . . ඒක නිසා මට වගකීමෙන් එහෙම කියන්න පුලුවන්. . ..

අර Buratheno කිව්ව වගේ ඒ පුද්ගලයා ගොඩක් අයට පොත් කියවීම හුරු කලා කියන ෆැක්ට් එක ගත්තොත් අපි ඒ ගැන එයාට ස්තූති කරමු.

අහලා තියෙනවද "Readers are plenty thinkers are rare" කියලා කියමනක්. කෙනෙක් ලියන ඒවායින් තව කෙනෙකුට හිතලා ජීවිතයට එකතු කර ගන්න යමක් නැත්නම් කාලය කා දැමීමේ විනෝදාංශයක් විදිහට සලකලා කියවන්නෝ ලක්ශ ගනන් ඇති කලත් වැඩක් වෙයිද??

(අපි හිතනවනම් ඒ පොත් හරි නෑ, මිනිස්සු ඒව බැලිය යුතු නෑ කියල, ඒ කියන්නෙ අපි ආයි කියනව උඹල සතුටු වෙන්න ඕනි අපි කියන විදියට කියල, ඒහෙම නේද?)"

කිසි කෙනෙක් කිව්ව පලියට අපි දේවල් කරනෙන නෑ නේ ද මචන්? මම උබට කිව්වොත් සුජීවගේ පොත් බලන්න එපා කියලා උඹ මාව විස්වාස කරලා නොබලා ඒවා වැරදියි, හොඳ නෑ කියනවනම් ඒක අන්ධ විස්වාසේ නෙමෙයිද?? සිදුවිය යුත්තේ තමන් විසින් කියවා බලා අනෙක් කෙනා කියූ දේ තහවුරු කර ගැනීම නෙමෙයිද . . ??

මම පොරක් සුජීව පොරක් නෙමෙයි කියන දේ නෙමෙයි මම කියන්න ට්රියි කලේ . . . වැරදියට තේරුම් ගනන් එපා කොයි වෙලාවක වත්. මම නිතරම කියන්නේ "මම ජීවිතය විඳින සරල මිනිහෙක්" එච්චරයි.

ඒ පොත් වල නිකම් ලස්සන වචන සිදුවීම් හැරුනු කොට ජීවිතය ට ගත හැකි පාඩම් කිසිවක් නෑ කියන එකයි මගේ හැඟීම.

එහෙම තියෙන ඒවත් තියෙනවා මේ ලඟදී සින්දූර් පොත මම ඩවුන්ලෝඩ් කර ගත්තා . . හේතුව ඒ පොත අනෙක් ඒවාට වඩා වෙනස් ටිකක් හරි හොඳ පොතක් කියන මගේ හැඟීම නිසයි.

විශේෂම දේ මට විශේෂ පුද්ගලික තරහක් නෑ සුජීව එක්ක තියෙන එකම තරහා මේ තරම් ලිවීමේ හැකියාවක් පාඨකයෝ ආකර්ෂයණය කර ගැනීමේ හැකියාවක් තියාගෙන ඒ සරල බසින්ම ලොකු සමාජ ශෝධනයක් කරන්න පුලුවන් පුද්ගලයෙක් ඒ සමජ සත්කාරිය නොකර ඉන්න එක ගැනයි.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-37328856005535499102010-05-05T10:18:28.585+04:002010-05-05T10:18:28.585+04:00@මම !
ඇවිත් යන්න ආපු එකම මදෑ . . . කලින් ඉඳන් ලියප...@මම !
ඇවිත් යන්න ආපු එකම මදෑ . . . කලින් ඉඳන් ලියපුවානම් ගොඩක් තියෙනවා . . . පුලුවන් කමක් තිබේ නම් ඒවත් කියවලා බලන්නකෝ . . . !!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-44531930741054167502010-05-05T06:07:16.952+04:002010-05-05T06:07:16.952+04:00@ඉන්දික,
ඔයාගෙ comment එක දැක්කට පස්සෙ මට මෙන්න ම...@ඉන්දික,

ඔයාගෙ comment එක දැක්කට පස්සෙ මට මෙන්න මේ වගේ දෙයක් හිතට ආවා. මම වාදයකට සැරසෙනවා කියලා හිතෙනවානං සමාවෙන්ඩෝනැ. එහෙම දෙයක් නෙවෙයි but just giving my 5 cents as well.. :)

සුජීව කියන්නෙ මේ රටේ දාස් ගානක් අලුත් පාඨකයො ඇතිකරපු, කවදාවත් නවකතාවක් නොකියවපු මහගොඩකට පොත් බලන්න ආස කරවපු කෙනෙක් කියන ඔයාගෙ මතය හරි. සුජීව විතරක් නෙවෙයි ඩීමන් ආනන්දලා වුනත් ඒක තමා කරේ. නමුත් කෙනෙක් හැමදාමත් සුජීවගෙ පොත් ගාවම නැවතිලා ඉන්න ඕනෙද? එයා එතනින් ඉදිරිය බලා යන්න ඕන නැද්ද? මගෙ පුද්ගලික මතය නං ඇත්තටම සුජීවගෙ පොත් බොළදයි, නමුත් මම කවමදාකවත් ඒ පොත් කියවන කෙනෙකුට ගරහලාවත් හිනාවෙලාවත් නෑ. මොකද එහෙම හරි ඒ කෙනා පොතක් කියවනවානේද කියන සිතුවිල්ල මට එන නිසා. නමුත්...

සුජීවගෙ පොත්වලින් එහාට යන්න අපි ඒ කෙනාට මග පෙන්විය යුතු නැද්ද? මේ පොත් කියවීම අගෙයි නමුත් මීටත් වඩා රසවත් ගුණවත් හරවත් පොත් තව තියෙනවාය මෙන්න ඒ පොත් කියලා එයාට කියලා දීම වැරදිද? එතකොට නේද රසවින්දනයක ඉදිරිගමනක් සිද්ධවෙන්නෙ? අනේ මන්දා මටනං හිතෙන්නෙ එහෙමයි...

මේ කතාව පොත්වලට විතරක් නෙවෙයි කෑමට, බීමට, සංගීතයට ආදී හැමදේටම පොදුයි. මේ කෑම මෙතෙන්ට වඩා අතන රහයි, මේ බීම බොන්න ඕන මෙහෙම නෙවෙයි මෙහෙමයි, මේ සිංදුව ලස්සනයි ඒත් අර සිංදුවත් අහන්න ඒක මීට වඩා ලස්සනයි කියලා අපි තව කෙනෙකුට කියන්නෙ මේ හැගීමෙන් නෙවෙයිද? අපි හැමකෙනෙකුටම ඉහළම තැනින් පටන්ගන්න හැකියාවක් නැහැ. සමහරු ඉහළින්ම පටන්ගන්න අතරේ තව සමහරු මැදින් හා යටින් පටන්ගන්නවා. නමුත් යටින් හා මැදින් පටන්ගන්න අයට ඉහළට යන්න අවස්තාවක් සලසාදීම වැරදිද?

අනේ කවුරුවත් හිතන්න එපා මම වාදයක් පටන්ගන්න හදනවා කියලා. මම ලියුවෙ මගෙ හිතට ආපු අදහස් ටිකක්...Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-63881773368289497192010-05-05T05:30:09.247+04:002010-05-05T05:30:09.247+04:00@දුකා...
පුතෝ මම FB එකේ ඉන්නෙ මගෙ ඇත්තම ඇත්ත නමින...@දුකා...

පුතෝ මම FB එකේ ඉන්නෙ මගෙ ඇත්තම ඇත්ත නමින්. ඒක මෙතන දාන්න නිකං මොකක්ද මොකක්ද වගේ.. :) මම උඹට firend request එකක් දාන්නම්..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-82791451754836762512010-05-04T18:27:12.293+04:002010-05-04T18:27:12.293+04:00මචන් දුකා,
කතාව ඇත්ත. තමන් කැමති විදියකට සතුටු වෙ...මචන් දුකා,

කතාව ඇත්ත. තමන් කැමති විදියකට සතුටු වෙන ඒක තමන්ගෙ අයිතියක්, හැබයි ඒ ඒක අනික් අයගෙ සතුටට බදා නොවෙන තාක් විතරයි.
ඒත් අනිත් අයට කියවන්න තමන්ගෙ අදහස් ලියන කියන සහ ඒ ගැන ප්රතිචාර බලාපොරොත්තු වෙන අය, ඒ ලැබෙන දේ උපෙක්ශාවෙන් බාරගතයුතුයි කියලයි මට හිතෙන්නෙ.
මෙතන්ට අදාල නැති උනත් මේකත් කිව යුතුමයි. ( කාලයක් නිවාඩු ගිහින් හිටපු නිසා මේ පැත්තෙ ගොඩ වෙන්න බැරිවුනා, අද තමා දැක්කෙ පරන posts සහ ඒවගෙ comments )
සුජීව වගේ ඔයත් ලියනව කියන එකේ මගි අදස උනේ සුජීව ලියන ඒව නරකයි, ඒ නිසා මේවත් ඒ වගෙම නරකයි කියන එක නෙමේ, උඹේ ශෛලියත් ගොඩක් වෙලාවට ඒ වගේ කියන එකයි. ( ඒකට හිත රිදුනනම් ඒ ගැන කනගාටු වෙනව ) ඒත් මට හිතෙන්නෙ මචන් ඔයා සුජීව ලියන දේ නරකයි හරි, එහෙම නතිනම් තේරුමක් නැති දෙයක් හරි කියල හිතන් ඉන්නව කියලයි, ඒක නේද “මචං මේ අර සුජීව ප්රසන්නගේ ඒවා වගේ කියන එක නම් බරපතල ප්රකාෂයක්. මගේ බ්ලොග් එක එහෙමයි කියලා හිතෙනවද??? එහෙනම් මම මේ මගුල නතර කරලා දානවා”
කියල කිවුවෙ? මට හිතෙන්නෙ මචන් ඔයා එහෙම කියපු එකයි වඩා බරපතල, මොකද ඒ මේ රටේ දාස් ගානක් අලුත් පාඨකයො ඇතිකරපු, කවදාවත් නවකාතාවක් නොකියවපු මහගොඩකට පොත් බලන්න ආස කරවපු කෙනෙක් ගැන!
( අපි හිතනවනම් ඒ පොත් හරි නෑ, මිනිස්සු ඒව බැලිය යුතු නෑ කියල, ඒ කියන්නෙ අපි ආයි කියනව උඹල සතුටු වෙන්න ඕනි අපි කියන විදියට කියල, ඒහෙම නේද? )ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-71117022850847133952010-05-04T17:48:03.544+04:002010-05-04T17:48:03.544+04:00අයියෝ දුකා අයියේ මට කියන්න දෙයක් ඉතුරු කරලා නෑ කව්...අයියෝ දුකා අයියේ මට කියන්න දෙයක් ඉතුරු කරලා නෑ කව්රුත්.කමක් නෑ මං අදමයි මේ පැත්තට අවේ.ඉතින් මං ආවා කියලා අයියා දැනගන්නත් එපැයැ.එක හින්දා ඔන්න මං මෙහෙම ලියලා යනවා.
දුකා අයියේ ඔන්න මාත් ඇවිත් යන්න ආවෝ......මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-1776599145017359422010-05-04T16:34:41.163+04:002010-05-04T16:34:41.163+04:00@Buratheno !
හප්පා එහෙනම් උඹත් මම අහන ඒවම අහන එකෙක...@Buratheno !
හප්පා එහෙනම් උඹත් මම අහන ඒවම අහන එකෙක් . . .

එල එල දාන්න පහක් . .

මේ ඒක නෙමෙයි උඹ FB එකේ ඉන්න නම මොකද්ද බන්zදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-87766104240505434262010-05-04T15:57:05.399+04:002010-05-04T15:57:05.399+04:00මමත් ඉතිං වෙලාව තියේනං දවසම FB එකේ. උදේ නැගිට්ටම ත...මමත් ඉතිං වෙලාව තියේනං දවසම FB එකේ. උදේ නැගිට්ටම තේ එකත් අරං FB එකට තමා set වෙන්නෙ. අපේ එවුං එක එක ඒවා කියනවානං තමයි. ඉතිං යකෝ මගෙ laptop එක, මගෙ broadband, මගෙ කාලය. කාටවත් මොකටද රුදාවක්... :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49923876644199367282010-05-04T14:09:51.088+04:002010-05-04T14:09:51.088+04:00@yasasi !
ඒ මොකද්ද අප්පා ඒ කෙලිය. අපේත් පොඩි එකෙක්...@yasasi !
ඒ මොකද්ද අප්පා ඒ කෙලිය. අපේත් පොඩි එකෙක් ඉන්න නිසා අපිටත් ප්රයෝජනවත් වෙයි. . . කාරියට වෙලාව අඩු වීමෙන් වෙන කෙලිය අපිටත් කියන්නකෝ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-42221822545095630932010-05-04T14:07:56.895+04:002010-05-04T14:07:56.895+04:00@තරිඳු!
හප්පා ඒ කියන්නේ කවුරුහරි දොරට තඩි නොබෑවොත...@තරිඳු!
හප්පා ඒ කියන්නේ කවුරුහරි දොරට තඩි නොබෑවොත් පොත ඉවර කරලම තමයි එලියට එන්නේ . . . අපේ වත් කියනවා ඔය පුරුද්ද පස්සට හොඳ නෑ කියලා . . ඒ කිව්වේ මේ පස්ස පැත්තේ අමාරුවක් හැදෙන්න බලපානවලු . . . හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-67093291953065403382010-05-04T14:05:38.340+04:002010-05-04T14:05:38.340+04:00@නිල් අහස , චේජනා!
ඇත්තෙන්ම මම නම් ඒ උපදෙස නිසා ලො...@නිල් අහස , චේජනා!
ඇත්තෙන්ම මම නම් ඒ උපදෙස නිසා ලොකු සහනයක් ලැබුවා. ඔයාලටත් (මේක බලපු හැමදෙනාටමත්) ඒ උපදෙසින් සහනයක් ලැබේවා කියලා මම පතනවාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-37105258232337537102010-05-04T14:03:24.471+04:002010-05-04T14:03:24.471+04:00@මාරයා!
ඔව් මචං මාත් අනෙක් අයට (අක්කගේ පොඩි ළමයින්...@මාරයා!
ඔව් මචං මාත් අනෙක් අයට (අක්කගේ පොඩි ළමයින්ට මගේ යාළුවන්ට )එහේම් පොත් බලන්න පෙළඹවීමක් ඇති කරන්න උත්සාහ ගනන්වා ඒකත් අර උඹ කිව්ව හේතුව හින්දාම වෙන්න ඕන . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-23693113489577421392010-05-04T14:00:57.095+04:002010-05-04T14:00:57.095+04:00@Bunny ! !
අනේ අම්මේ මට නම් බෑ නිදිමත යනන් කියලා අ...@Bunny ! !
අනේ අම්මේ මට නම් බෑ නිදිමත යනන් කියලා අත පුච්ච ගන්න . .. මුලු අනේ අම්මේ මට නම් බෑ නිදිමත යනන් කියලා අත පුච්ච ගන්න . .. මුලු ඇඟම පිච්චිලා මම වින්ඳ වේදනාව මම දන්න නිසා මම හැමදාම ප්රාර්තනා කරන්නේ කිසිම කෙනෙකුට ඒ වේදනාව නොලැබේවා කියලයි.

වලියක් දාගෙන නිදිමත නැති කරගෙන්න එක හොඳා පුච්ච ගනන්වට වැඩිය . . .හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-8066146086827785782010-05-04T13:58:20.314+04:002010-05-04T13:58:20.314+04:00@Raven, විශ්මි !
හරියටම හරි මල්ලී. .නංගී..
මම හිත...@Raven, විශ්මි !
හරියටම හරි මල්ලී. .නංගී..
මම හිතන්නේ මම මේ බ්ලොග් එක හරහා කරන්නේ අන්න ඒ දේ . . . මම ජීවිතය නිඳින්නේ මෙන්න මෙහෙමයි කියලා කියනවා . . මේක බලන ඔයාලට පුලුවන් ඒ විදිහට කලොත් අපිටත් විඳින්න පුලුවන්ද කියලා ට්රයි එකක් දීලා බලන්න . . පුලුවන් වුනොත් කවුරු කිව්වත් නොකිව්වත් ඒ විදිහට විඳින්න පෙලඹෙයි.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-64598530847110315312010-05-04T13:33:40.094+04:002010-05-04T13:33:40.094+04:00@වත්!
හැමදෙනාගේම සතුට රඳවාගෙන ඔයාගේත් එයාගේත් සතුට...@වත්!
හැමදෙනාගේම සතුට රඳවාගෙන ඔයාගේත් එයාගේත් සතුට භුක්තිවිඳින්න ලැබේවා කියලා මම එක හිතින් ප්රාර්ථනා කරනවා . . .

බැරිම වුනොත් තරුම් කරලා දෙන්න අම්මලට වඩා වැදගත් ඔයා දෙන්නගේ
සතුට කියලා . .

මොකද ඔයාගේ ජීවිතේ . .ඒක විඳින එක හරි විඳවන එක හරි ඔයාගේ කැමැති විදිහට වෙන්න ඕන මම හිතන විදිහට . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-58584588778343915262010-05-04T13:29:28.627+04:002010-05-04T13:29:28.627+04:00@අනුරාධ !
එක්ට්රීමිස්ට් වෙන්න හොඳ නෑ මළේ . . . ඒ ...@අනුරාධ !
එක්ට්රීමිස්ට් වෙන්න හොඳ නෑ මළේ . . . ඒ විදිහට හිතුවොත් අපිට කතා නොකරත් ඉන්න වෙයිනේ . . අපි කතා කරන්නේ අපේ මතේ අනුන්ට ගිල්ලවන්න හදන එකක් කියලා . .. මම කියන්න හිතුවේ සමහර විශේෂ විනෝදාංශ (අපිට අපි වටේ ඉන්න අයගේ ඒවා ) දිරව්න්නේ නැති උනාම අපි අනිත් අයට බල කරනවා අපේ විනෝදාංශ තමයි හොඳම ඒවා එයාලත් ඒවා කරන්න ඕනා කියලා . . ඒක වැරදියි කියන එකයි මගේ අදහස . .

උදාහරණයක් විදිහට මම කැමතියි නම් ෆිල්ම් බලන්න වයිෆ් කැමති පොත් බලන්න නම් මම කියනවා ෆිල්ම් බලන එක මාර ආතල් ඔය පොත් බැලිල්ලෙන් ඇති වැඩේ මොකද්ද කියලා . . .

ඒක හරි නෑ එහෙම නේද??දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-29884064521469598192010-05-04T13:23:38.969+04:002010-05-04T13:23:38.969+04:00@Ishara !
ඒ පුරුද්ද නැති උනාම ද කියවන්න තියෙන පොත්...@Ishara !
ඒ පුරුද්ද නැති උනාම ද කියවන්න තියෙන පොත් ගොඩ එකතු වුනේ . . හෆොයි උඹ එකේ ගත කරපු කාලේ ගැන මට හිතා ගන්න පුලුවන් . . .

@හුටපටයා !
අනිවාර්යෙන් . . මගේ යාලුවෙක් මට බනිනවා මම නිතරම FB එකේ කියලා . . ඌ අහනවා මට FB එකෙන් ගෙවනවද කියලා ගානක් . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-8231966905915126682010-05-04T13:20:24.665+04:002010-05-04T13:20:24.665+04:00@chathuraw !
මචං මේ සයිබර් අවකාශේ මේ විදිහට එකට එ...@chathuraw !

මචං මේ සයිබර් අවකාශේ මේ විදිහට එකට එකතුවෙලා ඉන්න අපි ඔක්කෝම එක ජාතියේ කුරුල්ලෝ වෙන්න ඕන.
ම් ම් ම් ඒ අයියගේ උපදෙසින් මම නම් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා . . හැමෝටමත් ඉගෙන ගන්න දෙයක් ඒ කතාවේ තියෙනවා මම හිතන්නේ නම් . . .

@Ansh Lucky Sri Jay , Supun Sudaraka !
නගේ මළේ . . ඒකනේ මම කිව්වේ " හැමෝටමත් ඉගෙන ගන්න දෙයක් ඒ කතාවේ තියෙනවා මම හිතන්නේ නම් " කියලා . .. සතුටුයි උඹලා හැමෝම යමක් ගත්තානම්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-48877653130942595132010-05-04T13:16:20.712+04:002010-05-04T13:16:20.712+04:00@කකා!
ඇත්තෙන්ම මට ඒ අයියා ඒක ඒ කියනකම්ම තේරුනේ නෑ ...@කකා!
ඇත්තෙන්ම මට ඒ අයියා ඒක ඒ කියනකම්ම තේරුනේ නෑ එහෙම කරන එක වැරදියි කියලා . . .

ඒ වෙනකම් මම ත් කලේ ඒකමයි. අරූගේ නිදා ගන්න එකට විරුද්ධව අම්බානකට වලි දැම්මා . . . පස්සේ හිතුනා මම වලි දැම්මේ උගේ හොඳට ඌට ඒක පිලිපදින්න ඕන නැත්නම් උගේ හොබී එක ඌ කරගෙන ගියාවේ කියලා මොකුත් නොකියා හිටියා . . .

මම තව ගොඩක් අය එක්ක ඒ අයගේ විනෝදාංශ එක්ක ගැටුම් ඇති කරගෙන හිටියේ. ඔය සීන් එකෙන් පස්සේ මම ඒ සම්බන්දව බොහෝම වෙනස් විදිහට හිතන්න ගත්තාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-9957679119818067162010-05-04T13:12:08.959+04:002010-05-04T13:12:08.959+04:00@සචී!
ම් ම් ම් සචී . . . මේ කෑම කන ගමන් පොත බලන එක...@සචී!
ම් ම් ම් සචී . . . මේ කෑම කන ගමන් පොත බලන එකේ වැරැද්ද තියෙන්නේ මම හිතන විදිහට අර බෞද්ධ දර්ශනයේ තියෙන "හැම ක්රියාවක්ම භාවනාවක්" එලැබි සිහියෙන් ඒ ඒ මොහොතේදී කරන කටයුත්ත කරන්න කියන එකට පටහැනි වෙන එකයි මම හිතන්නේ . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-62009207532142931162010-05-04T12:38:25.160+04:002010-05-04T12:38:25.160+04:00අපේ අම්මත් ඔය ටොයිලට් කේස් එකට කේස් දාලා මම ඒ වැඩේ...අපේ අම්මත් ඔය ටොයිලට් කේස් එකට කේස් දාලා මම ඒ වැඩේට යන වෙලාව අඩු කරලා හෙන කෙලියක් උනා මතකයි පොඩි කාලේ..Yasasi Rajapaksehttps://www.blogger.com/profile/16687848745918750263noreply@blogger.com