tag:blogger.com,1999:blog-8269088675196620417.post8087948681252176389..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: දික්කසාදය | Divorce . . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-8269088675196620417.post-8038703571636007782015-05-04T13:05:37.775+04:002015-05-04T13:05:37.775+04:00සමහර දේවල් වලදි අපිට තියෙන ඉවසීම මේ කාරණේ සම්බන්ධෙ...සමහර දේවල් වලදි අපිට තියෙන ඉවසීම මේ කාරණේ සම්බන්ධෙන් නැතිව යනවා. අපි සම්බන්ධෙකට හා කියන්න ඉක්මන් වෙන වේගේ වැඩියි. ඒ වේගයයි අපිව නොගැළපීමට සහ දුකට තල්ලු කරන්නෙ. Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-52290059884278833382012-08-29T22:07:30.278+04:002012-08-29T22:07:30.278+04:00@රොබින්!
එහෙම එකක් නෑ බන්. බඳින්න ඕනම නෑ පවුල් ජීව...@රොබින්!
එහෙම එකක් නෑ බන්. බඳින්න ඕනම නෑ පවුල් ජීවිතේ ගැන කතා කරන්න. අපේ ගෙදර නෑදෑයෝ අසල්වැසියෝ යාලුවෝ මේ දකින ඒවයින් උනත් පුලුවන් අපිට යමක් ඉගෙන ගන්න.

@මාල්!
එහෙම කොහොමද? ඒ තරම් දුර්වල වෙන්න එපා.

@දයානන්ද!
ඇත්තෙන්ම හදාගන්න බැරි තරම් නොගැලපීම් තියෙනවනම් ඒක තමා හොඳම විසඳුම කියල මටත් හිතෙන්නේ විඳෝනවට වඩා.

@රොකියා!
බය උනාද? හික්z

@මල්සරා!
මොනාදද අප්පා ඒ නොලිය උනු දේවල්? මොනා හරි කමක් නෑ ගන්න දෙයක් තිබ්බ නම් මදෑ . .

@අලුත් මල්ලී!
කවුද කියන්නේ. හරි කෙනා හොයලා බැඳ ගන්න එච්චරයි.

@රංගි!
අඩේ මෙහෙම එකක් මේ ඇහුවමයි. යකෝ එහෙනම් දික්කසාද උනා - අපි දැන් ලිවින් ටුගැදර් කියලා හිතාගෙන ජොලියේ හිටපන් (අර කොල කෑල්ල ගන්න වියදම් කරන ඒවයින් පාර්ටි දාපන්) හික්z

@චන්දි!
සමහර අය හරිම මුරංඩුයි අක්කා. තමන් විතරක් හරි කියලා පුදුම ඔලුවකින් ඉන්නේ. පොඩ්ඩක් වත් ලෑස්ති නෑ වැරැද්දක් පිලිගන්න. සමහරු අඩුතරමින් චෝදිතයාට තම්න්ට කරන චෝදනාව අහන්න තරම් වත් ඉවසීමක් නෑ. චෝදනා වලට අනෙක් එකාගේ හේතු අහන එක ගැන ඉතිං කවර කතාද?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-10787344529898716692012-08-29T21:57:58.221+04:002012-08-29T21:57:58.221+04:00@හිරු හිමාවී!
අනේ ඒක ඒ දරුවන්ගේ ඉරණම.
@සරත්!
ඇත්ත...@හිරු හිමාවී!
අනේ ඒක ඒ දරුවන්ගේ ඉරණම.

@සරත්!
ඇත්ත අයියේ . . අය්යගේ පෝස්ට් එකේ මම කිව්ව වගේ මේ තත්වයට සමහර දෙමාපියනුත් වගකියන්න ඕන. අහල පහල් උන් නෑදෑයෝ අහන "තාම කෙල්ලට \ කොල්ලට පෙලවහක් ගැන මොකුත් නැද්ද?" වගේ ගොන් ටෝක්ස් වලට බයේ හොයා ගත්තු මොකාගේ හරි කරේ එල්ලන්න හදනවා නැතිනම් පත්තරේට දාලා හරි මොකෙක්ගේ හරි කරේ එල්ලන්න හදනවා. විවාහය කියන ජීවිතේ තීරණාත්මක සංධිස්ථානය ට ලැබිය යුතු වටිනාකම දෙන්නේ නෑ.

@ටික්කා!
බොහෝම කනගාටුයි මචං. ගෑනුන්ට විතරක් වරද කියන්න බෑ. පිරිමි ත් දැන ගන්න ඕන පවුලේ සමඟින වෙනුවෙන් කැපවෙන්න කැපවෙන එකෙන් වැඩේ අල වෙනවනම් සමඟිය වෙනුවෙන් සටන් කරන්න. හැබැයි සටනේ අවසානය දික්කසාදය නොවෙන විදිහට!

@ප්‍රියන්ත!
එහෙම කියන්නත් බෑ. තමන්ගේ ජීවිතේ තමන්ගේ. සමහර වෙලාවට මිනිස්සු වෙන් වෙලා හරි සතුටින් ඉන්න පුලුවන් නම් ඒකේ වාසිය තමන්ටත් දරුවෝ ඉනන්වනම් දරුවන්ටත් ලැබෙන්න ඉඩ තියෙනවා.

@දිනුක!
ඔව් මල්ලී. එව් රිතින්ග් ඊස් පොසිබල්

@නිසුපා!
ඒ නම දාපු එකා මොකක් හිතාගෙන දැම්මද මන්දා . . හික්z

@බින්දි!
ඇත්ත රන්ඩු නැති පවුල් නෑ තමයි. ඒත් පවුලක් සතුටින් ඉන්න නම් ගෑනියි මිනිහයි ගහයි වැලයි වගේ ඉන්න ඕනා. මතකද ඉනෝකා සත්යාංගනීයි සුදත් මහදිවුල්වැවයි ඩිවොස් උනාට පස්සේ ඉනෝකා පත්තර වලට කියපු දේ
"ගහක එතෙන්න ඕන වැලක්. අපි දෙන්නා ගස් දෙකක්. ඉතිං අපි වෙන්වුනා"

@තරුරාසී!
අන්න හරි ඉවසීම. අපි ගොඩක් අයට නැත්තේ ඕන්න ඕකනේ අප්පා.
දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-7294487616871678142012-08-29T16:41:16.124+04:002012-08-29T16:41:16.124+04:00එක අතකින් අදහස් නොගැලපී එකට ඉන්නවාට වැඩිය දික්කසාද...එක අතකින් අදහස් නොගැලපී එකට ඉන්නවාට වැඩිය දික්කසාදය හොඳයි කිව්වාට . විවාහය කියන්නෙ දෙන්නාම බොහොම කැප කිරීම් කල යුතු දෙයක්. එක් පැත්තකින් විතරක් බැහැ. දෙන්නාම එක වගේ කැප කිරීමක් කරන්න ඕනෙ. අපි මේ වයසෙදි දන්නවා කොපමණ කැප කිරීමක් කරන්න ඕනෙද? මේ විවාහ සංස්ථාව පවත්වාගෙන යන්න කියල. නමුත් තරුණ උදවිය මේ ගැන හිතන්නෙ නෑ. එයාල එක පැත්තක් විතරක් බලා හදිසි තීරණ වලට එලබෙනවා. එතනදී අසරණ වෙන්නෙ දරුවන්. මම දන්නා සොයුරියක් මේ ලඟකදී වෙන්වුනා. දරුවා ගැන ඇය හිතුවේම නෑ. කෙතරම් අභාග්‍යක්ද? ඇගේ දරුවා දියණියක්. ඇය නිතරම තම පියා ඉල්ල ඉල්ලා හඬනවා. හරිම දුකයි. මෙහම වෙන්නෙ කිසිම දෙයකට ඇය නැමෙන්නෙ නැති නිසයි. විවාහයකදී එහෙම බැහැනෙ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80936681441855654602012-08-29T14:48:03.412+04:002012-08-29T14:48:03.412+04:00මටත් පහක් එකතු කරන්න පුළුවන්ද?
මම නම් ඩිවෝස් වෙ...මටත් පහක් එකතු කරන්න පුළුවන්ද?
මම නම් ඩිවෝස් වෙච්ච කෙනෙක්.
ඒක ජීවිත කාලයම ආදරේ කරපු කරන මනුස්සයා එක්ක වෙච්ච විවාහයක්...
ප්‍රශ්න තිබ්බේ නැත්තේ නෑ. අපි දෙන්නා බොහෝ කාලයක් එකට ජීවත් වුනා. ඒත් විවාහ වුනාම අපි හිර වුනා වගේ වුනා. ඉතින් එක දවසක් අපි දෙන්නම කතා වුන අපි වෙන් වෙමු කියලා. ඕක හරි සිම්පල් දෙයක් කියලා අපි දෙන්නම හිතුවේ. ඇයි අනේ බඳින්න හරි ලේසිනේ.
එහෙම හිතුවට ඉතින් හිතන තරම් ලේසියෙන් ඔය දේවල් කරන්න බැරි වුනා. අපි දෙන්නා ලෝයර්ස් ලා ගාවට ගියාම ඒ අය අපිට හිනා වුනා. අපි දෙන්නට කැමැත්තෙන්වත් වෙන් වෙන්න පුළුවන් නීතියක් නෑ.
ඒත් හොඳම දෙයක් වුනා. අපි වෙන් වුනා කියලා අපිට නම් ඔය කියන එකම ප්‍රශ්නයක්වත් ආවේ නෑ. අදටත් මගේ හොඳම යාළුවා එයා. ඕනෙම වෙලාවක ඕනෙම ප්‍රශ්නෙකදි කතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔහුගෙයි මගේයි දිකකසාදය එක්ක අපි බොහොම නිදහස් විදියට බැඳී ඉන්නවා.
ඉස්සර අපි දෙන්න මැරි කලාම අපි කතා වුනේ මොනවටද අපි බැන්දේ ඉස්සර වගේම ලිවින් ටොගෙතර් හිටියා නම් හොඳයි කියලා. දැන් අපි මේ ඊයේ පෙරේදත් කතා වුනේ මොන මඟුලකට අපි ඩිවෝස් වුනාද කියලා. මොකද දෙන්නම කැමැත්තෙන් දික්කසාද වෙන්නත් අපිට තුනක් ගිහිනුත් ඕක ගන්න බැරි හින්දා. ඊටත් වඩා ඩිවෝස් එකක් වෙනුවෙන් වැඩිම මුදලක් වියදම් කරන්නෙත් අපි දෙන්න හින්දා. යකෝ කැමැත්තෙන් ඔය දේවල් කරන්න අපි දෙන්නා තරම් වෙන කිසිම එකෙක් වියදම් කරලා නෑ කියලා මට ඔක්කොමලාත් හිනා වෙනවා...

අනික මගේ වටේ ඉන්න යාළුවෝ එ අයට ළමයි ඉන්න අයත් ඉන්නවා. ඒ ළමයි ඉන්න පවුල් වල වුනත් ළමයින්ට කිසිම වෙනසක් නෑ. උන් හෙන ප්රිවිලේජ් ළමයි. ඒක අවබෝධය මත වෙන දෙයක් කියලයි මට නම් හිතෙන්නේ.

Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-7407225031672976732012-08-29T13:45:19.581+04:002012-08-29T13:45:19.581+04:00නොබැඳ ඉන්න එක කෝකටත් හොඳයි නේද?නොබැඳ ඉන්න එක කෝකටත් හොඳයි නේද?SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-69250805521938149712012-08-29T11:15:46.205+04:002012-08-29T11:15:46.205+04:00කලීන මාතෘකාවක්... ලියවෙච්ච දේට වඩා නොලිය වෙච්ච දේව...කලීන මාතෘකාවක්... ලියවෙච්ච දේට වඩා නොලිය වෙච්ච දේවල් වලින් ගන්න ජීවිතේට ගන්න දෙයක් තියනවා...මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-33041293001438653202012-08-28T17:45:32.979+04:002012-08-28T17:45:32.979+04:00හුඟ කාලෙකින් මේ පැත්තට ආවේ මේ පොස්ට් එක දැකලා.හුඟ කාලෙකින් මේ පැත්තට ආවේ මේ පොස්ට් එක දැකලා.රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-89354478888985422742012-08-27T18:42:37.024+04:002012-08-27T18:42:37.024+04:00විවාහ ළුුනාට පස්සේ නොගැලපීම් තියෙනවා කියලා හිතෙනවන...විවාහ ළුුනාට පස්සේ නොගැලපීම් තියෙනවා කියලා හිතෙනවනම් ඒක වඩාත් සාධාරනයි නම් හිතෙන් විඳවනවාට වඩා දික්කසාදයකින් වෙන්වීම හොඳයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-19544904121946127422012-08-27T17:26:25.608+04:002012-08-27T17:26:25.608+04:00මේවා කියව්වාම නොබන්දම ඉන්න එක හොඳයි කියල හිතෙනවා.....මේවා කියව්වාම නොබන්දම ඉන්න එක හොඳයි කියල හිතෙනවා...Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-79076312311910844882012-08-27T13:15:49.917+04:002012-08-27T13:15:49.917+04:00අවිවාහකයෙක් විදියට මේ ගැන අදහස් පලකරන්න මට අයිතියක...අවිවාහකයෙක් විදියට මේ ගැන අදහස් පලකරන්න මට අයිතියක් නැහැ මම හිතන්නේ ....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-60181313597499914642012-08-27T12:53:39.195+04:002012-08-27T12:53:39.195+04:00ප්රේඅමය කියන්නෙ හරිම උතුම් දෙයක් තමයි ඒත් එහෙම ප්‍ර...ප්රේඅමය කියන්නෙ හරිම උතුම් දෙයක් තමයි ඒත් එහෙම ප්රේරමයක් ඇත්ත ලෝකෙ හොයා ගන්න එක නම් අමාරුයි.. අනිත් එක අපි එක එක්කෙනා තනි තනිව පුංචි කාලෙ හිටම ප්‍රේමයයි කියල ගොඩ නගා ගන්නා හීනය සම්පූර්ණ කරන්න මේ හාන්කවිසියක් නොදන්නා, ජීවිත ගමනෙ අතරමග හමු වෙන කෙනෙක් සමත් වෙන්නෙ කෝමද? ඉතින් හැලහැප්පීම් ඇති වෙන එක වළක්වන්න අමාරුයි..

තේරුම් ගැනීම, ඉවසීම, කැපවීම තියෙන්නම ඕනෙ පවුල් ජීවිතේදී..... දෙන්නගෙම නැතත් එක්කෙනෙක්ගෙවත්...

ඒත් අනේ මන්ද ? අත්දැකීම් නැති මම මේ දේවල් ගැන කතා කරන එක සාධාරණද මන්ද?
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-60251329226804256822012-08-27T11:54:39.289+04:002012-08-27T11:54:39.289+04:00කුරුළු ජෝඩු කියල නිවැරදි වෙන්න ඕන
කුරුළු ජෝඩු කියල නිවැරදි වෙන්න ඕන
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-70572397722896354212012-08-27T11:53:19.681+04:002012-08-27T11:53:19.681+04:00සාපේක්ෂයි නේ . පිස්සු හැදෙනවා මෙව්වා හිතන කොට. කසා...සාපේක්ෂයි නේ . පිස්සු හැදෙනවා මෙව්වා හිතන කොට. කසාදෙ කියන්නේ ලොකු කැපකිරීමක් කරන්න ඕන වැඩක් . එහෙම බැරිනම් නොබැඳ ඉන්න ඕනේ . දෙපැත්තටම වගකීම් තියෙනවා . රණ්ඩු වෙන්නේ නැති කුරු ජෝඩු වගේ අය ඉන්නවා ඇති . ඒ වුනාට බහුතරය රණ්ඩු වෙනවා . මොකද අපි රහත් වෙලා නැහැනේ . හැබැයි ඉතින් පොඩි පොඩි දේවල් අමතක කරලා ආයේ යාලුවෙන්න බැරි නම් වැඩේ අමාරුයි. අනික සමහර කසාද තියෙනවා මොනවා කලත් සෙවනැල්ලත් ඇද. ඒ වගේ දරුණු තත්වෙකදී වෙන් වීම ඇර විසඳුමක් නැහැ . හැබැයි අපේ වගේ තුන් වෙනි ලෝකේ කසාදෙ වගේම දික්කසාදෙත් ලේසි නැහැ . පිරිමියාට සිද්ධ වෙනවා නඩත්තු ගෙවන්න . ගැහැණියට ඊට පස්සේ ජිවිතේ සංකීර්ණයි . ළමයින්ගේ තත්වේ ශෝචනීයයි . මේක ඩෙන්මාර්කය වගේ රටවල නම් හරිම සරලයි . මන් දන්නා ගැහැණු කෙනෙක් ඉන්නවා .වයසයි . දැන් තුන්වෙනි සැමියා එක්ක ඉන්නේ . තුන්වෙනි එක බැන්දේ නැහැලු . මොකද දෙවරක් අසාර්ථක වෙච්ච නිසා මේ විදිහ හොඳයි කියල හිතුවලු . තව්මා එයා වැඩිය කැමති ළමයින් දෙන්නගේ තාත්ත වෙච්ච පලවෙනි එක්කෙනාටලු . ඒ සැමියාට අලුත් නෝනාගෙන් ළමයි දෙන්නෙකුත් ඉන්නවා . අවුරුද්දකට වතාවක් මෙයයි ඒ සැමියයි පවුල් දෙකේම ළමයි ටිකයි ට්‍රිප් එකක් යනවලු . හරිම ලිබරල් . අපිට ඕවා කරන්න බැහැනේ . අනික ළමයින්ට සියල්ල ආණ්ඩුවෙන් නොමිලේ ඒ රටේ .
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-58936961153602909762012-08-27T10:26:25.948+04:002012-08-27T10:26:25.948+04:00හ්ම්.... දික් කසාදෙ. කසාදෙ දික් වෙනවා නෙවෙයි කොට ව...හ්ම්.... දික් කසාදෙ. කසාදෙ දික් වෙනවා නෙවෙයි කොට වෙනවානෙ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-41161310353173846022012-08-27T09:07:44.457+04:002012-08-27T09:07:44.457+04:00දෙන්නෙක් අතර ඇතිවෙන ප්‍රශ්න කියන්නෙ විසඳගන්ඩ අමාරු...දෙන්නෙක් අතර ඇතිවෙන ප්‍රශ්න කියන්නෙ විසඳගන්ඩ අමාරු දේවල් කියලා මමනං හිතන්නේ නෑ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-26023694748589360292012-08-27T08:32:28.846+04:002012-08-27T08:32:28.846+04:00අපේ මිනිස්සු හැම වෙලාවෙම භාවිතයට ගන්නේ තියන ලොකුම ...අපේ මිනිස්සු හැම වෙලාවෙම භාවිතයට ගන්නේ තියන ලොකුම අවිය. එය හරිනොගියාම පසු තැවිලි වෙනවා.
මාත් හිතන්නේ වෙන්වීමට වඩා එකට ඉන්න එකයි හොඳ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-46122333318751123142012-08-27T06:35:32.510+04:002012-08-27T06:35:32.510+04:00මමත් ලොකෙට පේන්න කසාද බෑන්දල සති 2න් දික්කසාද උනා....මමත් ලොකෙට පේන්න කසාද බෑන්දල සති 2න් දික්කසාද උනා. ගෑනු කියන ජාතිය අනේ මන්ද.. හරියට යක්කු වගේ.. ඒක මගේ වෑරෑද්ද..අම්ම තාත්ත සන්තොඉස කලා..අන්තිමට මම දුක් උනා..ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-86650399417573187142012-08-27T06:16:49.821+04:002012-08-27T06:16:49.821+04:00මම මේක කියෙවුවෙ දැම්ම දාමයි.. එත් ලියන්නේ මොනවා...මම මේක කියෙවුවෙ දැම්ම දාමයි.. එත් ලියන්නේ මොනවාද කියලා හිතාගන්න බැහැනේ. දරුවන් නිසා අපා දුක් විඳිමින් පවුල ගෙනියන අය මම අනන්තවත් දැකල තියෙනවා. ඒ පවුල්වල දරුවෝ විඳින දුකත් එක්ක. එක පැත්තකින් ආර්ථික වශයෙන් රැකුමක් ඇතත් මානසික වශයෙන් ඒ දරුවන් විඳින දුක් අපමණයි.. අඬ දබර නොවී සාමයෙන් ජීවත් වෙනවා නම් ටිකක් දුරට දරුවන්ට යහපත්.. එත් දෙන්නගෙම එකමුතුවෙන් වෙන තරම් යහපතක් වෙන්නේ නැහැ. කඹ ඇදිල්ල හින්දා ගන්න තීරණ බොහෝවිට වැරදියි.. දරුවන් දෙපැත්තක් අතරේ තනිවෙනවා .. කොයි පැත්ත ගත්තත් දුක විතරයි.. ඔය අතරේ දෙන්නම හරි දෙන්නගෙන් එක අයක් හරි විය හැකි පරිදිම අයතා සමබන්දයක් පටන් ගත්තොත් ඒක නිසා ඇතිවෙන තත්වේ ඊටත් වඩා භයානකයි.. තාත්තා හැර ගිය පසු වෙනත් විවාහයක් කරගත් ගැහැණියට හමුවන මිනිසා නොමිනිස් නම් ගැහැණු දරුවන්ට අයත්වෙන්නේ මොන ඉරණමක්ද කියලා අපේ රටේ පත්තර කියවන අය දන්නවා. මේ විදිහට දෙපැත්තම බැලුවාම වෙන්වෙන එක ගැන වගේම එක්ව ඉඳීම ගැනත් දෙන්න හේතු බොහොමයි.. අන්න ඒකයි මම කිවුවේ බඳින්න යන්න ඉස්සර ඒ ගැන හිතන්න ඕන කියලා.
අපි කොයිතරම ආලවට්ටම් දාල කිවුවත් දෙන්නෙක් එකතුවෙන්නේ අවස්තානුකුලව හමුවීමක් තුලින් .. බොහොමයක් වෙලාවට මේක සිද්ද වෙන්නේ තමන් ජීවත්වෙන හා ගැටෙන පරිසරයේ තමුන්ට හම්බවෙන පළමු අවස්තාව නිසා. ඇසුරුකිරීම් කිහිපයකින් වඩා හොඳ එක තෝරාගැනීමක් නැහැනේ.. එක්කෝ කැම්පස් එකේදී.. නැත්නම් සේවාස්තානයේදී ..ඔය විදිහට සීමිත අවස්ථා අතරින් ලැබෙන සම්බන්ධතා බොහොම නොගැලපෙන තත්ත්ව ඇතිවයි ඉස්සරහට යන්නේ. කර්මයේ හැටියට පලදීම ලැබුනත් කර්මය වෙනස් කරන්න පුළුවන් හැම දේම කරන්න ඕන කියලයි බුදු දසුන උගන්වන්නේ. ආදරය විවාහය මේ හැමදේම තන්හාවේ නොහොත් අයිතිකරගනීමට බදාගැනීමට ඇති ආසාවේ කොටස් නිසා මේවාගේ හරි වැරදි සෙවීමත් අපහසුයි.. මෙහෙම ලියන්නගියොත් දුකා මල්ලිගේ කතාවටත් වැඩිය මේ සටහන දික්වෙයි !! පරිනත මනුස්සයෙක් හැටියට මට මේ පොඩි කොල්ලන්ට කෙල්ලන්ට දෙන්න තියෙන්නේ එක අවවාදයයි.. පනින්න පෙර සිතා බලනු.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-75881134288095053702012-08-27T00:35:46.321+04:002012-08-27T00:35:46.321+04:00_hiruhimawi__hiruhimawi_Miss Independenthttps://www.blogger.com/profile/18129629804952192761noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-31231736891413484802012-08-27T00:35:07.953+04:002012-08-27T00:35:07.953+04:00හ්ම්ම්..පවුලේ අය හරි හිටියොත් වාසනාව....ඒත් එහෙමත්...හ්ම්ම්..පවුලේ අය හරි හිටියොත් වාසනාව....ඒත් එහෙමත් නැත්තම්.................................................................... Miss Independenthttps://www.blogger.com/profile/18129629804952192761noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-19537188191535804792012-08-26T22:11:34.202+04:002012-08-26T22:11:34.202+04:00@මාතලන්!
ඒක නම් ඇත්ත බන්.
@ඩූඩ්!
මචෝ එක (රිප්ලයි ...@මාතලන්!
ඒක නම් ඇත්ත බන්.

@ඩූඩ්!
මචෝ එක (රිප්ලයි බටන් එක ) මම කාගෙන් හරි අහලා දාගන්නම්. ඒ කෝම්න්ට් එක නම් පට්ටයි බන්.

@පූසා!
ඔව් බන් මාත් කියන්නේ ගහ මරාගෙන එකට ඉන්නවට වඩා දෙපැත්තට වෙන එක හොඳා කියලයි.
"සතුටෙන් සමඟියෙන් ඉන්න පවුලක නොමඟ ගිය ළමයෙක් ඉන්න බැරිද? "
අහ් අනිවාර්යෙන්ම එහෙම වෙන්න පුලුවන් බන් . . ඒක උගේ / ඒකිගේ ඉරණම.

@සොසී!
අනිවාර්යෙන්ම (අර බටන් එක ඉක්මනට දා ගන්න ඕන )

@ඇලෙක්සැන්ඩර්!
අහ් මේක කෙටි කරපු කතාවක් කියලා හිත ගනින් මලේ.

@වාසනා!
හ්හ්ම්ම්ම්ම් හ්හ්ම්ම්ම්ම්
සඳ ලතා නගේ ගඟ ගැඹුරුයි
ආදර දියකඳ වියරුයි
පීනන්නට බහින්නෙපා
ස්වර්ණහංසියේ . .. ! :D

@සුදීක!
උඹ ඔය කියන හිඩැස ට දෙමාපියෝ සහෝදර සහෝදරියෝ හරි කුනු කන්දල් ගෙන නෑදෑයෝ හරි එකතු උනොත් තත්වය අති භයංකාරයි . ..

@බීට්ල්!
මම ඒක කියෝලා තියෙනවා බන් . . . මේ සිදුවීමේ දෙන්නම වැරදියි කියලයි මම නම් දන්නේ.

@සුදා මල්ලී!
සමහර වෙලාවට දරුවන්ට යහපතක් වෙන්නත් ඉඩ තියෙනවා මලේ දෙමාපියෝ ගහ මරාගෙන එකට ඉන්නවට වඩා වෙන්වෙන එකෙන්

@අලුතා!
වෙන්වුනු දෙමාපියන්ගේ දරුවෝ දිහා සමජය වපර ඇහෙන් බලන එක නතර වෙන දවස ඉක්මන් වෙනවානම් . . . !!!
අහ් හරි හරි වෙලාවක ඒ පැත්තේ එන්නම්කෝ . ..

@මාළුවා!
එහෙම වෙන්නත් පුලුවන් නේද බන් . .. දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-47489801373885300782012-08-26T21:57:47.316+04:002012-08-26T21:57:47.316+04:00@මානවක!
ඇත්තෙන්ම ඔව් දරුවෝ මල් වගේ . . . එත් නිතර ...@මානවක!
ඇත්තෙන්ම ඔව් දරුවෝ මල් වගේ . . . එත් නිතර තැලෙන පොඩිවෙන පොහොර වතුර නොවැටෙන වත්තක ලස්සන නිරෝගී මල් පිපෙන එක දුර්ලභයි වගේ තමා හොඳ මනසක් තියෙන නිරෝගී යහපත් දරුවෝ සමාජයට එන්න නම් හොඳ පවුලක් තියෙන්න ඕන කියන එක. එහෙම නැති පවුල්වලිනුත් හොඳ දරුවෝ සමාජට බිහිවෙන්න පුලුවන් ඒත් අඩුවෙන් මට හිතෙන හැටියට.

@පොඩ්ඩී!
ඇත්ත අර ඩූඩ් කිව්වා වගේ හදිසියේ විවාහ වන්නා නිවීසැනසිල්ලේ පසුතැවේ කියනවා වගේ විවාහය කියන තීරණයේදී බොහොම ප්‍රවේසම් වෙන්න ඕන ඒ වගේම ලොකු ඉවසීමක් තියෙන්න ඕන.

@ඊමේල් කවිකාරි!
අක්කේ පහුගිය ටිකේ බ්ලොග් වලින් ඈත් වෙලා උන්නු නිසා ඔයාගේ ඒ කතාම මට මඟ හැරිලා. ලින්ක් එක දිගේ ගිහින් බැලුවාම තේරුනා ඇත්තෙන්ම හද සසල කරන කතාවක් කියලා. අනිවාර්යෙන් බලන්න ඕන.

@හිරු!
"ඒක නිසා මම නම් ඕනම කෙනෙකුට කියන්නේ තමන්ගේ පවුල ඇතුලේ විසදගන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒක විසද ගන්නකම් දෙයියන්ගේ නාමෙට ළමයි හදන්න නම් එපා කියලා...." සීයට දෙසීයක් එකඟයි ඔයා එක්ක.

@තිසා!
අඩේ ඒ සුපිරි පෝස්ට් එක මට මිස් වෙලා බන් . . ඇත්ත කොයි තාත්තෙක්ටවත් එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු . .කොයි අම්මෙකුටත් !!!

@ලිශ්!
ඒත් කරන්නම දෙයක් නැති අවස්තාවල ඒක හොඳම පිලිතුර වෙන්න පුලුවන් බන් . . සමහර විට දෙන්නා දෙපැත්තට උනාම තව දුරටත් පලිගන්න එකෙක් නැතිවීමෙන් සහ තනිකම නිසාම දරුවාට අර ඉස්සර මරාගන්න කාලෙට වඩා ආදරේ වෙන්න ඉඩ තියෙනවා.

@ඩූඩ්!
ලංකාප්‍රියගේ පෝස්ට් එක බලන්න ඕන. පහුගිය ටිකේ බ්ලොග්ස් එපාම වෙලා තිබ්බ නිසා අමබෙන් මිසක් කිසි දෙයක් කියෙව්වේ නෑ.
උඹේ තාත්තා කියපු කතාව හරියටම හරි නේද මචෝ . .. !!

@සොසී!
කවුද බන් එහෙම කියන්නේ? මෙන්න මෙයා නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ට්යි තව ටිකක් හොයන්න හදනවා. එහෙම එකක් අනෙ බන් එකක් දෙකක් එහෙම අවුල් උනාට හැම එකම එහෙම නෑ. දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-73789119003957313882012-08-26T21:26:35.776+04:002012-08-26T21:26:35.776+04:00@බුරා!
කියලා වැඩක් නෑ බන්. ඒත් මරාගනිමින් එකට ඉන්න...@බුරා!
කියලා වැඩක් නෑ බන්. ඒත් මරාගනිමින් එකට ඉන්න එකෙනුත් වෙන්නේ පොඩි උන්ගේ ලොකයේ උන් තනිවෙන එක. කාලකන්නිම දේ සමහර වෙලාවට ගනුගෙයි මිනිහගෙයි වලි වලට පලි ගන්නේ පොඩි උන්ගෙන් වීම.

@ශාන්ත!
අනේ මන්දා මල්ලී . . . දික්කසාද ප්‍රශ්නේ හරියට මොකද්ද වගේ - ගෙදර ගියොත් තෝ නසී මඟ හිටියොත් අඹු නසී වගේ :ඪ්

@සුමිත්!
එහෙමම කියන්නත් බෑ. දරුවෝ හින්දා කියලා ඉවසගෙන ඉන්නේ නැතුව තමන්ගේ සතුට, පවුලේ සතුට වෙනුවෙන් සටන් කරලා සතුටින් ඉන්න අයත් ඕන තරම් ඉන්නවා. බොරු නෙමේ.

@තරියා!
හා එහෙනම් මොකුත් එපා . . හෙ හෙ හේ

@මාලන්!
උඹේ මේ කොමෙන්ට් එක ම පෝස්ට් එකක් වගේ . . ඇත්තෙන්ම සොසී කිව්වා වගේ මම ලියපු පෝස්ට් එකට වඩා උඹේ මේ පොඩි කොමෙන්ටුව මහා විශාල සංවේදී කතන්දරයක් කියනවා.

@ලොකු ජෝන්!
ඔව් ඒක සමාජය පිලිගත් විසඳුම නෙමේ තමා. ඒත් සමහර වෙලාවට ඒක හොඳම විසඳුම වෙන්නත් ඉඩ තියෙනවා. කේස් එකෙන් කේස් එකට ඒක ඩිපෙන්ඩ් වෙනවා කියලයි මට හිතෙන්නේ.

@හිරු හිමාවී!
දෙමාපියෝ නිතර රන්ඩු දබර වෙන පවුල්වල දරුවෝ කටුව ඇතුලට වැදුනු ගොලුබෙල්ලෝ වගේ තමන්ගේ ප්‍රශ්න හිර කරගෙන දුක් විඳින කොටසක් වෙනවා මම ගොඩක් තැන් වල දැකලා තියෙනවා. ඒත් ඒ ලමයින්ට හැබෑවටම ආදරේ කරන වැඩිහිටියෝ ආච්චි, සීය, මාමා, නැන්දා, පුංචි, බාප්පා ඔය වගේ කවුරු හරි ලැබුනොත් ඒ ඔවුන්ගේ වාසනාව.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-91807296229591817702012-08-26T18:10:34.998+04:002012-08-26T18:10:34.998+04:00මම දරුවාගේ දෑස් දෙස නොබලන්නට ප්‍රවේසම් වෙමි! එහෙම ...මම දරුවාගේ දෑස් දෙස නොබලන්නට ප්‍රවේසම් වෙමි! එහෙම නොවුනොත් ආයෙම පවුල් වෙන්න හිතේවි....Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.com