tag:blogger.com,1999:blog-8269088675196620417.post7926932800220336712..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: තටු බිඳුනු පීනික්ස් !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-8269088675196620417.post-30484498303347540662010-12-18T20:15:57.038+04:002010-12-18T20:15:57.038+04:00@කසූ!
තිමිර පටි පට දෙකම එකක් කියලයි මම හිතුවේ. ඒක ...@කසූ!
තිමිර පටි පට දෙකම එකක් කියලයි මම හිතුවේ. ඒක වෙනස් කරනෙමි ඕන්.
විසල් නෙත් කියලා අදහස් කලේ ඇහැට පෙන තරමට වඩා දකින්න උත්සාහ කරන කියන එකයි. .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-72211894638276486972010-12-18T19:30:08.903+04:002010-12-18T19:30:08.903+04:00Please re-consider the following phrases.
1. තිමි...Please re-consider the following phrases.

1. තිමිර පටි (did you mean Thimira Pata?)
2. විසල් නෙත් (Did you really mean big eyes?)කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-75936453015479315882010-12-18T15:00:46.256+04:002010-12-18T15:00:46.256+04:00@ප්රියන්ත!
තැන්කූ ප්රියන්ත මළේ.
@තාරා!
අදමයිද ම...@ප්රියන්ත!
තැන්කූ ප්රියන්ත මළේ.

@තාරා!
අදමයිද මන්ද ඔයාව දැක්කේ මේ අඩවියේ.
ස්තූතියි කිව්ව ඕන් ඔයාටත්.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-36181909756778211222010-12-18T11:59:21.510+04:002010-12-18T11:59:21.510+04:00ගොඩාක් ලස්සනයි... හිතන්න දේවල් ගොඩාක් තියෙනවා. හැම...ගොඩාක් ලස්සනයි... හිතන්න දේවල් ගොඩාක් තියෙනවා. හැමදාම මේ වගේ ලස්සනට කවි ලියන්න සිතුවිලි ගංගාව නොසිඳී ගලන්න ඕනෙ.. බුදු සරණයි...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-13143038380301766732010-12-17T12:21:59.209+04:002010-12-17T12:21:59.209+04:00ලස්සන කවි පෙළක් දුකෝ.....එළලස්සන කවි පෙළක් දුකෝ.....එළpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-74920427338590789972010-12-16T23:25:52.437+04:002010-12-16T23:25:52.437+04:00@සහෝදරයා!
අප්පේ . . මේ අපේ ළමයින්ගේ සිංහල දැනීම නම...@සහෝදරයා!
අප්පේ . . මේ අපේ ළමයින්ගේ සිංහල දැනීම නම් ගන්න දෙයක් නෑ හරිම දුර්වලයි.

යකෝ මුන් ඉන්ගිරිස් වැරැද්දුවත් හිනාවෙනවා . . සින්හල තේරුම් ගන්න බැරි උනාමත් හිනාවෙනවා . .. හිටු වෙලාවක මේකේ තේරුම ලියලා දාන්ට

ඒ දෙක ලප්පම් අපි හදනවා විතරයි . . කන්නේ නෑ . . ඔව්ව කන්න දෙන්නේ දුමී වගේ කට කහන අයට විතරයි බන් . . කාටවත් කියන්න එපා හොඳේ . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-66976379552939119942010-12-16T21:37:28.650+04:002010-12-16T21:37:28.650+04:00හයේ සිටන් සිංහල ඉගෙනුවා මදි
සිංහල පන්ති ගියමුත් මා...හයේ සිටන් සිංහල ඉගෙනුවා මදි
සිංහල පන්ති ගියමුත් මා එහිදි නිදි
එහි රග දැනේ මේ වාගේ මොහොත කදි
මේ කවි තේරුම් ගන්න අපි පින් කලා මදි

පින් මදි මට මිසක් ඔබට නෙමෙයි ඕං .... ඔබ ලියන්න ජය වේවා දුකා අයියා
හැබෑටම මේ වගේ කවි ලියන්නෙ අර 'දෙක ලප්පම් කාල වත්ද ඈ .....හෙහෙ :DRandika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-44501079720714975172010-12-16T12:28:50.060+04:002010-12-16T12:28:50.060+04:00@මාරයා!
සියල්ල දැවී ගියත් ප්රාර්ථනා පිරුනු සිත දැ...@මාරයා!
සියල්ල දැවී ගියත් ප්රාර්ථනා පිරුනු සිත දැවී නොයන
ඇසුරු සැනක් වත් පැතුමෙන් බැහැරව නොයන
මාරයාගේ පැතුම් ඉටුවී සදා සතුට රජවේවා.

@වත්!
අප්පේ ගජමන් නෝනටත් නොතේරුනානම් මේක ඒ කියන්නේ අටමගලක් වගේ නිසඳැසක් වෙන්ටැ.
ඉන්ට එහෙනම් නිවාඩු වෙලාවක මේ නිසඳැසේ තේරුම පහලින් ලියා දාන්ට.

@පුතා!
අම්මෝ ඇති යාන්තම් තේරුනා කියලා කිව්ව එකෙක් හම්බුනා.
අහ් පට, පටි දෙකම එක සමන තේරුම් එනවා කියලා මම හිතුවේ.
හරි ඔන්න ඒක හැදුවා හරිය.

@ඩීන්!
ඔව් නේද ඩීන් . .
දෛවයට අනුව ඉගිල්ලෙන්න උපන් එකෙක්ව මොනවා හරි කොරලා හිර කරලා තිබ්බත් නිදහසක් ලැබුනු ගමන් ඌ පියාඹනවා.
"නිසසල විලක්
දියමත සිත්තමක්
මතුකල පන්හිඳක්
වේවා උල්පතක්
ගලන කවිගඟක්'
මේ ප්රාර්ථනා ජීවිතය ජීවත් කරවයි . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-79471511160956432332010-12-16T06:13:49.923+04:002010-12-16T06:13:49.923+04:00ගිනිනකි අළු තැනුව
කුරුලෙකි ඉන් නැගුන
බිඳුනත් අත් ත...ගිනිනකි අළු තැනුව
කුරුලෙකි ඉන් නැගුන
බිඳුනත් අත් තටුව
ඉඟිලෙන්නට උපන
ඇතිතුරු හොටය
නිරතුරු රැකෙන

නිසසල විලක්
දියමත සිත්තමක්
මතුකල පන්හිඳක්
වේවා උල්පතක්
ගලන කවිගඟක්

ජය මිතුරේ!ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-89648905722803928132010-12-15T23:14:31.190+04:002010-12-15T23:14:31.190+04:00කවිය කියවද්දි මතක් වුනේ ඇරඹුමම කඳුලක් වෙලා සිංදුව....කවිය කියවද්දි මතක් වුනේ ඇරඹුමම කඳුලක් වෙලා සිංදුව...
මං හිතන්නේ මටනම් ඕං කවිය චුට්ටක් විතර තේරුනාද කොහෙද... :)))
ආ... අර තිමිර පටි කියල වචනයක් කලින් අහල තිබුනෙ නෑනේ... තිමිර පට වගෙ මතක....පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-32990208974675596662010-12-15T21:34:39.515+04:002010-12-15T21:34:39.515+04:00කවිය නුඹ ලිවු කියෙවුවෙමි මම
පදෙන් පද ගෙන ගැලපු වෙම...කවිය නුඹ ලිවු කියෙවුවෙමි මම
පදෙන් පද ගෙන ගැලපු වෙමි මම
කෙලින් හිත තුල ලැගුම් නැත තව
මොළෙන් කවියක් කියෙවුවෙමි අද

කවිය හොඳයි ගැඹුරුයි ... මට නම් මෙහෙම ලියන්න තව සෑහෙන කාලයක් යාවි ...

විල මතුපිටින් දිය දකින්නෙමි
ගැඹුර ගැන පසු නොම තැවෙන්නෙමි
නමුත් දිනකදි වැටුන විට මම
නොසිතු දේ ගැන පසු තැවෙන්නෙමි ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-51666778042016977752010-12-15T21:28:04.766+04:002010-12-15T21:28:04.766+04:00පැතුම් ඉතිරිව දැවෙනු නොහැකිව..
බලා ඉන්නෙම් තවත් මම...පැතුම් ඉතිරිව දැවෙනු නොහැකිව..
බලා ඉන්නෙම් තවත් මම් ලොව..
දැවෙන්නේ මස් සම්ද ලේ වුව..
පැතුම් පිරු සිත දවනු නොහැකිය..

ඇරඹුමට ඉඩ දෙනු පිණිස වුව..
දැවී යන්නට නොහැක සමුගෙන..
අසුරු ගසණා ඇසිල්ලෙක් වුව..
වෙන්ව ඉඳුමත් නොහැක දැරුමට..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-84020067993229264562010-12-15T21:03:42.425+04:002010-12-15T21:03:42.425+04:00@ගී සිතුවම්!
බොහොම ස්තූතියි.
@ලිෂ්!
ඉඳලා හිටලා ලි...@ගී සිතුවම්!
බොහොම ස්තූතියි.

@ලිෂ්!
ඉඳලා හිටලා ලියවුනොත් තමයි කොල්ලෝ අපිට ඉතිං . . .
එහෙම ලියවුනත් මේ වගේ කාටවත් නොතේරෙන එකක් . .
හික්ස්
උඹලට වගේ නොසිඳෙන කවි උල්පත් කොහේද අපිටදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-9287205394417834602010-12-15T20:08:02.049+04:002010-12-15T20:08:02.049+04:00ඕන්න බලාපන් ඉඳලා ඉඳලා කවි පුපුරනකොට කොහොමද කියලා.....ඕන්න බලාපන් ඉඳලා ඉඳලා කවි පුපුරනකොට කොහොමද කියලා..!
තව ලියපන් අයියේ!! :)Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-67028163126844129432010-12-15T20:07:17.044+04:002010-12-15T20:07:17.044+04:00ලස්සන පද පෙළ..ලස්සන පද පෙළ..ගී සිතුවම්.......https://www.blogger.com/profile/01131431374088540645noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-51503969304001551742010-12-15T17:53:17.211+04:002010-12-15T17:53:17.211+04:00@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත!
හරියෝ.
කවුද කියල...@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත!
හරියෝ.
කවුද කියලා තේරුනෝ.
මේ ඒක නෙමේ
ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට් දාන්න බෑ නේද?
අයි ඒ?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-27623138114840210712010-12-15T17:49:12.219+04:002010-12-15T17:49:12.219+04:00@දුමී!
"අනේ බං සිංහලෙන් බ්ලොග් එක ලියපන්කෝ&qu...@දුමී!
"අනේ බං සිංහලෙන් බ්ලොග් එක ලියපන්කෝ"
නොදකින්
තෝව කොටියම කාපිය . .
හික් හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-91821772184170937092010-12-15T17:06:11.807+04:002010-12-15T17:06:11.807+04:00මට ඕ ලෙවල් කාලේ සිංහල පොතේ තිබුනු "උම්මග්ග ජා...මට ඕ ලෙවල් කාලේ සිංහල පොතේ තිබුනු "උම්මග්ග ජාතකේ" මතක් උනා. එකත් කියෙව්වේ මේ වගේම ෆුල් ගේමක් දීලා...දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-33142030222269248072010-12-15T17:04:11.112+04:002010-12-15T17:04:11.112+04:00බලහං ඉතින්... උඹත් ඉඳල ඉඳලා බ්ලොග් එක ආපහු ලියන්න ...බලහං ඉතින්... උඹත් ඉඳල ඉඳලා බ්ලොග් එක ආපහු ලියන්න පටන් ගත්තා.... මෙලෝ මල දානයක් තේරෙන්නෙ නැහැ... අනේ බං සිංහලෙන් බ්ලොග් එක ලියපන්කෝ...

මටත් ඉතින් කියන්න තිබුනා "මරේ මරු... හරි ෂෝක්.." කියලා... ඒත් බං තේරුනේ නැතිනම් මොකෑ කරෙන්නෙ ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-53008328967591984352010-12-15T16:46:24.112+04:002010-12-15T16:46:24.112+04:00කවියක් එක්ක පීනික්ස් කුරුල්ලව ඔය පැත්තට එව්වේ සිතු...කවියක් එක්ක පීනික්ස් කුරුල්ලව ඔය පැත්තට එව්වේ සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතෙන්... කළිං කොමෙන්ටුව දාද්දි ආවේ කොහෙන්ද කියලා කියන්න එයාට අමතක වෙලා... ඕං දැං කිව්වා හොඳේ...සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83246360851579977872010-12-15T14:22:05.685+04:002010-12-15T14:22:05.685+04:00@දිනේශ් !
ඒකනේ දිනේශ්
මක්කා කොරන්නද
@පීනික්ස් කු...@දිනේශ් !
ඒකනේ දිනේශ්
මක්කා කොරන්නද

@පීනික්ස් කුරුල්ලා!
කවුද අප්පේ මේ පීනික්ස් කුරුල්ලා

@මැණික්(සුළඟ)!
අපෝ ඔයාලත් එක්ක හැරෙන්න තියා හිතන්න්වත් බෑ මට නම් .
ස්තූතියි ආදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-77357356686598545002010-12-15T14:19:26.599+04:002010-12-15T14:19:26.599+04:00ජීව් මළයා නිවාඩු ගිහින් නංගී වළලු දාපු අතින් උයපු ...ජීව් මළයා නිවාඩු ගිහින් නංගී වළලු දාපු අතින් උයපු කෑම කාල ඉස්මුරුත්තේ හැදිලද අප්පේ සිංහල අමතක උනේ. . . හික්ස්

නුබ ගැබ = අහස් කුස
සියොත් සකි = කුරුළු මිතුරන්

මේ ඇතෙයි?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-4413651038825172862010-12-15T13:57:18.460+04:002010-12-15T13:57:18.460+04:00දැන් ඉතිං ඕක තේරුම් කොගන්ට ආයෙම සිංහල මාස්ටර් කෙනෙ...දැන් ඉතිං ඕක තේරුම් කොගන්ට ආයෙම සිංහල මාස්ටර් කෙනෙක් ලඟට ටියුෂන් පලයංකෝ... අනේ අම්මපා මේ දුකා අයියාත් අපිට දෙන ගිනි ගෙඩි...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-65203882836842057102010-12-15T12:35:30.171+04:002010-12-15T12:35:30.171+04:00ඇත්තටම ලස්සනට කවි ලියන්නත් පුලුවන්නේ.
මැණික්(සුළ...ඇත්තටම ලස්සනට කවි ලියන්නත් පුලුවන්නේ.
මැණික්(සුළඟ)මැණික්(සුළඟ)http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-8432826951321150962010-12-15T12:29:50.045+04:002010-12-15T12:29:50.045+04:00පරාජිත වී ඇරඹුමේදිම
වැටී ගිනිගෙන මියෑදෙන්නට
තැතනුව...පරාජිත වී ඇරඹුමේදිම
වැටී ගිනිගෙන මියෑදෙන්නට
තැතනුවත් එයටත් ඉඩක් නැත
දුකා අයියා බලාගෙන ඇත

(පුංචි විහිළුවක්. තරහ නෑනේ?) ;D

කවි පෙළ ගොඩක් ලස්සනයි. අර්ථවත්.පීනික්ස් කුරුල්ලාnoreply@blogger.com