tag:blogger.com,1999:blog-8269088675196620417.post754688038044286517..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: ලිටිල් ස්ටාර්ස්ලා සහ ළමා ගී . . . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-8269088675196620417.post-40062382634536683402012-08-23T12:07:38.567+04:002012-08-23T12:07:38.567+04:00පොඩ්ඩක් හොයලා බලන්න ඕන ඩනිෂ්ක මල්ලී . . මම දන්න කි...පොඩ්ඩක් හොයලා බලන්න ඕන ඩනිෂ්ක මල්ලී . . මම දන්න කියන අයටත් කියන්නම් .. දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-50879942055930305122012-08-23T11:27:49.185+04:002012-08-23T11:27:49.185+04:00මේ බ්ලොග් පොස්ට් එක හම්බ උනේ ළමා ගී ගැන සොයන්න ගුග...මේ බ්ලොග් පොස්ට් එක හම්බ උනේ ළමා ගී ගැන සොයන්න ගුගල් සෙවුමක් කරද්දි.

ඉදිරියේදි නිකුත් වීමට නියමිත කුඩා ලමුන් සඳහා වන Open Source යෙදුමකට ලංකාවේ දරුවන්ට අහන්න හැකි ළමා ගීත තිබ් නම් සොයා දෙනවද? මේය ඉක්මනින් අවශ්‍ය වෙන අතර සිංහල සහ දමිල භාෂා දෙකෙන්ම ලබා දෙන්නෙ නම් තවත් හොදයි.

ගීතයේ නම, විස්තරය, ගීතයේ පද, (හැකි නම් ගීතයේ ඉංග්‍රීසි පරිවර්තනය), සංගීත ප්‍රස්ථාරය (බටහරි ආකාරයට).

Danishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-57942826745978872572011-08-05T11:05:42.602+04:002011-08-05T11:05:42.602+04:00ape rate ea kale lama geetha prabudda geetha saral...ape rate ea kale lama geetha prabudda geetha sarala geetha oya eaka eaka wargaye geetha walini ape hadawath walata katha kaly eaa ea ayage hadawath walinmai nan wenne ape kama huragena kamakniroshan dhammikahttps://www.blogger.com/profile/00339598551563786203noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16164227325249836962010-07-03T08:52:23.326+04:002010-07-03T08:52:23.326+04:00සිරාවටම වැදගත් කතාවක්... මං ඉපදෙනකොට නම් සීයලා දෙන...සිරාවටම වැදගත් කතාවක්... මං ඉපදෙනකොට නම් සීයලා දෙන්නමයි එක ආච්චි කෙනෙකුයි පරලොව ගිහින්. එක ආච්චි කෙනයි හිටියේ. හැබැයි ඒ ආච්චි නම් එච්චර සිංදු/කතා දන්නේ නෑ. එයාට සල්ලි තියෙන කාලේ ගමේ ලොක්කියෙක්. ඒ නිසා වෙන්න ඇති දන්නේ නැත්තේ. හැබැයි නිතරම කිව්වේ දරුවෝ පිහිය භයානකයි, හැන්ද භයානකයි, ගින්දර භයානකයි කියලා... ඒ ආදරේට... කිසි දෙයක් අල්ලන්න දුන්නේ නෑ...

වැදගත් කතාවක් ලිවීම ගැන තුති...
පුලුවන්නනම් "ස්ටාර්" වලට වඩා වසංගතයක් වෙලා තියෙන හින්දි මෙගා වලින් ගෑණු බේරගන්න හැටියක් ලියහංකො ඉදිරියේදී... :ඩීවන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-19939092783212295442010-07-02T13:57:34.304+04:002010-07-02T13:57:34.304+04:00වැදගත් ලිපියක් දුකා අයියේ.වැදගත් ලිපියක් දුකා අයියේ.Anuradhax3https://www.blogger.com/profile/17172597119380054955noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-31645704306713381412010-07-02T06:53:30.454+04:002010-07-02T06:53:30.454+04:00මම නම් ඔය එක ස්ටාර් කෙහෙල් මල් එකක්වත් බලන්නේ නැ.....මම නම් ඔය එක ස්ටාර් කෙහෙල් මල් එකක්වත් බලන්නේ නැ..
එක අතකින් වෙලාවක් නැ..
අනිත් අතින් බලන්න ඕනකමක් නැ..

කොහොම උනත් ඔයා කියල තියෙන දේ නම් ඇත්ත..
ඒවගේ වැඩිපුර ඇහෙන්නේ නිකන් වචන පේලි විතරයි නේ..සෝරෝhttps://www.blogger.com/profile/16190347739059034364noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49804444195214315622010-07-01T20:34:32.706+04:002010-07-01T20:34:32.706+04:00ඔය සකලබුජං සින්දුව මම පොඩිකාලෙ බොහොම කැමති සිංදුවක...ඔය සකලබුජං සින්දුව මම පොඩිකාලෙ බොහොම කැමති සිංදුවක්.
මතක් කරන්න් බැරි පොඩි කාලෙ, ඒ කියන්නෙ මට වයස 2,3 කාලෙ දේවල් වලින් මට මතක තියෙන්නෙ ඔය සිංදුව විතරයි. ඔහොම මතක හිටියද දන්නෙ නෑ.මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-10087881299122200692010-07-01T16:16:04.818+04:002010-07-01T16:16:04.818+04:00මචෝ, 'ඇය කොන්ඩෙ දිගට දාල' මෙතනින් බාගන්න ප...මචෝ, 'ඇය කොන්ඩෙ දිගට දාල' මෙතනින් බාගන්න පුළුවං ... තවත් ළමා සිංදු කීපයක්ම මෙතන තියෙනවා . . .

http://videos.kandynet.net/kids-videos/Aya%20Konde%20Digata%20Daala%28KandyNET.net%29.wmvදුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-6924654292620196312010-07-01T15:55:29.856+04:002010-07-01T15:55:29.856+04:00දුකෝ, බොහොමත්ම ස්තුතියි අපේ පුංචි පවුල ගැනත් සඳහනක...දුකෝ, බොහොමත්ම ස්තුතියි අපේ පුංචි පවුල ගැනත් සඳහනක් තැබීම ගැන. උඹ ඔය කියුව සී.ඩී දෙක තුන දැනට අවුරුදු කීපයකට කලින් ලංකාවට ආ වෙලාවක මම අරගෙන පොඩි උන්ට නිතරම ඇහෙන්න සැලැස්සුවා. මගේ දුව ඒ හැම සිංදුවක්ම වගේම දන්නවා. අර හා පැටික්කි කියුවා වගේ මේ සින්දු වලට පන පිඹල අරගත්තෙ හැමදාමත් අළුත් වැඩක් කරන ජැකා නොහොත් පනාපුත්රි කුහුඹු පැණියා නොහොත්, ජැක්සොන් ඇන්තනි මහත්මය එයාගෙ 'හපන් පැදුර', 'සිඟිති පැදුර' 'ටිකිරි පැදුර' වැඩසටහන් වලින්. ඒ වැඩසටන්වල හිටපු පොඩිත්තො ටික හරි අපූරුවට ඒ සින්දු ආයෙත් ගායනා කලා. ඒ මීට අවුරුදු 10 කට 12 කට විතර උඩදි මම හිතන්නෙ. ඊට පස්සෙ තමයි ආපහු ඒ සින්දු අළුතෙන් රෙකෝඩ් කරල මාකට් එකට ආවෙ. ජැක්සන් මත්මය ගුවන්විදුලියෙ තිබුන පරණ තැටි පීරල ඒ සින්දු නැවත අරගෙන ආවෙ නැතිනම් ඒ මිණිකැට ටික කාලයේ මඩ ගොහරු යට සදා සැඟවෙන්න තිබුනා.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-75594312338445953922010-07-01T11:17:59.997+04:002010-07-01T11:17:59.997+04:00දැන් ලමයින්ට ලමා කාලයක් නැහ අය්යේ... උබේ පොඩි එකා ...දැන් ලමයින්ට ලමා කාලයක් නැහ අය්යේ... උබේ පොඩි එකා ඒ අතින් වාසනාවන්තයි.

දැන් පොඩි උනුත් දුවනවා,,, අම්මල තාත්තලත් දුව්නව.... පන්ති පන්ති පන්ති...

උන්ට සෙල්ලම් කරන්න අම්මල තාත්තල... නෑදෑයෙක් එක්ක කතා කරන්න වෙලාවක් නැහ. උන් පිම්මෙ දුවනවා. මේ ටිව් එකෙන් උන්ව තවත් කාල.

අපේ පුන්චි ගෙ පොඩි එකා.. අවුරුදු 2යි. ඒකා කියන්නේ සුදු ගවුමෙ මඩ ගෑවිච්ච ගැන.

අපි කරපු සෙල්ලම් උන් දන්නෙවත් නැහ. උන්ට ඒවට ඉඩක් වෙලාවක් තැනක් නැහ.

කාලය ඔක්කොම කාල.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-7623280593935824182010-07-01T10:08:42.086+04:002010-07-01T10:08:42.086+04:00මචං මාත් ශිශ්‍යත්වෙ කරා, ඒත් අපෙ අම්මනං කරේ නෑ. මාත...මචං මාත් ශිශ්‍යත්වෙ කරා, ඒත් අපෙ අම්මනං කරේ නෑ. මාත් 3 පන්තියෙ ඉඳල සිංහල, ගණං පන්ති ගියා, ඒත් අම්ම ගියෙ නෑ. මං 6 පන්තියෙදි ගල්කිස්සෙ ඉඳන් මරදානට තනියෙන් ඉස්කෝලෙ ගියා අම්ම ගියෙ නෑ. අපි හතරදෙනාම O/L කරනකං අපේ ගෙදරට TV ආවෙ නෑ.
ළමා කාලෙ උපරිමයෙන් වින්ද හැමෝගෙම තත්වෙ ඔයිට වඩා වෙනස් වෙන්නෙ නෑ.
දැන් කවුද වැරදි..කවුද පොඩි උංට උංගෙ ළමා කාලෙ අහිමිකරවන්නෙ එහෙනං. ඇයි අපිට අපේ දෙමව්පියො තරං නිදහස්ව හිතන්න බැරි?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-72785616636934682982010-07-01T07:54:14.185+04:002010-07-01T07:54:14.185+04:00හැමදේම මාර්කට්වෙන ලෝකේ ළමා ලෝකයත් මාර්කට්වෙලා...පැ...හැමදේම මාර්කට්වෙන ලෝකේ ළමා ලෝකයත් මාර්කට්වෙලා...පැරණි ළමා ගීත තවමත් ගුවන්විදුලි සංස්ථාවෙ නාලිකාවල ඇහෙනවා.ඒ උනාට දැන් ඒවා අපේ පොඩි උන්ට ඇහෙන්නෙ නෑ..අහන්න අවස්ථාවක් සලසලා දෙන්නේ නෑ.. ගොඩක් පැති ගැන අවදානය යොමුකරවන ලිපියක්...නියමයි..
ජයවේවා..!!!Anonymoushttps://www.blogger.com/profile/13001536408737777516noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-24251270899669465022010-07-01T05:40:49.751+04:002010-07-01T05:40:49.751+04:00අයියෙ පෝස්ට් එක නියමයි....අපිට වරප්‍රසාද ලත් ළමා ක...අයියෙ පෝස්ට් එක නියමයි....අපිට වරප්‍රසාද ලත් ළමා කාලයක් තිබ්බත් අයියලෑ කාලෙ තරම් ගතියක් නෑ....විභාග අරව මේව එපා වෙලා අප්ප මට නම්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-17797034464821371472010-06-30T20:42:27.092+04:002010-06-30T20:42:27.092+04:00ඇත්තටම දුකා අයියේ දැන් ඉන්න පොඩි උන් ගේ ළමා කාලය ක...ඇත්තටම දුකා අයියේ දැන් ඉන්න පොඩි උන් ගේ ළමා කාලය කියන එක සීමා සහිත වෙලා.ඇත්තටම බැලුවොත් අයියලා ගෙවපු ළමා කාලයේ අද්දැකීම් වලින් 10 න් 1 විතර අවුරුදු 22 වෙච්චි මම ලබන්න ඇති.ඒත් අද ඉන්න පුංචි පැටව්න්ට එහෙම වත් තියනවද කියන එක මට නම් ගැටලුවක්.වැරදිලා වත් අපි පුංචි උන් 100ක් අරන් ඔයාලා දන්න සිංදුවක් කිවොත්උන් 100න් 20ක් වත් ළමා ගීතයක් හරි අපේ අත්තම්මලා අපිට කියා දුනු සුභාෂීතයේ කවි ටිකක් කිවොත් ඇත්තටම සතුටු වෙන්න පුලුවන්."මොනවද මුත්තේ ඔතන කරන්නේ....","කොන්ද නමාගෙන....." අපිට ළමා ගී උනාට අද සමහර පොඩි උන්ට ළමා ගීත වෙන්නේ "සුදු ගව්මෙ ඇයි මඩ ගෑවුනේ...."

ඒ වගේම මෙච්චර කාලයක් ඉංග්‍රීසියෙන් බ්ලොග් කොටපු අකුණ සිංහලෙන් බ්ලොග් කොටන්න පටන් ගත්තේ දුකා අයියගේ බ්ලොග් කියෙව්වට පස්සෙ.ඒ නිසා ඉල්ලා සිටින්නම් මෙසේ.....

ලීවෙමි බ්ලොග් මෙතුවක් කල් ඉංගිරීසි භාසාවෙන්...
නමුදු බැලුවෙමි බ්ලොග් ලිවූ සිංහල භාසාවෙන්....
සිතුවෙමි ලියන්නට බ්ලොගයක් මව් භාසාවෙන්....
ගුරු කම් ලැබුවෙම් කියවීමෙන් "දුකා" ගෙ බ්ලොග්...අකුණ.https://www.blogger.com/profile/02559837791898688632noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-69345039132350803382010-06-30T18:37:27.011+04:002010-06-30T18:37:27.011+04:00ආපහු පොඩි කාලෙට ගියා. ඒ කාලෙ තරම් සුන්දර කාලයක් දි...ආපහු පොඩි කාලෙට ගියා. ඒ කාලෙ තරම් සුන්දර කාලයක් දිව්‍ය ලෝකෙවත් නැතුව ඇති..

තව ඔය ළමා ගී ගැන කියනවා නම්, නන්දා මාලිනීගේ " සිංදු හෝඩිය " ත් හරි ලස්සනයි. ඒ කාලේ අපි නන්දා මාලිනීට කියන්නේ " සිංදු නැන්දා " කියලා.

මං දැක්කා නෙට් එකෙත් විකුණන්න තියනවා.
( spam වෙන නිසා දාන්නේ නැ )

දුකා සහෝදරයාගේ මේ පෝස්ට් එක විශිෂ්ටයි.හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12640073368796584622010-06-30T18:01:36.114+04:002010-06-30T18:01:36.114+04:00එල එලz අයියා..... මේ වගේ සින්දු ඇහෙනකොට පොඩි කාලේ ...එල එලz අයියා..... මේ වගේ සින්දු ඇහෙනකොට පොඩි කාලේ මතක් වෙනවා.. අද කාලෙ මේ වගේ සින්දු ඇහෙන්නෙ නැති එක ලොකු අඩුවක්. ඒ උනත් වැඩිහිටියන්ට තියනව යම් කිසි කාර්යභාරයක් තමුන්ගෙ පොඩි එවුන් වෙනුවෙන් කරන්න. සිංහල කම රැකගන්න.රන්https://www.blogger.com/profile/08151355553686944198noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-64922878354940038272010-06-30T17:44:37.468+04:002010-06-30T17:44:37.468+04:00ලස්සන සිංදු ටික නේද අයියා.ලස්සන සිංදු ටික නේද අයියා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-69270299835205786192010-06-30T15:45:54.296+04:002010-06-30T15:45:54.296+04:00සහතික ඇත්ත. අද ළමයින්ට TV එකේ රේඩියෝ එකේ පවා වැඩිප...සහතික ඇත්ත. අද ළමයින්ට TV එකේ රේඩියෝ එකේ පවා වැඩිපුර තියෙන්නේ අපේ උරුමය වන අපේ ළමා ගීත, ජන කවි වගේ දේවල් නෙවේ. පිට රටකින් ගෙනත් ගෙඩි පිටින් හඬ කවල නැත්නම් සබ්ටයිව්ල් දාපු කාටූන්, ටෙල් වගේ දේවල් තමා. අපි අළුත් වෙන්න ඕන එකේ දෙකක් නෑ. ඒත් අතිතය තමා අනාගතයට පාර කියන්නේ. අනික හා පැටික්කි කිව්වා වගේ අද ලමයි කියන්නෙම ඔය රම්බරි වගේ කිසිම හරයක් නැති සිංදු නැත්නම් ළමා වයසට නොගැලපෙන සිංදුම තමා. හැබැයි දෙමාපියන් උත්සාහ කළොත් අපේ පැරණි හොඳ දේ ඔවුන්ට හොයා දෙන්න බැරි කමක් නෑ. නිවාඩුවට පමණක් ලංකාවට එන දුකාට හොයාගෙන ගිහින් පුතාට දෙන්න පුළුවන් වුනානම්. කොමෙන්ටුව නම් ටිකක් දික්වුනා. ඒත් තව මේකට එකතු කරන්න ගොඩක් දේ තියනවා.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-45387226186892109502010-06-30T15:19:41.174+04:002010-06-30T15:19:41.174+04:00හා පැටික්කි කිව්ව වගෙ දැන් ඉන්න ළමයින් නම් වැඩි පු...හා පැටික්කි කිව්ව වගෙ දැන් ඉන්න ළමයින් නම් වැඩි පුරම කියන්නෙ ඔය " රම්බරි " සින්දුවම තමා.......ඒත් මොන තරම් සුන්දර ළමා ගීත තියෙනවද ?

මම චූටි කාලෙ නම් අපේ ගෙදර දාන්නෙම ළමා ගීත විතරමයි. මමත් මහා හයියෙන් කෑ ගහල කියනවා........ අර " පොඩි කාලෙ දඟ කෙරුවාම " කියන සින්දුව....

අපේ ගෙ ඉස්සරහ අලි පේර ගහක් තිබ්බා. ඒකෙ උඩට නැඟලා තමා සින්දු කියන්නෙ.......

ස්තුතියි දුකා අයියෙ...අද නම් මාගලක් වගේ ලියලා තිබ්බත් ඔක්කොම එක හුස්මට කියෙව්වා......දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-27001753128799544082010-06-30T14:22:06.070+04:002010-06-30T14:22:06.070+04:00අයියා මටත් තව සින්දු ගොඩක් මතකෙට ආවා.........
මාත...අයියා මටත් තව සින්දු ගොඩක් මතකෙට ආවා.........

මාත් ඔය සිංදු ඔක්කොම රසවින්ද. (තාමත් ජොලියක් ගියාම කියන්නේ ඔය සිංදු තමා.......)
ලොකු වෙලත් ගොඩක් ළමා සින්දු අහල නොතිබුන ඒවත් ඇහුව, රසවින්ද, ස්වර්ණවාහිනියේ ගිය හපන් පැදුරෙන්....... ඒකෙනුත් මං හිතන්නේ ළමා පරපුරට හොඳ ගීත අහන්න ලැබුන. අවාසනාවට දැන් ඒකත් නැහැ.

අපේ පුංචිගේ පොඩි එකාගේ කටේ තියන සිංදු ඇහුවම දුකත් හිතෙනව. එක්කො රබට රබට රබට රටම් ගාල පටන් ගන්නව රම්බරී, නැත්නම් බූට් සින්දු ඒත් පුංචිලට නම් කිසිම ගානක් නැහැ. ඒව අහල ජොලියක් ගන්නව එච්චරයි.........හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-63758523135393138412010-06-30T13:42:34.391+04:002010-06-30T13:42:34.391+04:00ලමා ගීත ටික නම් පාංකාදුයි...මයියත් මයි පැටවුන්ට පර...ලමා ගීත ටික නම් පාංකාදුයි...මයියත් මයි පැටවුන්ට පරණ සිංදු ටික උගන්නනන්න මාර ගේමක් දේනවාය..ඒත් ඉතින් දුකා දන්නවනේ ඔය සිංහලේන් කියන ජෙනරේශන් ගැප් එක ගැන..මයියාhttp://maiyyagelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-38984057227422945872010-06-30T13:27:13.751+04:002010-06-30T13:27:13.751+04:00මමත් වාසනාවන්තයි....ඔය කියන ගීත ඔක්කොම අහන්න මාත් ...මමත් වාසනාවන්තයි....ඔය කියන ගීත ඔක්කොම අහන්න මාත් පින් කරලා තියනවා.ඒ විතරක් නෙවෙයි...මං පුංචි කාලෙ ගස් උඩ නැගගෙන ගමටම ඇහෙන්න කෑගහලා කියපු සින්දු තමයි ඔය...ඒවායේ රසය නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ...ස්තූතියි දුකා..ඇහැට කදුලක් උනන ඒ ලස්සන මතකය අළුත් කලාට....srihttp://srisenadheera.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-63513755177708848962010-06-30T11:01:28.639+04:002010-06-30T11:01:28.639+04:00me githa godak eewa mage podi yaaly CD series eke ...me githa godak eewa mage podi yaaly CD series eke tghiyenawa ,hebei visual nam echchara hari ne ,raabui kewmui kanawa wage ,man kawada hari kalin dawasaka kiwwa wage aaapi guwan widuliya nisa heduna aya,ithin ape lamaa kaale api mewa niranthrayenma ahapu sindu thamai me,duka umbata sthuthi.chaminwije@ yahoocomAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-75201505904695172472010-06-30T10:52:33.804+04:002010-06-30T10:52:33.804+04:00අමතක නොවුනට පැත්තක පුස් කකා තිබුන අපේ අතීතයට ගියා ...අමතක නොවුනට පැත්තක පුස් කකා තිබුන අපේ අතීතයට ගියා මේ ලිපියත් එක්කම.....ඇත්තටම අපි අ ගෙවපු ළමා කාලය අද අපේ දරුවන්ට නෑ ඒ ගැන හිතෙනෙකොට අවන්කවම හිතට ලොකු දුකක් දැනෙනවා දුකා..........Lakshi30https://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83425051460334101962010-06-30T10:52:29.597+04:002010-06-30T10:52:29.597+04:00නියම ලිපියක්.....මම නම් ඇත්තටම ඔය වැඩසටහන බලන්නේ න...නියම ලිපියක්.....මම නම් ඇත්තටම ඔය වැඩසටහන බලන්නේ නෑ...මට ළමයින් ගීත කියනවා අහන්න එපා වුනේ...අර ටික කාලෙකට ඉස්සර ආපු ළමා Non-Stop කැසට් එක්කයි....ළමා කලය ගැන කියනවානම් න්‍යශ්ඨික පවුල් සංකල්පත් කාර්ය බහුල සමාජ රටාවත් එක්ක අද එහෙම එකක් තියෙනවාද කියලාත් සැකයි......ඇත්තටම කිවුවොත් අද පුන්චි එවුන් දෙමව්පියන්ට වඩා කාර්ය බහුල වෙලා කිව්වොත් නිවැරදියි......අතම්මගෙන් අහපු කතා වෙනුවට උන්ට අද අහන්න ලැබෙන්නේ Tarzan බාප්පයි.....FM චැනල් වල සූකිරි කතායි....ඒකාලේ අහපු ලමා කවි වෙනුවට අද ඇත්තේ Hip-Hopය..කුරුම්බඇට්ටි මැශින් වෙනුවට වීඩියො ගේම් හා සෙල් පෝන්ය....වෙනස්වීම වැලැක්වීමට කිසිවෙකුට නොහැකිය...නමුත් එය බලාසිටීමට අපහසුය...:D....Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com