tag:blogger.com,1999:blog-8269088675196620417.post7512625287322971144..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: කුසුමක සුසුමක් !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8269088675196620417.post-3933292520947296152018-10-06T01:44:10.740+04:002018-10-06T01:44:10.740+04:00මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජයඅනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-61942757961349268052018-09-30T12:18:01.013+04:002018-09-30T12:18:01.013+04:00හ්ම්ම්.....හ්ම්ම්.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-3644174314776943622018-06-02T17:14:55.896+04:002018-06-02T17:14:55.896+04:00ළැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන් ලඳුනේ..........
න...ළැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන් ලඳුනේ..........
නෑයෙක් නෑකම් නොකියන
වීදි සරණ ලඳුනේ ............
විචාරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-40435042162208381352018-05-29T12:55:24.761+04:002018-05-29T12:55:24.761+04:00වැදෙනෙවා, සැරට!වැදෙනෙවා, සැරට!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-53526401320439992042018-05-29T11:19:02.073+04:002018-05-29T11:19:02.073+04:00ලාමක හීනයක බොඳවෙන කඳුළු කැට
පාවඩ අතුරවයි නිසසල තන...ලාමක හීනයක බොඳවෙන කඳුළු කැට
පාවඩ අතුරවයි නිසසල තනිකමට
පාර සොයන බඹරුනි ආදර කමට
කෝල හැඟුම් නොනගනු දුක හිතෙයි මට...

මගෙ පරණ කවියක් මෙතන්ට ගැළපෙයි කියළා හිතුනා.
ඇත්තටම උඹේ නිර්මාණය රහයි දුකා.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com