tag:blogger.com,1999:blog-8269088675196620417.post7452964498907717738..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: අපි හැම දෙනාම එක්වෙමු - ඉලන්දාරියාට උදව්වෙමු.දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger94125tag:blogger.com,1999:blog-8269088675196620417.post-46432431649279466422024-02-11T19:22:42.582+04:002024-02-11T19:22:42.582+04:00ප්රශ්නය: සෙට් වුනා බ්ලොග් පිටුවෙහි කොටස් සඳහා සිය...ප්රශ්නය: සෙට් වුනා බ්ලොග් පිටුවෙහි කොටස් සඳහා සියල්ල ගිහින් සංස්කරණය කරන්නේ කුමක්ද? Visit us Telkom UniversityNadya Dwihttps://www.blogger.com/profile/14236727254696230815noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-38283410158277100412011-12-09T14:56:35.713+04:002011-12-09T14:56:35.713+04:00mama adayi me blogg satahana dakka.mata adena thra...mama adayi me blogg satahana dakka.mata adena thrama sathutui(Adduna) ....thvamath api athre oyla vage yahapath sahodrayo innava dakkma...

meeta passe mamath oyath ekka akathu venva
budu saranyi
ErandiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-69772319731202686582011-06-08T13:47:08.263+04:002011-06-08T13:47:08.263+04:00ඇත්තටම දුකයි, දිලුම් සහෝදරයාට උනු දේට....ඇත්තටම දුකයි, දිලුම් සහෝදරයාට උනු දේට....මිලින්දhttps://www.blogger.com/profile/13906269171020000789noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-74407324602794114232011-04-01T23:07:40.012+04:002011-04-01T23:07:40.012+04:00@ seegiri.com : ගොඩාක් ස්තුතියි ඔබගේ මේ සහයෝගයට.@ seegiri.com : ගොඩාක් ස්තුතියි ඔබගේ මේ සහයෝගයට.ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-89431561597175528982011-04-01T22:45:38.297+04:002011-04-01T22:45:38.297+04:00http://www.facebook.com/home.php#!/home.php?sk=gro...http://www.facebook.com/home.php#!/home.php?sk=group_151096061619876

දිලුම් වෙනුවෙන් ෆේස්බූක් ග්රූප් එකක් මමත් හැදුවා. ඔයාලත් එකතු වෙන්න.

සීගිරි වෙබ් අඩවියේ මුල් පිටුවේම පල කරන්න තරම් එහි නිර්මාතෘ තුමා කාරුණික උනා. ගොඩාක් පින් ඔබට.

මේ හැම දෙයින්ම , හැම කෙනාගේම ඇපකැප වීමෙන් අපේ ඉලංදාරියාට ඉක්මන් සුවය ලබා ගැනීමට හැකිවේවා!ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-51694455830220842682011-04-01T21:31:13.651+04:002011-04-01T21:31:13.651+04:00ඉලන්දාරියා වෙනුවෙන් මා හට අයත්
http://www.seegiri....ඉලන්දාරියා වෙනුවෙන් මා හට අයත්
http://www.seegiri.com
http://www.seegiri.com/syndi/
http://www.seegiri.org
යන වෙබ් අඩවි වල දැන්වීම් පළ කර ඇති අතර මෙම කටයුත්ත සාර්ථකව කර ගැනීමට හැකිවේවායැයි ප්‍රාර්ථනා කරමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-72056274365300044022011-04-01T14:24:15.663+04:002011-04-01T14:24:15.663+04:00ඉලංදාරියා සහෝදරයා එක්කවත් ඔයාල එක්කවත් කවදාවත් කතා...ඉලංදාරියා සහෝදරයා එක්කවත් ඔයාල එක්කවත් කවදාවත් කතා කරල නැති උනාට, ඔයාලගේ ගොඩක් දෙනෙක්ගේ බ්ලොග් මම කියවල තියෙනවා.

මමත් පුලුවන් විදියට උදව් කරන්නම්,මම දන්න ගොඩක් දෙනෙක්ට මේ ගැන කිව්වා,එයාලත් උදව් කරයි.

ඉලංදාරියා සහෝට සනීප වෙනකන් මමත් ඔයාලත් එක්ක ඉන්නවා.ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-13035929469309224772011-02-20T16:54:29.263+04:002011-02-20T16:54:29.263+04:00මල්ලිලා සේරම එකතු වෙලා අර HeRo ව මරා ගෙන කන්න හැදු...මල්ලිලා සේරම එකතු වෙලා අර HeRo ව මරා ගෙන කන්න හැදුවට අන්තිමට ඌත් ඩොලර් 100ක් දීලා තියෙනවා මෙ සහෝදරයා වෙනුවෙන්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-32462061767160397262011-02-03T16:28:57.637+04:002011-02-03T16:28:57.637+04:00ලබන ඉරිදා (2011.02.06) උදේ 9.00 ට රැස්වීමක් තියනවා...ලබන ඉරිදා (2011.02.06) උදේ 9.00 ට රැස්වීමක් තියනවා. (ඉලංදාරියට උදව් වෙන්න) ස්ථානය ශ්‍රී දළදා මාලිගාවේ විශ්‍රාම ශාලාව. (මාලිගා පරිශ්‍රයට ඇතුල්වෙන්න අවශ්‍ය නෑ. මාලිගාවේ විශ්‍රාම ශාලාව තියෙන්නෙ මාලිගා පරිශ්‍රෙයන් එලියෙ.) නුවරට එන්න පුලුවන් අය එන්න. (තැන හොයාගන්න අපහසු නම් කෝල් කරන්න (0716861064)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-77676696309539919602011-02-01T13:52:59.760+04:002011-02-01T13:52:59.760+04:00ඕං මාත් වැඩේ ඇරේන්ජ් කොළා.. ! අපි වෙනුවෙන් අපි..!ඕං මාත් වැඩේ ඇරේන්ජ් කොළා.. ! අපි වෙනුවෙන් අපි..!Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-90875328717563143212011-02-01T06:10:10.186+04:002011-02-01T06:10:10.186+04:00අක්කණ්ඩියා මේ ගැන දන්නවද දන්නෙ නෑ. මේ දවස් වල සුඩා...අක්කණ්ඩියා මේ ගැන දන්නවද දන්නෙ නෑ. මේ දවස් වල සුඩානෙ ඉන්නව කිවුවෙ. සිංහල අකුරු නෑ කිවුවා.

උදවු හොයා ගත හැකි ක්‍රම ගැන එයාටත් හොඳ දැනුමක් ඇති. එක්සත් ජාතීන්ගේ සංගමයෙ කෙනෙක්නෙ. අක්කණ්ඩියාව අඳුරන කෙනෙක් එයාගෙ කනටත් මේක යවන්නChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-84460291256366456972011-01-31T22:17:17.179+04:002011-01-31T22:17:17.179+04:00දුකා අයියා...ඕනම දේකට මමත් ඔට්ටුයි....කොහොමහරි ඉලං...දුකා අයියා...ඕනම දේකට මමත් ඔට්ටුයි....කොහොමහරි ඉලංදාරියාට අස්සවමු......මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-34661054123916469682011-01-31T22:15:11.390+04:002011-01-31T22:15:11.390+04:00මේ උදව්ව අපි, හැකි අයුරෙන් කරන්නම ඕනේ.මේ උදව්ව අපි, හැකි අයුරෙන් කරන්නම ඕනේ.විකීhttps://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49089019372409207062011-01-31T09:45:58.989+04:002011-01-31T09:45:58.989+04:00අපෙනුත් හැම සහයක්ම!අපෙනුත් හැම සහයක්ම!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-21751161383731995302011-01-31T07:16:25.546+04:002011-01-31T07:16:25.546+04:00අවශ්‍යයෙන්ම අපෙන් කෙරෙන්න ඕනි යුතුකමක් මේක. නිර්ණ...අවශ්‍යයෙන්ම අපෙන් කෙරෙන්න ඕනි යුතුකමක් මේක. නිර්ණාමිකත්වය අගය කරන අය දීල තියන අංකයටම මුදල් තැන්පත් කරන්නත් , අනික් අය එකතුවෙලා යමක් කරන්නත් කටයුතු කරන එක හොඳයි කියලයි මට හිතෙන්නේ , තාම ගෙදරින් යැපෙන්නෙක් උනත් බුවත් පුලුවන් උපරිමයෙන් දායක වෙනව

ඉගෙන ගන්න කටයුත් වල නිරත වෙල ඉන්න අය තමන්ගෙ පාසලේ/ විශ්ව විද්‍යාලයේ / අයතනයෙ යාලුවන් වත් දැනුවත් කරල යම් දායකත්වයක් ගන්න බලන්න රුපියලකින් දෙකකින් හරි කමක් නැහැ සමූහය්ක් එකතු උනොත් ඒක ලොකු මුදලක් බවට පත් වෙනව ,බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-58097284583184549622011-01-30T16:43:10.565+04:002011-01-30T16:43:10.565+04:00I will also make arrangements to make a direct dep...I will also make arrangements to make a direct deposit.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-70891945609514416722011-01-30T15:50:11.106+04:002011-01-30T15:50:11.106+04:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/09839725739531817679noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-19428845526120049192011-01-30T12:38:28.840+04:002011-01-30T12:38:28.840+04:00උදව්වට අපිත් (ගෙදර අනිත් අයත් ඇතුළුව) එකතු වෙනවා. ...උදව්වට අපිත් (ගෙදර අනිත් අයත් ඇතුළුව) එකතු වෙනවා. තාම ගොඩක් අය මේක ගැන දන්නෙ නැහැ. පුළුවන් තරම් අය මේ ගැන දැනුවත් කරන්න උත්සාහ කරමු.Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-63421559512374695842011-01-30T11:40:15.216+04:002011-01-30T11:40:15.216+04:00ඔන්න මමත් ඉන්නව උදවුවට. ඇත්තටම පුදුම සතුටක් දැනෙනව...ඔන්න මමත් ඉන්නව උදවුවට. ඇත්තටම පුදුම සතුටක් දැනෙනව. තවමත් ලංකාවෙ මිනිස්සු තමයි වැඩි... කෝටිපතියො නූනත් එකමුතු වුනොත් මේක බැරි නෑ. ජයෙන් ජයසසඳhttps://www.blogger.com/profile/08876494182121786740noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-59999092243862887402011-01-30T07:56:29.133+04:002011-01-30T07:56:29.133+04:00මේක බලන්න ටිකක් පරක්කු උනා... මේ දේට උදව් කරන්න මම...මේක බලන්න ටිකක් පරක්කු උනා... මේ දේට උදව් කරන්න මමත් ලෑස්තියිRandika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-60657020564493435192011-01-30T07:19:15.390+04:002011-01-30T07:19:15.390+04:00අනිවා!කරන්න තියෙන දේ උපරිමෙන්ම කරමු.....කිසි ගින්න...අනිවා!කරන්න තියෙන දේ උපරිමෙන්ම කරමු.....කිසි ගින්නක් නෑ...ඕනෙම දේකට එවරෙඩි......මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-35172168422061321332011-01-29T19:08:01.889+04:002011-01-29T19:08:01.889+04:00හැකි පමණින් උදවු කිරීමට එකතු වන්නට කැමතියි....... ...හැකි පමණින් උදවු කිරීමට එකතු වන්නට කැමතියි....... තාම ඉතින් ඉගෙන ගන්න දරුවෝ නිසා ලොකුවට නම් බැරි වෙයි.... ඒත් පුලුවන් උපරිමෙන් කරන්නම්........

සහයෝගය දිය හැකි සෑම කටයුත්තකටම හැකි උපරිමෙන් සහයෝගය දෙන්නම්........

ඇත්තටම අපි ජීවත් වෙන මේ සමාජය කොච්චර නම් වටිනවද....... දැකලවත් නැති හදවතින් බැදි අපි........ :)හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-30221658697015886032011-01-29T18:44:47.705+04:002011-01-29T18:44:47.705+04:00මාත් උදව්වක් දෙන්න කැමති :)මාත් උදව්වක් දෙන්න කැමති :)නිසල්https://www.blogger.com/profile/17380448150798890149noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-2185750793812270202011-01-29T17:37:07.390+04:002011-01-29T17:37:07.390+04:00උපරිම සහයෝගය අපේ ආදරණීය බ්ලොග් මිතුරාට ලබා දීමට සු...උපරිම සහයෝගය අපේ ආදරණීය බ්ලොග් මිතුරාට ලබා දීමට සුදානම්.
මේ පොස්ට් එක දැක්කේ දැන් පොඩ්ඩකට කලින් ! දුකා අයියා කියලා තියෙනවා වගේ අපි එකතු වෙලා මොනා හරි කරන්න බලමු ! මම දන්න අයට මේ ගැන කිව්වා මියුසික් ෆීල්ඩ් එකේ මට තියෙන කනෙක්ශන් එක්ක මම The Audio Lab Studios [ Nisal Gangodage අයියාගේ] වලට මේ ගන කිව්වා එයාලා කැමැති වුනා ආධාර පිණිස සංගීත සැදෑවක් කරන්න. කට්ටිය එක්ක කතා කරලා එයාලට කියන්න කිව්වා සම්පුර්ණ විස්තර [ සංගීත සැදෑවක් වගේ එකක් කරන්න අදහසක් එහෙම තියෙනවා නම්]Anonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49448439028321488122011-01-29T16:35:20.273+04:002011-01-29T16:35:20.273+04:00දුකා අයියේ අදහසක්...ගොඩක් අය පිට රටවල් වල ඉන්නවනේ....දුකා අයියේ අදහසක්...ගොඩක් අය පිට රටවල් වල ඉන්නවනේ... ඉතිං ලග එන නිදහස් දිනයදා ගොඩක් කට්ටිය තානාපති කාර්යාලවලට එකතු වෙනවා. එදාට ඒ එන අය හා තානාපති කාර්යාල දැනුවත් කරලා මොනව හරි දෙයක් කරන්න බැරිද?ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.com