tag:blogger.com,1999:blog-8269088675196620417.post7290794207749128798..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: විවාහකයින් සියලුම දෙනාට එක වරක් හෝ දික්කසාද වීමට ඉඩ සලසා දිය යුතුයි . . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-8269088675196620417.post-63901655523041495302010-08-27T00:46:17.861+04:002010-08-27T00:46:17.861+04:00විවාහ වීමට වඩා විවාහ නොවී සිටීම නිදහසත් භාග්යසම්ප...විවාහ වීමට වඩා විවාහ නොවී සිටීම නිදහසත් භාග්යසම්පන්නභාවයත් රැක ගැනීමට ඉවහල් වේ...

මනුෂ්‍යයා ඇතුලුව සමස්ත සත්ත්ව ප්‍රජාව තුල සොබාදහම විසින් කලින් කල ශාරීරක නොසන්සුන්බවක්(ලිංගික උත්තේජනයක්) ඇති කරනු ලබන්නේ ප්‍රජනනය සදහා පමණක් බවද, එය කිසිම පුද්ගලයෙකු විසින් අනිවාර්යයෙන් සන්තර්පණය කර ගත යුත්තක් නොවන බවද, එය ගැටලුවක් වී ඇත්තේ එක්කෝ සන්තර්පනය කලයුතු වන්නේ එසේ නැත්නම් මර්දනය කලයුතු වන්නේ එම ශාරීරික නොසන්සුන් බව සිතින් අල්ලාගත් විට පමණක් බව කෙනෙකුට අවබෝධවූ අවස්ථාවේදී එම අවස්ථාවේ පටන් අපූර්ව නිදහසක් සහ සන්සුන් බවක් ඔහු හෝ ඇය තුල නිරායාසයෙන්ම ඇතිවන්නේය. විවාහ වීමේ හෝ කාමාශාවේ හෝ තේරුමක් ඊටපසු ඔහු නොදනියි. එහෙයින් ඒ තැනැත්තා විවාහ වන්නේ නැත...
සැබෑ බ්‍රහ්මචාරී හෝ අනාගාරික ජීවිතයක් ගෙනයන පුද්ගලයින්ගේ සැබෑ ඇතුලාන්තය මෙය විය හැකිය.

http://www.facebook.com/notes.php?id=1295460785#!/note.php?note_id=10150247539930114Kasun Chandanahttp://ewabalawa.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83024809091853929162010-08-26T14:19:52.647+04:002010-08-26T14:19:52.647+04:00ඇත්තටම ඒක හොඳ අදහසක්....ඇත්තටම ඒක හොඳ අදහසක්....Manoramahttps://www.blogger.com/profile/02014069515283752273noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-32598982221116146172010-08-26T14:05:10.924+04:002010-08-26T14:05:10.924+04:00මට හිතුන මේකත් එක්ක පොඩි බිස්නස් එකක් පටන් ගන්න. ම...මට හිතුන මේකත් එක්ක පොඩි බිස්නස් එකක් පටන් ගන්න. මොකක්ද දන්නවද..? දික්කසාද පෝලිමේ කෙළවර හොයාගන්න ත්‍රීවීල් සර්විස් එකක් දාන්න....!!!Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-25733490542109648452010-06-28T10:05:31.710+04:002010-06-28T10:05:31.710+04:00mekanam niyama kathawa. habai eka deyak wenawa sam...mekanam niyama kathawa. habai eka deyak wenawa samaha joodu hamadatama wen welama idiwi. mokada maha bamba uncle hama joduwama hariyata galapana nathi nisaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-15474632037952954232010-06-26T19:19:04.231+04:002010-06-26T19:19:04.231+04:00මාතෘකාව කියවපු ගමන්, කියන්න යන්නේ මොනවගේ දෙයක්ද කි...මාතෘකාව කියවපු ගමන්, කියන්න යන්නේ මොනවගේ දෙයක්ද කියලා මීටරේට අහුවුණා. අවංකව කරනව නම් වටිනාකමක් තියෙන වැඩක් එක එකා මොක කීවත්. මොකෝ ඔය කියන් එකෙක්වත් ඇවිල්ල ප්‍රශ්න විසඳලා දෙන්නේ නෑනේ. ඔය කියන දේ නිල නොවන මට්ටමින් සමාජයේ වෙනවනේ දැනටම වුනත්. මං කියන්නේ, ගෑනියි මිනිහයි හොඳට ඇරගෙන, ආයෙත් ෂෝක් එකට සෙට් වෙලා ජීවත් වෙන්නේ. අපේ නෑදෑයින් එහෙමත් ඉන්නවා එහෙම. ඒක නිසා මේක හොඳ අදහසක්. මොකද ඔය කියන්නා වගේ, දෙන්නෙක් අතර ප්‍රශ්නයක් ඇතිවෙන්න ඉස්සෙල්ලා, අනිත් කෙනාගේ අගය අවබෝධ වෙලා තිබුනොත් (ඔය කියනව වගේ කළින් සුලු කාලයකට වෙන්වෙලා හිටියා කියල හිතුවොත්), ප්‍රශ්න ඇතිවීම අඩුවෙන්න පුලුවන් වගේම, ප්‍රශ්න ඇතිවුනත් ඒවා දුරදිග ගිහින් බරපතලවෙන එක අඩු කරගන්නත් ගොඩක් වෙලාවට පුලුවන් වෙයි මට හිතෙන්නේ.තිළිණ මධුශංඛhttps://www.blogger.com/profile/04888645542865608296noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-706955440801061732010-03-22T10:05:41.934+04:002010-03-22T10:05:41.934+04:00උඹේ අදහස නියමයි මචං... වෙන්වුනාම ලඟ ඉන්නවට වඩා අගේ...උඹේ අදහස නියමයි මචං... වෙන්වුනාම ලඟ ඉන්නවට වඩා අගේ දැනෙනවා කියලා මටත් හිතෙනවා... හැබැයි ඒ වෙන්වීම ආදරයෙන්ම වුණු වෙන්වීමක් නම්... නැත්නං ඉතිං වෙන කෙනෙක් ව සැට් කරගෙන ඉදිරි ජීවිතේට මූණ දෙනවා... කියලා හිතුනොත් එහෙම....චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-31393314456672699852009-12-25T05:03:03.797+04:002009-12-25T05:03:03.797+04:00පරණ ලිපියකට comment එකක් ලියන්න හිතුනා දුකා අයිෙය්...පරණ ලිපියකට comment එකක් ලියන්න හිතුනා දුකා අයිෙය්...ඔය අදහස අැත්තටම ම ෙග් හිෙතත් තිබුණා.මමත් හිතනවා අපි ළග තිෙයන ෙදයක අගය දැෙනන්ෙන එ් ෙද් අපිට නැති වුනාම.. විවාහ ජීවිෙත් ගැට්ළු අැතිෙවන්න තව ෙව්තුවක් තමයි කතා බහ කරලා ප්‍රශ්න විසදා ගැණීමට බැරිකම...
දුකා අයියා කියනවා ව ෙග් බදින්න කලින් ෙදපාර්ශවයම තමන්ෙග් අැත්ත ස්වරූෙප සගවනවා...ranginoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-36526913755520573442009-09-29T14:46:31.869+04:002009-09-29T14:46:31.869+04:00@ Anonymous !
ඇත්ත තමයි . . යක්කු දෙන්නෙක් වෙනවාට ...@ Anonymous !
ඇත්ත තමයි . . යක්කු දෙන්නෙක් වෙනවාට වැඩිය යකා මෙල්ල කර ගන්න ක්‍රම හොයා ගත්තානම් හොඳයි තමයි . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-76387059714205320782009-09-29T14:45:22.900+04:002009-09-29T14:45:22.900+04:00@ lostinromance !
ඔබේ අදහස් වලට ස්තූතියි . . .@ lostinromance !
ඔබේ අදහස් වලට ස්තූතියි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-75150581023193158722009-09-27T16:39:33.443+04:002009-09-27T16:39:33.443+04:00ඇත්තටම විවාහය ගැන මට අත්දැකීමක් නොමැති වුනත් මේ ලි...ඇත්තටම විවාහය ගැන මට අත්දැකීමක් නොමැති වුනත් මේ ලියුම කියෙවුවම ත් කමෙන්ට්ස් බැලුවමත් මෙහෙම හිතුනා.අපිට 100% ගැලපෙන අයව හොයන එක බොරු වැඩක් නිසා හොදම දෙය තමා යම් තරමකට ගැලපෙන , අපිට ආදරය කරන සහ අපෙන් ආදරය ලබන කෙනාව බැදගන්න එක.අපි ගොඩක් වෙලවට අදහස් හුවමාරු කර ගත යුතුයි.එකිනෙකාට කතා කරලා ගොඩක් දේ විසදා ගන්න පුලුවන්. හැබැයි යකාගෙ විදියට විමානෙ හදනව කියන්නෙ නම් තාවකාලික සිත රැවටීමක්. එහෙම සතුටින් ඉන්න පුලුවන් කියල මට හිතෙන්නෙ නෑ.එක අතකට ඒක සමාජයට වදයක් . මොකද එක යකෙක් හිටිය එක 2ක් වෙනවනෙ.

යකාට කරුනු පහඩන්න බැරි නම් දැඩි ක්‍රමයකට හරි හරි මගට ගන්න උත්සාහ කරන එක තමා වඩා හොද දෙය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-59785983347409303462009-09-21T13:22:38.709+04:002009-09-21T13:22:38.709+04:00මේක සරලව කිව්වොත් ලඟ ඉන්න කුකුළාගේ කරමලය සුදුයි වග...මේක සරලව කිව්වොත් ලඟ ඉන්න කුකුළාගේ කරමලය සුදුයි වගේ කේස් එකක් තමයි. මගේ උපදෙස නම් availability එක අඩු කරන්න. ලව් කරනකොට නම් ගොඩක් අයට මේක ඇඟෙන්ම එනවා. ඒත් බැන්දට පස්සේ අමතක වෙනවා.(ඕන නම් මගේ "කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින්" පෝස්ට් එකත් බලන්න)

ලිංගිකත්වය විවාහ ජීවිතයේ සාර්ථකත්වයට 50% කින් විතර සම්මාදම් වෙන බවත් අමතක කරන්න එපා. ඒකේ රස නොනැසී පවත්වා ගැනීමත්, විවිධත්වයක් ඇති කර ගැනීමත් අතිශයින් වැදගත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-53064723036401204262009-09-16T09:15:32.742+04:002009-09-16T09:15:32.742+04:00@ කේ ළමා !
මමත් නොදන්න කාලේ විවාහය ගැන හිතා හිටියේ...@ කේ ළමා !
මමත් නොදන්න කාලේ විවාහය ගැන හිතා හිටියේ ඔය ලොකු පොඩි එක විශේෂ සාධකයක් කියලා . . පස්සේ තමයි තේරුනේ ලොකු පොඩි කෙසේවෙතත් වැඩ බැරි පුලුවන් කියන එක තමයි අනිවාර්ය සාධකය කියලා . . . හික්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-56270294208943034582009-09-15T14:56:39.854+04:002009-09-15T14:56:39.854+04:00ඒ වෙන්වී ඉන්න අතරේ උඹේ එකට වැඩිය ලොකු එකක් තියෙන බ...ඒ වෙන්වී ඉන්න අතරේ උඹේ එකට වැඩිය ලොකු එකක් තියෙන බුවෙක් අනිවාර්යයෙන්ම බුවීට හමුවෙනවා එතකොට බොල මොකද කරන්නේ.කේ ළමාhttps://www.blogger.com/profile/12091310179055891137noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-51555873967702761302009-09-15T08:35:19.407+04:002009-09-15T08:35:19.407+04:00@ Anjana !
ඒක තමයි . . . ලඟ නැතිවුනාමනේ මචං නියම ව...@ Anjana !
ඒක තමයි . . . ලඟ නැතිවුනාමනේ මචං නියම වටිනාකම දැනෙන්නේ . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-3460990619189212302009-09-14T19:26:33.316+04:002009-09-14T19:26:33.316+04:00ඔවි පොඩ්ඩක් හරි ඈතින් හිටියොත් දන් ලස්සන නහෑ කියල ...ඔවි පොඩ්ඩක් හරි ඈතින් හිටියොත් දන් ලස්සන නහෑ කියල හිතන මල ඉස්සටත් වඩා දන් ලස්සනයි කියල අත්තටම දනගන්න පුලුවන්.Anjana Gunawardenahttps://www.blogger.com/profile/09693361339341238783noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-78485321481449261842009-09-14T11:59:35.526+04:002009-09-14T11:59:35.526+04:00@ malee_msg !
මටත් හරි සතුටුයි නංගි මගේ ලිපි වලින්...@ malee_msg !
මටත් හරි සතුටුයි නංගි මගේ ලිපි වලින් කාට හරි ජීවිතේට ගන්න පුලුවන් දෙයක් දෙන්න මට පුලුවන් වුනා කියන එක ගැන . . .!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-37967243837580764002009-09-14T11:46:36.228+04:002009-09-14T11:46:36.228+04:00සොරි දුකා අයියා.. අපි ඒ කිව්වේ මම තාම තුන්වෙනි පාර...සොරි දුකා අයියා.. අපි ඒ කිව්වේ මම තාම තුන්වෙනි පාර්ශවයට අයත් අය නිසා.. ඕවා ගැන හැමවෙලේම බැලෙන්නේ පිට ඉදන්. ඒකයි.. ඇතුලට යන්න කලින් ඔයාලා වගේ අය අවුල් ජරමර විසදලා ක්ලීන් කරලා දෙන්න හදන එක නම් සෑහේන්න වටිනවා.. අම්මපා!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-57814182909620341652009-09-14T10:45:56.108+04:002009-09-14T10:45:56.108+04:00@ malee_msg !
ඒක නම් ඇත්ත මලී . . මෙතනදි මම හිතාගෙ...@ malee_msg !
ඒක නම් ඇත්ත මලී . . මෙතනදි මම හිතාගෙන ලිව්වේ . . .විවාහක දෙදෙනෙකු එකිනෙකා කෙරෙහි අකමැත්තෙන් නොසිට . . . මේ මට ලැබුනු හොඳම වස්තුවයි කියලා රියල් ලව් ෆීලින්ග් එකකින් එකිනෙකා කෙරෙහි ආදරෙන් . . . දයාවෙන් . . .බැඳගත්තා වෙනුවට නොයිඳ . . . සතුටෙන් ඉන්න ඕන නිසා බැන්ඳා කියන තේමාවෙන් ජීවිතේ හදා ගන්න මේ වගේ දෙයක් යොදාගන්න බැරිද කියන දේ මිසක . . . තුන්වෙනි පාර්ශව කරුවන්ගේ මතවාද ගැන නෙමෙයි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-33610044212639272702009-09-14T10:21:59.975+04:002009-09-14T10:21:59.975+04:00යස් ඇත්ත... එහෙම නීත්‍යානූකූලව දික්කසාද ඕනි නෑ.. ...යස් ඇත්ත... එහෙම නීත්‍යානූකූලව දික්කසාද ඕනි නෑ.. දෙන්නා වෙන වෙනම ගමනක් බිමනක් ගිහිං තනියෙන් ටිකක් ඉදලා ආවම හරිනේ.. ඒත් ඉතිං අපේ රටේ එහෙම බැහැනේ.. පිරිමියෙක් තනියෙන් යන එක අවුලක් නැති වුනත් ගැණු කෙනෙක් තනියම නෑදෑ ගෙදරකට හරි තමන්ගෙම මහ ගෙදරට හරි ගියත් අහන්නේ කෝ මහත්තයා මොකුත් ප්‍රශ්ණයක්ද කියලනේ.. සේරටම කලින් අපේ මිනිස්සුන්ට පුරුදු කරන්න ඕනී හැම කෙනෙකුටම අතිශය පුද්ගලික වූ තමන්ගෙම ජිවිතයක් තියනවා ඒකට ගරු කරන්න ඕනී කියලා.. ඊට පස්සේ පුළුවන් ඔය සේරම කරන්න.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-4328445243592204142009-09-14T09:17:39.513+04:002009-09-14T09:17:39.513+04:00@ Supun Sudaraka!
ලංකාවේ දික්කසාද වෙන්න අමාරු නිසා...@ Supun Sudaraka!
ලංකාවේ දික්කසාද වෙන්න අමාරු නිසා ඇත්තෙන්ම සුදාරකමල්ලි කියනව වගේ දෙන්නා සාමදානෙන් ඔයාට මාව එපා වෙලානේ . . මටත් ඔයාව එපා වෙලා . . . අපි දෙන්නට අපි දෙන්නාවම ඕන කියල හිතෙන දවසක් එනකම් ටිකක් වෙන්වෙලා ඉමු කියලා වෙන් වෙලා ඉන්න එක එහෙනම් හොඳ ක්‍රමයක් වෙයි . . .නේද . . .?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-69218907653897711022009-09-14T09:14:52.637+04:002009-09-14T09:14:52.637+04:00@ The Chinthaka!
ඒක තමයි . . බැන්ද නිසා "බැඳග...@ The Chinthaka!
ඒක තමයි . . බැන්ද නිසා "බැඳගත්තු බෙරේ ගහනව කියන " මතයෙන් වෙනස් වෙලා . . .ඇත්තටම එකිනෙකා කෙරෙසි සෙනෙහසින් බැඳී ජීවහ් වෙන්න පුලුවන් නම් කොච්චර හොඳද . . .ඒකටයි මම මේ ක්‍රමේ යෝජනා කරල බැලුවේ . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-43362763964178339832009-09-14T09:12:14.055+04:002009-09-14T09:12:14.055+04:00@ NeoN!
ස්තූතියි . . .
@ Anonymous!
මම ඒක කියෙව්...@ NeoN!
ස්තූතියි . . .

@ Anonymous!
මම ඒක කියෙව්ව . . . නියම ලිපියක් . . . හැබයි ඒකත් චන්ද්‍ර අනගිරත්නගේ ලිපියක් වගේ කියල තමයි මට හිතුනේ . . . !

@ ushan!
උඹ පොඩි එක නම් මේ ක්‍රමෙත් නරක නෑ කියල හිතුනේ කොහොමද . . .හික්ස් . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-69506525452711269472009-09-13T19:43:43.682+04:002009-09-13T19:43:43.682+04:00හපොයි මම නම් පොඩි 1කා මට අත්දැකීමුත් නෑ හැබැයි මේ...හපොයි මම නම් පොඩි 1කා මට අත්දැකීමුත් නෑ හැබැයි මේ ක්‍රමෙත් නරක නෑඋෂාන් කෝදාගොඩ විතාරණhttps://www.blogger.com/profile/00105692128478078129noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-12770652894413190562009-09-13T19:00:57.755+04:002009-09-13T19:00:57.755+04:00පිටරටවල නං ඉතින් ඔය වගේ ඕනෑතරම් සීන් තියෙනවා කියල...පිටරටවල නං ඉතින් ඔය වගේ ඕනෑතරම් සීන් තියෙනවා කියලා තමයි මටනං ආරන්චි. අඩුගානේ පොඩ්ඩ බැරිවෙච්ච ගමන් දික්කසාද වෙන එකවත්... (අතිශයෝක්තියකුත් එකතු කරලා කිව්වේ, ඒ අය හරිම නිදහසේ දික්කසාද වෙනවා කියලා...) ලංකාවේ (වගේ රටවල) තමා ඉතින් එහෙම බැරි. ඉස්සරනං ඉතින් ඔය කට්ටිය දික්කසාද වෙන්නේ නෑ නෙව. ගේ අතඇරලා දාලා ටික කාලයකට අම්මලයි ගෙදර යනවා නෙව. ඉතින් ආයෙත් ආපහු මහත්තයා එනවා නෝනාව එක්කගෙන එන්න යන්න. සමහර විට නෝනාම ආපහු ගෙදරට එනවා නෙව. ඉතින් දික්කසාද වෙන්නම ඕනේ නෑ... හැබැයි ඉතින් දැං කාලේ නං ඉතින් ඒක අමාරුයි. මොකද පරණ මහගෙවල් කඩලා නෑයෝ ඔක්කොම තනි තනි ගෙවල් හදාගෙන නෙව.

මේ, ඔය දුකා නෙවෙයි. අර සින්දු ලියන දුක්ගන්නාරාළ මේකට සම්බන්ධ කෙටිකතාවකුත් ලියලා තිබුනා කියලා තමයි මට නං මතක.

ආ... මේ තියෙන්නේ...
http://rala.info.lk/?p=13Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-35237279501062790122009-09-13T18:50:52.853+04:002009-09-13T18:50:52.853+04:00විවාහය ගැන එළම එළ ලිපියක් තිබ්බා දැක්කාද ?
එදා ඇය...විවාහය ගැන එළම එළ ලිපියක් තිබ්බා දැක්කාද ?

එදා ඇය සමග සිනමා ශාලාවේදී ලයිට් නිවනකල් බලා සිටි මම.Anonymousnoreply@blogger.com