tag:blogger.com,1999:blog-8269088675196620417.post6870012989471128538..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: සත්‍යක්‍රියාවෙන් හෙලිවූ කටුක අමිහිරි සත්‍ය . . . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-8269088675196620417.post-56825162685705754912010-04-12T17:51:59.824+04:002010-04-12T17:51:59.824+04:00ඔයාගෙ මේ බ්ලොග් එක බොහොම රසවත් හර්දයන්ගම එකක්.. මෙ...ඔයාගෙ මේ බ්ලොග් එක බොහොම රසවත් හර්දයන්ගම එකක්.. මෙ කියන දේවල් ඔයාගෙ, ඔයා දකින අයගෙ අත්දකීමෙන් කියන එක මට වටිනවා. :-)

ශමීAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-16298353985965682962010-03-24T12:12:11.930+04:002010-03-24T12:12:11.930+04:00විශ්වාසය... මම විවාහ වෙලා නැතත් මම ඒ හා සමානම ජීවි...විශ්වාසය... මම විවාහ වෙලා නැතත් මම ඒ හා සමානම ජීවිතයක් ගත කලා පහුගිය අවුරුදු 2 තුල. ඒත් ඒ බැදීම විවාහයකින් කෙලවර වෙන්න තිබුනා අපි දෙන්නාම විශ්වාසය අපි අතර රැක ගත්තා නම්. ඒත් ඒක සිද්ධ වුනේ නැහැ, අනාගතේදි සිදු වේද කියන්න දන්නේත් නැහැ..

ඒත් මේ ලිපිය මට හිතන්න දෙයක් ඉතුරු කලා දුකා අයියේ. විශ්වාසය තියෙනවා නම් ඕනම සම්බන්ධතාවයක් හොදින් පවත්වාගෙන යන්න පුලුවන් කියන දේ... ගොඩාක් ස්තුතියි..Markhttps://www.blogger.com/profile/12953745958869195016noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-62203644786427847172010-03-24T10:16:35.822+04:002010-03-24T10:16:35.822+04:00තාම අවිවාහක උනාට අහලා දැකලා තියෙන දේ අනුව "දු...තාම අවිවාහක උනාට අහලා දැකලා තියෙන දේ අනුව "දුකා" කියන දේ ඇත්ත..... මෙක කියවලා බය වෙන්න දෙයක් නැ..... හිතට ගන්න දෙයක් මෙ ලිපියේ තියෙන්නේ.....
ස්තුතියි.... දුකා....damesh niroshanhttps://www.blogger.com/profile/16468779762494251608noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-86307758585148393732010-03-24T09:55:17.989+04:002010-03-24T09:55:17.989+04:00මට හිතෙනව දුකා අයියෙ ලංකාවෙ තාමත් තියෙන, බැඳගත්තු ...මට හිතෙනව දුකා අයියෙ ලංකාවෙ තාමත් තියෙන, බැඳගත්තු බෙරේ ගහන්න ඕනෙ කියන එක ලොකු ප්‍රශ්නයක්. යම් නොගැලපීමක් තියෙනවනම්, සතුටින් එකට ඉන්න බැරිනම් වෙන්වීමේ නිදහස තියෙන්න ඕන. ඒක නැතිකම නිසා කීදෙනෙක් කිසිම සතුටක් නැතුව පවුල් ජීවිත ගෙවනව ඇත්ද?
අපේ මිනිස්සුන්ගෙ තියෙන ආකල්ප වෙනස් වෙන්න ඕනෙ කියල මටනම් හිතෙන්නෙ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-69152724293282563792009-12-29T07:02:26.903+04:002009-12-29T07:02:26.903+04:00බොන්ඩෝනෝ.... නෑ නෑ නෑමයි මම බදින්නේ...
"විව...බොන්ඩෝනෝ.... නෑ නෑ නෑමයි මම බදින්නේ...

"විවාහ දිවියක තිබිය යුතු මූලික ම ගුනාංගය විශ්වාසය"

ඕක මචං හැම මානව සබදතාවයකම නෙමෙයි ද?Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-69275297415659826892009-12-28T16:08:04.120+04:002009-12-28T16:08:04.120+04:00හැමදාමත් වගේ අනර්ඝ ලිපියක්හැමදාමත් වගේ අනර්ඝ ලිපියක්Prabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-56573894938347521392009-10-29T11:37:03.006+04:002009-10-29T11:37:03.006+04:00@ Anonymous !
අපි හීන මවමු අපි මේ දෙන්න හදන පනිවුඩ...@ Anonymous !
අපි හීන මවමු අපි මේ දෙන්න හදන පනිවුඩය කියවන අය හරි අනාගතයේ ඔවුන්ගේ මෙවැනි දේවල් දිහා සානුකම්පිතව බලයි කියා නේද . . ???දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-86290123310553241092009-10-29T11:35:29.017+04:002009-10-29T11:35:29.017+04:00@ Thilini JasinArachchi !
මම ඒ නකුල මාතාවගෙයි,නකුල...@ Thilini JasinArachchi !
මම ඒ නකුල මාතාවගෙයි,නකුල පියාගේයි කතා වස්තුව අහල තියෙනවා වගේ මතකයක් තියෙනවා . . . දැන් හැබැයි අවසනාවට මහකයේ නෑ හරියටම . . පුලුවන් නම් මට ඒක කියවන්න තැනක් හරි . . . ලියල හරි එව්වොත් පිං . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-32032499243668541352009-10-27T09:48:16.278+04:002009-10-27T09:48:16.278+04:00දයාබර දුකා....
මේ සටහන දුටුවේ අදයි... සෑහෙන්න ප්...දයාබර දුකා....

මේ සටහන දුටුවේ අදයි... සෑහෙන්න ප්‍රමාදවෙලා
ඔබ නිවැරදියි
නිර්මානයක් සාර්ථක වෙන්නෙ එය මිනිසුන්ගෙ හදවතට කොයිතරම් දුරට කථාකරනවාද යන්න මතයි.
මේවායින් සමාජයට දෙන පනිවුඩය හරිම සංවේදීයි ඒත්...
අවාසනාවකට බොහෝ ස්වාමිපුරුශයන් සහ භාර්යාවන්
හරිම අසංවේදීයි
එහි ඇති ලොකුම ඛේදවාචකය
බොහෝ අවස්ථා වල අනෙත් පාර්ශවය
ඉතාමත්ම සංවේදී වීමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83537513271333947062009-10-22T12:48:06.521+04:002009-10-22T12:48:06.521+04:00සත්තකින්ම දුකා අයියේ...මේ දේ තුලින් කවුරු හරි විවා...සත්තකින්ම දුකා අයියේ...මේ දේ තුලින් කවුරු හරි විවාහය ගැන අවබෝධයක් ලබනවනම් ඒක ඔය කරන ලොකු පින්කමක්....ඒවගේම දුකා අයියේ ..සිදුහත් කුමරයයි, යසෝදර දේවියයි ආත්ම ගානක් සැමියයි,බිරිදයි ලෙස මුන ගැහුනේ සම ශ්රද්ධවෙන්ද,සම සිලයෙන්ද,සම චාගයෙන්,සම ප්‍රඥාවෙන් ද යුක්ත උන නිසාමයි.ඒත් විවාහය එක්ක කතා කරද්දි නකුල මාතාවගෙයි,නකුල පියාගේයි කතා වස්තුවට තමයි මම ගොඩක්ම ආස කරන්නේ...දුකා අයියා අහලා තියෙනවා නේද ඒ ගැන....?Thilini JasinArachchinoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-87295728890619738582009-10-18T21:37:08.046+04:002009-10-18T21:37:08.046+04:00@ Anjana !
සතුටුයි උඹ ඒ ඔවදන ගැන දැනුවත් වීම මචං ....@ Anjana !
සතුටුයි උඹ ඒ ඔවදන ගැන දැනුවත් වීම මචං . . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-17686152685256000762009-10-18T21:36:14.083+04:002009-10-18T21:36:14.083+04:00@ Thilini JasinArachchi !
ඔව් තිලිණි . . ඔබ කියන ද...@ Thilini JasinArachchi !
ඔව් තිලිණි . . ඔබ කියන දෙයට හොඳම අප අසා ඇති උදාහරනය සිදුහත් කුමරා සහ යශෝධරා දේවිය . . .

අපි සතුටු වෙමු මේ අපි හැමෝම මෙහි අදහස් හුවමාරු කරගැනීමෙන් කිසිවෙකුට හෝ සත්‍ය පහදා දීමට අප හවුල් වූවා කියා . . . එසේ නොවේද .. ?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-31660442015048676732009-10-18T21:33:20.205+04:002009-10-18T21:33:20.205+04:00@ Anonymous සුලා!
ඔයාගේ උපදෙසුත් හරිම වටිනවා . . ....@ Anonymous සුලා!
ඔයාගේ උපදෙසුත් හරිම වටිනවා . . . ගොඩාක් ස්තූතියි . . . .

ඇත්තෙන්ම මම හිතන්නේ ගොඩාක් වෙලාවට පිටින් ඉඳන් දකින්නෙක් විදිහට නැතුව . . . පවුලක ඕනෑම දෙයක් විවෘතව කතාකල හැකි සමීප මිතුරෙක් ලෙසට හෝ පවුලේ හෝ පවුලක සාමාජිකයෙක් ලෙසට මා පුද්ගලිකවම අත්විඳි අත්දැකීම් හේතුවෙන් මේ ලිපිය යම් පමනකට හෝ සාර්ථකව ලියැවෙන්න ඇති . . . . ඒ සිදුවීම් දිහා බලා සිටීමේදී හෝ අත්විඳීමේදී පවසා ගනු නොහැකිවූ හැඟීම් මෙහෙදී පුපුරා යන්න ඇති . . . නමුත් මට සිතුනා එසේ නොකොට කාගෙන් හෝ ඇසූ දේවල් කියා කීවානම් මේ සත්‍ය වශයෙන්ම සිදුවූ හා සිදුවිය හැකි දේවල් ලෙසට බලන්නාට වැටහීමක් ලබා දීම අපහසු වේ කියා . . ඒ හේතුවෙන් . . . එය සත්‍ය ලෙසටම මෙහි සටහන් වන්නට ඇති . . . . ස්තූතියි සුලා ඔබේ උපදෙස් වලට . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-60825146755729858922009-10-18T21:24:05.356+04:002009-10-18T21:24:05.356+04:00@ Thilini JasinArachchi !
මෙහම හරි අපි මේ ගැන කතා ...@ Thilini JasinArachchi !
මෙහම හරි අපි මේ ගැන කතා කලොත් . . . මේ වර්ථමානයේ හා අනාගතයේදී වත් විවාහක පවුල් වලට සතුටින් ඉන්න මග පෙන්වීමක් කලහැකියි නේද තිලිණි . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-11072443528363923212009-10-16T12:30:25.193+04:002009-10-16T12:30:25.193+04:00සහතික ඇත්ත වගෙම මසුරන් ඔවදනක් ....සහතික ඇත්ත වගෙම මසුරන් ඔවදනක් ....Anjana Gunawardenahttps://www.blogger.com/profile/09693361339341238783noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-54292642080494412912009-10-16T06:13:48.273+04:002009-10-16T06:13:48.273+04:00ඒවගේම අප තිලෝගුරු බුදුපියානන්වහන්සේ මෙසේද දේශනා කො...ඒවගේම අප තිලෝගුරු බුදුපියානන්වහන්සේ මෙසේද දේශනා කොට වදාළ සේක.යුවතිපතින් දෙදෙනා සම ශ්රද්ධවෙන්ද,සම සිලයෙන්ද,සම චාගයෙන්,සම ප්‍රඥාවෙන් ද යුක්ත විය යුතු බව.එසේ විමෙන් ඔහුන් මෙලොවදි මෙන්ම පරලොවෙන් පසුවද දෙදෙනා එක්ව සුහදව වාසය කරයි.....යුතුකම් වගකිම් පමනක්ම මත පදනම් නොවි ඉහත කාරනාවලින් සම්පුර්ණ වු විවාහ ජිවිතයක් සැපවත් විවාහ ජිවිතයක් බවටම පත්වේThilini JasinArachchinoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-75713610158042673902009-10-15T22:47:56.233+04:002009-10-15T22:47:56.233+04:00...හැමදාමත් වගේ හොඳ ලිපියක් දුකා...
සමාජය එක්ක ගැ......හැමදාමත් වගේ හොඳ ලිපියක් දුකා...

සමාජය එක්ක ගැටුණු,මහපොලොවේ පයගසා ජීවත්වන්නකුගේ පරිණත අද්දැකීම් ගොනුකොට ලියැවුණු සාර්ථක ගෙත්තමක්....

පෙරදිග සමාජයේ පවුල නැමැති කුටුම්භය පවත්වා ගැනීමට ගැහැණියකගේ භූමිකාව පුරුෂයාගේ භූමිකාවට වඩා ඉදිරියෙන් පවතින්නක්..එහෙයින් පැරණි සමාජය ගැහැණිය සහ පිරිමියා අතර සහ සම්බන්දතාවය "ගසක් සහ ගස වටා එතුණු වැලකට" උපමා කළා...බලන්න එදා සමාජය කෙතරම් බුද්ධිමත්ද කියා..දැඩි සුළි සුළo කුණාටු බාධක වලට ගසට තනිව මුණදිය නොහැකියි..එවැනි අවස්ථාවල මුලින්ම ඉදිරී වැටුණු රූස්ස ගස් අපි ඕනෑතරම් දැක තියෙනවා නේද..? නමුත් ඒ වටා එතුණු වැලකට එවැනි බාහිර බලපෑම් නොදැනෙනවා තරම්..එනයින් හැඟෙන්නේ එදිනෙදා ජීවිතය තුළ සිදුවන හැල හැප්පීම් පුරුෂයෙකුට වඩා ගැහැණියකට දරාගත හැකි බවත්,දරාගත යුතු බවත්ය...එහෙයින් තම කුටුම්භය ආරක්ෂා කර ගැනීමට ගැහැණිය දක්ෂ වියයුතුය.තම පවුල් සoස්ථාව ආරක්ෂා කරගැනීමට පුරුෂ පක්ෂයට ඇති වගකීමට අඩු වටිනාකමක් ඇතිබව එයින් නොහැඟේ.

එදා විශාකා සිටු දියණිය කුළගෙට යන දවසේ පියා ඇයට දුන් අවවාද අද දවසේද කුළගෙට යන මානවිකාවන්ටද වලන්ගු සදා නොවෙනස් වන සත්‍යයක්.එසේම බුදුන් වහන්සේ සමාජයේ ඇතිවන මෙයාකාර ගැටළු වලට ප්‍රයෝගික විසඳුම් දුන් වෙනත් අයෙක් නොමැති තරම්.උන්වහන්සේ "සිඟාලෝවාද සූත්‍රයේ" දී සිඟාල ගෘහපතියාට "බිරිඳක් විසින් සැමියාටද" "සැමියා විසින් බිරිඳකටද"ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් ගැන දේශණා කලේ අප කෙරෙහි මහා කරුණවෙන්.

ම්..ම්..තම පවුල් සoස්ථාව ආරක්ෂා කරගැනීමේ වගකීමේ වැඩිබර කාන්තාව පිට පැටවීම නිසා සමහරවිට කාන්තාවන්ට සම අයිතිවාසිකම් ඉල්ලන නෝනලා කැරළි ගහයිද දන්නෑ....කෙසේ වෙතත් පවුල් සන්ස්ථාවේ පැවැත්ම රඳා පවතිනුයේ "යුතුකම් හා වගකීම්" දෙපැත්තෙන්ම හරිහැටි ඉටුවුණොත් පමණයි..

දුකා..

ඔබේ අදහස් නිරවුල්..නමුත් උපදෙසක් දෙන්නම්...හැමවිටම මෙවැනි ලිපි ලිවීමේදී "පෞද්ගලිකත්වය" ආරක්ෂා කරගන්න බලන්න..කිසිවිටෙකත් තමා දක්වන අදහස් කාරණා කටයුතු "පෞද්ගලික"දේවල් ලෙසට හඳුණා ගැනීමට පාඨකයාට අවස්ථාවක් දෙන්න එපා.ඇත්තටම ඔබ සාර්ථකයි...ලිපියෙහි යම් යම් ස්ථානවලදී ඔබවෙත යෙදුණු පීඩනය පුපුරා ගොස් තිබෙනවා...

ඔබට ජය..!

සුලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-75476073656545348372009-10-14T18:10:01.517+04:002009-10-14T18:10:01.517+04:00විවාහය තුලින් බොහෝ දෙනා වෙදනාව විදින්නේ මේ නිසා දැ...විවාහය තුලින් බොහෝ දෙනා වෙදනාව විදින්නේ මේ නිසා දැයි මට සිතේ. විවාහයත් සමග ආදරයෙන් බැදි සිටිමට ඉඩක් නොතබා තම තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් වගකිම් ගැන සිතමින් ඒවා ඉටුකරමින් ජිවත්වෙනවා මිස දෙදෙනා අතර ආදර කතිකාවත් නොමැති විම නිසා මෙසේ වෙදනා විදිනවා යැයි මට සිතේ.මන්ද යුතුකම් වගකිම් තුලම හිරවිම නිසා නිදහස් නැති බැවින් මෙ ජිවිතය කරදර කාරි වේදනාවන් පිරි ජිවිතයක් යැයි සිතා මානසික වශයෙන් කලකිරිම තුලින් බොහෝ දෙනාට විවාහය පිලිකුල්ව ඇත.Thilini JasinArachchinoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-90324778678822413622009-10-14T15:15:50.108+04:002009-10-14T15:15:50.108+04:00@ චමි.දේ.වා.!
ඇත්තෙන්ම ඔව් . . වෙලාවක විවාහ ජීවිතේ...@ චමි.දේ.වා.!
ඇත්තෙන්ම ඔව් . . වෙලාවක විවාහ ජීවිතේ සොඳුරු බව ගැනත් ලියන්න ඕන . . . දැනට මම කලේ ඒක අඳුරු නොවී තියා ගන්න මගේ අත්දකීම් වලින් අනිත් අයට දෙන්න පුලුවන් උපදෙසක් දුන්නු එක විතරයි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-39315523189907440432009-10-14T15:14:09.515+04:002009-10-14T15:14:09.515+04:00@ උෂාන් කෝදාගොඩ!
බඳින්න කිට්ටු එන කම් ඉන්න එපා මේක...@ උෂාන් කෝදාගොඩ!
බඳින්න කිට්ටු එන කම් ඉන්න එපා මේක හොඳට කියවන්න මලේ . . ඔයාට දැම්මම ඕන වුනේ නැති උනත් වෙන කාට හරි උපදෙසක් දෙන්න හරි ඕන වෙයි මේ අදහස් . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-42075588314350229592009-10-14T15:12:15.482+04:002009-10-14T15:12:15.482+04:00@ සු෴!
එහෙනම් ඒ විදිහට නොවෙන්න හැකි තරම් උත්සාහ ගම...@ සු෴!
එහෙනම් ඒ විදිහට නොවෙන්න හැකි තරම් උත්සාහ ගමු නේද . . ?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-35064594875925922672009-10-14T15:10:57.164+04:002009-10-14T15:10:57.164+04:00@ පොඩි මහත්තයා !
අපෝ නෑ . . . හැමෝම විවාහ විය යුත...@ පොඩි මහත්තයා !

අපෝ නෑ . . . හැමෝම විවාහ විය යුතුයි . . . දරුවෝ බිහිකල යුතුයි . . ඔවුන්ව යහපත් පුරවැසියෝ කල යුතුයි . . ඔය හැමදේටම එකිනෙකා අතරේ විශ්වාසයත් අවබෝදයත් තිබිය යුතුයි කියා තමයි මගේ උපදෙස . . දන්න්වාද . . සුනිල් ආරියරත්න මහතා වරක් පවසා තිබුනා "මගේ ඕනෑම දෙයක් අනුකරනය කලාට කමක් නෑ . . තනිකඩ කම විතරක් නැතුව . . " කියලා . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-56213212332333135182009-10-14T15:07:04.069+04:002009-10-14T15:07:04.069+04:00@ පබලු!
ස්තූතියි . .. . !@ පබලු!
ස්තූතියි . .. . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80781767718393492392009-10-14T15:06:28.187+04:002009-10-14T15:06:28.187+04:00@ Anonymous!
It is all about proper communication ...@ Anonymous!
It is all about proper communication and well understanding. . . If Columbus explained what is he about to do . . and his wife understood what he is trying to do is correct . . . he may not have to answer to these questions . . . like what happened between Sidhdhaartha and Yashodharaa . . . . ! Yashoedhara is the success of Sidhdhaartha . . do u agree . . ??දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-40779417653564294212009-10-14T15:01:14.835+04:002009-10-14T15:01:14.835+04:00@ Ishara !
මගේ අත්දැකීම ඔයාල එක්ක කිවේ . . . අනාගත...@ Ishara !
මගේ අත්දැකීම ඔයාල එක්ක කිවේ . . . අනාගතේ හෝ වර්තමානයේ හෝ විවාහ ජීවිතේ අසාර්ථක කර නොගෙන සතුටින් ඉන්න ලැබේවා කියන ප්‍රාර්ථනයෙන් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com