tag:blogger.com,1999:blog-8269088675196620417.post6498253258176806318..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: ඇස් රතුවෙන විහිළු . . . හා . . කොන්ඩුම් . . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-8269088675196620417.post-19995218003937088612009-11-10T19:23:24.823+04:002009-11-10T19:23:24.823+04:00අතිශ්‍යය වැදගත් ලිපියක් මගේ නසනාරිටත් මේක පෙන්නන් ...අතිශ්‍යය වැදගත් ලිපියක් මගේ නසනාරිටත් මේක පෙන්නන් ඕන :D
කිතුලට ගිය මිනිහටත් උත්තර තිබ්බ එකේ කොන්නඩම් බැලුම් පුම්බන්න ගෙනාවයි කිවුවනං ඉවරයිනේ ;)උෂාන් කෝදාගොඩ විතාරණhttps://www.blogger.com/profile/00105692128478078129noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-39694070409098648042009-08-16T08:23:31.700+04:002009-08-16T08:23:31.700+04:00@ ඉන්දික !
ඒක ඇත්ත මචෝ . . .@ ඉන්දික !

ඒක ඇත්ත මචෝ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-82782709621379295822009-08-15T15:08:00.824+04:002009-08-15T15:08:00.824+04:00හ්ම් අනව්ශ්ය විහිලු හොඳ නෑ නේන්නම්!හ්ම් අනව්ශ්ය විහිලු හොඳ නෑ නේන්නම්!ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-34550531231449874322009-08-08T20:23:04.623+04:002009-08-08T20:23:04.623+04:00@ Udara || උදාර මදුෂංක !
උඹ රනවරා බීම විකුනන කඩයක...@ Udara || උදාර මදුෂංක !

උඹ රනවරා බීම විකුනන කඩයක් වත් දාගනින් එහෙනම් . . . හොඳට බිස්නස් තියෙයි . . . හික්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-82873936022151792102009-08-08T20:18:45.776+04:002009-08-08T20:18:45.776+04:00@ දුකා !
"ලංකාවේ ගනිකා නිවාස වැඩියෙන්ම තියෙ...@ දුකා !

"ලංකාවේ ගනිකා නිවාස වැඩියෙන්ම තියෙන්නේ අනුරාධපුරේ කියල මම අහල තියෙනවා . . ."

මලා.... සීන් එක ඔක්කොම දන්නවා වගේ... හත්තිලව්වයි... ඔක්කොම අනුරාධපුරේ එන්න සෙට් වෙයිද දන්නේ නෑ...Udara || උදාර ධර්මසේනhttps://www.blogger.com/profile/03464572367804796630noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-90450556837877095942009-08-08T20:01:29.865+04:002009-08-08T20:01:29.865+04:00@ änthräX !
එල කිරි . . . !@ änthräX !

එල කිරි . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-1124798984860044322009-08-08T19:40:58.065+04:002009-08-08T19:40:58.065+04:00සොරි වෙන්ඩෝනා. මම හරියට කියවලා නෑ නේන්න්ම්...
මචන...සොරි වෙන්ඩෝනා. මම හරියට කියවලා නෑ නේන්න්ම්...

මචන් transplant එකක් කලානෙ. දැන් ඉටිකිරිස් පෙනහල්ලක් තියෙන්නෙ. තුරුල් කරන් ඉද්දි වත් සද්දයක් ඇහෙන්නෑ. ;) දැන් කතාවෙ happily ever after කොටස යන්නෙ. ;)Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-29731857968598649932009-08-08T19:00:13.349+04:002009-08-08T19:00:13.349+04:00@ änthräX !
වෙඩින් එක කටේ තියෙද්දි නොමෙයි මචෝ . ....@ änthräX !

වෙඩින් එක කටේ තියෙද්දි නොමෙයි මචෝ . . . උන් දෙන්නා කසාද බැඳලා ඉඳල තියෙන්නේ ඒ වෙනකොට . . .

උඹ හරියට කියවල නෑ වගේ . . හික්ස්. . .

අහ් උඹේ වයලට් ට අර පෙනහලු අමාරුව හැදුනේ නැද්ද ඊට පස්සේ . . . ?? හික් හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-69291710195179362902009-08-08T18:56:44.063+04:002009-08-08T18:56:44.063+04:00@ NUWAN"s lane !
ඒක නම් ඇත්ත නුවන් . . .@ NUWAN"s lane !

ඒක නම් ඇත්ත නුවන් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-42215321617685552332009-08-08T18:56:05.572+04:002009-08-08T18:56:05.572+04:00"දුකා එලකිරි ගොඩක් ස්තුතියි කතාව ලිව්වට උන් ද..."දුකා එලකිරි ගොඩක් ස්තුතියි කතාව ලිව්වට උන් දෙන්නා දෙය්යන්ගෙ පිහිටෙන් දැන් ගොඩක් හොඳින් ඉන්නවා"

මේ Anonymous කියලා කමෙන්ට් එක දාල තියෙන්නේ සාගර . . .

ස්තූතියි මචං . . . අලුත්ම තත්වය ගැන දැනුම් දුන්නාට . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-2125978295453940362009-08-07T23:46:51.602+04:002009-08-07T23:46:51.602+04:00වයලට් = laptopවයලට් = laptopAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-49208976811111234842009-08-07T21:17:36.857+04:002009-08-07T21:17:36.857+04:00පොඬි ප්රශිණයක් තියනවා දුකෝ.. ඔය වගේ දේකට wedding ...පොඬි ප්රශිණයක් තියනවා දුකෝ.. ඔය වගේ දේකට wedding එක කටේ තියෙද්දි දමල ගහලා ගියා කියන්නෙ දෙන්නා අතර හරි අවබෝධයක් නෑ කියන එක නේද? අහල පහල මිනිස්සුන්ට වෙන වැඬක් නැතිවෙයි ඔය ඬබලව සමාදාන කරනව ඇරෙන්න. බොරුද මම කියන්නෙ?

එකට මගෙ වයලට්. කොච්චර රෑ වෙලා ගෙදර ආවත්, බීලා ආවත් ගෙට ගොඬවෙච්ච ගමන් මගෙ ඔඬොක්කුවෙ. ;)Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83248104937228288202009-08-07T21:02:42.728+04:002009-08-07T21:02:42.728+04:00කාන්තා පාර්ශවේ ඉතින් පොඩි දේටත් කලබල වෙන එක පුරුද්...කාන්තා පාර්ශවේ ඉතින් පොඩි දේටත් කලබල වෙන එක පුරුද්දක්නේNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-44344613369049386102009-08-07T19:22:36.917+04:002009-08-07T19:22:36.917+04:00දුකා එලකිරි ගොඩක් ස්තුතියි කතාව ලිව්වට උන් දෙන්නා ...දුකා එලකිරි ගොඩක් ස්තුතියි කතාව ලිව්වට උන් දෙන්නා දෙය්යන්ගෙ පිහිටෙන් දැන් ගොඩක් හොඳින් ඉන්නවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-52893234532461888252009-08-07T16:09:20.242+04:002009-08-07T16:09:20.242+04:00@ දුකා,
හැමදේම වාරනය/තහනම් කිරීම පිළිබද මීට වඩා වැ...@ දුකා,
හැමදේම වාරනය/තහනම් කිරීම පිළිබද මීට වඩා වැඩි සංවාදයක් අවශ්‍යයි. ඒ ගැන මට දැෙනන අදහස නම් ටිකක් ෙවනස්.

හිතන්න, ලංකාෙව නීති මගින් පාලනය/තහනම් කල ෙද් ෙකාච්චර තිෙයනවද? ෙකලවරක් නැති ලිස්ට් ඒකක් හදන්න පුලුවන් ෙවයි.ඒත් ඒවයින් කීයක් අැත්තටම පාලනය ෙවලා/නතර ෙවලා තිෙයනවද? මහපාෙර,ෙර්ල් පාෙර්, ගංගා අැලෙදාල රිසෙව්ෂන් ඒෙක් ෙගාඩනැගිලි හදන්න තහනම් වුනාට ඒවයෙ අද තිෙයන්නෙ තට්ටු බිල්ඩින්. ඒ තරම් ෙලාකු ෙද්වල් පාලනය කරන්න බැරි ඒෙක් ෙපාඩි ඒකාෙග ජංගමේ තියෙන පින්තූර නවත්තන්න පුලුවන් ෙවයි කියල හිතන්න පුලුවන්ද?

අපේ රටේ ගොඩාක් දේවල් එක්ස්ට්‍රීම් ගියා කියන එක අැත්ත. ඔබ සදහන් කල ෙද්වල් (ඉන්ටර්නෙට්, බ්‍රොතල් හවුස්,මසාජ් ක්ලිනික්, ගේ ක්ලබ්, කැබරේ පබ්, නයිට් ක්ලබ්,ඩ්‍රග්ස් . . .)මුලින්ම අාෙව අපි ෙම් ජීවත් ෙවන සාමාන්‍ය සමාජයට ෙනාෙවයි.ඉහල පැලැන්තිෙය් සමාජයට. හැබැයි ඒ අය ඒක යම් පාලනයකින් කර ෙගන යන්න ඉක්මණට ඉෙගන ගන්නව. ඒ අයට ෙම්වා තහනම් ෙවන්ෙනත් නෑ.ඒ ෙදවල්ම සාමාන්‍ය සමාජයට අාවම පාලනයක් නැතුව යනවා. තහනම් කරත් ෙහාෙරන් හරි සිද්ධ ෙවනවා.

ඔනම ෙදයක් හංගගෙන වහගෙන නීති දාල කරන්න යනකොට කුතුහලයක් අැතිවීම මානව ලක්ෂණයක්. විෙශෂයෙන් ෙපාඩි ලමයි. නිතර දකින කුකුළගෙ කරමල වගෙ උනානම් කවුරුවත් පස්ෙසන් ඒලවලා ෙහායාගෙන යන ඒකක් නෑ.Chinthakahttps://www.blogger.com/profile/05080882586159945941noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-86389003885828308812009-08-07T11:34:13.510+04:002009-08-07T11:34:13.510+04:00@ ම !
"කොච්චර සේවයක් කලත් ලඟ තබා ගැනීම අහිතකර...@ ම !
"කොච්චර සේවයක් කලත් ලඟ තබා ගැනීම අහිතකරයි"

වෙන්න ඕන ඒවාගැන අවබෝදයෙන් සිටීමයි . . . මොකටද ලඟ තබා ගත්තේ කියා සොයා බැලීමයි . . හදිසි තීරන ගැනීම නෙමෙයි . . .

මගේ තරුණ වයසෙදි . . .මගේ අල්මාරියේ යාලුවෙක් ගෙනත් හංගපු එකක් තිබිලා අප්පච්චිට මාට්ටු උනා . . .

ඔහු කලේ ඒක මට පෙනෙන්න අල්මාරියේ වෙන තැනක තැබූ එකයි . . . ඔහු කියන්න උත්සාහ කරන්න ඇත්තේ . . . "මේවා උඹේ ජීවිතයට මේ වයසෙදි ඕනමද කියල හිතල බලපන් පුතේ වගේ පනිවිඩයක් දෙන එක වෙන්න ඕන . . . "

අන්න ඒකටයි අවබෝධය කියන්නේ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-6518694353573462102009-08-07T10:52:52.013+04:002009-08-07T10:52:52.013+04:00මේ වගේ කතාවක් මන් එක පාරක් පත්තරේ දැක්ක.
හැබැයි අ...මේ වගේ කතාවක් මන් එක පාරක් පත්තරේ දැක්ක.
හැබැයි අනික් පැත්ත.
මධු සමය දවසේ මනමාලිගේ බෑග් එකට එයාගේ යලුවෝ කොන්ඩම් එකක් දාලා ඒක දැකපු මනමාලය යකා නටලා මනමාලි නරක චරිතයක් තියෙන කෙනෙක් කියලා.
අනේ මන්දා කොන්ඩම්, කොච්චර සේවයක් කලත් ලඟ තබා ගැනීම අහිතකරයි.

නිකන් හිතමුකෝ බලන්න මන් ගාවා එකක් තියෙනවා අපේ ගෙදර වැඩිහිටියෝ දැක්කොත් එහෙම
මන් ඉවරයි තමා.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-56627491521731298102009-08-07T10:51:30.850+04:002009-08-07T10:51:30.850+04:00@ Nanditha !
ස්තූත්යි මචං . . . !@ Nanditha !

ස්තූත්යි මචං . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-80219347228665738502009-08-07T10:49:41.309+04:002009-08-07T10:49:41.309+04:00@ malee_msg !
අන්න හොඳයි මලී . . .
පිලිගත්තා වගේ...@ malee_msg !
අන්න හොඳයි මලී . . .

පිලිගත්තා වගේම හෙට දවසේ බිරින්ඳෑවරු වෙන්න ඉන්න ගැහැනු යාලුවන්ටත් කියන්න මෙහෙම දෙවලුත් ලෝකේ සිදුවෙනවා කියලා . . .

"තොටිල්ල පදවන අත ලෝකය පාලනය කරයි . . " කියල කියමනක් තියෙනවනේ . . .

යහපත් පුරවැසියෝ බිහිවෙන්නේ . . . යහපත් පවුල් වලින් . . . යහපත් පවුල රැඳිලා තියෙන්නේ . . . ඥානවන්ත කාන්තාවෝ අතේ . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-47908742878381709722009-08-07T10:41:04.843+04:002009-08-07T10:41:04.843+04:00@ The Chinthaka !
ඔයාගෙ අදහසට මම සම්පූර්නයෙන් එකඟය...@ The Chinthaka !
ඔයාගෙ අදහසට මම සම්පූර්නයෙන් එකඟයි . . .

"මේ යන විදියට කවදාවත් ඒක ලංකාවෙදි සාමාන්‍ය දෙයක් වෙන එකකුත් නැහැ."

මේ දවස්වල නිතර කතාබහට ලක්වෙන "හැමදේම වාරනය කිරීම" කියන අදහස ගැන නම් මචං මට මගේම පුද්ගලික අදහසක් තියෙනවා. . .

මම ඒ වැඩේ එක්ක පොඩි එකඟ වීමක් තියෙනවා . . . ඒකට සාධාරන හේතු මට මගේ පවුලෙන්මත් ලබිලා තියෙනවා . . . (අක්කගේ පුතාගේ ජංගමේ තියෙන පින්තූර . . .එස්.එම්.එස් . . . එහෙම )

මගේ හැඟීම අපේ රටේ ගොඩාක් දේවල් එක්ස්ට්‍රීම් ගියා කියන එකයි . . . (මම හනමිටි කාරයෙක් කියල මොහොතකට වත් හිතන්න එපා ) . . . "ඉන්ටර්නෙට්" . . . "බ්‍රොතල් හවුස්" . . . "මසාජ් ක්ලිනික්" . . . "ගේ ක්ලබ්" . . . "කැබරේ පබ්" . . . "නයිට් ක්ලබ්" . . . "ඩ්‍රග්ස්" . . . ඔය ආදී කී නොකී හැම දේකින්ම අපි අන්තයකටම බොහොම ටික කාලයක් තුලදි අපි ගමන් කලා කියලයි. . .

මේවාට මුලින්ම ගොදුරු වෙන්නේ . . . ජීවිතය ගැන වැඩි අත්දැකීම් නැති පාසැල් දරුවන් . . . රටේ හෙට දවස භාර ගන්න ඉන්න දරුවන් . . . මානසික විකෘතිකාරයන් වුනොත් . . . රටේ අනාගතය මොන වගේ වේවිද . . . ( පසුගිය පරම්පරාවෙ මානසික විකෘතිකාර මැති ඇමතිවරු දාන ගොංපාට් අපි හැමෝම හොඳට අත්විඳිනවානේ . . . )

ඉතින් එහෙම එකේ . . . ටික ටික නතර කරන්න දැං පරක්කු වැඩියි . . . කරන්න ඕන සහමුලින්ම නතර කරල ටික ටික ඕපන් කරන එකයි කියන එකයි මගේ පුද්ගලික හැඟීම . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-78248604685868166042009-08-07T10:10:42.709+04:002009-08-07T10:10:42.709+04:00@ Supun Sudaraka !
මටත් හිතුනේ ඒක තමයි සුපුන් . . ...@ Supun Sudaraka !
මටත් හිතුනේ ඒක තමයි සුපුන් . . .

ඩිලාන්ගේ වයිෆ් හිතන්න ඇති ඔහුට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා නැතිනම් ඔහු ගණිකාවන් ඇසුරු කරනවා කියලා . . .

ඇත්තෙන්ම හොද පාඩමක් මේක හැමෝටම . . . ඕනෑම දේක දෙපැත්තක් තියෙනවා කියලා හිතල බලන්න . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-11273783991651674972009-08-07T09:38:43.302+04:002009-08-07T09:38:43.302+04:00එල කිරි මචන්.එල කිරි මචන්.Nandithanoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-24687826382338398932009-08-07T09:22:37.947+04:002009-08-07T09:22:37.947+04:00@ DragonD !
අනේ මූ මේ අහිංසක මාවත් ඒකට පටලවන්නයි හ...@ DragonD !
අනේ මූ මේ අහිංසක මාවත් ඒකට පටලවන්නයි හදන්නේ . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-91392076229348582802009-08-07T09:20:51.288+04:002009-08-07T09:20:51.288+04:00@ චා_එස් එල් !
සාගර කියපු විදිහට නම් මචං ඌ චාටර් ප...@ චා_එස් එල් !
සාගර කියපු විදිහට නම් මචං ඌ චාටර් පොරක් නෙමෙයි . . . !

මෙහෙම හිතුවොත් . . .

ලංකාවේ ගනිකා නිවාස වැඩියෙන්ම තියෙන්නේ අනුරාධපුරේ කියල මම අහල තියෙනවා . . .

හේතුව විදිහට දක්වන්නේ . . . මාස ගනන් උතුරේ කෑලෑවල් වල දුක් විඳ විඳ යුද්ධ කරල නිවාඩු එන හමුදා සෙබලුන්ගේ යුද්ධය නිසා සිර කරගෙන සිටි (මානුශික ) ලිංගික හැඟීම් මුදාහරින්න ඉඩ සලසල දෙන්න කියන එක . . .

ඔය වගේ කථා ඩිලාන්ගේ වයිෆුත් දැනගෙන හිටියේ වෙන්න ඇතිනේ . . .

නරක දේ කියන්නේ . . . "මොකටද මේවා ගෙනාවේ . . " කියල අහන්න තරම් මනෝභායක් නැත් එකනේ . . .

ඇහුවොත් . . . "අනේ මම දන්නේ නෑ . . . කවුරු හරි යාළුවෙක් විහිළුවට දාන්න ඇති" කියල දෙන පිලිතුර පිලිගන්න තරම් නම්‍යශීලී නොවන එකනේ . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-65833374551183096722009-08-07T09:09:17.621+04:002009-08-07T09:09:17.621+04:00හරි. අනම් මනං කථා නැතුව මම උපදෙස් ටික පිළිගත්තා කි...හරි. අනම් මනං කථා නැතුව මම උපදෙස් ටික පිළිගත්තා කියලා විතරක් කියන්නංකෝ.. :pmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com