tag:blogger.com,1999:blog-8269088675196620417.post6467643111825392021..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: බත් එපා පොත් . . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-8269088675196620417.post-78964462554040424012014-04-24T13:48:56.851+04:002014-04-24T13:48:56.851+04:00ඒ කතාව නම් හරියටම හරි අයියේ ඒ කතාව නම් හරියටම හරි අයියේ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-2838266771227263622012-12-04T20:22:23.668+04:002012-12-04T20:22:23.668+04:00බලනකොට මලේ බ්ලොග් අමාරුව තියෙන හුඟ දෙනෙකුට පොඩි කා...බලනකොට මලේ බ්ලොග් අමාරුව තියෙන හුඟ දෙනෙකුට පොඩි කාලෙ ඉඳන්ම පොත් කියවන අමාරුවත් තිබිලා තියෙනවා.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-2828622099242985112012-05-05T16:09:09.986+04:002012-05-05T16:09:09.986+04:00අපේ අම්මත් ඔය ජාතියෙම තමා.මම පොත් කියවලා හිනාවෙනවා...අපේ අම්මත් ඔය ජාතියෙම තමා.මම පොත් කියවලා හිනාවෙනවා අඩනවා දෑක්කම ඔන්න පටන් අරන් කියලා බනිනවා හොදට.
ඈත්තටම හොද පොතක් කියවන එකේ තියෙන රසය මෙච්චරයි කියන්න බෑ.ඒ විතරක්ද ඒකෙන් අපෙ සමාජ දෑනුම සහ අවබොදය පුලුල් වෙනවා කියන එකයි මගේ නම් හෑගීම.මමත් පිස්සුවෙන් වගේ පොත් කියවපු කෙනෙක්. දෑන් ටිකක් ඒක අඩු වෙලා.නමුත් ආයේ ඒක ඈති කරගන්න ඕනි.
මම බ්ලොග් අවකාශයට අලුත්.මේ කාලෙට මම දෑකපු වටිනාකමින් වෑඩි බ්ලොග් 2ක් තමා මේ බ්ලොග් එක සහ ලන්කාප්රියගේ සිතිවිලි කියන බ්ලොග් එක.
මම උඩ ඉදන් ඔක්කොම පෝස්ට් ටික බලාගෙන ආවෙ.මේක අන්තිම එකනෙ. ඒකයි මේ ටික මෙතන කෙටුවෙ.
ඔබට ජය.samzihttps://www.blogger.com/profile/02105269801842844788noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-8131688045717384652011-07-04T13:46:21.855+04:002011-07-04T13:46:21.855+04:00සසිකට කලින් ඇනෝ
ඔයා කියන දේ සමඟ 100% එකඟයි . .
අ...සසිකට කලින් ඇනෝ
ඔයා කියන දේ සමඟ 100% එකඟයි . .
අම්ම පස්සේ තේරුම් ගනී . .

@සසික!
අයියෝ හරි අපාරදයක් ඒක නම්

@ඉන්දික්
මමත් එහෙමයි මල්ලී

@dil_ruw!
අප්පා මට මාර සතුටුයි . . එල එල

@බින්දි!
අහ් ඔව් ඔව් අපි ඔක්කෝම එක අත්තේ වහන කුරුල්ලෝ හෙවත් සමානයෝ . .
හෙමීට කියවන්න අප්පා . . අවුරුදු 2ක් තිස්සේ ලියපුවා කියවන්නත් ඒ තරම්ම කාලයක් වත් එපැයි . . හික්ස් . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-36742653412965406632011-06-30T11:39:54.358+04:002011-06-30T11:39:54.358+04:00සමානයා හමු වූ දවසට මා මිය යමි..
....ඇට මැස්සා ......සමානයා හමු වූ දවසට මා මිය යමි..

....ඇට මැස්සා ....

කියන්න තියෙන ඔක්කොම එකතු කලොත් ඒ ටික තමයි කියන්න වෙන්නේ. අපොයි දැන්ම මැරෙන්න බැරි නිසා . අදට මේ ඇති . තව ඔයාගේ පොස්ට් කියවන්න ගියොත් අර මගේ බාප්පා ඇවිත් මට ටොක්කක් අනියි. ''දැන් ඔන්න බ්ලොග් කියවල පිස්සු හදාගන්න යනවා''Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-46134401364526187942011-03-04T14:44:32.339+04:002011-03-04T14:44:32.339+04:00දුකා අයියගෙ post එකක් බලලා මාත් ගත්තා 'ගෑණු ළම...දුකා අයියගෙ post එකක් බලලා මාත් ගත්තා 'ගෑණු ළමයි' පොත් 3.කියලා වැඩක් නෑ අයියේ....නොකියෙව්වනම් මොටද මේ ජීවිතේ.....dil_ruwhttp://mathkayaasurin.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-29003301914700988122010-06-11T04:00:57.914+04:002010-06-11T04:00:57.914+04:00හොඳ පොතක් අහුවුනොත්නම් මමත් කියවල ඉවර කරලම තමයි නැ...හොඳ පොතක් අහුවුනොත්නම් මමත් කියවල ඉවර කරලම තමයි නැගිටින්නෙ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-23050705266977534992010-06-10T11:47:36.227+04:002010-06-10T11:47:36.227+04:00අම්මෝ මටත් ඔය ලෙඩේම තිබුනා කාලයක්....එත් දැන්නම් ප...අම්මෝ මටත් ඔය ලෙඩේම තිබුනා කාලයක්....එත් දැන්නම් පොතක් අල්ලපු කාලයක් මතක නැහැ....ලැබුනත් දැන් ඉස්සර වගේ කියවන්න හිතෙන්නේ නැහැ.Sasika Nanayakkarahttps://www.blogger.com/profile/17465360877089606836noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-55209571227914611932010-03-04T13:15:43.787+04:002010-03-04T13:15:43.787+04:00මම හිතන්නේ පොත් විසින් තමයි අපේ සමාජ ඉව නිර්මාණය ...මම හිතන්නේ පොත් විසින් තමයි අපේ සමාජ ඉව නිර්මාණය කරන්නේ.සමාජය ගමන්ගන්න ඉසව්ව හදුනාගන්න ඒ ඉව වැදගත්.ඒ ඉසව්වට අනුව අපි හැඩ නොගැසුනොත් අපව ඒ සමාජයෙන් කොන් කරනවා අන්න එදාට අපට බැරිවෙනවා පිදුරුතලාගල වගේ සමාජය දරාගන්න ..... මහවැලිය වගේ දුක අරගෙන පල්ලම් බහින්න...කොටින්ම කියනවා නම් පිරුණු ඔළුවක් සහිත කෙළින් හිටින කෂේරුවක් නැති ඕපපාතික දර්ශන වෙදියෙක් වෙන්න අපට සිදුවෙනවා ....එහෙම අපිට අනාගතය නිර්මාණය කරන්න බැරි වෙනවා .....ඒ අනාගතයෙදි අපිටම අතිතයකුත් නැතිවෙනවා ඒකයි මම පොත් කියවන්න කැමති වැඩේ තියෙන්නනේ අපේ අම්මට ඔක තේරෙන්නේ නැනේ ...එයා ට ඔනෑ සාරි හැට්ටයක් මහන්න දන්න කෙල්ලෙක් එයාගේ දුව කියන්න විතරයි (එයාට සාරි හැට්ට මහන්න බැරි නිසා මහන්න 500ක් විතර කුලිය ගන්න නිසා) මං කියන්නේ බොරුද බලන්න .....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-47371740442517522482010-03-04T11:48:27.162+04:002010-03-04T11:48:27.162+04:00මමත් ඉතිං ඔයාලා වගේ අම්මගෙන් බැනුම් අහලා තියෙන්නේ...මමත් ඉතිං ඔයාලා වගේ අම්මගෙන් බැනුම් අහලා තියෙන්නේ කන්නෙ නැතිව නම් නෙවේ ගෙදර වැඩක් ඵලක් කරන්නේ නැ මේකි කවදහරි ගන්න මිනිහගෙන් ග්රටි තමයි කන්වන් කවදා හරි කියලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-83968410430547275592010-03-04T11:46:05.622+04:002010-03-04T11:46:05.622+04:00මමමමAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-58844196425095366112009-07-23T15:20:29.136+04:002009-07-23T15:20:29.136+04:00@ දක්ෂිණ. !
වැඩේ කියන්නේ අම්මලාට ඕක තෙරෙන්නේ නැහි...@ දක්ෂිණ. !
වැඩේ කියන්නේ අම්මලාට ඕක තෙරෙන්නේ නැහි එකනේ මචං . . . ! අනික පොත් කියවන්න ඇබ්බැහි උනු එකා මම හිතන්නේ අපි අර අහල තියෙනවා වගේ අබිං කන්න හුරුවුනා වගේ වෙන්න ඕන . . . . . හැබයි කොපූටරේට ඇබ්බැහි උනු එකා නම් . . වචන දෙකක් නෑ . . . කුඩුගහන්න හුරුවුනා වගේම වෙන්න ඕන . . . මොකද කියන්නේ . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-14928960070799716642009-07-21T08:17:22.256+04:002009-07-21T08:17:22.256+04:00බලාගෙන ගියාම අපි කවුරුත් එකම බෝට්ටුවේ තමා. මම සති ...බලාගෙන ගියාම අපි කවුරුත් එකම බෝට්ටුවේ තමා. මම සති අන්තයේ ගෙදර ගියාම අනිවාර්යයෙන්ම අම්මාගෙන් බැණුම් අහනවා අහනවාමයි. ඇයි දෙයියනේ සතියක් තිස්සේ පොතක් පත්තරයක් අල්ලන්නේ නැතුව ඉඳලා ගෙදර ගිහින් ඕකක් දිග ඇර ගත්තම වෙන වැඩක් කරන්න පුළුවන්ද මම අහන්නේ?Dakshinahttps://www.blogger.com/profile/11019358384410006619noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-50753374108996077682009-07-20T12:25:42.623+04:002009-07-20T12:25:42.623+04:00@ Supun Sudaraka !
හරි මලේ . . . එහෙනම් දැනට ඔහොමම...@ Supun Sudaraka !
හරි මලේ . . . එහෙනම් දැනට ඔහොමම යමු . . . පසුව වෙලාවක ඔක්කෝම එකතු කරලා වෙනමම බ්ලොග් එකක් හදමු . . . !

@ malee_msg !
අහ් මලී හරි වාසනාවන්තයි වගේ . . . බැන බැන හරි පොත් ගෙනත් දෙන කෙනෙකු ලැබීම. . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-27698391798036036922009-07-20T08:20:11.751+04:002009-07-20T08:20:11.751+04:00හික් හික්...! කට්ටියටම එකම බෝට්ටුවේ නෙවේ නැවේ තමා...හික් හික්...! කට්ටියටම එකම බෝට්ටුවේ නෙවේ නැවේ තමා නගින්න වෙන්නේ.. අපේ අම්මා නම් බනින්නේ ඔහොම නෙවෙයි...! "ඔවා මගේ වැරදි.. මමනේ පුරුදු කලේ.. කමරේ අස්සට වෙලා පොත් බදාගෙන බිත්තර රකිනවාද...බ්ලා බ්ලා බ්ලා..." කොටින්ම අම්මා මම රස්සාවට එන්න කලින් මාව ටවුන් එක්ක ගියේ අද පොත් ගන්න සල්ලි නෑ හොදේ කියලා.. දැන් නම් ඉතිං මගේ සල්ලි නිසා නෝ කථා..! ඔන්ලි සිනා.. දැන් මට පොත් හම්බ වෙන තම විදියක් තියනවා. ඉස්සර මගේ අතේ සල්ලි නැතුව ගන්නේ නැතුව හිටිය පොත් එතුමා ළග තියනවා.. ගෙනාපු ගමන් කියවලා ඉවර කරනවා කියලා බැන බැන උනත් ගෙනත් දෙනවා.. අපරාදේ කියන්න බෑ. :Dmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-34105955469901597252009-07-20T06:51:01.704+04:002009-07-20T06:51:01.704+04:00@දුකා- මාත් ඉතින් වැඩක් පටන්ගත්තොත් අර සෝඩා බෝතලයට...@දුකා- මාත් ඉතින් වැඩක් පටන්ගත්තොත් අර සෝඩා බෝතලයට නොදෙවෙනි වෙන්නේ නෑ :) මේ දවස්වල උසස් පෙළ, සාහිත්‍ය.lk වගේ වැඩ කටයුතු බොහෝමයක් නිසා වැඩේ පටන්ගත්තත් ගෙනියන්න අමාරු ගතියක් තියෙනවා මටත්. ඉතින්, මට නම් තියෙන තත්වයත් එක්ක අමාරු වෙයි. :)Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-19244726499885854502009-07-19T21:16:40.626+04:002009-07-19T21:16:40.626+04:00@ Supun Sudaraka !
සුපුන් මලේ. . . මම හිතන්නේ . ....@ Supun Sudaraka !

සුපුන් මලේ. . . මම හිතන්නේ . . ඔයා තමයි මේ වැඩේට සුදුසුම පුද්ගලයා . . . මගේ කාර්යල ජීවිතේ වැඩ රාජකාරී එක්කත් . . . පුද්ගලික ජීවිතේ වගකීම් එක්කත් . . . කොපමන කාලයක් මේ වැඩේ . . . නිදහසේ . . කරගෙන යන්න ලැබේයිදෝ දන්නේ නහැ . . . . නතර කරන්නේනම් නැහැ . . . එත් සීමා කරන්න වෙයි වගේ අනතුරු ඇඟවීම් දැනටමත් ලැබිලා තියෙන්නේ . . . ඔබතුමා පටන් ගන්න මා ඇතුලු හැම දෙනාම අපගේ උපරිම සහයෝගය ලබා දෙන්නම් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-64967661334927382072009-07-19T21:09:03.239+04:002009-07-19T21:09:03.239+04:00@ Chrishi !
මැෂිම විකුනන්න නෙමේ . . සතියකට එක පොත...@ Chrishi !

මැෂිම විකුනන්න නෙමේ . . සතියකට එක පොතක් හරි බලන්න කාලේ වෙන්කරගන්න එකයි හොදකියලා මට හිතෙන්නේ . . . අපිට වෙලා තියෙන්නේ ඕනම එකක අන්තයටම යන එකනේ . . නැද්ද . . ? ට්‍රයි කරල බලන්නකො මම කියපු වැඩේ . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-85929043761244690082009-07-19T19:28:31.953+04:002009-07-19T19:28:31.953+04:00හෆොයි !! මං ගැන කියන්න තියන ඔක්කොම කියලා තියනවා. ම...හෆොයි !! මං ගැන කියන්න තියන ඔක්කොම කියලා තියනවා. මේක කියවල දුක හිතුන පාරට මැෂිම විකුනලා ආයි පොත් අරන් කියවන්න ඕනේ කියලා හිතුනා. මොකද ජා ඇල පුස්තකාලෙ තියන කියවන්න තියන පොත් ඔක්කොම වගෙ කියව්ව මීට කාලෙකට ඉස්සෙල්ලා ආයිත් ගිහින් බලන්න ඔනේ අළුත් එවා මොනාද ඇවිල්ල තියෙන්නෙ කියලා !!!! මොනා කරන්නද කොලඹ එකට සෙට් වෙන්න හැදුවට වැඩේ හරිගියෙ නෑ. මට ඉස්සර පොතක් හම්බවුනොත් කියවල ඉවර වෙනකන් නින්ද යන්නෙ නෑ. !! අර සංගමේට ඔන්න මාවත් ඇඩ් කරගන්න.Chrishihttps://www.blogger.com/profile/03348910537819877951noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-60030720303105903442009-07-19T07:05:37.898+04:002009-07-19T07:05:37.898+04:00යුරේකා! අඩවිය නම් හොයාගත්තා. මේක ස්පෑම් කියලා නං ග...යුරේකා! අඩවිය නම් හොයාගත්තා. මේක ස්පෑම් කියලා නං ගනන් ගන්න එපෝ... http://www.shelfari.com වලින් එකතු වෙන්න. මම ඉන්නවා http://www.shelfari.com/ssudaraka මාත් තාම අලුත් හැබැයි.Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-75823242682808733972009-07-19T07:01:52.082+04:002009-07-19T07:01:52.082+04:00ආ ඔව්, ලිපි දුකාට එවන එක. ඒක නරක අදහසක් නෙවෙයි. තව...ආ ඔව්, ලිපි දුකාට එවන එක. ඒක නරක අදහසක් නෙවෙයි. තවත් දෙයක් කරන්න පුළුවන්. දැන් බ්ලොග් ලියන අයත් එන්න එන්න වැඩි නිසා තමන් කියවපු පොත් ගැන, තමන්ගේ බ්ලොග් අඩවියේ ලියනවා. ඊට පස්සේ, එක වෙබ් අඩවියකින් ඒ ලිපි වලට ලින්ක් එකතු කරනවා. එතැනින් අර පොත් ගැන හොයන්න ආස අයට ඒ ඒ බ්ලොග් වලට පිවිසෙන්න පුළුවන්. ඒක නිකම් අදහසක් විතරක්. කරන්න පුළුවන් කමක් තියෙන අය හිතලා බලන්න :) අනික මට මතක විදිහට ෆේස්බුක් වගේම හැබැයි ඊට වඩා ලස්සන පොත් කියවන්නන්ගේ සමාජ ජාලයක් තිබුනා/තියෙනවා මතකයි. අන්න ඒකේ ගෲප් එකක් හදාගෙන, දන්න කියන සිංහල පොත් වල තොරතුරු එකතු කරොත් මල් 7යි! :)Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-21646110812501445562009-07-18T22:17:12.475+04:002009-07-18T22:17:12.475+04:00@ The Chinthaka !
මටත් හරිම සංතෝශයක් දැනුනේ . . පො...@ The Chinthaka !
මටත් හරිම සංතෝශයක් දැනුනේ . . පොත් බලන්න කැමති මෙපමන කට්ටියක් ඉන්න බව දැකලා . . කට්ටියගේ පොත් එක්ක තිබිලා අත්හැරුනු දීගේ ගැන ආයේපාරක් හිතලා බලන්න මම අවස්ථාවක් උදාකරලා දෙන්න පුලුවන් වුනු එක ගැන මට පුංචි ආඩම්බරයකුත් තියෙනවා . . .

@ Supun Sudaraka !
ආසාව ඇති කරපු කෙනා ලොකු හොඳක් වගේ කරලා තියෙන්නේ . . හරි හරි කට්ටියම එකතුවෙලා පටන් ගමු එහෙනම් හොඳ වැඩක් . . . මම කලින් යෝජනා කරපු වැඩේ ගැන මොකද හිතේන්නේ . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-26946202733515888742009-07-18T21:22:09.643+04:002009-07-18T21:22:09.643+04:00ආහ්... පොත් ගැන කිව්වොත් ඉතින් බත් අරහං. පොඩි කාලේ...ආහ්... පොත් ගැන කිව්වොත් ඉතින් බත් අරහං. පොඩි කාලේ 5වසර වෙනකන් හොඳට පොත් කියෙව්වා. ඒත් කරුමේ වුනේ ශිෂ්‍යත්වේ පාස් වෙච්ච එක. පාස් වෙච්ච කරුමේ බලපෑවේ ටික කාලයකට විතරයි. අර කිව්වා වගේ කොම්පියුටරේ නිසා පොත් කියවිල්ල ටික ටික මග ඇරිලා ගියා. ඒත් මේ මෑතක ඉඳලා කලාව වෙනුවෙන් ඇති වෙච්ච පට්ට ආසාව (මේ ආසාව ඇති කරේ එක්කෙනෙක්) නිසා අටවක පුත්තු පොතින් පටන් ගත්තු පොත් එක්ක දෙවෙනි ගමන නම් ආපහු නවත්තන්නේ නෑ නෑ නෑමයි ඕං! මරු ලිපිය. මම මිට පස්සේ ලියැවෙච්ච බ්ලොග් පෝස්ට් එකයි මුලින්ම බැලුවේ. පොත් ගැන අඩවියක් හදනවානං ඉතින්. අපිත් එන්නම් උදැල්ල අරගෙන... මං කිව්වේ උදැල්ල දාන්න නෙවෙයි. සිමෙන්ති අනන්න... ;)Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-55522726648023384132009-07-18T21:09:43.152+04:002009-07-18T21:09:43.152+04:00ෙම් post ඒකයි comments ටිකයි දැක්කම පුදුම සන්ෙතා්ස...ෙම් post ඒකයි comments ටිකයි දැක්කම පුදුම සන්ෙතා්සයක් දැනුනෙ. ෙපාත් කියවන ෙමච්චර පිරිසක් computer පිටිපස්සෙ ඉන්නවද කියල හිතුන.

බිன்ku ගෙ අදහස ෙහාදයි. ඒතකොට අලුෙතන් ඒන ෙපාත් ගැන ඉක්මනට දැන ගන්නත් පුලුවන්.
කවුරු හරි වැෙඩ් පටන් ගත්ත නම් මෙ ඉන්ෙන ලියන්න අය ඔන තරම්.Chinthakahttps://www.blogger.com/profile/05080882586159945941noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-74828736951673165542009-07-18T19:14:12.954+04:002009-07-18T19:14:12.954+04:00@දුකා ඔව් ඔව් ඒක තමයි..@දුකා ඔව් ඔව් ඒක තමයි..Anjuhttps://www.blogger.com/profile/16719427621612544285noreply@blogger.com