tag:blogger.com,1999:blog-8269088675196620417.post6462230452659325259..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: අපේ ගී පැදුර 2014 . . !දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8269088675196620417.post-27187176422099347942014-10-17T14:46:22.846+04:002014-10-17T14:46:22.846+04:00ප්‍රිය ඇඩ්මින් වෙත,
ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින...ප්‍රිය ඇඩ්මින් වෙත,

ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)Anonymoushttps://www.blogger.com/profile/18030095614793269289noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-89525826523057290182014-09-20T16:33:37.746+04:002014-09-20T16:33:37.746+04:00මගඇරුන එක ගැන ගොඩාක් දුකයි... නොවෙම්බර් මාසේ තව එක...මගඇරුන එක ගැන ගොඩාක් දුකයි... නොවෙම්බර් මාසේ තව එකක් තියන බව දැනගන්න ලැබුනා.. ඒකට නම් අනිවාර්යෙන් එනවා...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-34189069253764428062014-09-14T09:33:38.491+04:002014-09-14T09:33:38.491+04:00පහුගිය දවස්වල නන්දා මාලනිය , අරය මෙයා..දැන් මේක.. ...පහුගිය දවස්වල නන්දා මාලනිය , අරය මෙයා..දැන් මේක.. ඉර්ෂයි අප්පා.. අපිට මෙහෙම නැහැනෙ. අපි එහෙම සංවිධානය කරන්න ගියත් මෙහෙ ගණන් වැඩි නිසයි ඔහොම රසවින්දනය තියන අය හොයාගන්න එකයි දුෂ්කරයි. :-(dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-47366796540091130082014-09-09T19:17:56.582+04:002014-09-09T19:17:56.582+04:00දුකා අයියලා සල්ලි හම්බකරන්න අරාබියට ගියාට පොදු වැඩ...දුකා අයියලා සල්ලි හම්බකරන්න අරාබියට ගියාට පොදු වැඩ වලදි හැම විටම උදව් කරන එක ඉතාම අගය කරනවා. මේ සංගිත සැදෑව වෙලේ එතැන ඉන්න තිබුනා නම් කියලා මටත් හිතුනා. චමින්ද කොළඹමුදලි කියන්නෙ ඉස්සර බ්ලූ ෂැඩෝස් කී බෝඩ් වාදන ශිල්පියා. අපේ අල්ලපු ගමේ හිටියෙ...මේ ලිපියෙන් කියනකං මම දැන උන්නෙ නෑ එයත් ඔහෙ ඉන්නවා කියලා...මම ලගදි ලියපු ලිපියකත් මේ චරිතය ලගදි දැක්කෙ නෑ කියලා ලිව්වා. අකනිටා....පට්ටම නමක්නෙ බෑන්ඩ් එකට දාලා තියෙන්නෙ.

නිලාර් එන් කාසිම් නිවේදකයෙක් විදියටත් ඉතාම සාර්ථකයි...ඔහුගේ ගීත රචනා කලාවත් අති සාර්ථක එකක්. මේ කාර්යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා පතනවා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-66182791797272002722014-09-09T12:50:34.703+04:002014-09-09T12:50:34.703+04:00සාර්ථක වෙන්න කියල පතනවා.සාර්ථක වෙන්න කියල පතනවා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-77103086219459327052014-09-08T14:37:08.500+04:002014-09-08T14:37:08.500+04:00මේ සත්සර ව්‍යායාමයට සුබ පැතුම් දුකා මේ සත්සර ව්‍යායාමයට සුබ පැතුම් දුකා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-91708554450705884702014-09-08T13:13:57.988+04:002014-09-08T13:13:57.988+04:00දත් නැතිදා උක්දඬු ගිණි තපින්නද කිව්වලු. අඩුගානෙ ඕක...දත් නැතිදා උක්දඬු ගිණි තපින්නද කිව්වලු. අඩුගානෙ ඕක ඊද් වලටවත් තිබ්බනං!

මේ "සංගීත අත්දැකීම" ට සුභ පතනවා.x2ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-43405135960512830312014-09-08T03:36:13.847+04:002014-09-08T03:36:13.847+04:00කියවද්දි ආස හිතෙනවා. මමත් මම ජීවත් වෙන ඕස්ට්‍රේලිය...කියවද්දි ආස හිතෙනවා. මමත් මම ජීවත් වෙන ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් වල මේ වගේ වැඩ සංවිධානය කරන්න දායකත්වය දෙනවා. නිකම්ම ප්‍රසංගයක් නොවී, පද රචනය, සංගීතය ගැනත් කතා කරන වැඩක් කරන්න මගේ හිතේ තියෙන්නේ ලොකු ආසාවක්. දැනට නම් අපිට තනියම ඒ වගේ දෙයක් කරන්න අමාරුයි. ඉදිරියේදි පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. මේ "සංගීත අත්දැකීම" ට සුභ පතනවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com